Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමති විමල් වීරවංශට එරෙහිව මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසමට ඊයේ පැමිණිල්ලක් එල්ල වුණා.

ඒ අසාමාන්‍ය ලෙස මුදල් වැයකරමින් බත්තරමුල්ල දියවන්නා මාර්ගයේ, කෝට්ටේ දියත උද්‍යානය ඉදිරිපිට ඉදිකළ කෙසෙල් කොලයක හැඩය ගත් බස් නවතුම් පොලක් නිසාය.

අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවල ඉදිරිපත් කළ එම චෝදනාව අනුව 2012 වසරේ එය ඉදිකර තිබෙන්නේ ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා නිවාස අමාත්‍ය විමල් වීරවංශ යටතේ තිබෙන රාජ්‍ය ඉංජිනේරු අමාත්‍යාංශය විසිනි.

මේ පිළිබඳව පැමිණිළි කළ කොළඹ මහ අධිකරණයේ නාමල් රාජපක්ෂ නම් නීතීඥ මහතා (පාර්ලිමේන්තු මංත්‍රී නාමල් නොවේ) මේ පිළිබඳව පවසන්නේ මෙවැන්නක්.

"විරුද්ධපක්ෂයේ මංත්‍රීවරුන් කිව්වා රු. ලක්ෂ 25ක් වැයවුණා කියලා. නමුත් ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී පුන පුනා කිව්වා එච්චර මුදලක් ගියේ නෑ ලක්ෂ 17ක මුදලක් වැයවුනේ කියලා.

නමුත් සොයාබැලීමේදී මට දැනගන්නට ලැබුන ලක්ෂ 31ක් වැයවෙලා කියලා. අපි පෞද්ගලික ආයතනයකින් ගත්තා මේක නිර්මානය කරන්න කොච්චර මුදලක් වැයවෙනවද කියලා. මේක ලක්ෂ 7කට කරලා දෙන්නම් කිව්වා."

ලක්ෂ 31ක් වැයවූ බව කියන එම බස් නැවතුම පහතින්.

[QUOTE="පිස්සු පුසා, post: 14702130, member: 357669"] [SIZE=6]ඇමති විමල් වීරවංශට එරෙහිව මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසමට ඊයේ පැමිණිල්ලක් එල්ල වුණා. ඒ අසාමාන්‍ය ලෙස මුදල් වැයකරමින් බත්තරමුල්ල දියවන්නා මාර්ගයේ, කෝට්ටේ දියත උද්‍යානය ඉදිරිපිට ඉදිකළ කෙසෙල් කොලයක හැඩය ගත් බස් නවතුම් පොලක් නිසාය. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවල ඉදිරිපත් කළ එම චෝදනාව අනුව 2012 වසරේ එය ඉදිකර තිබෙන්නේ ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා නිවාස අමාත්‍ය විමල් වීරවංශ යටතේ තිබෙන රාජ්‍ය ඉංජිනේරු අමාත්‍යාංශය විසිනි. මේ පිළිබඳව පැමිණිළි කළ කොළඹ මහ අධිකරණයේ නාමල් රාජපක්ෂ නම් නීතීඥ මහතා (පාර්ලිමේන්තු මංත්‍රී නාමල් නොවේ) මේ පිළිබඳව පවසන්නේ මෙවැන්නක්. "[COLOR=#0b5394]විරුද්ධපක්ෂයේ මංත්‍රීවරුන් කිව්වා රු. ලක්ෂ 25ක් වැයවුණා කියලා. නමුත් ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී පුන පුනා කිව්වා එච්චර මුදලක් ගියේ නෑ ලක්ෂ 17ක මුදලක් වැයවුනේ කියලා. නමුත් සොයාබැලීමේදී මට දැනගන්නට ලැබුන ලක්ෂ 31ක් වැයවෙලා කියලා. අපි පෞද්ගලික ආයතනයකින් ගත්තා මේක නිර්මානය කරන්න කොච්චර මුදලක් වැයවෙනවද කියලා. මේක ලක්ෂ 7කට කරලා දෙන්නම් කිව්වා.[/COLOR]" ලක්ෂ 31ක් වැයවූ බව කියන එම බස් නැවතුම පහතින්.[/SIZE][IMG]http://2.bp.blogspot.com/-G4AMAW8lUMw/UVMv5D1zW5I/AAAAAAAA5b4/VJlJG5WzbO0/s590/+Diyawannawa+Bus+Halt-+**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**-++(1).jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom