Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමද උඹ පොයින්ට්ස් වලට කඩලා උත්තර දෙන්නෙ ආහ්? ඕ ලෙවල් පේපර් එකටත් මෙහෙමද? හැම එකටම දන්නව කියලා ලිව්වද? ලොල් ඒවගෙන වැඩක් නෑ, උඹ මහලොකු පඬි ටෝක් දුන්නට මොකුත්ම දන්නෙ නැති ලොල්ලෙක්.

මත්තල අවට ලොකු ජනගහණයක් නැත.

කොහොම හරි ඔය උඹලා පු* උඩ දාගෙන ශෝයි ශෝයි කියන කටුනායක එයාපෝට් එක තිබුන තැනත් හදන්න කලින් අලි හිටපු කැලේ. එයාපෝට් එක හැදුවම තමයි අනිත් ෆැක්ටරි අනම් මනම් එයාපෝට් එක වටේ හැදිලා තමයි අද ඔය තත්වෙට ඇවිත් තියෙන්නෙ. මචන් එයාපෝට් හදන්නෙ සන්වර්ධනය අඩු පැත්තක. එහෙම නැතුව ෆැක්ටරි තියෙන තැන් බල බල එයාපෝට් හාබර් හදන්නෙ නෑ.

හම්බන් වරාය

හම්බන්තොට වරාය නෑ කියන්න බෑ, ඒකෙන් කාර්මික භාන්ඩ ප්රවාහනය කෙරෙනවා, අනික ඒක සම්පූර්නයෙන් හදල ඉවරවෙන්නෙ 2016, එතකන් ඉවසල ඉඳපන්.

ගුවන් ගමන් වාර වැඩිවී නැත.

මොනාද යකෝ උඹ දන්නෙ කටුනාකයින් ගිය අවුරුද්දෙ පැස්න්ජර්ල මිලියන 6ක් තමයි ටාගට් එක වෙලා තියෙනව, ඒත් මිලියන 8ක් ඇවිත් තියෙනව ඒතකොට මැනේජ් කරගන්නෙ කොහොමද? දීපන් උත්තර? යකෝ රට ගිහින් තියෙනවද? එයාපෝට් එකෙන් කියන්න වෙලාවට පැය තුනක් වත් කලින් එයාපෝට් එකට එන්න කියලා, එහෙම කියන්නෙ ඇතුලේ තදබදේ වැඩි නිසා මිසක් අපිව තියාගෙන ලව් කරන්න නෙමෙයි. උඹ දන්නවද? යුද්දෙ ඉවරවුනායින් පස්සෙ ගනුදෙනු කරන්න ආපු එයාලයින්ස් කීයක් අපිට නැතිවුනාද කියල??? ආ ලොල්ලො දන්නවනම් ඒක කියපන්, හරියටම 16ක් මගෑරුන,

මේ කතාවෙ හැටියට ගුවන් මගීන් වැඩිවුනාට ගමන් වාර වැඩිවුනේ නෑ කියයි, ම්ම් සමහර විට වැඩි උන් හිටගෙන ඇවිත් වෙන්න ඇති.

කටුනායකින් කරතැහැකි,

කටුනායකින් ඔය සේරම කරගන්න පුලුවන්නම් එක එක දේවල් වලට මාලෙ එයාපෝට් එකට ප්ලේන් යවන්නෙ අහවල් පු* අමාරුවකටද?

ගොන් තඩියො උඹ දන්නවද ලන්කාවෙ පයිලට් ලා පුහුනු කරන්නෙ කෝමද කියල? යකොව් ලන්කාවෙ එකෙක් පයිලට් ට්රේන් වෙන්න එක්කො ඉන්දියාවෙ නැත්නම් පක්කොන්ට හරි දෙකට නැවිලා වැඳලා පුදලා සල්ලි දීලා ට්රේන් වෙන්නෙ, අන්න ඒකයි තත්වෙ, ඒව එතනින් ගියාම අලුත් ටෙස්ට්, ප්ලේන් රෙපෙයාර් අනම් මනම් ඔය සේරම කටුනායක ට්රැක් එකේ කරන්න පුලුවන්ද ගස් බල්ලො? එයාපෝට් එකක් හරි තැනක් බිල්ඩ් කරන්නෙ එයා ට්රැෆික් එක බලල මිසක් වටේ ගෙවල් දොරවල් තියෙනවද කියන එක නෙමෙයි. ඕක කොලඹ පැත්තෙ හැදුවනම් තාමත් ඉඩම් අල්ලගන්න බැරුව ලතවෙනව.එහෙමනම් මීට වැඩිය 10 ගුනකය වියදමකුත් යනව මොකද ඉඩම් අක්කරේකින් එයාපෝට් එකක් හදන්න බැහැ,

මේකට උත්තර දෙන්න ගියොත් උඹ අමු මෝඩයෙක්

මුන්ගෙ හිතේ මේ එයාපෝට් එකකින් කරන්න පුලුවන් එකම සහ අවසාන දේ මේ සෙනග අදින එක විතරයි කියල, අපරාදෙ මුන්ව ඉස්කෝලෙ යවන්න ආන්ඩුව වියදම් කරපු සල්ලි

faceplam

[QUOTE="Honest-killer, post: 14667668, member: 391781"] [SIZE=4]මෙහෙමද උඹ පොයින්ට්ස් වලට කඩලා උත්තර දෙන්නෙ ආහ්? ඕ ලෙවල් පේපර් එකටත් මෙහෙමද? හැම එකටම දන්නව කියලා ලිව්වද? ලොල් ඒවගෙන වැඩක් නෑ, උඹ මහලොකු පඬි ටෝක් දුන්නට මොකුත්ම දන්නෙ නැති ලොල්ලෙක්. [/SIZE] [SIZE=4][SIZE=4][COLOR=#333333][FONT=Iskoola Pota][SIZE=5][COLOR=red]මත්තල අවට ලොකු ජනගහණයක් නැත.[/COLOR][/SIZE][/FONT][/COLOR][COLOR=#333333][FONT=Verdana] [/FONT][/COLOR][/SIZE]කොහොම හරි ඔය උඹලා පු* උඩ දාගෙන ශෝයි ශෝයි කියන කටුනායක එයාපෝට් එක තිබුන තැනත් හදන්න කලින් අලි හිටපු කැලේ. එයාපෝට් එක හැදුවම තමයි අනිත් ෆැක්ටරි අනම් මනම් එයාපෝට් එක වටේ හැදිලා තමයි අද ඔය තත්වෙට ඇවිත් තියෙන්නෙ. මචන් එයාපෝට් හදන්නෙ සන්වර්ධනය අඩු පැත්තක. එහෙම නැතුව ෆැක්ටරි තියෙන තැන් බල බල එයාපෝට් හාබර් හදන්නෙ නෑ.[/SIZE] [COLOR=#333333][FONT=Iskoola Pota][SIZE=5][COLOR=red]හම්බන් වරාය[/COLOR][/SIZE][/FONT][/COLOR] [SIZE=4]හම්බන්තොට වරාය නෑ කියන්න බෑ, ඒකෙන් කාර්මික භාන්ඩ ප්රවාහනය කෙරෙනවා, අනික ඒක සම්පූර්නයෙන් හදල ඉවරවෙන්නෙ 2016, එතකන් ඉවසල ඉඳපන්.[/SIZE] [COLOR=#333333][FONT=Iskoola Pota][SIZE=5][COLOR=red]ගුවන් ගමන් වාර වැඩිවී නැත.[/COLOR][/SIZE][/FONT][/COLOR][COLOR=#333333][FONT=Verdana] [SIZE=4]මොනාද යකෝ උඹ දන්නෙ කටුනාකයින් ගිය අවුරුද්දෙ පැස්න්ජර්ල මිලියන 6ක් තමයි ටාගට් එක වෙලා තියෙනව, ඒත් මිලියන 8ක් ඇවිත් තියෙනව ඒතකොට මැනේජ් කරගන්නෙ කොහොමද? දීපන් උත්තර? යකෝ රට ගිහින් තියෙනවද? එයාපෝට් එකෙන් කියන්න වෙලාවට පැය තුනක් වත් කලින් එයාපෝට් එකට එන්න කියලා, එහෙම කියන්නෙ ඇතුලේ තදබදේ වැඩි නිසා මිසක් අපිව තියාගෙන ලව් කරන්න නෙමෙයි. උඹ දන්නවද? යුද්දෙ ඉවරවුනායින් පස්සෙ ගනුදෙනු කරන්න ආපු එයාලයින්ස් කීයක් අපිට නැතිවුනාද කියල??? ආ ලොල්ලො දන්නවනම් ඒක කියපන්, හරියටම 16ක් මගෑරුන, [SIZE=4] මේ කතාවෙ හැටියට ගුවන් මගීන් වැඩිවුනාට ගමන් වාර වැඩිවුනේ නෑ කියයි, ම්ම් සමහර විට වැඩි උන් හිටගෙන ඇවිත් වෙන්න ඇති. [/SIZE][/SIZE][/FONT][/COLOR] [COLOR=#333333][FONT=Verdana][SIZE=4][SIZE=4][SIZE=4][COLOR=red][SIZE=5][COLOR=#333333][FONT=Iskoola Pota][COLOR=Blue]කටුනායකින් කරතැහැකි, [/COLOR][/FONT][/COLOR][/SIZE][/COLOR]කටුනායකින් ඔය සේරම කරගන්න පුලුවන්නම් එක එක දේවල් වලට මාලෙ එයාපෝට් එකට ප්ලේන් යවන්නෙ අහවල් පු* අමාරුවකටද? [SIZE=4] ගොන් තඩියො උඹ දන්නවද ලන්කාවෙ පයිලට් ලා පුහුනු කරන්නෙ කෝමද කියල? යකොව් ලන්කාවෙ එකෙක් පයිලට් ට්රේන් වෙන්න එක්කො ඉන්දියාවෙ නැත්නම් පක්කොන්ට හරි දෙකට නැවිලා වැඳලා පුදලා සල්ලි දීලා ට්රේන් වෙන්නෙ, අන්න ඒකයි තත්වෙ, ඒව එතනින් ගියාම අලුත් ටෙස්ට්, ප්ලේන් රෙපෙයාර් අනම් මනම් ඔය සේරම කටුනායක ට්රැක් එකේ කරන්න පුලුවන්ද ගස් බල්ලො? එයාපෝට් එකක් හරි තැනක් බිල්ඩ් කරන්නෙ එයා ට්රැෆික් එක බලල මිසක් වටේ ගෙවල් දොරවල් තියෙනවද කියන එක නෙමෙයි. ඕක කොලඹ පැත්තෙ හැදුවනම් තාමත් ඉඩම් අල්ලගන්න බැරුව ලතවෙනව.එහෙමනම් මීට වැඩිය 10 ගුනකය වියදමකුත් යනව මොකද ඉඩම් අක්කරේකින් එයාපෝට් එකක් හදන්න බැහැ,:baffled: [SIZE=4] මේකට උත්තර දෙන්න ගියොත් උඹ අමු මෝඩයෙක් :P [SIZE=4][/SIZE]මුන්ගෙ හිතේ මේ එයාපෝට් එකකින් කරන්න පුලුවන් එකම සහ අවසාන දේ මේ සෙනග අදින එක විතරයි කියල, අපරාදෙ මුන්ව ඉස්කෝලෙ යවන්න ආන්ඩුව වියදම් කරපු සල්ලි [SIZE=4] [SIZE=4][SIZE=4]faceplam[/SIZE][/SIZE] [/SIZE] [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom