Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
මතක බණ ඉවරයි නිර්මලා.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මතක බණ ඉවරයි නිර්මලා.......

මතක බණ ඉවරයි නිර්මලා...

අද රැයත් නුඹ හිතේ මුල්ලෙම

පහන් කරපන් ගුලිවෙලා...

මුණ ගැසී අපි කතා නොකරපු

ඇස් වලින් වරු ගණන් විඳවපු

හැම කතාවම අද කියන්නම්

අහන් ඉඳපන් නිර්මලා...

එදත් මං උන්නෙ මඟ බලා...

වලාකුළු මොර තියා හඬමින්

කියද්දිත් නපුරක් කියා...

මත් බඹර තුඩු විස වැද රිදී

මහ නුගේ ළඟ පෙති ලිහී නුඹ

තැලී පොඩිවී ගඟේ ගිය වග

නොදැනුනේ ඇයි නිර්මලා...

මගෙ මලයි නුඹ නිර්මලා...

සිද්ධ පත්තිනි මෑණියන්ටත්

නොපෙනීම නුඹ පර උනා...

හැමදාම ඇස්වල ලියාගෙන

පරිස්සම් කල කවි අහන්නට

ආයේ නාවත් මගෙ පිච්ච මල

පැහැය අඩු නෑ නිර්මලා...

ආදරෙයි මම නිර්මලා...

පුංචි ඇස් දෙක නටවලා මට

කතා කරපන් ලං වෙලා...

කවමදාවත් මෙලොව නොදැකපු

මගෙයි නුඹගෙයි පැටව් එක්කල

නුඹ ඉන්න තැන කූඩු වෙන්නට

එන්න හිතෙනව නිර්මලා...

බලන් ඉඳපන් නිර්මලා...

~දෙව්රංගි~

07.04.14

එළකිරි.කොම්

[QUOTE="Dewrangi, post: 16857364, member: 465964"] [b]මතක බණ ඉවරයි නිර්මලා.......[/b] [COLOR="Blue"][SIZE="2"][SIZE="3"]මතක බණ ඉවරයි නිර්මලා... අද රැයත් නුඹ හිතේ මුල්ලෙම පහන් කරපන් ගුලිවෙලා... මුණ ගැසී අපි කතා නොකරපු ඇස් වලින් වරු ගණන් විඳවපු හැම කතාවම අද කියන්නම් අහන් ඉඳපන් නිර්මලා... එදත් මං උන්නෙ මඟ බලා... වලාකුළු මොර තියා හඬමින් කියද්දිත් නපුරක් කියා... මත් බඹර තුඩු විස වැද රිදී මහ නුගේ ළඟ පෙති ලිහී නුඹ තැලී පොඩිවී ගඟේ ගිය වග නොදැනුනේ ඇයි නිර්මලා... මගෙ මලයි නුඹ නිර්මලා... සිද්ධ පත්තිනි මෑණියන්ටත් නොපෙනීම නුඹ පර උනා... හැමදාම ඇස්වල ලියාගෙන පරිස්සම් කල කවි අහන්නට ආයේ නාවත් මගෙ පිච්ච මල පැහැය අඩු නෑ නිර්මලා... ආදරෙයි මම නිර්මලා... පුංචි ඇස් දෙක නටවලා මට කතා කරපන් ලං වෙලා... කවමදාවත් මෙලොව නොදැකපු මගෙයි නුඹගෙයි පැටව් එක්කල නුඹ ඉන්න තැන කූඩු වෙන්නට එන්න හිතෙනව නිර්මලා... බලන් ඉඳපන් නිර්මලා... ~දෙව්රංගි~ 07.04.14 එළකිරි.කොම්[/SIZE][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom