Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීමෝ මම මෙතන සෙනග කියලා කිව්වේ එයා පෝට් එකට එන සෙනග මිසක් එයා පෝට් එක වටේ ඉන්න සෙනග නෙමෙයි. උඹට තාමත් තේරෙන්නේ නැත්තම් එයා පෝට් එකේ කස්ටමර්ස් ලා. මගියෝ ඉන්නවා නම් විතරයි එයා ලයින් එන්නේ තකතීරුවෝ! මගියෝ නැති එයා පෝට් එකකට තෙල් ගහගන්න කියලා ගුවන් යානා එන්නේ නෑ. උඹේ මොළයට තේරෙන විදියට කියනවා නම් පැසෙන්ජර්ස්ලා ඉන්න ඕනි, එයා ට්‍රැෆික් එන්න. ඒ නිසා තමයි සෙනග නෑ කියලා එයා ඒෂියා නැවැත්තුවෙත්. අපේ මිනිස්සුන්ට ලේසි කටුනායක, ඒකයි කිව්වේ සෙනග නෑ කියලා. අනිත් එක අගනුවරට සෑහෙන දුරක් තියෙනවා.

මොකක්ද බං කොළඹ ටවුන් කතාව? ගොන් කතා කියන්නේ නැතිව හිටහං. කොළඹට එකක් අවශ්‍යය නෑ. කටුනායක තියෙනවා නේ. අපිට ඕනි ඒක දියුණු කරන්න world class ලෙවල් එකට.

යකෝ දෙකට බෙදෙනවා කිව්වේ, අළුත් එයා පොට් එකක් හැදුවා කියලා ඒ හින්දාම එයා ට්‍රැෆික් වැඩි වෙන්නේ නෑ. වෙන්නේ කටුනායකට කොහොමත් ආපු එයා ට්‍රැෆික් HIA හා KIA අතර බෙදී යාම. එයා ට්‍රැෆික් වැඩි කරගන්න නම් ඒකට කරන්න වෙන දේවල් තියෙනවා. කොහොමත් ආපු එයා ට්‍රැෆික් HIA හා KIA අතර බෙදී යාම කියන්නේ ලොකු වියදමක් දරලා ආදායමක් නැති වීම. ඒ මදිවට maintenance cost, staff cost, salaries, insurance and other payments,….. වැඩි වෙයි. ඒ දේ කරන්න අපි $ මි 209 පොළියට ණය අරන් කරන්නේ. අනේ ගොනෝ ලංකාව ඇතුළේ දෙකට බෙදුණම අපිට පාඩුයි ගොනෝ...ඒකයි. වෙබ් සයිට් එකක ට්‍රැෆික් දිහා බලලා එයා පෝට් එකක ට්‍රැෆික් ගැන කතා කරන ගොනෙක් එක්ක මේවා කතා කරලා වැඩකුත් නෑ. උඹලා ට හරියට දෙයක් කතා කරගන්න බැරි උනාම පො** කතා විතරද තියෙන්නේ. ගොන් මී හරකා.

අනේ පලයං බං බොරු කියන්නේ නැතිව. මම ඕනි තරම් ගිහින් තියෙනවා ඔතනට. කටුනායක පුළුල් කරනවා නම් කරන්න පුළුවන් හොදට. කටුනායකට පුළුල් තිරීම විතරක් නෙමෙයි තනිකර face lift එකක් අවශ්‍යයි. ඇත්ත කිව්වොත් අනික් රටවල ඒවා එක්ක බැලුවොත් ලැජ්ජාවේ බෑ. අමු ගොඩේ පාටයි. කටුනායකට සෑහෙන දියුණුවක් අවශ්‍යයි. මෙතන කරේ තනිකර මහින්දයා ගේ නම දාගන්න කරපු තදබල මුදල් නාස්තියක්.

තෝ ඉදගෙන කමෙන්ට් කරන්න එපා මොළේ තදවෙලා හිටගෙන කියවහං මම ලියන එක. තොට ලේසි කරන්න මම තවත් සරළ කරන්නම් කෝ.

1. කොළඹ සංවර්ධිත නෑ. කොළඹ දැන් නව දිල්ලියටත් පිටුපසින් ඉන්නේ. මාර්ග පද්ධතිය, ප්‍රවාහනය අතින් අපි පල්ලෙහා. ලොකු කම්පණීස් වත් ඒවායේ ශාඛාවත් අපේ කොළඹ නෑ. නගර සැලැස්ම දුර්වලයි. කොළඹට තවත් ආයෝජන අවශ්‍යයි. ඒවා මේ තැන තැන හදන සීනි බෝල බිල්ඩින් නෙමෙයි, හරියට ආදායම උපයන මාර්ග හදන්න ඕනි.

2. උඹ ට ඕනි කොළඹ, හම්බන්තොට ට ගේන්නද? ගොන් මී හරකෝ? කොළඹ අපේ අග නගරය. අනික ගොන් බිජ්ජෝ, කොළඹ කියන්නේ රටේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය වෙන්නේ කොළඹ ඉන්න විශාල ජනකාය නිසා. අනික උඹ කියන්නේ කොළඹ තියෙන administrative offices ඔක්කොම හම්බන්තොට ගෙනියන්න කියලාද මොකො නම තියාගන්න අපේ ලොක්කට පු* ආමාරුව තියෙන නිසා? ඒකට කොච්චර වියදමක් ද ගොන් බිජ්ජෝ? අනික මෙන රෙද්දකටද එහෙම කරන්නේ?

3. උඹ හිතන්නේ නැව් එන්නේ මොන රෙද්දකට කියලා ද? උඹ හිතනවාද තෙල් ගහගන්න විතරයි නැව් එන්නේ කියලාද? නැව් වලින් කරන්නේ භාණ්ඩ ප්‍රවාහනය. ලොකු නිෂ්පාදනයක් තියෙන රට වලට තමයි දැන් නැව් එන්නේ. ලංකාවට එන්නේ ගොඩක් අපේ ආනයන රැගත් නැව් තමා. (විශේෂයෙන් ඉන්දියාවෙන්)

4. කටුනායකට එන එයා ලයින් නේ බොල මත්තලට යවන්නේ. එතකොටයි ගොන් මී හරකෝ කටුනායකට පාඩුවෙන්නේ. හැබැයි දැන් නම් මොන ලබ්බ දෙන්නම් කිව්වත් ප්‍රයිවට් එයා ලයින් යන්නේ කටුනායකටනේ.

සංචාරක කර්මාන්තය කොහෙද හලෝ සංවර්ධනය වෙන්නේ එන සංචාරකයින්ව මරණකොට? තංගල්ලේ දී බ්‍රිතාන්‍ය ජාතිකයාව මරපු එකාට (මහින්දගේ ගොලයෙක්) දඩුවම් දීලා නැති කොට ඌට ආණඩුවෙන් සපෝට් කරන කොට දියුණුවෙයි සංචාරක කර්මාන්තය. UK දැනටමත් ලංකාවට travel warning එකක් දීලා. ජාත්‍යයන්තර මාධ්‍ය වල ලංකාව පජ වෙලා. ආණ්ඩුව ඒවාට ගොන් විදියට ප්‍රතික්‍රියා කරනවා. රටේ තවත් ලොකු ප්‍රශ්න ඇති කරන්න හදනවා. බලං හිටහං සංචාරකයෝ එනකං. සංචාරක කර්මාන්තය කියන්නේ සෑහෙන volatile එකක්. ලංකාවේ පොඩි ප්‍රශ්නයක් ආවොත් ලොකු බලපෑමක් තියෙනවා. අනික tourism වලින් රටක් දියුණු කරන්න බෑ. ඒකයි අපිට වඩා tourism වලින් ඉදිරියෙන් ඉන්න තායිලන්තය තාම දියුණු නොවන රටක් නොවි තියෙන්නේ.

කොහෙද යකො කෘෂි කර්මාන්තය දියුණු වෙලා තියෙන්නේ? ගොවියෝ වහ බොනවා. කුඹුරු ගොඩ වෙනවා. අස්වැන්න විකුණ ගන්න බෑ. තෝ මෙතන බයිලා ගහනවා. තෝ හිතනවා ද මහින්දයා කුඹුරට බැහැලා උත්සවශ්‍රීයෙන් සී සාන්න ගත්තම කෘෂි කර්මාන්තය දියුණු වෙනවා කියලා. යකෝ වගාවට වතුරත් නෑ මිනිස්සුන්ට. ඒකට අවශ්‍ය වැව් ප්රතිසංස්කරණයක් නැ. අතරමැදියෝ ( මෛත්‍රීපාල ඇමැති සොයුරු ) ගොවියන්ව ගසා කනවා. වගාව මිලදී ගන්න ක්‍රමවත් වැඩ පිලිවෙලක් නෑ. තෝ මෙතන කතා කරන කෘෂි කර්මාන්තය දියුණුව!

නයට ගන්න එකට උඹ ඔච්චර රුදාව නම් ණයට අරගෙන තැන තැන පාඩු පිට දුවන ගුවන් තොටුපලවල්, වරායවල්, කුළුනු හදනවාට තොට කමක් නෑ? යකෝ ඒ තමයි මිනිහෙක්ට තමන්ගේ රටට කරන්න පුළුවන් අපරාධ! තොපිට හරියට ඔප්පු කරගන්න බැරි උනාම ගහන බයිලා එක තමයි, දුෂ්කර පැතිවලට මොනව හරි දෙනකොට ඇස් වල කටු අනිනව වගේ නේද?  අනේ ගොන් හරකෝ, අපිට ඕන රට දියුණු කරගන්න මිසක් එක එකාගේ නම දාගන්න ගොන් වැඩ රට පුරා කරන්න නෙමෙයි. මේවා අවුරුදු ගණන් ප්ලෑන් කරපුවාම නෙමෙයි. හුගක් ඒවා හිතුමතේට කරන්නේ, තමන්ගේ නම දාගන්න. උඹට කොහොමත් මගේ පෝස්ට් වලට කමෙන්ට් කරන්න වුණාම ලැජ්ජ වෙනවා තමයි. මොකෝ ඇතුළේ ඉන්න මෝඩයා එළියට එනවානේ. මගේ රට විනාස කරනවාට තොට වෛර කරන්නේ නෑ, ඒ කාලේ උඹලෑ පැත්තේ උපත් පාලනය නොතිබ්බ එක ගැන දුක හිතෙනවා.

[QUOTE="saradiel1, post: 14723215, member: 465221"] [SIZE=4][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=Iskoola Pota]මීමෝ මම මෙතන සෙනග කියලා කිව්වේ එයා පෝට් එකට එන සෙනග මිසක් එයා පෝට් එක වටේ ඉන්න සෙනග නෙමෙයි. උඹට තාමත් තේරෙන්නේ නැත්තම් එයා පෝට් එකේ කස්ටමර්ස් ලා. මගියෝ ඉන්නවා නම් විතරයි එයා ලයින් එන්නේ තකතීරුවෝ! මගියෝ නැති එයා පෝට් එකකට තෙල් ගහගන්න කියලා ගුවන් යානා එන්නේ නෑ. උඹේ මොළයට තේරෙන විදියට කියනවා නම් පැසෙන්ජර්ස්ලා ඉන්න ඕනි, එයා ට්‍රැෆික් එන්න. ඒ නිසා තමයි සෙනග නෑ කියලා එයා ඒෂියා නැවැත්තුවෙත්. අපේ මිනිස්සුන්ට ලේසි කටුනායක, ඒකයි කිව්වේ සෙනග නෑ කියලා. අනිත් එක අගනුවරට සෑහෙන දුරක් තියෙනවා. [/FONT][/COLOR][COLOR=#333333][FONT=Verdana][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=Iskoola Pota]මොකක්ද බං කොළඹ ටවුන් කතාව? ගොන් කතා කියන්නේ නැතිව හිටහං. කොළඹට එකක් අවශ්‍යය නෑ. කටුනායක තියෙනවා නේ. අපිට ඕනි ඒක දියුණු කරන්න [/FONT][/COLOR][COLOR=#333333][FONT=Verdana]world class [/FONT][/COLOR][COLOR=#333333][FONT=Iskoola Pota]ලෙවල් එකට. [/FONT][/COLOR][COLOR=#333333][FONT=Verdana][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=Iskoola Pota]යකෝ දෙකට බෙදෙනවා කිව්වේ, අළුත් එයා පොට් එකක් හැදුවා කියලා ඒ හින්දාම එයා ට්‍රැෆික් වැඩි වෙන්නේ නෑ. වෙන්නේ කටුනායකට කොහොමත් ආපු එයා ට්‍රැෆික් [/FONT][/COLOR][COLOR=#333333][FONT=Verdana]HIA [/FONT][/COLOR][COLOR=#333333][FONT=Iskoola Pota]හා[/FONT][/COLOR][COLOR=#333333][FONT=Verdana] KIA[/FONT][/COLOR][COLOR=#333333][FONT=Iskoola Pota] අතර බෙදී යාම. එයා ට්‍රැෆික් වැඩි කරගන්න නම් ඒකට කරන්න වෙන දේවල් තියෙනවා. කොහොමත් ආපු එයා ට්‍රැෆික් [/FONT][/COLOR][COLOR=#333333][FONT=Verdana]HIA [/FONT][/COLOR][COLOR=#333333][FONT=Iskoola Pota]හා[/FONT][/COLOR][COLOR=#333333][FONT=Verdana] KIA[/FONT][/COLOR][COLOR=#333333][FONT=Iskoola Pota] අතර බෙදී යාම කියන්නේ ලොකු වියදමක් දරලා ආදායමක් නැති වීම. ඒ මදිවට [/FONT][/COLOR][COLOR=#333333][FONT=Verdana]maintenance cost, staff cost, salaries, insurance and other payments,….. [/FONT][/COLOR][/SIZE][COLOR=#333333][FONT=Iskoola Pota][SIZE=5]වැඩි වෙයි. ඒ දේ කරන්න අපි $ මි 209 පොළියට ණය අරන් කරන්නේ. අනේ ගොනෝ ලංකාව ඇතුළේ දෙකට බෙදුණම අපිට පාඩුයි ගොනෝ...ඒකයි. වෙබ් සයිට් එකක ට්‍රැෆික් දිහා බලලා එයා පෝට් එකක ට්‍රැෆික් ගැන කතා කරන ගොනෙක් එක්ක මේවා කතා කරලා වැඩකුත් නෑ. උඹලා ට හරියට දෙයක් කතා කරගන්න බැරි උනාම පො** කතා විතරද තියෙන්නේ. ගොන් මී හරකා.[/SIZE] [/FONT][/COLOR][COLOR=#333333][FONT=Verdana][/FONT][/COLOR] [SIZE=4][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=Iskoola Pota]අනේ පලයං බං බොරු කියන්නේ නැතිව. මම ඕනි තරම් ගිහින් තියෙනවා ඔතනට. කටුනායක පුළුල් කරනවා නම් කරන්න පුළුවන් හොදට. කටුනායකට පුළුල් තිරීම විතරක් නෙමෙයි තනිකර [/FONT][/COLOR][COLOR=#333333][FONT=Verdana]face lift [/FONT][/COLOR][COLOR=#333333][FONT=Iskoola Pota]එකක් අවශ්‍යයි. ඇත්ත කිව්වොත් අනික් රටවල ඒවා එක්ක බැලුවොත් ලැජ්ජාවේ බෑ. අමු ගොඩේ පාටයි. කටුනායකට සෑහෙන දියුණුවක් අවශ්‍යයි. මෙතන කරේ තනිකර මහින්දයා ගේ නම දාගන්න කරපු තදබල මුදල් නාස්තියක්. [/FONT][/COLOR][/SIZE][I][COLOR=#333333][FONT=Verdana] [/FONT][/COLOR][/I] [SIZE=4][/SIZE][SIZE=4][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=Iskoola Pota]තෝ ඉදගෙන කමෙන්ට් කරන්න එපා මොළේ තදවෙලා හිටගෙන කියවහං මම ලියන එක. තොට ලේසි කරන්න මම තවත් සරළ කරන්නම් කෝ. [/FONT][/COLOR][COLOR=#333333][FONT=Verdana][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=Iskoola Pota] 1. කොළඹ සංවර්ධිත නෑ. කොළඹ දැන් නව දිල්ලියටත් පිටුපසින් ඉන්නේ. මාර්ග පද්ධතිය, ප්‍රවාහනය අතින් අපි පල්ලෙහා. ලොකු කම්පණීස් වත් ඒවායේ ශාඛාවත් අපේ කොළඹ නෑ. නගර සැලැස්ම දුර්වලයි. කොළඹට තවත් ආයෝජන අවශ්‍යයි. ඒවා මේ තැන තැන හදන සීනි බෝල බිල්ඩින් නෙමෙයි, හරියට ආදායම උපයන මාර්ග හදන්න ඕනි. [/FONT][/COLOR][COLOR=#333333][FONT=Verdana][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=Iskoola Pota]2. උඹ ට ඕනි කොළඹ, හම්බන්තොට ට ගේන්නද? ගොන් මී හරකෝ? කොළඹ අපේ අග නගරය. අනික ගොන් බිජ්ජෝ, කොළඹ කියන්නේ රටේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය වෙන්නේ කොළඹ ඉන්න විශාල ජනකාය නිසා. අනික උඹ කියන්නේ කොළඹ තියෙන [/FONT][/COLOR][COLOR=#333333][FONT=Verdana]administrative offices [/FONT][/COLOR][COLOR=#333333][FONT=Iskoola Pota]ඔක්කොම හම්බන්තොට ගෙනියන්න කියලාද මොකො නම තියාගන්න අපේ ලොක්කට පු* ආමාරුව තියෙන නිසා? ඒකට කොච්චර වියදමක් ද ගොන් බිජ්ජෝ? අනික මෙන රෙද්දකටද එහෙම කරන්නේ? [/FONT][/COLOR][COLOR=#333333][FONT=Verdana][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=Iskoola Pota]3. උඹ හිතන්නේ නැව් එන්නේ මොන රෙද්දකට කියලා ද? උඹ හිතනවාද තෙල් ගහගන්න විතරයි නැව් එන්නේ කියලාද? නැව් වලින් කරන්නේ භාණ්ඩ ප්‍රවාහනය. ලොකු නිෂ්පාදනයක් තියෙන රට වලට තමයි දැන් නැව් එන්නේ. ලංකාවට එන්නේ ගොඩක් අපේ ආනයන රැගත් නැව් තමා. (විශේෂයෙන් ඉන්දියාවෙන්)[/FONT][/COLOR][COLOR=#333333][FONT=Verdana][/FONT][/COLOR][/SIZE] [COLOR=#333333][FONT=Iskoola Pota][SIZE=5]4. කටුනායකට එන එයා ලයින් නේ බොල මත්තලට යවන්නේ. එතකොටයි ගොන් මී හරකෝ කටුනායකට පාඩුවෙන්නේ. හැබැයි දැන් නම් මොන ලබ්බ දෙන්නම් කිව්වත් ප්‍රයිවට් එයා ලයින් යන්නේ කටුනායකටනේ.[/SIZE] [/FONT][/COLOR][COLOR=#333333][FONT=Verdana] [/FONT][/COLOR][COLOR=#333333][FONT=Verdana][/FONT][/COLOR] [SIZE=4][/SIZE] [SIZE=5][COLOR=blue][COLOR=#333333][FONT=Iskoola Pota]සංචාරක කර්මාන්තය කොහෙද හලෝ සංවර්ධනය වෙන්නේ එන සංචාරකයින්ව මරණකොට? තංගල්ලේ දී බ්‍රිතාන්‍ය ජාතිකයාව මරපු එකාට (මහින්දගේ ගොලයෙක්) දඩුවම් දීලා නැති කොට ඌට ආණඩුවෙන් සපෝට් කරන කොට දියුණුවෙයි සංචාරක කර්මාන්තය. [/FONT][/COLOR][COLOR=#333333][FONT=Verdana]UK [/FONT][/COLOR][COLOR=#333333][FONT=Iskoola Pota]දැනටමත් ලංකාවට [/FONT][/COLOR][COLOR=#333333][FONT=Verdana]travel warning [/FONT][/COLOR][COLOR=#333333][FONT=Iskoola Pota]එකක් දීලා. ජාත්‍යයන්තර මාධ්‍ය වල ලංකාව පජ වෙලා. ආණ්ඩුව ඒවාට ගොන් විදියට ප්‍රතික්‍රියා කරනවා. රටේ තවත් ලොකු ප්‍රශ්න ඇති කරන්න හදනවා. බලං හිටහං සංචාරකයෝ එනකං. සංචාරක කර්මාන්තය කියන්නේ සෑහෙන [/FONT][/COLOR][COLOR=#333333][FONT=Verdana]volatile [/FONT][/COLOR][COLOR=#333333][FONT=Iskoola Pota]එකක්. ලංකාවේ පොඩි ප්‍රශ්නයක් ආවොත් ලොකු බලපෑමක් තියෙනවා. අනික [/FONT][/COLOR][COLOR=#333333][FONT=Verdana]tourism [/FONT][/COLOR][COLOR=#333333][FONT=Iskoola Pota]වලින් රටක් දියුණු කරන්න බෑ. ඒකයි අපිට වඩා [/FONT][/COLOR][COLOR=#333333][FONT=Verdana]tourism [/FONT][/COLOR][COLOR=#333333][FONT=Iskoola Pota]වලින් ඉදිරියෙන් ඉන්න තායිලන්තය තාම දියුණු නොවන රටක් නොවි තියෙන්නේ. [/FONT][/COLOR][COLOR=#333333][FONT=Verdana][/FONT][/COLOR][/COLOR][/SIZE] [SIZE=5][COLOR=blue][COLOR=#333333][FONT=Iskoola Pota]කොහෙද යකො කෘෂි කර්මාන්තය දියුණු වෙලා තියෙන්නේ? ගොවියෝ වහ බොනවා. කුඹුරු ගොඩ වෙනවා. අස්වැන්න විකුණ ගන්න බෑ. තෝ මෙතන බයිලා ගහනවා. තෝ හිතනවා ද මහින්දයා කුඹුරට බැහැලා උත්සවශ්‍රීයෙන් සී සාන්න ගත්තම කෘෂි කර්මාන්තය දියුණු වෙනවා කියලා. යකෝ වගාවට වතුරත් නෑ මිනිස්සුන්ට. ඒකට අවශ්‍ය වැව් ප්රතිසංස්කරණයක් නැ. අතරමැදියෝ ( මෛත්‍රීපාල ඇමැති සොයුරු ) ගොවියන්ව ගසා කනවා. වගාව මිලදී ගන්න ක්‍රමවත් වැඩ පිලිවෙලක් නෑ. තෝ මෙතන කතා කරන කෘෂි කර්මාන්තය දියුණුව! [/FONT][/COLOR][COLOR=#333333][FONT=Verdana][/FONT][/COLOR][/COLOR][/SIZE] [SIZE=5][COLOR=blue][COLOR=#333333][FONT=Iskoola Pota]නයට ගන්න එකට උඹ ඔච්චර රුදාව නම් ණයට අරගෙන තැන තැන පාඩු පිට දුවන ගුවන් තොටුපලවල්, වරායවල්, කුළුනු හදනවාට තොට කමක් නෑ? යකෝ ඒ තමයි මිනිහෙක්ට තමන්ගේ රටට කරන්න පුළුවන් අපරාධ! තොපිට හරියට ඔප්පු කරගන්න බැරි උනාම ගහන බයිලා එක තමයි, [I]දුෂ්කර පැතිවලට මොනව හරි දෙනකොට[/I][/FONT][/COLOR][I][COLOR=#333333][FONT=Verdana] [/FONT][/COLOR][/I][I][COLOR=#333333][FONT=Iskoola Pota]ඇස් වල කටු අනිනව වගේ නේද[/FONT][/COLOR][/I][I][COLOR=#333333][FONT=Verdana]?[/FONT][/COLOR][/I][I][COLOR=#333333][FONT=Iskoola Pota] [/FONT][/COLOR][/I][/COLOR][/SIZE][COLOR=#333333][FONT=Iskoola Pota][SIZE=5][COLOR=blue] අනේ ගොන් හරකෝ, අපිට ඕන රට දියුණු කරගන්න මිසක් එක එකාගේ නම දාගන්න ගොන් වැඩ රට පුරා කරන්න නෙමෙයි. මේවා අවුරුදු ගණන් ප්ලෑන් කරපුවාම නෙමෙයි. හුගක් ඒවා හිතුමතේට කරන්නේ, තමන්ගේ නම දාගන්න. උඹට කොහොමත් මගේ පෝස්ට් වලට කමෙන්ට් කරන්න වුණාම ලැජ්ජ වෙනවා තමයි. මොකෝ ඇතුළේ ඉන්න මෝඩයා එළියට එනවානේ. මගේ රට විනාස කරනවාට තොට වෛර කරන්නේ නෑ, ඒ කාලේ උඹලෑ පැත්තේ උපත් පාලනය නොතිබ්බ එක ගැන දුක හිතෙනවා.[/COLOR][/SIZE] [/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom