Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක හීන මානය

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල

රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල

බණ්ඩානායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව

නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහල ( තව එකක් හම්බන්තොට හදනවා කොමන් වෙල්ත් එකට)

බණ්ඩාරනායක විදුහල (ලංකාව පුරා තියෙන්නේ)

රාජපක්ෂ විදුහල (ලංකාව පුරා හදාගෙන යන්නේ)

ලංකාවේ එක විප්ලවයක් උනේ 1956 ලු බණ්ඩාරනායක විප්ලවය

අනික 2005 ලු රාජපක්ෂ විප්ලවය

රටේ විසදනවානම් කොච්චර ප්‍රශ්න තියෙනවද මාළු බාන්ඩ වරායවල් කපුටන්ට වහන්ඩ එයාපෝට් හදනවට වඩා.

1. ලංකාවේ පාසල් එක සීරුවට වැහෙනවා ළමයි නැතිව ( ජනගහනය නම් වැඩිවෙනවා)

2. පහසුකම් සියල්ල පාලකයින්ගේ ගෙවල් අවට විතරයි. ඉස්කෝල වලට ලයට් වතුර පුස්තකාල විද්‍යාගාර පරිගණක පහසුකම් නෑ. ගුරුවරු නෑ. ඉන්න එකා උගන්වනනේ නෑ ඒවා හොයලා බලන්න කෙනෙක් නෑ

3. විශ්ව විද්‍යාල එහෙම පිටින්ම ඉවරයි. ඉස්සර හැම විශ්ව විද්‍යාලයකම කලා උළෙලවල් තිබුණා දැන් ඒවා නෑ නිර්මාණශීළී මිනිස්සු වෙනුවට නපුංසකයො බිහි කරන තත්ත්වෙට ඒවා පත්වෙලා මේවට අවශ්‍ය පහසුකම් නෑ

4. අනුරාධපුරේ දියවැඩියාව කුරුණෑගල බදුල්ලේ තැලසීමියාව මේවා වලක්වක මර්ධනය කරන වැඩ පිළිවෙලක් නෑ

5. ඉස්පිරිතාල වල බෙහෙත් නෑ. මැෂින් තියෙනවා ඔපරේටර්ලා චිකිත්සකයෝ නෑ.ලෙඩ්ඩු ඉන්නවා දොස්තරලා නෑ

6. උඩ ඉදන් පහලට කොම්ස් ගහලා හදන ගමේ පාර මාස 6න් කැඩිලා යනවා

7. තියෙන එකාට බෙන්ස් කාර් සාමාන්‍ය එකාට පුට් බයිසිකලයක් වත් ගන්න විදියක් නෑ බදු ගහලා

8. ආර්ථිකේ වර්ධනය 8% 9% කියනවා පොදු ජනතාවට ඒක දැනෙනවද

9. ලංකාවට ලයිට් දෙන්නේ ඉන්දන විදුලි බලාගාර වලින්ලු. ඒ නිසා ඒකකයකින් මංඩලේ රු 10 පාඩුලු. ලයිට් බිල වැඩි නොකොලොත් මාස 6ක් ලයිට් කපන්න වෙයිලු. තෙල් ගන්නේ ණයටලු ඒ නිසා එහෙම නොගෙවපු එකේ පාඩුව පියවගන්න ඉන්දන මිල තවත් වැඩි කරන්න ඕනලු. ඉතිං යකෝ අපි එක විදුලි ඒකකයක් වෙනුවෙන් දෙපාරක් ගෙවනවා නේද කියලා අහන එකෙක් ඉන්නවද? මේ බලාගාර රජයේ ඒවද ඒත් නෑනේ

දැන් අපිට ඕන මේවා විසදන ඒකද නැත්නම් මාළු බාන්ඩ වරායවල් කපුටන්ට වහන්ඩ එයාපෝට් හදන එකද?

අපි ගෙවන්නේ කරුමයක්. එක් එක පාලකයා අපේ සල්ලි වියදම් කරලා අපේ මිනිස්සු උන්ට ඕ විදියට හදලි උන්ට ඕනදේ කරනවා දැන් බලපල්ලා 1994 ඉදන් චන්ද්‍රිකා මේ ඇමති මංඩලේම යොදවලා ෆෙඩරල් කරපු අපේ හුදී ජනතාවගේ ඔලු ගෙඩි ටික මහින්ද ඒ ඇමති මංඩලේම පාවිච්චි කරලා දේශප්‍රේමි කරලා තියෙන විදිය. එදා ෆෙඩරල් ඕන කියලා තවලම් ගියපු එවුන්ම අද දේශප්‍රේමි කරලා තියෙන විදිය.

මේක රට බල්ලට ගිහිං බල්ලා රට ගියපු රටක්

[QUOTE="janaka5130, post: 14628865, member: 397741"] [SIZE=5]මේක හීන මානය [COLOR=Blue]බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල[/COLOR] [COLOR=Red]රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල[/COLOR] [COLOR=Blue]බණ්ඩානායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව[/COLOR] [COLOR=Red]නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහල ( තව එකක් හම්බන්තොට හදනවා කොමන් වෙල්ත් එකට)[/COLOR] [COLOR=Blue]බණ්ඩාරනායක විදුහල (ලංකාව පුරා තියෙන්නේ)[/COLOR] [COLOR=Red]රාජපක්ෂ විදුහල (ලංකාව පුරා හදාගෙන යන්නේ)[/COLOR] [COLOR=Blue]ලංකාවේ එක විප්ලවයක් උනේ 1956 ලු[/COLOR] බණ්ඩාරනායක විප්ලවය [COLOR=Red]අනික 2005 ලු[/COLOR] රාජපක්ෂ විප්ලවය රටේ විසදනවානම් කොච්චර ප්‍රශ්න තියෙනවද මාළු බාන්ඩ වරායවල් කපුටන්ට වහන්ඩ එයාපෝට් හදනවට වඩා. 1. ලංකාවේ පාසල් එක සීරුවට වැහෙනවා ළමයි නැතිව ( ජනගහනය නම් වැඩි[SIZE=5]වෙනවා)[/SIZE] 2. පහසුකම් සියල්ල පාලකයින්ගේ ගෙවල් අවට විතරයි. ඉස්කෝල වලට ලයට් වතුර පුස්තකාල විද්‍යාගාර පරිගණක පහසුකම් නෑ. ගුරුවරු නෑ[SIZE=5]. ඉන්න එකා උගන්වන[SIZE=5]න[SIZE=5]ේ නෑ [SIZE=5]ඒවා [SIZE=5]හ[SIZE=5]ොයලා බලන්න [SIZE=5]කෙ[SIZE=5]නෙක් නෑ[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] 3. විශ්ව විද්‍යාල එහෙම පිටින්ම ඉවරයි. ඉස්සර හැම විශ්ව විද්‍යාලයකම කලා උළෙලවල් තිබුණා දැන් ඒවා නෑ නිර්මාණශීළී මිනිස්සු වෙනුවට නපුංසකයො බිහි කරන තත්ත්වෙට ඒවා පත්වෙලා මේවට අවශ්‍ය පහසුකම් නෑ 4. අනුරාධපුරේ දියවැඩියාව කුරුණෑගල බදුල්ලේ තැලසීමියාව මේවා වලක්වක මර්ධනය කරන වැඩ පිළිවෙලක් නෑ 5. ඉස්පිරිතාල වල බෙහෙත් නෑ. මැෂින් තියෙනවා ඔපරේටර්ලා චිකිත්සකයෝ නෑ.[SIZE=5]ලෙඩ්ඩු ඉන්නවා [SIZE=5]ද[SIZE=5]ොස්තරලා නෑ[/SIZE][/SIZE][/SIZE] 6. උඩ ඉදන් පහලට කොම්ස් ගහලා හදන ගමේ පාර මාස 6න් කැඩිලා යනවා 7. තියෙන එකාට බෙන්ස් කාර් සාමාන්‍ය එකාට පුට් බයිසිකලයක් වත් ගන්න විදියක් නෑ බදු ගහලා 8. ආර්ථිකේ වර්ධනය 8% 9% කියනවා පොදු ජනතාවට [/SIZE][SIZE=5][SIZE=5]ඒක [/SIZE]දැනෙනවද 9. ලංකාවට ලයිට් දෙන්නේ ඉන්දන විදුලි බලාගාර වලින්ලු. ඒ නිසා ඒකකයකින් මංඩලේ රු 10 පාඩුලු. ලයිට් බිල වැඩි නොකොලොත් මාස 6ක් ලයිට් කපන්න වෙයිලු. තෙල් ගන්නේ ණයටලු ඒ නිසා එහෙම නොගෙවපු එකේ පාඩුව පියවගන්න ඉන්දන මිල තවත් වැඩි කරන්න ඕනලු. ඉතිං යකෝ අපි එක විදුලි ඒකකයක් වෙනුවෙන් දෙපාරක් ගෙවනවා නේද කියලා අහන එකෙක් ඉන්නවද? [SIZE=5]ම[SIZE=5]ේ බලාගාර රජ[SIZE=5]ය[SIZE=5]ේ [SIZE=5]ඒවද [SIZE=5]ඒත් නෑ[SIZE=5]න[SIZE=5]ේ[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] දැන් අපිට ඕන මේවා විසදන ඒකද නැත්නම් මාළු බාන්ඩ වරායවල් කපුටන්ට වහන්ඩ එයාපෝට් හදන එකද? අපි ගෙවන්නේ කරුමයක්. එක් එක පාලකයා අපේ සල්ලි වියදම් කරලා අපේ මිනිස්සු උන්ට ඕ විදියට හදලි උන්ට ඕනදේ කරනවා දැන් බලපල්ලා 1994 ඉදන් චන්ද්‍රිකා මේ ඇමති මංඩලේම යොදවලා ෆෙඩරල් කරපු අපේ හුදී ජනතාවගේ ඔලු ගෙඩි ටික මහින්ද ඒ ඇමති මංඩලේම පාවිච්චි කරලා දේශප්‍රේමි කරලා තියෙන විදිය. එදා ෆෙඩරල් ඕන කියලා තවලම් ගියපු එවුන්ම අද දේශප්‍රේමි කරලා තියෙන විදිය. මේක රට බල්ලට ගිහිං බල්ලා රට ගියපු රටක්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom