Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමන් උපන් රටට කුහකම් කරන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් බන්. අපි වගේ එවුන් නෙවෙයි. මත්තල ගුවන්තොටුපොළ හැදුව කියල මම කුහකකම් කරන්නේ ගුවන්තොටුපොළ මගේ ගෙදර මිදුලේ නොහැදුවටද ?

මෝඩකම හත්පොලේ ගාගෙන හැමෝටම ප්‍රදර්ශනය කරන්න එපා මචන්. එයාර්පොර්ට් එක හැදුවට මොන හෙතුවටද මම කුහකකම් කරන්නේ. එයාර්පෝර්ට් එක හදපු මේ වෙලාවේ කලයුතු දෙයක් නෙවෙයි කියලයි මම කියන්නේ. එයාර්පෝර්ට් එකට වියදම් කරපු සල්ලි මේ වෙලාවේ යොදන්න ඕනෑතරම් රටේ දැවෙන ප්‍රශ්න ඕනෑතරම්. එයාර්පෝර්ට් එක හදපු එක දිරවගන්න අපි උඹල හැමෝටම කාලයක් දුක් විඳින්න වෙයි. කිසිම කුහකමක් හිතේ කොනකවත් නැහැ .තියෙන්නේ උඹල ගැන උපන් අවංක සංවේගය විතරයි. එයාර්පෝර්ට් හදන්න ගතපු නය ගෙවන්නේ මම නෙවෙයි උඹලයි. මොකද මම ඉන්නේ ඇමෙරිකාවේ නිසා. උඹල කොයිතරම් නයද කියල උඹල දන්නේ නැහැ. උඹල කන බත් ඇටයක් ගානේ ගෙවන මිලට කොයි තරම් බදු ගහලද කියල උඹල දන්නේ නැහැ. රුපියල කොයිතරම් අවප්‍රමාණය වෙලාද කියල උඹල දන්නේ නැහැ. බලපන් 5000 කොලයක් අරන් ටවුමට ගිහින් රුපියල් 5/= පොලිතින් බෑග් එකට පිරෙන්න බඩු ගන්න පුලුවනිද කියල.

එයාර්පෝර්ට් එක හැදුවට පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ශවල එවුන් කෑගහන්නේ බලයට තන්හාවේ මිසක් උඹලට ආදරේට නෙවෙයි. උන් බලයට පත් උනාමත් කරන්නේ ඔය වගේම ගොන් මෝඩ වැඩම තමයි. එත් එළකිරියේ උන් එයාර්පෝර්ට් එක හදපු එක තේරුමක් නැති වැඩක් කියන්නේ පාර්ලිමේන්තු යන්න නෙවෙයි මචන්. රට ගැන තියන රටේ අහිංසක මිනිස්සු ගැන තියන කැක්කුමට.

විදේශීය සංචාරකයින්ට පහසුවෙන්න මත්තල ගුවන්තොටුපොළ හැදුවට වැඩක් නැහැ බන්. රට වටේම සංචාරකයින් ගසාකනවා. දුෂණය කරනවා. සංචාරක ව්‍යාපාරයේ ඉන්න බහුතරයක් පිරිස විදේශිකයින්ව ගසාකනවා. බලපන් පිටරටවල්වල ඇවිදලා වෙළඳපොලේ ලෝකල් ප්‍රයිස් ෆොරින් ප්‍රයිස් කියල මිල දෙකක් තියෙනවද කියල. තියෙන්නේ ලංකාවේ විතරයි. ලංකාවට එන සුද්දෝ හුරගෙන කාල දියකරගෙන බොන්න හදනවා. සුද්ද ආපු රටට යන්නේ හිඟන්න වෙලා. අයේ ලංකාවට එන්න තියා ඌ ලංකාව පැත්ත හැරිලා කන්නෙත් නැහැ. ඉතින් සචාරක කර්මාන්තෙ වෙනුවෙන් ගුවන්තොටුපොළවල් හදනවට වඩා කොයිතරම් දේවල් තියනවද රජයට කරන්න .

අනික් කාරනාව ටික කාලයක් පිටරටක ඉඳල ආපහු ලංකාවට එනකොට රෑ කාලෙක අවොත් කටුනායක බැස්සාම බණ්ඩාරනායක ගුවන්තොටුපොළ, මහාමාර්ග කොයිතරම් කලුවරයිද දන්නේ යන එන අපි විතරයි.අපිට එහෙම පේනවනම් සුද්දන්ට කොහොම පේනවා ඇතිද?

ඩියුටි ෆ්‍රී එක ගැන කියන්න වෙනම ත්‍රෙඩ් එකක් අරින්න වෙයි.

තියන එක හරියට හදන්නේ නැතුව තව එකක් හදන එක හපන්කමක් නෙවෙයි යාළුවා.

පබාල , අනර්කලීල , රන්ජන්ලා, සාමාන්‍යපෙළ පාස් නැති ඇමති පුත්තු වගේ එවුන් ප්‍රාදේශීය සභා , නගර සභා, පාර්ලිමේතු ගියේ උඹල වගේ මැටි හරකගෙ චන්දෙන්. අනාගතයේ තව තව ස්ටාර්ල පාර්ලිමේන්තුවට රිංගයි. ගස් නැති රටේ එරඬු ගසුත් ගස් කියන්න වගේ නළු නිලියෝ ගායක ගායිකාවෝ 8 පන්තියෙන් පාසල් හැරගිය එවුන් ඉදිරි අනාගතේ ජනාදිපති අගමැති තනතුරුවලටත් පත්වේවි. තව තවත් උඹලගේ බෙල්ලට වැටිච්ච තොන්ඩුව දේසපාලුවෝ තව තදකරනකොට කක්ක ගියත් ශා මාරයි ජානාධිපති තුමනි කියල කියපල්ලා.

ලබන මාසේ ලයිට් බිල වැඩි උනාමත් ශා මාරු සර් මාර ෆන් කියන්න කට හදාගෙන හිටහන්.

[QUOTE="polwattacom, post: 14673432, member: 114075"] [SIZE="5"] තමන් උපන් රටට කුහකම් කරන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් බන්. අපි වගේ එවුන් නෙවෙයි. මත්තල ගුවන්තොටුපොළ හැදුව කියල මම කුහකකම් කරන්නේ ගුවන්තොටුපොළ මගේ ගෙදර මිදුලේ නොහැදුවටද ? :lol::lol::lol::lol: මෝඩකම හත්පොලේ ගාගෙන හැමෝටම ප්‍රදර්ශනය කරන්න එපා මචන්. එයාර්පොර්ට් එක හැදුවට මොන හෙතුවටද මම කුහකකම් කරන්නේ. එයාර්පෝර්ට් එක හදපු මේ වෙලාවේ කලයුතු දෙයක් නෙවෙයි කියලයි මම කියන්නේ. එයාර්පෝර්ට් එකට වියදම් කරපු සල්ලි මේ වෙලාවේ යොදන්න ඕනෑතරම් රටේ දැවෙන ප්‍රශ්න ඕනෑතරම්. එයාර්පෝර්ට් එක හදපු එක දිරවගන්න අපි උඹල හැමෝටම කාලයක් දුක් විඳින්න වෙයි. කිසිම කුහකමක් හිතේ කොනකවත් නැහැ .තියෙන්නේ උඹල ගැන උපන් අවංක සංවේගය විතරයි. එයාර්පෝර්ට් හදන්න ගතපු නය ගෙවන්නේ මම නෙවෙයි උඹලයි. මොකද මම ඉන්නේ ඇමෙරිකාවේ නිසා. උඹල කොයිතරම් නයද කියල උඹල දන්නේ නැහැ. උඹල කන බත් ඇටයක් ගානේ ගෙවන මිලට කොයි තරම් බදු ගහලද කියල උඹල දන්නේ නැහැ. රුපියල කොයිතරම් අවප්‍රමාණය වෙලාද කියල උඹල දන්නේ නැහැ. බලපන් 5000 කොලයක් අරන් ටවුමට ගිහින් රුපියල් 5/= පොලිතින් බෑග් එකට පිරෙන්න බඩු ගන්න පුලුවනිද කියල. එයාර්පෝර්ට් එක හැදුවට පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ශවල එවුන් කෑගහන්නේ බලයට තන්හාවේ මිසක් උඹලට ආදරේට නෙවෙයි. උන් බලයට පත් උනාමත් කරන්නේ ඔය වගේම ගොන් මෝඩ වැඩම තමයි. එත් එළකිරියේ උන් එයාර්පෝර්ට් එක හදපු එක තේරුමක් නැති වැඩක් කියන්නේ පාර්ලිමේන්තු යන්න නෙවෙයි මචන්. රට ගැන තියන රටේ අහිංසක මිනිස්සු ගැන තියන කැක්කුමට. විදේශීය සංචාරකයින්ට පහසුවෙන්න මත්තල ගුවන්තොටුපොළ හැදුවට වැඩක් නැහැ බන්. රට වටේම සංචාරකයින් ගසාකනවා. දුෂණය කරනවා. සංචාරක ව්‍යාපාරයේ ඉන්න බහුතරයක් පිරිස විදේශිකයින්ව ගසාකනවා. බලපන් පිටරටවල්වල ඇවිදලා වෙළඳපොලේ ලෝකල් ප්‍රයිස් ෆොරින් ප්‍රයිස් කියල මිල දෙකක් තියෙනවද කියල. තියෙන්නේ ලංකාවේ විතරයි. ලංකාවට එන සුද්දෝ හුරගෙන කාල දියකරගෙන බොන්න හදනවා. සුද්ද ආපු රටට යන්නේ හිඟන්න වෙලා. අයේ ලංකාවට එන්න තියා ඌ ලංකාව පැත්ත හැරිලා කන්නෙත් නැහැ. ඉතින් සචාරක කර්මාන්තෙ වෙනුවෙන් ගුවන්තොටුපොළවල් හදනවට වඩා කොයිතරම් දේවල් තියනවද රජයට කරන්න . අනික් කාරනාව ටික කාලයක් පිටරටක ඉඳල ආපහු ලංකාවට එනකොට රෑ කාලෙක අවොත් කටුනායක බැස්සාම බණ්ඩාරනායක ගුවන්තොටුපොළ, මහාමාර්ග කොයිතරම් කලුවරයිද දන්නේ යන එන අපි විතරයි.අපිට එහෙම පේනවනම් සුද්දන්ට කොහොම පේනවා ඇතිද? ඩියුටි ෆ්‍රී එක ගැන කියන්න වෙනම ත්‍රෙඩ් එකක් අරින්න වෙයි. තියන එක හරියට හදන්නේ නැතුව තව එකක් හදන එක හපන්කමක් නෙවෙයි යාළුවා. පබාල , අනර්කලීල , රන්ජන්ලා, සාමාන්‍යපෙළ පාස් නැති ඇමති පුත්තු වගේ එවුන් ප්‍රාදේශීය සභා , නගර සභා, පාර්ලිමේතු ගියේ උඹල වගේ මැටි හරකගෙ චන්දෙන්. අනාගතයේ තව තව ස්ටාර්ල පාර්ලිමේන්තුවට රිංගයි. ගස් නැති රටේ එරඬු ගසුත් ගස් කියන්න වගේ නළු නිලියෝ ගායක ගායිකාවෝ 8 පන්තියෙන් පාසල් හැරගිය එවුන් ඉදිරි අනාගතේ ජනාදිපති අගමැති තනතුරුවලටත් පත්වේවි. තව තවත් උඹලගේ බෙල්ලට වැටිච්ච තොන්ඩුව දේසපාලුවෝ තව තදකරනකොට කක්ක ගියත් ශා මාරයි ජානාධිපති තුමනි කියල කියපල්ලා. ලබන මාසේ ලයිට් බිල වැඩි උනාමත් ශා මාරු සර් මාර ෆන් කියන්න කට හදාගෙන හිටහන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom