Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටුනායක කවදද හලෝ අලි හිටියේ! කටුනායක ඉතිහාසය ගැන විස්තරයක් උඹට දුන්නනේ SriLankan1. මම කිව් වේ උඹෙ පෝස්ට් එකේ තිබ්බ ආදායම් මාර්ග ටික එහෙම්ම වගේ ගන්න තිබ්බා කටුනායක පුළුල් කළා නම්. ඒ ආදායම ම ගන්න තිබ්බා වඩා අඩු පිරිවැයකින් කටුනායක තවත් දියුණු කරළා, $ 209 මි ගිනි පොලියට ණයට අරන් අළුත් එකක් හදනවා ට වඩා. දැන් වත් තේරුණාද?

උඹේ පැය 3 කතාව මෝඩ කතාවක් බං ඒකෙන්ම උඹේ දන්න තරම පේනවා. මම කටුනායක ගිහින් කියෙනවා, පලයං දවසක ඒ පැත්තේ උදේ 10 ට විතර සූ ගාලා සෙනග බල තැහැකි උඹට. මම කියන්නේ නෑ ඉතිං. මම දන්න තරමින් නම් එයා ඒශියා වගේ බජට් එයා ලයින් නැවැත්තුවේ සෙනග නැතිව පාඩුයි කියලා. තමුසේ පත්තර වල පිංතූර විතරද බලන්නේ?

උඹ ඔය කියන තරමි මෙහෙ ඉඩ නැතිව ප්ලේන් මාලේ යවපු ෆලයිට් ගැන නම් වැඩිය අහලා නෑ.

මම කියන්නේ ඔය කියන වැඩ කොටසම ලංකාවට ගන්න තිබ්බා මීට වඩා අඩු මුදලකින් කටුනායක දියුණු කළා නම්. අපිට මේක සමස්ථයක් වශයෙන් පාඩුවක්.

දකුණට වරායකුත් ගුවන් තොටුපලකත් අවශ්‍යයි. නමුත් දැන්ම නෙමෙයි මීට වඩා කර්මාන්ත අංශයේ සංවර්ධනයක් වුණාට පස්සේ.

[QUOTE="saradiel1, post: 14672636, member: 465221"] [SIZE=3][FONT=Iskoola Pota]කටුනායක කවදද හලෝ අලි හිටියේ! කටුනායක ඉතිහාසය ගැන විස්තරයක් උඹට දුන්නනේ [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]SriLankan1[/FONT][/FONT][FONT=Iskoola Pota]. මම කිව් වේ උඹෙ පෝස්ට් එකේ තිබ්බ ආදායම් මාර්ග ටික එහෙම්ම වගේ ගන්න තිබ්බා කටුනායක පුළුල් කළා නම්. ඒ ආදායම ම ගන්න තිබ්බා වඩා අඩු පිරිවැයකින් කටුනායක තවත් දියුණු කරළා, $ 209 මි ගිනි පොලියට ණයට අරන් අළුත් එකක් හදනවා ට වඩා. දැන් වත් තේරුණාද? [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]උඹේ පැය 3 කතාව මෝඩ කතාවක් බං ඒකෙන්ම උඹේ දන්න තරම පේනවා. මම කටුනායක ගිහින් කියෙනවා, පලයං දවසක ඒ පැත්තේ උදේ 10 ට විතර සූ ගාලා සෙනග බල තැහැකි උඹට. මම කියන්නේ නෑ ඉතිං. මම දන්න තරමින් නම් එයා ඒශියා වගේ බජට් එයා ලයින් නැවැත්තුවේ සෙනග නැතිව පාඩුයි කියලා. තමුසේ පත්තර වල පිංතූර විතරද බලන්නේ? [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]උඹ ඔය කියන තරමි මෙහෙ ඉඩ නැතිව ප්ලේන් මාලේ යවපු ෆලයිට් ගැන නම් වැඩිය අහලා නෑ. [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]මම කියන්නේ ඔය කියන වැඩ කොටසම ලංකාවට ගන්න තිබ්බා මීට වඩා අඩු මුදලකින් කටුනායක දියුණු කළා නම්. අපිට මේක සමස්ථයක් වශයෙන් පාඩුවක්. [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]දකුණට වරායකුත් ගුවන් තොටුපලකත් අවශ්‍යයි. නමුත් දැන්ම නෙමෙයි මීට වඩා කර්මාන්ත අංශයේ සංවර්ධනයක් වුණාට පස්සේ. [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [FONT=Iskoola Pota][FONT=Calibri][SIZE=3] [/SIZE][/FONT][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom