Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් උබට බැයිද ඔය තර්ක බිද හෙලන්න?

1. යකො ප්‍රශ්නෙ තියෙන්නේ වැලි නෙමෙයි, නැව් එන්නේ නැති එකයි. ඒකටනේ වරායක් හදන්නේ බං. එන්නේ ලංකාවට ආනයනය කරන වාහන ගේන නැව් හා ස්වල්ප ගණනක් විතරයි.

2. ඉතින් හරකෝ දකුණ්න් පිට පළාත් වල ඉන්න එවුන්ට වැඩි වියදමක් යනවා එයාර් පොට් යන්න. යාපනේ එකෙක් ට වෙන වියදම හිතහන්කෝ. අනික ගු.තො පාවිච්ච් කරන අය බහුතරයක් ඉන්නේ කොළඹ ආශ්‍රිතව. ප්‍රවාහනයට යන වියදම වැඩි වෙන එක රටට පාඩුයි.

3. ලබන පාරේ මොකා වතුරේ ගියත් ලංකාවට නම් කෙළවෙන සීන් එකක් තමයි තියෙන්නේ.

4. හරකෝ ලංකාවේ දළ දේශීය නිශ්පාදනයෙන් 50% ම බස්නාහිර පළාතේ තමයි හැදෙන්නේ. කොළඹ අපේ අගනගරය. අපිට හොද මං මාවත්, දුම්රිය සේවයක්, ප්රවායන සේවයක් කොළප ඇතුළේ වත් හදාගන්න ඕනි. එතකොට ව්‍යාපාර, නිෂ්පාදන ක්ෂේත්රය වඩා ඉහළ කාර්යක්ෂමතාවකින් කෙරෙනවා. උදාහරණයක් විදියට මොරටුවේ ඉන්න එකෙක්ට පැ 2ක් වත් යනවා උදේට කොටුවට යන්න. හරියට කළා නම් ඕක වි.20 යි. කොච්චර මුදල් අපතේ යනවාද තෙල් වලටම? අනික ඔය මිනිහා ට වේලාව ඉතුරු උනොත් තව බිස්නස් එකක් කරන්නත් පුළුවන්නේ මචං.

අපිට කොළඹ විතරක් දියුණු වෙන්න ඕනි කියලා එකක් නෑ. අපිට ඕනි රට දියුණු කරන්න. අපේ එක එක ප්‍රදේශ වලට එක එක හැකියාවන් තියෙනවා. කොළඹ වෙළද නගරයක් නම්, හම්බන්තොට, නිශ්පාදනයේ කේන්ද්‍රය කරන්න පුළුවන්. කොළඹ දකුණට ගේනවා කියන එක මොට්ට අදහසක්.

[QUOTE="saradiel1, post: 14659273, member: 465221"] [SIZE=4][COLOR=red][FONT=Iskoola Pota]ඉතින් උබට බැයිද ඔය තර්ක බිද හෙලන්න? [/FONT][FONT=Iskoola Pota][/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=red][FONT=Iskoola Pota]1. යකො ප්‍රශ්නෙ තියෙන්නේ වැලි නෙමෙයි, [B]නැව් එන්නේ නැති එකයි[/B]. ඒකටනේ වරායක් හදන්නේ බං. එන්නේ ලංකාවට ආනයනය කරන වාහන ගේන නැව් හා ස්වල්ප ගණනක් විතරයි. [/FONT][FONT=Iskoola Pota][/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=red][FONT=Iskoola Pota]2. ඉතින් හරකෝ දකුණ්න් පිට පළාත් වල ඉන්න එවුන්ට වැඩි වියදමක් යනවා එයාර් පොට් යන්න. යාපනේ එකෙක් ට වෙන වියදම හිතහන්කෝ. අනික ගු.තො පාවිච්ච් කරන අය බහුතරයක් ඉන්නේ කොළඹ ආශ්‍රිතව. [B]ප්‍රවාහනයට යන වියදම වැඩි වෙන එක රටට පාඩුයි.[/B] [/FONT][FONT=Iskoola Pota][/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=red][FONT=Iskoola Pota]3. ලබන පාරේ මොකා වතුරේ ගියත් ලංකාවට නම් [B]කෙළවෙන[/B] සීන් එකක් තමයි තියෙන්නේ. [/FONT][FONT=Iskoola Pota][/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=red][FONT=Iskoola Pota]4. හරකෝ ලංකාවේ දළ දේශීය නිශ්පාදනයෙන් 50% ම බස්නාහිර පළාතේ තමයි හැදෙන්නේ. කොළඹ අපේ අගනගරය. අපිට හොද මං මාවත්, දුම්රිය සේවයක්, ප්රවායන සේවයක් කොළප ඇතුළේ වත් හදාගන්න ඕනි. එතකොට ව්‍යාපාර, නිෂ්පාදන ක්ෂේත්රය වඩා ඉහළ කාර්යක්ෂමතාවකින් කෙරෙනවා. උදාහරණයක් විදියට මොරටුවේ ඉන්න එකෙක්ට පැ 2ක් වත් යනවා උදේට කොටුවට යන්න. හරියට කළා නම් ඕක වි.20 යි. කොච්චර මුදල් අපතේ යනවාද තෙල් වලටම? අනික ඔය මිනිහා ට වේලාව ඉතුරු උනොත් තව බිස්නස් එකක් කරන්නත් පුළුවන්නේ මචං. [/FONT][FONT=Iskoola Pota][/FONT][/COLOR][/SIZE] [FONT=Iskoola Pota][SIZE=3][SIZE=4][COLOR=red][B]අපිට කොළඹ විතරක් දියුණු වෙන්න ඕනි කියලා එකක් නෑ. අපිට ඕනි රට දියුණු කරන්න. අපේ එක එක ප්‍රදේශ වලට එක එක හැකියාවන් තියෙනවා. කොළඹ වෙළද නගරයක් නම්, හම්බන්තොට, නිශ්පාදනයේ කේන්ද්‍රය කරන්න පුළුවන්. කොළඹ දකුණට ගේනවා කියන එක මොට්ට අදහසක්.[/B][/COLOR][/SIZE] [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom