Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මතට හුරුවූ අය පුනරුත්ථාපනය කරන්නේ කොහොමද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මතට හුරුවූ අය පුනරුත්ථාපනය කරන්නේ කොහොමද

මතට හුරුවූ අය පුනරුත්ථාපනය කරන්නේ කොහොමද ?

ගවේෂණ

ප්‍රතිකාරයට වඩා නිවාරණය වැදගත් වන බවට වූ පිරුළු හා කියමන් සමාජයේ පවතී. එයින් අදහස් වන්නේ රෝගයක් වැළඳෙන තෙක් සිට ප්‍රතිකාර කර සුවය ලබාගන්නවාට වඩා රෝගය වළක්වාගැනීම වැදගත් වන බවය. එය කායිකවද යහපත් වන අතර ආර්ථික වශයෙන් අදාළ පුද්ගලයාටත් රටටත් දෙකටම වාසි සහගත වනු ඇත. මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන්ද මේ නිර්ණායකයම අදාළ වනු ඇත. යම් කිසි පුද්ගලයකු මත්ද්‍රව්‍ය භාවිත කර එයට ඇබ්බැහි වූ පසු ගලවා ගැනීමට දරන්න සිදුවන වෙහෙස, වියදම සුළුපටු නොවන අතර එවැනි තත්ත්වයකට පත් වූ පුද්ගලයකු විවිධ රෝගාබාධවලට ඇතැම්විට මාරාන්තික රෝගවලටද ගොදුරු විය හැකිය. තරුණ තරුණියන් එවැනි ඉරණම්වලට ගොදුරු වීම රටක අනාගතය ගැන සිතන විට බරපතළ ඛේදවාචකයකි. ඒ නිසා අපේ මේ වෑයම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු හෝ ෆේස් බුක් සාදවලට ඇබ්බැහිවූවකු ඒවායින් ගලවා ගැනීම සඳහාය. එය අත්‍යවශ්‍ය කාර්යයකි.

එය සිදුකරන්නේ කෙසේද?

මත්ද්‍රව්‍යවලට යොමුවූවකු පමණක් නම්, ෆේස් බුක් සාදවලට යොමුවූවකු පමණක් නම් තවමත් ඒවාට ඇබ්බැහිවන මට්ටමට ගොස් නැති නම් එවැන්නෙක් දැනුම්වත් කිරීමෙන් හා දෙමාපිය වැඩිහිටියන් අවබෝධයෙන් කරන මැදිහත්වීමකින් ගලවා ගත හැකිය. එහෙත් මේවාට ඇබ්බැහි වූවන් ගලවා ගැනීම පහසු නැත. ෆේස්බුක් සාදවලට ඇබ්බැහි වීම යනුද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමක්මය. මන්ද ඒවාට ඇදී එන්නේ නටන්න ගයන්න තිබෙන කැමැත්ත නිසා වගේම මත්පෙතිවලට ඇති ලොල්බව නිසාය. මත්පෙති නොවන්නේ නම් නැටුමක් ගැයුමක්ද නැත. ඒ නිසා මෙම සාදවලට ඇබ්බැහිවීම යන්නෙන් අදහස් වන්නේද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමම යන්න නිසා අප මෙතැන් සිට පොදුවේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමෙන් ගලවා ගැනීම යන අදහස ඇතිව මෙම සාකච්ඡාව ඉදිරියට ගෙන යන්නෙමු.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන ප්‍රමාණය වසරින් වසර ඉහළ යමින් පවතී. මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන්නන් ලෙස අත්අඩංගුවට ගන්නා ප්‍රමාණයද වසරින් වසර ඉහළ යමින් පවතී. එසේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම නිසා පුනරුත්ථාපනයට යොමුවන හෝ යොමු කෙරෙන ප්‍රමාණයද පසුගිය වසර කීපය තුළ දිගින් දිගටම වැඩිවී තිබේ. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සංඛ්‍යාලේඛනවලට අනුව 2017 වසරේ පුනරුත්ථාපන ප්‍රතිකාර ලැබූ ප්‍රමාණය 2016ට සාපේක්ෂව 15%ක වැඩිවීමකි. 2017දී අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය යටතේ පුනරුත්ථාපනයට යොමුවූ පිරිස 2706කි. එයින් 08 දෙනෙක් කාන්තාවන් වන අතර ඉතිරි සියලු දෙනා පිරිමින් වෙති. එයින් 1353ක්ම බස්නාහිර පළාත නියෝජනය කරන අතර එයින්ද 1276ක් කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් බවද ඉහත සංඛ්‍යාලේඛන වාර්තා පෙන්වා දේ.

මෙලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන්නේ කෙසේද යන්න අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ප්‍රතිකාර හා පුනරුත්ථාපන අංශයේ අධ්යක්ෂ ටී.ඩබ්. ප්‍රේමසිරි මහතා සමග කළ සාකච්ඡාවේදී ඉදිරිපත් වූ කරුණු මෙතැන් සිට අපගේ ලිපියට පාදක වී තිබේ.

අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය යටතේ පාලනය වන පුනරුත්ථාපන මධ්‍යස්ථාන හතරක් රට පුරා පවත්වාගෙන යනු ලැබේ. ගාල්ල, උණවටුන මධ්‍යස්ථානය, නිට්ටඹුව, ඌරපොළ මධ්‍යස්ථානය, නුවර හන්දෙස්ස මධ්‍යස්ථානය හා තලංගම එම මධ්‍යස්ථාන හතර වේ. මේ මධ්‍යස්ථානවලට පුනරුත්ථාපනයට යොමු කෙරෙන්නේ ප්‍රදේශ අනුව නොව වයස් සීමාව, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටි කාල සීමාව හා ස්ත්‍රී පුරුෂ බව අනුවය.

වයස අවුරුදු 21ට අඩු තරුණ තරුණියන් යොමු කෙරෙන්නේ නුවර හන්දෙස්ස මධ්‍යස්ථානයටය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි කාලය අවුරුදු හයට අඩු නම් ඔවුන් යොමු කෙරෙන්නේ නිට්ටඹුව ඌරපොළ මධ්‍යස්ථානයටය. අවුරුදු හයත් දොළහත් අතර නම් තලංගම මධ්‍යස්ථානයට යොමු කෙරෙන අතර සියලුම කාන්තාවන් යොමු කෙරෙන්නේ තලංගමටය. අවුරුදු 12ට වඩා වැඩි කාලයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටි පිරිස යොමු කෙරෙන්නේ ගාල්ල උණවටුන මධ්‍යස්ථානයටය.

මෙලෙස යොමුවන සෑම පුද්ගලයෙකුටම මාස දෙකක් නේවාසිකව ප්‍රතිකාර කරනු ලැබේ. මාස දෙකකදී ඔවුන් අංශක 360කින් කරකවා යළි සිටි තත්වයට ගෙන ආ නොහැකිය. මාස දෙකෙන් අනතුරුව ඔවුන් සාමාන්‍ය ජීවිතයට යොමුකර දිර්ඝකාලීනව කරනු ලබන ප්රතිකාරවලින් සුව කිරීමට ඖෂධ පාලක මණ්ඩලය කටයුතු කරනු ලැබේ. එහිදී එක් එක් පුද්ගලයින්ගේ සමාජීය වටපිටාව, අධ්‍යාපනික මට්ටම, සමාජීය අත්දැකීම් හා ඔවුන්ගේ පුනරුත්ථාපනයට පවුලේ සාමජිකයන්ගෙන් ඥාතීන්ගෙන් ලැබෙන දායකත්වය ආදී කාරණා මත ඔවුන් සම්පූර්ණයෙන් සුවය ලැබීමට ගත කරන කාලය වෙනස් වනු ඇත. කිසියම් රැකියාවක නිරත වන පුද්ගලයින්ටද පුනරුත්ථාපනයට යොමු විය හැකිය. එහිදී ඔුවන්ට දින 14ක නේවාසික ප්‍රතිකාර සිදුකරන අතර ඉන්පසු සාමාන්‍ය ජීවිතයේ කටයුතු කරගෙන යද්දී සිදුකරන ප්‍රතිකාරවලට යොමු කෙරේ. ඒ සඳහා ඔවුන්ගෙන් ගාස්තු අයකිරීමක් සිදුකෙරෙන බවද ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ප්‍රතිකාර හා පුනරුත්ථාපන අංශයේ අධ්යක්ෂ ටී.ඩබ්. ප්‍රේමසිරි මහතා පැවසීය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන ප්‍රමාණය වසරින් වසර ඉහළ යමින් පවතී. මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන්නන් ලෙස අත්අඩංගුවට ගන්නා ප්‍රමාණයද වසරින් වසර ඉහළ යමින් පවතී. එසේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම නිසා පුනරුත්ථාපනයට යොමුවන හෝ යොමු කෙරෙන ප්‍රමාණයද පසුගිය වසර කීපය තුළ දිගින් දිගටම වැඩිවී තිබේ. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සංඛ්‍යාලේඛනවලට අනුව 2017 වසරේ පුනරුත්ථාපන ප්‍රතිකාර ලැබූ ප්‍රමාණය 2016ට සාපේක්ෂව 15%ක වැඩිවීමකි. 2017දී අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය යටතේ පුනරුත්ථාපනයට යොමුවූ පිරිස 2706කි. එයින් 08 දෙනෙක් කාන්තාවන් වන අතර ඉතිරි සියලු දෙනා පිරිමින් වෙති. එයින් 1353ක්ම බස්නාහිර පළාත නියෝජනය කරන අතර එයින්ද 1276ක් කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් බවද ඉහත සංඛ්‍යාලේඛන වාර්තා පෙන්වා දේ.

මෙම නේවාසික ප්‍රතිකාර ලබාදීමේදී වැඩසටහන් රැසක් පුනරුත්ථාපනයට ලක්වන අය වෙනුවෙන් සකස් කෙරේ. ඖෂධීය ප්‍රතිකාර සමග භාවනා වැඩසටහන්, අධ්‍යාපන වැඩසටහන්, උපදේශන සේවා, පවුල් උපදේශන, ක්‍රීඩා වැඩසටහන්, රසවින්දන වැඩසටහන්, යෝග වැඩසටහන් පුනරුත්ථාපනයේදී යොදා ගැනේ. මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඇති කරන අහිතකර බලපෑම්, ඒවා පිළිබඳව සමාජයේ පවතින වැරදි මතවාද යනාදිය පිළිබඳවද පුනරුත්ථාපනයට ලක්වන්නන් දැනුම්වත් කරනු ඇත.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන පිරිස සියලු දෙනා පුනරුත්ථාපනයට යොමු නොකෙරෙන අතර ඔවුන්ගේ පවුල්වල අයගේ දැනුම් මට්ටම උවමනාව ආදියද එයට බලපෑම් කරයි. ඒ නිසා පුනරුත්ථාපනයට යොමුවන පිරිසෙන් වැඩිම ප්‍රමාණයක් බස්නාහිර පළාත නියෝජනය කිරීමෙන් අදහස් වන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන වැඩිම පිරිස නියෝජනය කරන්නේ බස්නාහිර වීමම නොවේ. ගම්බදව ද විශාල පිරිසක් මේ වන විට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටිති. එහෙත් ඔවුන් පුනරුත්ථාපනයට යොමු කිරීමට ඒ පවුල්වල ඥාතීන් දරන උත්සාහය කෙතෙක්ද යන්න මත ඒ අතරින් පුනරුත්ථාපනය වන පිරිස අඩු වී තිබේ.

මතට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමට අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය සැදී පැහැදී සිටියත් ඔවුන්ට බාධා කරන කාරණා කීපයක්ද පවතී. එනම් දැනට තිබෙන මධ්‍යස්ථානවල ඉඩ කඩ ප්‍රමාණවත් නොවීමය. මේ මධ්‍යස්ථාන හතරේම පුනරුත්ථාපනයට එකවර ඉඩ කඩ තිබෙන්නේ උපරිම 165කට පමණි. ඒ නිසා ඔවුහු පුනරුත්ථාපනයට ඉල්ලා සිටින්නන්ගේ පොරොත්තු ලේඛනයක් පවත්වාගෙන යති.

ඇතැම් විට එම පොරොත්තු ලේඛනයේ සිටින්නෙකුට අවස්ථාව ලැබෙන්නේ වසර කීපයකට පසුව වන්නටද හැකිය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් පුනරුත්ථාපනයට යොමු කරන්නට පවුලේ ඥාතීන් නොගන්නා උත්සාහයක් නැත. එසේ සිදුකර ඔහු හෝ අැය ඊට යොමුකරන අවස්ථාවේ පොරොත්තු ලේඛනයක මාස දෙකක් ඉන්නට සිදුවුවද ඒ කාලය තුළ ඔහු හෝ ඇය තුළ මානසික වශයෙන් මෙන්ම සමාජීය අත්දැකීම් වශයෙන්ම තවත් බොහෝ වෙනස්කම් සිදුවිය හැකිය. එය කිසිසේත්ම සමාජයට හිතකර නොවේ.

බන්ධනාගාර ආශ්‍රිතව හමුවන පුනරුත්ථාපනයට සූදානම් පිරිස පල්ලේකැලේ, තල්දෙන, පල්ලන්සේන, කළුතර, වීරවිල, අනුරාධපුරය, කන්දකාඩුව, අඹේපුස්ස යන බන්ධනාගාර ආශ්‍රිතව පුනරුත්ථාපනයට යොමු කළ හැකි බවද ප්‍රේමසිරි මහතා පෙන්වා දෙයි.

එසේම විශාල ඉඩකඩක් පවතින කන්දවත්ත හා මීතිරිගල බන්ධනාගාර ගොඩනැගිලි ඖෂධ පාලක මණ්ඩලයට පවරාගෙන පුනරුත්ථාපන මධ්‍යස්ථාන ගොඩනැගීමටද, ඉදිරියේදී රෝහල් ආශ්‍රිතව වාට්ටු ඇති කර ඒවායේ නේවාසික ප්‍රතිකාර ලබාදීමට ද අවශ්‍ය කටයුතු සිදුකිරීම කෙරෙහිද අවධානය යොමු කර ඇතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ප්‍රතිකාර හා පුනරුත්ථාපන අංශයේ අධ්යක්ෂ ටී. ඩබ්. ප්‍රේමසිරි මහතා වැඩිදුරටත් පැවසීය.

කුමන ව්‍යාපාරයක් සිදුකර හෝ උපරිමයෙන් ලාභ ඉපයීම අද සමාජයේ අති බහුතරයකගේ ඉලක්කය වී තිබේ. එලෙස ලාභ ඉපයිය හැකි අංග අතර මත්ද්‍රව්‍ය ජාවාරම ඉදිරියෙන්ම පවතී. දේශපාලනඥයින්ගෙන් හා පොලිසියේ ඇතැමුන්ගෙන් ලැබෙන රැකවරණ නිසා එය සම්පුර්ණයෙන් මෙරටින් තුරන් කළ හැකි ජාවාරමක්ද යන ප්‍රශ්නයක්ද පවතී.

සෑම වසරකම මත්ද්‍රව්‍ය සමග විවිධ පුද්ගලයින් අත්අඩංගුවට පත්වන නමුත් තවමත් මෙම ජාවාරම්වල යෙදෙන ප්‍රධාන ජාවාරම්කරුවන් ලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙනි. ඒ අයගෙන්ද මේවාට සම්බන්ධ දේශපාලනඥයින් ඉහළ පොලිස් නිලධාරීන් කවුද කියා හෙළි කරගැනීමට තවමත් පොලිසිය අසමත්ව ඇත. එක්කෝ අසමත් නැත්නම් එයින් වැළකී සිටිනවා වන්නටද හැකිය. සැබෑ ලෙසම මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන මුල් පුරුක් අත්අඩංගුවට ගෙන දඬුවම් පැමිණවීමට අප අසමත් වන තාක් මත්ද්‍රව්‍ය ජාවාරම තවදුරටත් ඉදිරියට ගමන් කරනු ඇත.

එසේම අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය වැනි ආයතනවලට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කෙරෙහි තව තවත් අවධානය යොමු කරන්නට සිදුවනු ඇත. ඒ නිසා අවශ්‍ය වන්නේ මතට තිත හෝ මතින් තොර රටක් යනාදී තේමා නොව ඒ සඳහා වූ සැබෑ උවමනාවක්, මගපෙන්වීමක්, කැපවීමක් සහිත දේශපාලන නායකත්වයකි.

මුදිතා දයානන්ද.

[QUOTE="araki, post: 23628837, member: 360239"] [b]මතට හුරුවූ අය පුනරුත්ථාපනය කරන්නේ කොහොමද[/b] [SIZE=5] [B]මතට හුරුවූ අය පුනරුත්ථාපනය කරන්නේ කොහොමද ?[/B] [COLOR=#FFFFFF][B]ගවේෂණ[/B][/COLOR] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_b0f139e406.jpg[/IMG] [B]ප්‍රතිකාරයට වඩා නිවාරණය වැදගත් වන බවට වූ පිරුළු හා කියමන් සමාජයේ පවතී. එයින් අදහස් වන්නේ රෝගයක් වැළඳෙන තෙක් සිට ප්‍රතිකාර කර සුවය ලබාගන්නවාට වඩා රෝගය වළක්වාගැනීම වැදගත් වන බවය. එය කායිකවද යහපත් වන අතර ආර්ථික වශයෙන් අදාළ පුද්ගලයාටත් රටටත් දෙකටම වාසි සහගත වනු ඇත. මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන්ද මේ නිර්ණායකයම අදාළ වනු ඇත. යම් කිසි පුද්ගලයකු මත්ද්‍රව්‍ය භාවිත කර එයට ඇබ්බැහි වූ පසු ගලවා ගැනීමට දරන්න සිදුවන වෙහෙස, වියදම සුළුපටු නොවන අතර එවැනි තත්ත්වයකට පත් වූ පුද්ගලයකු විවිධ රෝගාබාධවලට ඇතැම්විට මාරාන්තික රෝගවලටද ගොදුරු විය හැකිය. තරුණ තරුණියන් එවැනි ඉරණම්වලට ගොදුරු වීම රටක අනාගතය ගැන සිතන විට බරපතළ ඛේදවාචකයකි. ඒ නිසා අපේ මේ වෑයම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු හෝ ෆේස් බුක් සාදවලට ඇබ්බැහිවූවකු ඒවායින් ගලවා ගැනීම සඳහාය. එය අත්‍යවශ්‍ය කාර්යයකි. [/B] එය සිදුකරන්නේ කෙසේද? මත්ද්‍රව්‍යවලට යොමුවූවකු පමණක් නම්, ෆේස් බුක් සාදවලට යොමුවූවකු පමණක් නම් තවමත් ඒවාට ඇබ්බැහිවන මට්ටමට ගොස් නැති නම් එවැන්නෙක් දැනුම්වත් කිරීමෙන් හා දෙමාපිය වැඩිහිටියන් අවබෝධයෙන් කරන මැදිහත්වීමකින් ගලවා ගත හැකිය. එහෙත් මේවාට ඇබ්බැහි වූවන් ගලවා ගැනීම පහසු නැත. ෆේස්බුක් සාදවලට ඇබ්බැහි වීම යනුද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමක්මය. මන්ද ඒවාට ඇදී එන්නේ නටන්න ගයන්න තිබෙන කැමැත්ත නිසා වගේම මත්පෙතිවලට ඇති ලොල්බව නිසාය. මත්පෙති නොවන්නේ නම් නැටුමක් ගැයුමක්ද නැත. ඒ නිසා මෙම සාදවලට ඇබ්බැහිවීම යන්නෙන් අදහස් වන්නේද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමම යන්න නිසා අප මෙතැන් සිට පොදුවේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමෙන් ගලවා ගැනීම යන අදහස ඇතිව මෙම සාකච්ඡාව ඉදිරියට ගෙන යන්නෙමු. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන ප්‍රමාණය වසරින් වසර ඉහළ යමින් පවතී. මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන්නන් ලෙස අත්අඩංගුවට ගන්නා ප්‍රමාණයද වසරින් වසර ඉහළ යමින් පවතී. එසේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම නිසා පුනරුත්ථාපනයට යොමුවන හෝ යොමු කෙරෙන ප්‍රමාණයද පසුගිය වසර කීපය තුළ දිගින් දිගටම වැඩිවී තිබේ. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සංඛ්‍යාලේඛනවලට අනුව 2017 වසරේ පුනරුත්ථාපන ප්‍රතිකාර ලැබූ ප්‍රමාණය 2016ට සාපේක්ෂව 15%ක වැඩිවීමකි. 2017දී අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය යටතේ පුනරුත්ථාපනයට යොමුවූ පිරිස 2706කි. එයින් 08 දෙනෙක් කාන්තාවන් වන අතර ඉතිරි සියලු දෙනා පිරිමින් වෙති. එයින් 1353ක්ම බස්නාහිර පළාත නියෝජනය කරන අතර එයින්ද 1276ක් කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් බවද ඉහත සංඛ්‍යාලේඛන වාර්තා පෙන්වා දේ. මෙලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන්නේ කෙසේද යන්න අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ප්‍රතිකාර හා පුනරුත්ථාපන අංශයේ අධ්යක්ෂ ටී.ඩබ්. ප්‍රේමසිරි මහතා සමග කළ සාකච්ඡාවේදී ඉදිරිපත් වූ කරුණු මෙතැන් සිට අපගේ ලිපියට පාදක වී තිබේ. අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය යටතේ පාලනය වන පුනරුත්ථාපන මධ්‍යස්ථාන හතරක් රට පුරා පවත්වාගෙන යනු ලැබේ. ගාල්ල, උණවටුන මධ්‍යස්ථානය, නිට්ටඹුව, ඌරපොළ මධ්‍යස්ථානය, නුවර හන්දෙස්ස මධ්‍යස්ථානය හා තලංගම එම මධ්‍යස්ථාන හතර වේ. මේ මධ්‍යස්ථානවලට පුනරුත්ථාපනයට යොමු කෙරෙන්නේ ප්‍රදේශ අනුව නොව වයස් සීමාව, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටි කාල සීමාව හා ස්ත්‍රී පුරුෂ බව අනුවය. වයස අවුරුදු 21ට අඩු තරුණ තරුණියන් යොමු කෙරෙන්නේ නුවර හන්දෙස්ස මධ්‍යස්ථානයටය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි කාලය අවුරුදු හයට අඩු නම් ඔවුන් යොමු කෙරෙන්නේ නිට්ටඹුව ඌරපොළ මධ්‍යස්ථානයටය. අවුරුදු හයත් දොළහත් අතර නම් තලංගම මධ්‍යස්ථානයට යොමු කෙරෙන අතර සියලුම කාන්තාවන් යොමු කෙරෙන්නේ තලංගමටය. අවුරුදු 12ට වඩා වැඩි කාලයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටි පිරිස යොමු කෙරෙන්නේ ගාල්ල උණවටුන මධ්‍යස්ථානයටය. මෙලෙස යොමුවන සෑම පුද්ගලයෙකුටම මාස දෙකක් නේවාසිකව ප්‍රතිකාර කරනු ලැබේ. මාස දෙකකදී ඔවුන් අංශක 360කින් කරකවා යළි සිටි තත්වයට ගෙන ආ නොහැකිය. මාස දෙකෙන් අනතුරුව ඔවුන් සාමාන්‍ය ජීවිතයට යොමුකර දිර්ඝකාලීනව කරනු ලබන ප්රතිකාරවලින් සුව කිරීමට ඖෂධ පාලක මණ්ඩලය කටයුතු කරනු ලැබේ. එහිදී එක් එක් පුද්ගලයින්ගේ සමාජීය වටපිටාව, අධ්‍යාපනික මට්ටම, සමාජීය අත්දැකීම් හා ඔවුන්ගේ පුනරුත්ථාපනයට පවුලේ සාමජිකයන්ගෙන් ඥාතීන්ගෙන් ලැබෙන දායකත්වය ආදී කාරණා මත ඔවුන් සම්පූර්ණයෙන් සුවය ලැබීමට ගත කරන කාලය වෙනස් වනු ඇත. කිසියම් රැකියාවක නිරත වන පුද්ගලයින්ටද පුනරුත්ථාපනයට යොමු විය හැකිය. එහිදී ඔුවන්ට දින 14ක නේවාසික ප්‍රතිකාර සිදුකරන අතර ඉන්පසු සාමාන්‍ය ජීවිතයේ කටයුතු කරගෙන යද්දී සිදුකරන ප්‍රතිකාරවලට යොමු කෙරේ. ඒ සඳහා ඔවුන්ගෙන් ගාස්තු අයකිරීමක් සිදුකෙරෙන බවද ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ප්‍රතිකාර හා පුනරුත්ථාපන අංශයේ අධ්යක්ෂ ටී.ඩබ්. ප්‍රේමසිරි මහතා පැවසීය. [INDENT] [COLOR=#B22222][/COLOR] [COLOR=#FF33FF][B]මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන ප්‍රමාණය වසරින් වසර ඉහළ යමින් පවතී. මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන්නන් ලෙස අත්අඩංගුවට ගන්නා ප්‍රමාණයද වසරින් වසර ඉහළ යමින් පවතී. එසේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම නිසා පුනරුත්ථාපනයට යොමුවන හෝ යොමු කෙරෙන ප්‍රමාණයද පසුගිය වසර කීපය තුළ දිගින් දිගටම වැඩිවී තිබේ. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සංඛ්‍යාලේඛනවලට අනුව 2017 වසරේ පුනරුත්ථාපන ප්‍රතිකාර ලැබූ ප්‍රමාණය 2016ට සාපේක්ෂව 15%ක වැඩිවීමකි. 2017දී අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය යටතේ පුනරුත්ථාපනයට යොමුවූ පිරිස 2706කි. එයින් 08 දෙනෙක් කාන්තාවන් වන අතර ඉතිරි සියලු දෙනා පිරිමින් වෙති. එයින් 1353ක්ම බස්නාහිර පළාත නියෝජනය කරන අතර එයින්ද 1276ක් කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් බවද ඉහත සංඛ්‍යාලේඛන වාර්තා පෙන්වා දේ. [/B][/COLOR] [/INDENT] මෙම නේවාසික ප්‍රතිකාර ලබාදීමේදී වැඩසටහන් රැසක් පුනරුත්ථාපනයට ලක්වන අය වෙනුවෙන් සකස් කෙරේ. ඖෂධීය ප්‍රතිකාර සමග භාවනා වැඩසටහන්, අධ්‍යාපන වැඩසටහන්, උපදේශන සේවා, පවුල් උපදේශන, ක්‍රීඩා වැඩසටහන්, රසවින්දන වැඩසටහන්, යෝග වැඩසටහන් පුනරුත්ථාපනයේදී යොදා ගැනේ. මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඇති කරන අහිතකර බලපෑම්, ඒවා පිළිබඳව සමාජයේ පවතින වැරදි මතවාද යනාදිය පිළිබඳවද පුනරුත්ථාපනයට ලක්වන්නන් දැනුම්වත් කරනු ඇත. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන පිරිස සියලු දෙනා පුනරුත්ථාපනයට යොමු නොකෙරෙන අතර ඔවුන්ගේ පවුල්වල අයගේ දැනුම් මට්ටම උවමනාව ආදියද එයට බලපෑම් කරයි. ඒ නිසා පුනරුත්ථාපනයට යොමුවන පිරිසෙන් වැඩිම ප්‍රමාණයක් බස්නාහිර පළාත නියෝජනය කිරීමෙන් අදහස් වන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන වැඩිම පිරිස නියෝජනය කරන්නේ බස්නාහිර වීමම නොවේ. ගම්බදව ද විශාල පිරිසක් මේ වන විට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටිති. එහෙත් ඔවුන් පුනරුත්ථාපනයට යොමු කිරීමට ඒ පවුල්වල ඥාතීන් දරන උත්සාහය කෙතෙක්ද යන්න මත ඒ අතරින් පුනරුත්ථාපනය වන පිරිස අඩු වී තිබේ. මතට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමට අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය සැදී පැහැදී සිටියත් ඔවුන්ට බාධා කරන කාරණා කීපයක්ද පවතී. එනම් දැනට තිබෙන මධ්‍යස්ථානවල ඉඩ කඩ ප්‍රමාණවත් නොවීමය. මේ මධ්‍යස්ථාන හතරේම පුනරුත්ථාපනයට එකවර ඉඩ කඩ තිබෙන්නේ උපරිම 165කට පමණි. ඒ නිසා ඔවුහු පුනරුත්ථාපනයට ඉල්ලා සිටින්නන්ගේ පොරොත්තු ලේඛනයක් පවත්වාගෙන යති. ඇතැම් විට එම පොරොත්තු ලේඛනයේ සිටින්නෙකුට අවස්ථාව ලැබෙන්නේ වසර කීපයකට පසුව වන්නටද හැකිය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් පුනරුත්ථාපනයට යොමු කරන්නට පවුලේ ඥාතීන් නොගන්නා උත්සාහයක් නැත. එසේ සිදුකර ඔහු හෝ අැය ඊට යොමුකරන අවස්ථාවේ පොරොත්තු ලේඛනයක මාස දෙකක් ඉන්නට සිදුවුවද ඒ කාලය තුළ ඔහු හෝ ඇය තුළ මානසික වශයෙන් මෙන්ම සමාජීය අත්දැකීම් වශයෙන්ම තවත් බොහෝ වෙනස්කම් සිදුවිය හැකිය. එය කිසිසේත්ම සමාජයට හිතකර නොවේ. [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_37c8cec129.jpg[/IMG] බන්ධනාගාර ආශ්‍රිතව හමුවන පුනරුත්ථාපනයට සූදානම් පිරිස පල්ලේකැලේ, තල්දෙන, පල්ලන්සේන, කළුතර, වීරවිල, අනුරාධපුරය, කන්දකාඩුව, අඹේපුස්ස යන බන්ධනාගාර ආශ්‍රිතව පුනරුත්ථාපනයට යොමු කළ හැකි බවද ප්‍රේමසිරි මහතා පෙන්වා දෙයි. එසේම විශාල ඉඩකඩක් පවතින කන්දවත්ත හා මීතිරිගල බන්ධනාගාර ගොඩනැගිලි ඖෂධ පාලක මණ්ඩලයට පවරාගෙන පුනරුත්ථාපන මධ්‍යස්ථාන ගොඩනැගීමටද, ඉදිරියේදී රෝහල් ආශ්‍රිතව වාට්ටු ඇති කර ඒවායේ නේවාසික ප්‍රතිකාර ලබාදීමට ද අවශ්‍ය කටයුතු සිදුකිරීම කෙරෙහිද අවධානය යොමු කර ඇතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ප්‍රතිකාර හා පුනරුත්ථාපන අංශයේ අධ්යක්ෂ ටී. ඩබ්. ප්‍රේමසිරි මහතා වැඩිදුරටත් පැවසීය. කුමන ව්‍යාපාරයක් සිදුකර හෝ උපරිමයෙන් ලාභ ඉපයීම අද සමාජයේ අති බහුතරයකගේ ඉලක්කය වී තිබේ. එලෙස ලාභ ඉපයිය හැකි අංග අතර මත්ද්‍රව්‍ය ජාවාරම ඉදිරියෙන්ම පවතී. දේශපාලනඥයින්ගෙන් හා පොලිසියේ ඇතැමුන්ගෙන් ලැබෙන රැකවරණ නිසා එය සම්පුර්ණයෙන් මෙරටින් තුරන් කළ හැකි ජාවාරමක්ද යන ප්‍රශ්නයක්ද පවතී. සෑම වසරකම මත්ද්‍රව්‍ය සමග විවිධ පුද්ගලයින් අත්අඩංගුවට පත්වන නමුත් තවමත් මෙම ජාවාරම්වල යෙදෙන ප්‍රධාන ජාවාරම්කරුවන් ලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙනි. ඒ අයගෙන්ද මේවාට සම්බන්ධ දේශපාලනඥයින් ඉහළ පොලිස් නිලධාරීන් කවුද කියා හෙළි කරගැනීමට තවමත් පොලිසිය අසමත්ව ඇත. එක්කෝ අසමත් නැත්නම් එයින් වැළකී සිටිනවා වන්නටද හැකිය. සැබෑ ලෙසම මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන මුල් පුරුක් අත්අඩංගුවට ගෙන දඬුවම් පැමිණවීමට අප අසමත් වන තාක් මත්ද්‍රව්‍ය ජාවාරම තවදුරටත් ඉදිරියට ගමන් කරනු ඇත. එසේම අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය වැනි ආයතනවලට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කෙරෙහි තව තවත් අවධානය යොමු කරන්නට සිදුවනු ඇත. ඒ නිසා අවශ්‍ය වන්නේ මතට තිත හෝ මතින් තොර රටක් යනාදී තේමා නොව ඒ සඳහා වූ සැබෑ උවමනාවක්, මගපෙන්වීමක්, කැපවීමක් සහිත දේශපාලන නායකත්වයකි. [B]මුදිතා දයානන්ද. [/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom