Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මත්තල ගුවන් තොටුපලට ආ තඩි පිඹුරා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මත්තල ගුවන් තොටුපලට ආ තඩි පිඹුරා

මත්තල ගුවන් තොටුපලට ආ තඩි පිඹුරා

මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපල ඇතුලත ගොඩනැගිල්ලක් අසල සිටි අති දැවැන්ත පිඹුරෙකු අල්ලා ගැනීමට එහි සේවකයින් පිරිසක් ඊයේ සමත් වුණා.

ගුවන්තොටුපල වටකර පවතින ඝන කැලයේ සිට මෙම පිබුරා මෙලෙස එන්නට ඇතැයි සැක පහල කරන අතර පසුව පිඹුරාව එම අසල ඇති කැලයටම නැවත මුදා හැර තිබේ.

මීට පෙරද මෙම ගුවන් තොටුපලට පැමිණි ගුවන් යානවකට කුරුලු ප්‍රහරයක් එල්ල වූ අතර එයින් එම යානවට සුළු අලාභානි සිදුවිය.

මෙම වසර මුල විවෘත කල රාජපක්ෂ ගුවන් තොටුපල වෙත සැලකියයුතු තරමින් යානා නොපැමිනෙන අතර එය ගුවන් යානා අලුත් වැඩියා කරන ස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට රජයේ අවධානය යොමු වී ඇති බවට පසුගිය කාලයේ වාර්තා වුනා.

අල්ලා ගත් පිබුරා වනයට මුදා හැරීමට පෙර ලබා ගත් ජායාරූපයක් පහතින්.

අනෙ..වාසනාවන්..... පිබුරෙක් හරි ආපු එක

[QUOTE="rox2030, post: 15640690, member: 312303"] [b]මත්තල ගුවන් තොටුපලට ආ තඩි පිඹුරා[/b] [CENTER][SIZE=4]මත්තල ගුවන් තොටුපලට ආ තඩි පිඹුරා මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපල ඇතුලත ගොඩනැගිල්ලක් අසල සිටි අති දැවැන්ත පිඹුරෙකු අල්ලා ගැනීමට එහි සේවකයින් පිරිසක් ඊයේ සමත් වුණා. ගුවන්තොටුපල වටකර පවතින ඝන කැලයේ සිට මෙම පිබුරා මෙලෙස එන්නට ඇතැයි සැක පහල කරන අතර පසුව පිඹුරාව එම අසල ඇති කැලයටම නැවත මුදා හැර තිබේ. මීට පෙරද මෙම ගුවන් තොටුපලට පැමිණි ගුවන් යානවකට කුරුලු ප්‍රහරයක් එල්ල වූ අතර එයින් එම යානවට සුළු අලාභානි සිදුවිය. මෙම වසර මුල විවෘත කල රාජපක්ෂ ගුවන් තොටුපල වෙත සැලකියයුතු තරමින් යානා නොපැමිනෙන අතර එය ගුවන් යානා අලුත් වැඩියා කරන ස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට රජයේ අවධානය යොමු වී ඇති බවට පසුගිය කාලයේ වාර්තා වුනා. අල්ලා ගත් පිබුරා වනයට මුදා හැරීමට පෙර ලබා ගත් ජායාරූපයක් පහතින්. [IMG]http://3.bp.blogspot.com/-8qla8hRZB-Y/UkJkj-_gW3I/AAAAAAABBGA/-pY0UYWFwSg/s590/Pimbura-Rajapaksha+Airport-33000lk.jpg[/IMG] අනෙ..වාසනාවන්..... පිබුරෙක් හරි ආපු එක [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom