Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිසිම තේරුමක් නැතුව කරපු මහජන ධන නාස්තියක් කියලයි මට හැඟෙන්නේ. අපේ රටට තවත් ගුවන් තොටුපොළක අවශ්‍යතාවය තිබුනේ නැහැ. වරයක අවශ්‍යතාවය තිබුනෙත් නැහැ. මේවා දැවෙන ප්‍රශ්න නෙවෙයි. අපේ රටේ තියෙන මුලිකම ප්රශ්නය තමයි රටේ දල දේශීය නිෂ්පාදිතය අඩුකම. අපනයන ආදායම අඩුකම .

දවසින් දවස විදේශවලට නය වෙන රටක් විදිහට ගුවන් තොටුපොළවල් දාහක් හැදුවත් රටවල් සංවර්දනය වෙන්නේ නැහැ. හම්බන්තොට වෙනුවෙන් මේ කරන මහා මුදල් නාස්තිය හින්ද තව අවුරුදු සිය ගානක් මිනිස්සුන්ට මේ නය ගෙවන්න වෙනවා. මීට වඩා දැවෙන ප්‍රශ්න අපේ රටේ තියනවා. රාජ්‍ය සේවක අතිරික්තයක් පාර්ලිම්න්තුවේ ඉඳලම තියෙනවා. ප්‍රධාන අපනයන බල්ලට ගිහින්. විදුලි බිල එක්ක ව්‍යාපාරිකයෝ අනාත වෙලා. මීට වඩා ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඕන රට ගොඩගන්න. ගොඩනැගිලි හැදුව කියල රටක් සංවර්ධනය වෙන්නේ නැහැ.

අවුරුදු 30 ක් තිබුන යුද්දේ නැවතුනා කියල රටට උන සෙතක් නැහැ. හමුදාවේ කොල්ලෝ මැරෙන එක නැවතුනා විතරයි. යුද්දේ නැවතුන එකෙන් ලැබෙන ප්‍රතිලාබේ ලැබුනේ හම්බන්තොට ගොඩනැගිලි හදන කොන්ත්‍රාත් කාරයින්ට විතරයි. තෙල් මිල අහස උසට නැගල. අද ඩුබායි ඉඳල ලංකාවට එන කෙනෙක් එයාර් ලයින් ටිකට් එකට ගෙවන ගානට වඩා ගානක් හයර් එක ගෙවන්න ඕන ගුවන් තොටුපොළේ ඉඳල ගෙදර යන්න.

රටේ කෘෂිකර්මය බල්ලට ගිහින්. හෙට අනිද්දට මුකුණුවැන්න මිටියත් චීනෙන් ගෙන්නනවා කියයි. ආනයන වලට කිසිම සම්භාධකයක් නැහැ. ඕනෑම කුණු ගොඩක් පිටරටින් ගෙන්නන්න කිසිම තහනමක් නැහැ. රටම අස්වද්දන්න පුළුවන් පොළොවක් තියන අපේ රටේ කෘෂිකර්ම ඇමතිලා මදි වෙලා සීනි වලටත් ඇමතිලා පත්කරලා. කවදාකවත් මේ යන තාලෙට අපේ රට ගොඩ එන්නේ නැහැ.

මේ ප්‍රශ්න විසඳෙන්න නම් පළමුව රටේ අය වැය පරතරය පියවන්න ඕන. එහෙම කරන්නනම් රටේ නිෂ්පාදන වැඩි කරලා විදේශ අදායම් වැඩි කරන්න ඕන. අය වැය පරතරය පියවන්න පිරටටින් නය ආධාර ගන්න අපේ රටට කවදා කලක් යාවිද? මම හිතන්නේ නැහැ මේ පාලක පන්තියට එහෙම සිතුවිල්ලක්වත් තියෙනවා කියල.

මේ ගැන ලිව්වොත් පිටු 100 ක් ලියන්න උනත් කරුණු කාරනා ඕනෑතරම් තියනවා සහෝදරවරුනි.

මම අන්තිම චන්දෙ දුන්නේ මහින්දට. එත් අයෙත් දෙන්නේ නැහැ. එකෙන් අදහස් වෙන්නේ නැහැ ඊළඟ චන්දෙ රනිල්ට දෙනවා කියල. එක හරියට තාත්ත එක්ක තරහ උනාම අම්ම එක්ක නිදියනවා වගේ වැඩක්. මගේ ඊළඟ චන්දෙ දෙන්නේ හරි හමන් ආර්ථික වැඩපිළිවෙලක් ඉදිරිපත්කරන අපේක්ෂකයෙකුටයි. එහෙම කෙනෙක් ආ දවසට තකහනියක් ලංකාවට ඇවිල්ල ඒ මනුස්සය බලයට පත්කරනවා. දැනට මේ පක්ෂ එකකවත් රටේ ආර්ථිකය , සමාජයීය පසුබිම, නීතිය ගොඩගන්න වැඩපිළිවෙලක් තියෙන එකෙක්වත් නැහැ.

පිටරටවල ඉන්න සහෝදරයින්ට මම කියන්නම් මගේ පුද්ගලික අදහසක්. ලංකාවට බඩු පෙට්ටි යවනකොට පුළුවන් තරම් ඉන්න රටවල අඩුවට ගන්න පුළුවන් අත්‍යවශ්‍ය බඩු යවන්න. උදා: කිරි පිටි , එළවලු තෙල්, සහල්, ඇඳුම් වගේ දේවල් . මොකද අපි ඒ දේවල් ලංකාවෙන් ගන්නකොට ඊට වඩා මිලක් ලංකාවේ ගෙවන්න වෙනවා. ඒ මිලට අර පාර්ලිමේන්තුවේ ඉන්න බත් බැලයෝන්ගෙයි ආණ්ඩුවේ කන්තෝරුවල සීතල කාමරවල ඉන්න වැඩක් නොකරන එවුන්ගෙයි පඩිය එකතුකරලයි අපි ගෙවන්නේ.

අවන්කවම කෑ ගහල අඬන්න තරම් අපි අසරණයි මචන්ලා.

රජය බලු වෙලාද බල්ලෝ රජ වෙලාද කියල තෝරාගන්න බැහැ (බල්ලෝ කිව්වේ මෑත ඉතිහාසයේ රට කරවපු හැම එකාටම ). අපේ කරුමෙට පන්සලටකට ගිහින් නිවන් යන්න පාර අහගන්න විදියකුත් නැහැ, පන්සලේ ලොකු හාමුදුරුවෝ පාර්ලිමේන්තු වැඩම කරලා, පොඩි හාමුදුරුවෝ පිකටින් එකකට වැඩම කරලා .

මේ අවනඩු දැන් ඉතින් අපි කියමු දෙයියන්ට. වෙන අපිට කියන්න කෙනෙක් ඉතුරු වෙලා නැහැ නේද?

[QUOTE="polwattacom, post: 14624657, member: 114075"] [SIZE="5"]කිසිම තේරුමක් නැතුව කරපු මහජන ධන නාස්තියක් කියලයි මට හැඟෙන්නේ. අපේ රටට තවත් ගුවන් තොටුපොළක අවශ්‍යතාවය තිබුනේ නැහැ. වරයක අවශ්‍යතාවය තිබුනෙත් නැහැ. මේවා දැවෙන ප්‍රශ්න නෙවෙයි. අපේ රටේ තියෙන මුලිකම ප්රශ්නය තමයි රටේ දල දේශීය නිෂ්පාදිතය අඩුකම. අපනයන ආදායම අඩුකම . දවසින් දවස විදේශවලට නය වෙන රටක් විදිහට ගුවන් තොටුපොළවල් දාහක් හැදුවත් රටවල් සංවර්දනය වෙන්නේ නැහැ. හම්බන්තොට වෙනුවෙන් මේ කරන මහා මුදල් නාස්තිය හින්ද තව අවුරුදු සිය ගානක් මිනිස්සුන්ට මේ නය ගෙවන්න වෙනවා. මීට වඩා දැවෙන ප්‍රශ්න අපේ රටේ තියනවා. රාජ්‍ය සේවක අතිරික්තයක් පාර්ලිම්න්තුවේ ඉඳලම තියෙනවා. ප්‍රධාන අපනයන බල්ලට ගිහින්. විදුලි බිල එක්ක ව්‍යාපාරිකයෝ අනාත වෙලා. මීට වඩා ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඕන රට ගොඩගන්න. ගොඩනැගිලි හැදුව කියල රටක් සංවර්ධනය වෙන්නේ නැහැ. අවුරුදු 30 ක් තිබුන යුද්දේ නැවතුනා කියල රටට උන සෙතක් නැහැ. හමුදාවේ කොල්ලෝ මැරෙන එක නැවතුනා විතරයි. යුද්දේ නැවතුන එකෙන් ලැබෙන ප්‍රතිලාබේ ලැබුනේ හම්බන්තොට ගොඩනැගිලි හදන කොන්ත්‍රාත් කාරයින්ට විතරයි. තෙල් මිල අහස උසට නැගල. අද ඩුබායි ඉඳල ලංකාවට එන කෙනෙක් එයාර් ලයින් ටිකට් එකට ගෙවන ගානට වඩා ගානක් හයර් එක ගෙවන්න ඕන ගුවන් තොටුපොළේ ඉඳල ගෙදර යන්න. රටේ කෘෂිකර්මය බල්ලට ගිහින්. හෙට අනිද්දට මුකුණුවැන්න මිටියත් චීනෙන් ගෙන්නනවා කියයි. ආනයන වලට කිසිම සම්භාධකයක් නැහැ. ඕනෑම කුණු ගොඩක් පිටරටින් ගෙන්නන්න කිසිම තහනමක් නැහැ. රටම අස්වද්දන්න පුළුවන් පොළොවක් තියන අපේ රටේ කෘෂිකර්ම ඇමතිලා මදි වෙලා සීනි වලටත් ඇමතිලා පත්කරලා. කවදාකවත් මේ යන තාලෙට අපේ රට ගොඩ එන්නේ නැහැ. මේ ප්‍රශ්න විසඳෙන්න නම් පළමුව රටේ අය වැය පරතරය පියවන්න ඕන. එහෙම කරන්නනම් රටේ නිෂ්පාදන වැඩි කරලා විදේශ අදායම් වැඩි කරන්න ඕන. අය වැය පරතරය පියවන්න පිරටටින් නය ආධාර ගන්න අපේ රටට කවදා කලක් යාවිද? මම හිතන්නේ නැහැ මේ පාලක පන්තියට එහෙම සිතුවිල්ලක්වත් තියෙනවා කියල. මේ ගැන ලිව්වොත් පිටු 100 ක් ලියන්න උනත් කරුණු කාරනා ඕනෑතරම් තියනවා සහෝදරවරුනි. මම අන්තිම චන්දෙ දුන්නේ මහින්දට. එත් අයෙත් දෙන්නේ නැහැ. එකෙන් අදහස් වෙන්නේ නැහැ ඊළඟ චන්දෙ රනිල්ට දෙනවා කියල. එක හරියට තාත්ත එක්ක තරහ උනාම අම්ම එක්ක නිදියනවා වගේ වැඩක්. මගේ ඊළඟ චන්දෙ දෙන්නේ හරි හමන් ආර්ථික වැඩපිළිවෙලක් ඉදිරිපත්කරන අපේක්ෂකයෙකුටයි. එහෙම කෙනෙක් ආ දවසට තකහනියක් ලංකාවට ඇවිල්ල ඒ මනුස්සය බලයට පත්කරනවා. දැනට මේ පක්ෂ එකකවත් රටේ ආර්ථිකය , සමාජයීය පසුබිම, නීතිය ගොඩගන්න වැඩපිළිවෙලක් තියෙන එකෙක්වත් නැහැ. පිටරටවල ඉන්න සහෝදරයින්ට මම කියන්නම් මගේ පුද්ගලික අදහසක්. ලංකාවට බඩු පෙට්ටි යවනකොට පුළුවන් තරම් ඉන්න රටවල අඩුවට ගන්න පුළුවන් අත්‍යවශ්‍ය බඩු යවන්න. උදා: කිරි පිටි , එළවලු තෙල්, සහල්, ඇඳුම් වගේ දේවල් . මොකද අපි ඒ දේවල් ලංකාවෙන් ගන්නකොට ඊට වඩා මිලක් ලංකාවේ ගෙවන්න වෙනවා. ඒ මිලට අර පාර්ලිමේන්තුවේ ඉන්න බත් බැලයෝන්ගෙයි ආණ්ඩුවේ කන්තෝරුවල සීතල කාමරවල ඉන්න වැඩක් නොකරන එවුන්ගෙයි පඩිය එකතුකරලයි අපි ගෙවන්නේ. අවන්කවම කෑ ගහල අඬන්න තරම් අපි අසරණයි මචන්ලා. රජය බලු වෙලාද බල්ලෝ රජ වෙලාද කියල තෝරාගන්න බැහැ (බල්ලෝ කිව්වේ මෑත ඉතිහාසයේ රට කරවපු හැම එකාටම ). අපේ කරුමෙට පන්සලටකට ගිහින් නිවන් යන්න පාර අහගන්න විදියකුත් නැහැ, පන්සලේ ලොකු හාමුදුරුවෝ පාර්ලිමේන්තු වැඩම කරලා, පොඩි හාමුදුරුවෝ පිකටින් එකකට වැඩම කරලා . මේ අවනඩු දැන් ඉතින් අපි කියමු දෙයියන්ට. වෙන අපිට කියන්න කෙනෙක් ඉතුරු වෙලා නැහැ නේද? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom