Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මත්තල ගුවන් තොටුපල ගබඩා වල වී ගබඩා කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මත්තල ගුවන් තොටුපල ගබඩා වල වී ගබඩා කිරීම

අද දින මත්තල ගුවන් තොටුපල ගබඩා වල වී ගබඩා කරන්න පටන් අරගෙන තියෙනවා ..එත් පළමුවැනි ලොරිය විතරයි යන්න දීලා තියෙන්නේ..ගම්වාසීන් සහ තවත් පිරිසක් පාර හරස් කරලා උද්ඝෝෂණයක් කරනවලු ( අනිවා දේශපාලඥයෙක් ඇති පිටිපස්සෙන් )....ඊයේ නිවුස් වලට පෙන්නුවා ඒ ගබඩාව සහ එකේ තියෙන භාණ්ඩ වර්ග ..X Ray මැෂින් , ලොකු AC unit , වගේ තවත් දේවල්

..කෙසේ වෙතත් ඔයාලගේ අදහස් මොනවද මේ ගැන ..?

- ඇත්තටම මත්තල මේ වගේ දෙයකට යොදා ගන්න ඕනිද ..?

- දෙවැනි ගුවන් තොටුපලක අවශ්‍යතාවය තියෙනවා .එක කවුරුත් පිළිගන්න දෙයක් ..එක නිසා කෙසේ හෝ මේ ගුවන් තොටුපල දියුණු කරලා ලාභ ලබන තැනට ගෙන්න ඕනි නැද්ද ..එහෙම නැතිව මේ වගේ මෝඩ වැඩ වලින් ඒවගේ සම්පත් නාස්ති වෙලා යනවා නේද..?

- වී ගබඩාවක් ඕනි නම් හොයාගන්න පුළුවන් ඕනිම ප්‍රදේශයකින් ...එත් මේ වැඩේ නිසා වන හානිය ..?

..ඇයි මේ වගේ මෝඩ තීරණ ගන්නේ මිනිස්සු ...සුදුසුකම් නැති මෝඩයන් වී මණ්ඩලයේ සභාපති කමට පත් උන නිසාද..?

[QUOTE="sp4chamara, post: 18907974, member: 121416"] [b]මත්තල ගුවන් තොටුපල ගබඩා වල වී ගබඩා කිරීම[/b] :confused:[SIZE="4"]අද දින මත්තල ගුවන් තොටුපල ගබඩා වල වී ගබඩා කරන්න පටන් අරගෙන තියෙනවා ..එත් පළමුවැනි ලොරිය විතරයි යන්න දීලා තියෙන්නේ..ගම්වාසීන් සහ තවත් පිරිසක් පාර හරස් කරලා උද්ඝෝෂණයක් කරනවලු ( අනිවා දේශපාලඥයෙක් ඇති පිටිපස්සෙන් )....ඊයේ නිවුස් වලට පෙන්නුවා ඒ ගබඩාව සහ එකේ තියෙන භාණ්ඩ වර්ග ..X Ray මැෂින් , ලොකු AC unit , වගේ තවත් දේවල් ..කෙසේ වෙතත් ඔයාලගේ අදහස් මොනවද මේ ගැන ..? - ඇත්තටම මත්තල මේ වගේ දෙයකට යොදා ගන්න ඕනිද ..? :confused: - දෙවැනි ගුවන් තොටුපලක අවශ්‍යතාවය තියෙනවා .එක කවුරුත් පිළිගන්න දෙයක් ..එක නිසා කෙසේ හෝ මේ ගුවන් තොටුපල දියුණු කරලා ලාභ ලබන තැනට ගෙන්න ඕනි නැද්ද ..එහෙම නැතිව මේ වගේ මෝඩ වැඩ වලින් ඒවගේ සම්පත් නාස්ති වෙලා යනවා නේද..?:sorry: - වී ගබඩාවක් ඕනි නම් හොයාගන්න පුළුවන් ඕනිම ප්‍රදේශයකින් ...එත් මේ වැඩේ නිසා වන හානිය ..?:yes: ..ඇයි මේ වගේ මෝඩ තීරණ ගන්නේ මිනිස්සු ...සුදුසුකම් නැති මෝඩයන් වී මණ්ඩලයේ සභාපති කමට පත් උන නිසාද..?:angry::angry:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom