Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මත්තල ගුවන් තොටුපල ගබඩා වල වී ගබඩා කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ..මෙතන බයියෝ ,ටෝයියෝ කියල වැඩක් නෑ ...ඔය බයියෝ කිය කිය දගලන බටු ඇට කොහෙද හිටියේ ජේ ආර් ජයවර්ධන මහත්තයා ජයවර්ධනපුර අග නගරය කරලා දියුණු කරන්න හදනකොට..උබලා වගේ ගොබ්බසේනලා නිසා තමයි මොලයක් නැති එවුන් පාර්ලිමේන්තුවට එන්නේ....නිකන් මෙතන බොරුවට හැමේකටම පනින්නේ නැතිව ඉදපන් බන් ...

..මම දන්නවා ඔය ගබඩාව පාවිච්චි කරන්නේ නෑ කියලා ...එත් එකට කරන්න තියෙන්නේ ඒවගේ වී දාන එකද ..එකෙන් වෙන හානිය ..?

..මම කියන්නේ මත්තල හදපු එක ගැන නෙවෙයි ..හොදට හෝ නරකට එක දැන් හදලා ඉවරයි ...අපි දැන් කරන්න ඕනි එක නිකන් තියන්නේ නැතිව ප්‍රයෝජනයකට ගන්න එක ..ඒ කියන්නේ වී දාන්න නෙවෙයි ....

අපිට බැරිද ගුවන් පුහුණු පාසලක් හදන්න ...ගුවන් තොටුපලක සැබෑ තත්වය,සෑම රැකියාවක්ම ප්‍රයෝගිකව පුහුණු වෙන්න පුළුවන් ...දකුණු ආසියාවේම හොදම පාසලක් බවට පත් කරන්න පුළුවන් ......

- කොහොමත් ලංකාවට දෙවෙනි ගුවන් තොටුපලක් ,දෙවෙනි නගරයක් අවශ්‍යයි ..එක හම්බන්තොටම කියන්නේ නෑ ..එත් දැන් වරායක් ,ගුවන්තොටුපලක් තියෙනවා ..අධිවේගී මාර්ගය තියෙනවා ..ඇති තරම් ඉඩම් තියෙනවා ..අපිට බැරිද කර්මාන්ත ඇති කරලා ,ආයෝජන කලප හදලා දියුණු කරන්න ...අඩුවට මිනිස් ශ්‍රමය ගන්න පුළුවන්...ලංකාවේ දුෂ්කර පළාත් වල හම්බන්තොට ,මොනරාගල ,ඇඹිලිපිටිය වගේ දුෂ්කර ගම්මාන වල අයට රස්සාවල් දෙන්න පුලුවන් ...මේ වගේ දෙයක් නේද වෙන්න ඕනි ....නිකරුනේ කොටි ගානක වත්කම් විනාස වෙන්න දෙන්නේ නැතිව ......

[QUOTE="sp4chamara, post: 18908143, member: 121416"] [SIZE="4"]මචන් ..මෙතන බයියෝ ,ටෝයියෝ කියල වැඩක් නෑ ...ඔය බයියෝ කිය කිය දගලන බටු ඇට කොහෙද හිටියේ ජේ ආර් ජයවර්ධන මහත්තයා ජයවර්ධනපුර අග නගරය කරලා දියුණු කරන්න හදනකොට..උබලා වගේ ගොබ්බසේනලා නිසා තමයි මොලයක් නැති එවුන් පාර්ලිමේන්තුවට එන්නේ....නිකන් මෙතන බොරුවට හැමේකටම පනින්නේ නැතිව ඉදපන් බන් ... ..මම දන්නවා ඔය ගබඩාව පාවිච්චි කරන්නේ නෑ කියලා ...එත් එකට කරන්න තියෙන්නේ ඒවගේ වී දාන එකද ..එකෙන් වෙන හානිය ..? ..මම කියන්නේ මත්තල හදපු එක ගැන නෙවෙයි ..හොදට හෝ නරකට එක දැන් හදලා ඉවරයි ...අපි දැන් කරන්න ඕනි එක නිකන් තියන්නේ නැතිව ප්‍රයෝජනයකට ගන්න එක ..ඒ කියන්නේ වී දාන්න නෙවෙයි .... අපිට බැරිද ගුවන් පුහුණු පාසලක් හදන්න ...ගුවන් තොටුපලක සැබෑ තත්වය,සෑම රැකියාවක්ම ප්‍රයෝගිකව පුහුණු වෙන්න පුළුවන් ...දකුණු ආසියාවේම හොදම පාසලක් බවට පත් කරන්න පුළුවන් ...... - කොහොමත් ලංකාවට දෙවෙනි ගුවන් තොටුපලක් ,දෙවෙනි නගරයක් අවශ්‍යයි ..එක හම්බන්තොටම කියන්නේ නෑ ..එත් දැන් වරායක් ,ගුවන්තොටුපලක් තියෙනවා ..අධිවේගී මාර්ගය තියෙනවා ..ඇති තරම් ඉඩම් තියෙනවා ..අපිට බැරිද කර්මාන්ත ඇති කරලා ,ආයෝජන කලප හදලා දියුණු කරන්න ...අඩුවට මිනිස් ශ්‍රමය ගන්න පුළුවන්...ලංකාවේ දුෂ්කර පළාත් වල හම්බන්තොට ,මොනරාගල ,ඇඹිලිපිටිය වගේ දුෂ්කර ගම්මාන වල අයට රස්සාවල් දෙන්න පුලුවන් ...මේ වගේ දෙයක් නේද වෙන්න ඕනි ....නිකරුනේ කොටි ගානක වත්කම් විනාස වෙන්න දෙන්නේ නැතිව ......[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom