Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හපොයි උඹ වගේ මැටි හරක් රටේ පරිපාලනමය තීන්දු තීරණ ගන්න හින්ද තමයි අපේ රටට මේ කල ගිහින් තියෙන්නේ. උඹ හිතන්නේ විදේශ සංචාර යන්න රටවල්වල ඉන්න කෝටිපතියෝ කියලද. එහෙම උදවියත් අපේ දුප්පත් රට බලන්න එනවා. එත් උඹලට ඒ උදවිය ඇහැට දකින්න ලැබෙන්නෙත් නැහැ. උඹල මේ විදේශිකයෝ කියල දකින්නේ පිටරටවල සාමාන්‍ය රැකියා කරන මිනිස්සු. ඒ මිනිස්සු වැකේෂන් එකට පිටරටකට යනකොට යන තැන තීරනයකරන්න මුලිකම වෙන සාධකය තමයි ටුවර් එකට සම්පූර්ණ යන වියදම. සුද්දන්ගේ ආදායම වැඩියි කියල උන්ගෙන් වෙනම වැඩි මුදල් අයකරනකොට උන්ගේ බජට් එකට දරාගන්න බැරි උනාම උන ගමන වෙන කොහෙට හරි යනවා ලංකාවට එන්නේ නැතුව.

අපේ රටේ පෞරාණික දේවල අපේ උරුමය උන්ට පෙන්වන්න වැඩි මුදලක් අයකරන එක කමක් නැහැ. එත් අපි අයකරන්නේ සාමාන්‍ය ගාස්තුවට වඩා විශාල මුදලක්. ඒවායින් සංචාරකයෝ කලකිරීමකට ලක්වෙනවා. අනික් කාරණේ තමයි පින්නවල වගේ තැනක් බලන්න සුද්දන්ගෙන් වැඩි මුදලක් අයකරන එක ලොකු අසාදාරනයක්. මොකද පින්නවල අපේ රටට විශේෂ වූ යමක් නෙවෙයි වැඩි මුදලක් අරන් සුද්දන්ට පෙන්වන්නේ. සුද්දන්ට පමණක් බඩු විකුණන කඩවල්වල සාමාන්‍ය වෙළඳපොලේ රුපියල් 100/= ට ගන්න තියන දේවල් සුද්දන්ට විකුනන්නේ රුපියල් 1000 ට වඩා වැඩි මිලට. එයින් 40% ක් වාහනේ රියදුරුට කොමිස්. මේවා වංචාවල් නෙවෙයිද? සුද්දෝ ලංකාවට එන එකයි පුදුමේ.

සංචාරක කර්මාන්තෙ දියුණු කරන්නනම් කලයුත්තේ අඩුම මුදලකින් ලංකාවේ ටුවර් එකක් යන්න පුළුවන් තැනට සංචාරක කර්මාන්තෙ පත්කරන එකයි. එතකොටයි ලංකාවට සංචාරකයෝ පැමිණීමේ නම්‍යතාවය වැඩි වෙන්නේ. ගුවන්තොටුපොල්වල හැදුව කියල සුද්දෝ එන එක වැඩිවෙනවා කියල හිතනවානම් ඒවා උඹලගේ දවල් හීන විතරයි.

බලපන් හෙට අනිද්දා දැයට කිරුල පටන්ගන්නවා. මොන තරම් මුදල් නාස්තියක්ද මේ කරන්නේ. මොනවද දැයට කිරුළෙන් රටේ දුප්පත් ජනතාවට ලැබෙන්නේ. මේ මුදල් යොදල වෙන කරන්න දේවල් නැද්ද ආණ්ඩුවට. ඔය ගුවන්තොටුපොළ හදපු තැන විදේශ ආයෝජන ප්‍රවර්ධන නිදහස් වෙළඳ කලාපයක් හැදුවනම් රටට ආයෝජකයෝ එකෙක් දෙන්නෙක් හරි එනවා. ඔය ගුවන්තොටුපොළ හදපු සල්ලි වලින් රට වටේ සුලන් විදුලි බලාගාර හැදුවනම් , සුර්ය විදුලිබලාගාර හැදුවනම් උඹලට අප්‍රියෙල් පළවෙනිදට අයෙත් විදුලිබිල වැඩි නොවෙන්න තිබුන.

මේ ආණ්ඩුව විතරක් නෙවෙයි හිටපු හැම රජයක්ම තමුන්ගේ හිතුමනාපෙට වැඩකරලා නාස්තිකරේ මිනිස්සුන්ගේ සල්ලි. ඒවාට පොලි ගෙවන්නේ එදා වෙලා හම්බුකරන් ජීවත්වෙන අහිංසක මිනිස්සු. ගොවියෝ දුක් මහන්සිවෙලා වවන බෝග වලින් ඒ අහිංසකයෝ කන්නේටම හබුකරන ගානට වඩා ගානක් අතරමැදියෝ ඒ බෝග විකුණලා කොමිස් ගහනවා. දීවරයෝ ජීවිතේ පරදුවට තියල පව් කන්දක් ගොඩගහගෙන අල්ලන් එන මාළු ටිකෙන් උන් හම්බුකරන ගානට වඩා ගානක් අතරමැදියෝ කොමිස් ගහනවා. මාසේ පඩි ගන්න සේවකයින්ගේ වැටුපෙන් 75% වඩා වැයවෙන්නේ කන්න බොන්නයි ලයිට් වතුර බිල් ගෙවන්නයි. මෙහෙව් රටේ ගුවන්තොටුපොළක් හදන එක ගොන් මෝඩ වැඩක් කියල හිතාගන්න තරම් උඹට විඥානයක් නැති එක උඹ සංසාරේ කරපු පවක්.

[QUOTE="polwattacom, post: 14676901, member: 114075"] [SIZE=5]හපොයි උඹ වගේ මැටි හරක් රටේ පරිපාලනමය තීන්දු තීරණ ගන්න හින්ද තමයි අපේ රටට මේ කල ගිහින් තියෙන්නේ. උඹ හිතන්නේ විදේශ සංචාර යන්න රටවල්වල ඉන්න කෝටිපතියෝ කියලද. එහෙම උදවියත් අපේ දුප්පත් රට බලන්න එනවා. එත් උඹලට ඒ උදවිය ඇහැට දකින්න ලැබෙන්නෙත් නැහැ. උඹල මේ විදේශිකයෝ කියල දකින්නේ පිටරටවල සාමාන්‍ය රැකියා කරන මිනිස්සු. ඒ මිනිස්සු වැකේෂන් එකට පිටරටකට යනකොට යන තැන තීරනයකරන්න මුලිකම වෙන සාධකය තමයි ටුවර් එකට සම්පූර්ණ යන වියදම. සුද්දන්ගේ ආදායම වැඩියි කියල උන්ගෙන් වෙනම වැඩි මුදල් අයකරනකොට උන්ගේ බජට් එකට දරාගන්න බැරි උනාම උන ගමන වෙන කොහෙට හරි යනවා ලංකාවට එන්නේ නැතුව. අපේ රටේ පෞරාණික දේවල අපේ උරුමය උන්ට පෙන්වන්න වැඩි මුදලක් අයකරන එක කමක් නැහැ. එත් අපි අයකරන්නේ සාමාන්‍ය ගාස්තුවට වඩා විශාල මුදලක්. ඒවායින් සංචාරකයෝ කලකිරීමකට ලක්වෙනවා. අනික් කාරණේ තමයි පින්නවල වගේ තැනක් බලන්න සුද්දන්ගෙන් වැඩි මුදලක් අයකරන එක ලොකු අසාදාරනයක්. මොකද පින්නවල අපේ රටට විශේෂ වූ යමක් නෙවෙයි වැඩි මුදලක් අරන් සුද්දන්ට පෙන්වන්නේ. සුද්දන්ට පමණක් බඩු විකුණන කඩවල්වල සාමාන්‍ය වෙළඳපොලේ රුපියල් 100/= ට ගන්න තියන දේවල් සුද්දන්ට විකුනන්නේ රුපියල් 1000 ට වඩා වැඩි මිලට. එයින් 40% ක් වාහනේ රියදුරුට කොමිස්. මේවා වංචාවල් නෙවෙයිද? සුද්දෝ ලංකාවට එන එකයි පුදුමේ. සංචාරක කර්මාන්තෙ දියුණු කරන්නනම් කලයුත්තේ අඩුම මුදලකින් ලංකාවේ ටුවර් එකක් යන්න පුළුවන් තැනට සංචාරක කර්මාන්තෙ පත්කරන එකයි. එතකොටයි ලංකාවට සංචාරකයෝ පැමිණීමේ නම්‍යතාවය වැඩි වෙන්නේ. ගුවන්තොටුපොල්වල හැදුව කියල සුද්දෝ එන එක වැඩිවෙනවා කියල හිතනවානම් ඒවා උඹලගේ දවල් හීන විතරයි. බලපන් හෙට අනිද්දා දැයට කිරුල පටන්ගන්නවා. මොන තරම් මුදල් නාස්තියක්ද මේ කරන්නේ. මොනවද දැයට කිරුළෙන් රටේ දුප්පත් ජනතාවට ලැබෙන්නේ. මේ මුදල් යොදල වෙන කරන්න දේවල් නැද්ද ආණ්ඩුවට. ඔය ගුවන්තොටුපොළ හදපු තැන විදේශ ආයෝජන ප්‍රවර්ධන නිදහස් වෙළඳ කලාපයක් හැදුවනම් රටට ආයෝජකයෝ එකෙක් දෙන්නෙක් හරි එනවා. ඔය ගුවන්තොටුපොළ හදපු සල්ලි වලින් රට වටේ සුලන් විදුලි බලාගාර හැදුවනම් , සුර්ය විදුලිබලාගාර හැදුවනම් උඹලට අප්‍රියෙල් පළවෙනිදට අයෙත් විදුලිබිල වැඩි නොවෙන්න තිබුන. මේ ආණ්ඩුව විතරක් නෙවෙයි හිටපු හැම රජයක්ම තමුන්ගේ හිතුමනාපෙට වැඩකරලා නාස්තිකරේ මිනිස්සුන්ගේ සල්ලි. ඒවාට පොලි ගෙවන්නේ එදා වෙලා හම්බුකරන් ජීවත්වෙන අහිංසක මිනිස්සු. ගොවියෝ දුක් මහන්සිවෙලා වවන බෝග වලින් ඒ අහිංසකයෝ කන්නේටම හබුකරන ගානට වඩා ගානක් අතරමැදියෝ ඒ බෝග විකුණලා කොමිස් ගහනවා. දීවරයෝ ජීවිතේ පරදුවට තියල පව් කන්දක් ගොඩගහගෙන අල්ලන් එන මාළු ටිකෙන් උන් හම්බුකරන ගානට වඩා ගානක් අතරමැදියෝ කොමිස් ගහනවා. මාසේ පඩි ගන්න සේවකයින්ගේ වැටුපෙන් 75% වඩා වැයවෙන්නේ කන්න බොන්නයි ලයිට් වතුර බිල් ගෙවන්නයි. මෙහෙව් රටේ ගුවන්තොටුපොළක් හදන එක ගොන් මෝඩ වැඩක් කියල හිතාගන්න තරම් උඹට විඥානයක් නැති එක උඹ සංසාරේ කරපු පවක්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom