Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
මතක නැතිදේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිච්චුවේ මොනවද?

විශ්‍රාම ගැනීමෙන් පසු මාස කීපයක් කාන්සියෙන් නිවෙසට ම වී ගතකළ ශාන්ති තම අසල්වැසි මිතුරියක වන චාන්දනී ද සමඟ සෑම ඉරු දිනකම කොල්ලුපිටියේ පැවැත්වූ කුකරි ක්ලාස් එකකට යන්නට පටන් ගත්තාය. සෑම දිනකම පාහේ ඇය පන්තියේදී ඉගෙන ගත් කෑමක් පිසීමට ගොස් ඒවා පිළිස්සීමේ හේතුවෙන් ගුරුවරියගේ දෝෂ දර්ශනයට ලක්වූවාය.

එක් සඳුදාවක හවස ශාන්තිගේ සැමියාට හන්දියේදී චාන්දනී මුණ ගැසිණ.

’හරි වැඩේනෙ මිස්ටර් චන්ද්‍රසිරි වුණේ. ඊයෙ ශාන්තිව කුකරි ක්ලාස් එකෙන් එළියට දැම්මනෙ.’ චාන්දනී ඇස් නටවා කියමින් දිග කතාවකට මුල පිරුවාය.

තම බිරිය ගේ තරාතිරම හොඳින් දත් චන්ද්‍රසිරි සිනාසී මෙසේ ඇසුවේය.

’ඇයි, ඊයෙ එයා මොනවද පිච්චුවේ?’

’මුළු කුකරි ක්ලාස් එකම.’ චාන්දනී හැකි තරම් කට අරිමින් කීවාය.

මතක නැතිදේ

’මට නිතරම ජාති තුනක් අමතක වෙනවා?’

ජයසිංහ දාබරේට කීවේ බාර් එකේ දී ය.

’මොනවද ඒ ජාති තුන?’ දාබරේ ඇසුවේ තම වීදුරුවට සෝඩා වත්කර ගනිමිනි.

’මට මුහුණු මතක නැති වෙනවා. එතකොට, නම් මතක නැති වෙනවා.’ ජයසිංහ කීවේය.

’මොකද්ද අනික් ජාතිය?’ දාබරේ ඇසීය.

’මට ඒක මතක නැහැ.’ ජයසිංහ කීවේය.

අවුට් කිරීම

ක්‍රිකට් වසන්ත සමයේ එක් ඉරිදාවක චමිලලා සහ රොෂාන් ලා දෙපිලකට බෙදී ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පටන් ගත්හ. මුලින්ම පන්දුවට පහර දීමට පැමිණියේ චමිලය. රොෂාන්ට පන්දු එවීම භාර විය.

රොෂාන් එවූ පළමු වේගවත් පන්දුව හමුවේ චමිල වහා පහත් විය. නොඑසේ නම් එය ඔහුගේ හිසේ තදින් ගැටීමට ඉඩ තිබිණ. දෙවන පන්දුව චමිලගේ උරහිසේ නොගැටී පියඹා ගියේ යන්තමිනි. තුන්වන වේගවත් පන්දුවෙන් චමිල බේරුණේ ඉවතට පැනීමෙනි.

’ඒයි රොෂාන්, උඹ හදන්නෙ මාව මුළු ලෝකෙන් ම අවුට් කරන්නද?’ චමිල කෝපයෙන් ඇසීය.

දක්ෂතාවයේ රහස

වීරකෝන් ගේ බිරිය පිරිමියකු පරදවා දර පලන අපූරුව කට ඇරගෙන බලා සිටි පියල් වීරකෝන්ට මෙසේ කීවේය.

’යකෝ වීරේ, උඹේ පවුල යකඩ ගෑනියෙක් නෙ බං. ඒකට අපේ ගෑනි! මහා සෝමාරි මළ හෝන්තුවක්. මේ වගෙ වැඩක් කරනවා තියා හිතන්ඩවත් ඒ ගෑනිට බැහැ. ඈ බං කොහොමද එයා දර පැලිල්ල ඔය තරම් දක්ෂ විදියට කරන්නෙ?’

’ඒක පොඩි රහසක් බං. මම හැම දර කොටේකම අල්ලපු ගෙදර ධම්මිකාගෙ නම ලිව්වා. එච්චරයි.’ වීරකෝන් සිනාසෙමින් කීවේය.

එඩ්වඩ් චන්ද්‍රසිරි

[QUOTE="suranga84, post: 10526750, member: 10094"] [CENTER][SIZE=3][B][COLOR=#CC0000]පිච්චුවේ මොනවද?[/COLOR][/B] විශ්‍රාම ගැනීමෙන් පසු මාස කීපයක් කාන්සියෙන් නිවෙසට ම වී ගතකළ ශාන්ති තම අසල්වැසි මිතුරියක වන චාන්දනී ද සමඟ සෑම ඉරු දිනකම කොල්ලුපිටියේ පැවැත්වූ කුකරි ක්ලාස් එකකට යන්නට පටන් ගත්තාය. සෑම දිනකම පාහේ ඇය පන්තියේදී ඉගෙන ගත් කෑමක් පිසීමට ගොස් ඒවා පිළිස්සීමේ හේතුවෙන් ගුරුවරියගේ දෝෂ දර්ශනයට ලක්වූවාය.[/SIZE] [SIZE=3] එක් සඳුදාවක හවස ශාන්තිගේ සැමියාට හන්දියේදී චාන්දනී මුණ ගැසිණ. ’හරි වැඩේනෙ මිස්ටර් චන්ද්‍රසිරි වුණේ. ඊයෙ ශාන්තිව කුකරි ක්ලාස් එකෙන් එළියට දැම්මනෙ.’ චාන්දනී ඇස් නටවා කියමින් දිග කතාවකට මුල පිරුවාය. තම බිරිය ගේ තරාතිරම හොඳින් දත් චන්ද්‍රසිරි සිනාසී මෙසේ ඇසුවේය. ’ඇයි, ඊයෙ එයා මොනවද පිච්චුවේ?’ ’මුළු කුකරි ක්ලාස් එකම.’ චාන්දනී හැකි තරම් කට අරිමින් කීවාය. [B] මතක නැතිදේ[/B][/SIZE] [SIZE=3] ’මට නිතරම ජාති තුනක් අමතක වෙනවා?’[/SIZE] [SIZE=3] ජයසිංහ දාබරේට කීවේ බාර් එකේ දී ය. ’මොනවද ඒ ජාති තුන?’ දාබරේ ඇසුවේ තම වීදුරුවට සෝඩා වත්කර ගනිමිනි. ’මට මුහුණු මතක නැති වෙනවා. එතකොට, නම් මතක නැති වෙනවා.’ ජයසිංහ කීවේය. ’මොකද්ද අනික් ජාතිය?’ දාබරේ ඇසීය. ’මට ඒක මතක නැහැ.’ ජයසිංහ කීවේය. [B] [COLOR=#FF0000]අවුට් කිරීම[/COLOR][/B][/SIZE] [SIZE=3] ක්‍රිකට් වසන්ත සමයේ එක් ඉරිදාවක චමිලලා සහ රොෂාන් ලා දෙපිලකට බෙදී ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පටන් ගත්හ. මුලින්ම පන්දුවට පහර දීමට පැමිණියේ චමිලය. රොෂාන්ට පන්දු එවීම භාර විය.[/SIZE] [SIZE=3] රොෂාන් එවූ පළමු වේගවත් පන්දුව හමුවේ චමිල වහා පහත් විය. නොඑසේ නම් එය ඔහුගේ හිසේ තදින් ගැටීමට ඉඩ තිබිණ. දෙවන පන්දුව චමිලගේ උරහිසේ නොගැටී පියඹා ගියේ යන්තමිනි. තුන්වන වේගවත් පන්දුවෙන් චමිල බේරුණේ ඉවතට පැනීමෙනි. ’ඒයි රොෂාන්, උඹ හදන්නෙ මාව මුළු ලෝකෙන් ම අවුට් කරන්නද?’ චමිල කෝපයෙන් ඇසීය. [B] [COLOR=#008000]දක්ෂතාවයේ රහස[/COLOR][/B][/SIZE] [SIZE=3] වීරකෝන් ගේ බිරිය පිරිමියකු පරදවා දර පලන අපූරුව කට ඇරගෙන බලා සිටි පියල් වීරකෝන්ට මෙසේ කීවේය.[/SIZE] [SIZE=3] ’යකෝ වීරේ, උඹේ පවුල යකඩ ගෑනියෙක් නෙ බං. ඒකට අපේ ගෑනි! මහා සෝමාරි මළ හෝන්තුවක්. මේ වගෙ වැඩක් කරනවා තියා හිතන්ඩවත් ඒ ගෑනිට බැහැ. ඈ බං කොහොමද එයා දර පැලිල්ල ඔය තරම් දක්ෂ විදියට කරන්නෙ?’ ’ඒක පොඩි රහසක් බං. මම හැම දර කොටේකම අල්ලපු ගෙදර ධම්මිකාගෙ නම ලිව්වා. එච්චරයි.’ වීරකෝන් සිනාසෙමින් කීවේය. [URL="http://www.silumina.lk/2011/07/03/_art.asp?fn=av1107032"]එඩ්වඩ් චන්ද්‍රසිරි[/URL][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom