මතක සුලඟ.....

pop1212

Well-known member
  • Feb 9, 2007
    1,194
    163
    63
    Cyber Ray
    අතීතයෙ මතක සුලඟ,
    හිත හිරිගඩු නගන වෙලේ...
    තුරුල කර ගනිමි දෑතින්,
    මගෙ හිස අද මගෙම ලයේ...
    අනාරාධිතව ඇවිදින්,
    රිදුම් දෙයි සුවඳ නුඹගේ...
    වසන් කෝම දොරගුලු මම,
    ඉතින් නැවතියන් සුලඟේ


    SuperStock_143-336B.jpg