Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ?

සාර්ථකද අසර්තකද ? ඔබේ අදහස් දක්වන්න , comment and vote above

මම vote කලේ අසාර්ථක වියාපෘතියක් කියල , මෙන්න එකට මගේ හේතු

හරි අපි මේකේ මගියෙක් ගෙ පැත්තෙන් බලමු , උදාහරනෙකට ඇමෙරිකාවේ ඉඳන් එන මගියෙක්ට තමන් ලංකාවේ ගොඩබහින කැමති ගුවන්තොට තෝරන්න එතකොට මේකෙන් පුළුවන් ද ? නැත්තම් අනිවාර්යෙන් airline eka දෙන , or booking site eke දෙන airport එක තෝරාගන්න ඕනේ da ?

තව point එකක් , උදාහරනෙකට Qatar airways එකෙන් කටුනයකටයි , මත්තලටයි දවසකට වෙනම planes dekak එවයි ද ? මන් හිතන්නේ නෑ මොලේ තියෙන airline එකක් එහෙම කරයි කියල? එහෙම දෙකක් දායි නම් Plane එකේ බාගේ බාගේ පිරිලා තමා මිනිස්සු ගෙන්න වෙන්නේ , ඒ කියන්නේ කටුනායක බහින්න කැමති කට්ටිය , මත්තල බහින්න කැමති කට්ටිය.

අනේ අපේ වගේ මෝඩ රටක්. අනිවාර්යෙන් වැඩියෙන් තොරන්නේ කටුනායකට බහින්න option එක. එතකොට මත්තලට බහින්නේ 220 seats තියෙන plane එකක 100 පුරවලද ?

ඕක හරිගසන්න නම් මත්තලට ඇවිල්ල වෙනම plane එකක් අරන් කටුනයකට එන්න ඕනේ. ලංකාවේ හොඳම හෝටෙල්ස් , business locations , සල්ලි තියෙන රට යන මිනිස්සු ගොඩක් ඉන්නේ බස්නාහිර හා ලංකාවේ ඒ අවට පළාත් වලයි , නැත්තම් 300 400 KM අතින් තියෙන හම්බන්තොට නෙමේ

මේක හරියන වැඩක් නෙමේ ලංකාව ඇමෙරිකාව වගේ පට්ට ලොකු , ප්රන්තෙන් ප්රන්තෙට යන්න airport godak තියෙන්න ඕන රටක් වගේ ද මුන්ට පෙන්නේ ?

ලංකාවේ gov එකට ලංකාව දිවුණු කරන්න ඔහොම එක එක තැන airport හැදුවට , Profit පස්සේ දුවන airlines ඔහොම හිතන්නේ නෑ . උන්ට ඕනේ ෆුල්ල් පිරිච්ච plane එකක් . එහෙම නැත්තම් උන් flights discontinue කරයි profitable නෑ කියල

ඔන්න බලපන් මේ එළකිරියේ කුක්කු බබා කිවා කියල දැනගනින් , ටික දවසක් යනකොට මිනිස්සු ඇද්ද ගන්න මත්තලෙන් යනවා නම් ticket එකට Discount දෙනවා කියයි , ඊට passe පාඩු පිට පාඩු ලබන මිහින්ලංකා ශ්රී ලන්කන් airlines වලට වෙන්නේ වට්චච වලෙන් තව ලොකු වලකට වැටෙන්න

[QUOTE="kukku baba, post: 14622636, member: 249844"] [b]මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ?[/b] [SIZE="4"][/SIZE][SIZE="3"][/SIZE]සාර්ථකද අසර්තකද ? ඔබේ අදහස් දක්වන්න , comment and vote above මම vote කලේ අසාර්ථක වියාපෘතියක් කියල , මෙන්න එකට මගේ හේතු [SIZE="3"]හරි අපි මේකේ මගියෙක් ගෙ පැත්තෙන් බලමු , උදාහරනෙකට ඇමෙරිකාවේ ඉඳන් එන මගියෙක්ට තමන් ලංකාවේ ගොඩබහින කැමති ගුවන්තොට තෝරන්න එතකොට මේකෙන් පුළුවන් ද ? නැත්තම් අනිවාර්යෙන් airline eka දෙන , or booking site eke දෙන airport එක තෝරාගන්න ඕනේ da ? තව point එකක් , උදාහරනෙකට Qatar airways එකෙන් කටුනයකටයි , මත්තලටයි දවසකට වෙනම planes dekak එවයි ද ? මන් හිතන්නේ නෑ මොලේ තියෙන airline එකක් එහෙම කරයි කියල? එහෙම දෙකක් දායි නම් Plane එකේ බාගේ බාගේ පිරිලා තමා මිනිස්සු ගෙන්න වෙන්නේ , ඒ කියන්නේ කටුනායක බහින්න කැමති කට්ටිය , මත්තල බහින්න කැමති කට්ටිය. අනේ අපේ වගේ මෝඩ රටක්. [COLOR="Red"]අනිවාර්යෙන් වැඩියෙන් තොරන්නේ කටුනායකට බහින්න option එක[/COLOR]. එතකොට මත්තලට බහින්නේ 220 seats තියෙන plane එකක 100 පුරවලද ? ඕක හරිගසන්න නම් [COLOR="Red"]මත්තලට ඇවිල්ල වෙනම plane එකක් අරන් කටුනයකට එන්න ඕනේ.[/COLOR] ලංකාවේ හොඳම හෝටෙල්ස් , business locations , සල්ලි තියෙන රට යන මිනිස්සු ගොඩක් ඉන්නේ බස්නාහිර හා ලංකාවේ ඒ අවට පළාත් වලයි , නැත්තම් 300 400 KM අතින් තියෙන හම්බන්තොට නෙමේ මේක හරියන වැඩක් [SIZE="3"]නෙමේ ලංකාව ඇමෙරිකාව වගේ පට්ට ලොකු , ප්රන්තෙන් ප්රන්තෙට යන්න airport godak තියෙන්න ඕන රටක් වගේ ද මුන්ට පෙන්නේ ? [/SIZE] ලංකාවේ gov එකට ලංකාව දිවුණු කරන්න ඔහොම එක එක තැන airport හැදුවට , Profit පස්සේ දුවන airlines ඔහොම හිතන්නේ නෑ . උන්ට ඕනේ ෆුල්ල් පිරිච්ච plane එකක් . එහෙම නැත්තම් උන් flights discontinue කරයි profitable නෑ කියල[/SIZE] [IMG]http://3.bp.blogspot.com/-pNnwSZYqER0/USr8XaePnkI/AAAAAAAAluw/aAMDkqXtTGo/s1600/maththala1.gif[/IMG] [ [SIZE="4"][COLOR="Red"]ඔන්න බලපන් මේ එළකිරියේ කුක්කු බබා කිවා කියල දැනගනින් , ටික දවසක් යනකොට මිනිස්සු ඇද්ද ගන්න මත්තලෙන් යනවා නම් ticket එකට Discount දෙනවා කියයි , ඊට passe පාඩු පිට පාඩු ලබන මිහින්ලංකා ශ්රී ලන්කන් airlines වලට වෙන්නේ වට්චච වලෙන් තව ලොකු වලකට වැටෙන්න[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom