Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
මත්තල උඩින් යන ලෝකයේ විශාලතම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මත්තල උඩින් යන ලෝකයේ විශාලතම

ලෝකයේ විශාලතම ගුවන් යානය වන A380 ගුවන් යානා හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ උඩින් පියාසර කිරීම වැඩිවී තිබෙන බවත් ඒ තුළින් ශ්‍රී ලංකාව උපයන ආදායමද ඉහළ ගොස් තිබෙන බවත් සිවිල් ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා කියයි.

සිවිල් ගුවන් සේවා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය අප සමග පැවසුවේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ A380 ගුවන් පථයක් තිබෙන නිසා A380 ගුවන් යානා ජාත්‍යන්තරව සිදුකරන ගමන් වලදී මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ උඩින් පියාසර කිරීම මේ වනවිට වැඩිකර තිබෙන බවයි.

“මෙම ගුවන් යානා යම් කිසි කාල සීමාවක් ඇතුළත තම ගමනාන්ත වලට ගමන් කිරීමටයි සැලසුම් කරන්නේ. එවිට ඔවුන්ගේ ගුවන් මාර්ගය තීරණය කරන්නේ A380 ගුවන් පථ හරහායි. මේ විදිහට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩ බසින්නේ නැතිව උඩින් ගියත් අපිට ආදායමක් ලැබෙනවා.“

“මත්තල ගුවන් තොටුපොළ උඩින් යන මෙම ගුවන් යානා ප්‍රමාණය වැඩිවී තිබෙන නිසා එයින් අපට ලැබෙන ආදායම වැඩිවී තිබෙනවා.“

යනුවෙන් වික්‍රමසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

වසරක කාලයක් තුළදී මත්තල ගුවන් තොටුපොළේ ගුවන් ගමන් 1900 කට වැඩි ගණනක් සිදුකර තිබෙන බවත් මගීන් 50,000 කට වැඩි ප්‍රමාණයක් ගුවන් තොටුපොළ හරහා ගමන් කර තිබෙන බවත් හෙතෙම කීය.

fROM iNTERNET

[QUOTE="romero2005, post: 16404813, member: 3944"] [b]මත්තල උඩින් යන ලෝකයේ විශාලතම[/b] [SIZE="4"]ලෝකයේ විශාලතම ගුවන් යානය වන A380 ගුවන් යානා හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ උඩින් පියාසර කිරීම වැඩිවී තිබෙන බවත් ඒ තුළින් ශ්‍රී ලංකාව උපයන ආදායමද ඉහළ ගොස් තිබෙන බවත් සිවිල් ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා කියයි. සිවිල් ගුවන් සේවා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය අප සමග පැවසුවේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ A380 ගුවන් පථයක් තිබෙන නිසා A380 ගුවන් යානා ජාත්‍යන්තරව සිදුකරන ගමන් වලදී මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ උඩින් පියාසර කිරීම මේ වනවිට වැඩිකර තිබෙන බවයි. “මෙම ගුවන් යානා යම් කිසි කාල සීමාවක් ඇතුළත තම ගමනාන්ත වලට ගමන් කිරීමටයි සැලසුම් කරන්නේ. එවිට ඔවුන්ගේ ගුවන් මාර්ගය තීරණය කරන්නේ A380 ගුවන් පථ හරහායි. මේ විදිහට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩ බසින්නේ නැතිව උඩින් ගියත් අපිට ආදායමක් ලැබෙනවා.“ [IMG]http://i62.tinypic.com/2hxvl1z.jpg[/IMG] “මත්තල ගුවන් තොටුපොළ උඩින් යන මෙම ගුවන් යානා ප්‍රමාණය වැඩිවී තිබෙන නිසා එයින් අපට ලැබෙන ආදායම වැඩිවී තිබෙනවා.“ යනුවෙන් වික්‍රමසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය. වසරක කාලයක් තුළදී මත්තල ගුවන් තොටුපොළේ ගුවන් ගමන් 1900 කට වැඩි ගණනක් සිදුකර තිබෙන බවත් මගීන් 50,000 කට වැඩි ප්‍රමාණයක් ගුවන් තොටුපොළ හරහා ගමන් කර තිබෙන බවත් හෙතෙම කීය.[/SIZE] fROM [URL="http://www.adaderana.lk/biz/"]iNTERNET[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom