Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
32 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මත්තල ගුවන් තොටුපල ගබඩා වල වී ගබඩා කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බයියන්ට මොළයක් ඇත්තෙම නැද්ද?

මත්තල වී ගබඩා කිරීමට රැගෙන ඇත්තේ මත්තල ගුවන් තොටුපලට හිමි කාගෝ පර්යන්තයේ ගබඩා දෙකකි. එනම් එම ගොඩනැගිලි දෙක සාදා ඇත්තේ භාණ්ඩ ගබඩා කිරීම සඳහාය.. නමුත් මෙරටින් පිටරටට හෝ පිටින් මෙරටට මෙතෙක් ගෙන ආකිසිම භාණ්ඩයක් නොමැති නිසාත් නිකරණේ සේවක වැටුප් ගෙවමින් විදුලිය හා වෙනත් වියදම් දරමින් මුදල් විනාශ කරමින් තිබූ ගබඩා දෙක කුළී පදනම මත මුදල් ගෙවීමෙන් පසු වී අලෙවි මණ්ඩලය විසින් වී ගබඩා කිරීමට යොදාගෙන ඇත.

එයින් මත්තල ගුවන්තොටුපල පාලනාදිකාරියට මුදලක් ලැබෙන අතර රටේ ගොවියන්ගේ මේ අවස්තාවේ අස්වැන්න අපතේ නොහැර ඔවුන්ගේ අස්වැන්නද ප්‍රයෝජනය සඳහා ගබඩා කිරීමට හැකියාව ලැබී ඇත. එයින් කිසිම ආකාරයකට අපහස වීමක් සිදු නොවන අතර එහි ගබඩා කර ඇත්තේ මේ රටේ ජනතාව තුන්වේලටම කන බත නොහොත් දේශයේ ජීවනාලිය වූ වී අස්වැන්නය. එහි තණකොල ගබඩා කලානම් අන්න කෙනෙකුට කල අපහාසයකි. බයියන්ට අමතක උනාට තොප මීට පෙර සෑම මැතිවරණයක් අවසානයේම එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන්ගේ නිවෙස් ඉදිරියට පිදුරු ගෙනත් දමා අපහාස කලේය. නමුත් එජාපය එවැන්නක් තොපට නොකලේය.

මෙය හදිසි අවස්තාවක් ලෙස සලකා වී ගොවියන්ගේ වී රජය විසින් මේ වනවිට රුපියල් 50 බැගින් මිලදී ගනිමින් ඇත. නමුත් අවුරුදු 21 ක් ආණ්ඩු කල තොපේ නිල්පාට ආණ්ඩු හදපු වී ගබඩාවක් නැත. එනිසා මේ අවස්තාවේ අකාලයේ වසා දමා ඇති ගබඩා සංකීර්ණය වී ගබඩා කර ජාතියට ප්‍රයෝජනයක් ගැනීම ගැන බයියන් වන තොප සතුටු විය යුතුය.

තවත් දෙයක් කිව යුතුය. එනම් මෙය තාවකාලික ක්‍රියාවකි. එනිසා නුබලා නිරපරාදේ විනාශ කල මෙම මුදලින් මෙම ගුවන්තොටුපලින් ස්තීර සාර ප්‍රයෝජනයක් ගන්නා බව සහතිකවම කිව හැක.

අනෙකක් තබා මෙම ගුවන් තොටුපොල නිර්මාණය කරන්නට උත්සහ කලේ 2002 එජාප රජය විසින් වැල්ලවාය ප්රදේශයේය. නමුත් තොපේ මහදන මුත්තලා එයට විරෝධය පාමින් එය පරක්කු කොට ආණ්ඩු පෙරලා එය පාරසරික අතින් අසාර්තක ප්‍රදේශයක් වූ මත්තලට රැගෙන ගියේය. එම අනුවන ක්‍රියාව නිසාම රටට විශාල ආදායමක් ගන්නට තිබූ එම ව්‍යාපෘතිය නිරපරාදේ අසාර්තක විය. එනිසා දැන්වත් මීහරකුන් ලෙස තප්පු ලන්නේ නැතිව බත් නොකන්නේනම් පුන්නක්කු ටිකක් හෝ පානය කොට නිශ්ශබ්දව බලා සිටින්නේ නම් මැනවි.

[QUOTE="Srilankan1, post: 18911720, member: 100154"] [SIZE="5"][B]බයියන්ට මොළයක් ඇත්තෙම නැද්ද? ----------------------------------------------------------------- මත්තල වී ගබඩා කිරීමට රැගෙන ඇත්තේ මත්තල ගුවන් තොටුපලට හිමි කාගෝ පර්යන්තයේ ගබඩා දෙකකි. එනම් එම ගොඩනැගිලි දෙක සාදා ඇත්තේ භාණ්ඩ ගබඩා කිරීම සඳහාය.. නමුත් මෙරටින් පිටරටට හෝ පිටින් මෙරටට මෙතෙක් ගෙන ආකිසිම භාණ්ඩයක් නොමැති නිසාත් නිකරණේ සේවක වැටුප් ගෙවමින් විදුලිය හා වෙනත් වියදම් දරමින් මුදල් විනාශ කරමින් තිබූ ගබඩා දෙක කුළී පදනම මත මුදල් ගෙවීමෙන් පසු වී අලෙවි මණ්ඩලය විසින් වී ගබඩා කිරීමට යොදාගෙන ඇත. එයින් මත්තල ගුවන්තොටුපල පාලනාදිකාරියට මුදලක් ලැබෙන අතර රටේ ගොවියන්ගේ මේ අවස්තාවේ අස්වැන්න අපතේ නොහැර ඔවුන්ගේ අස්වැන්නද ප්‍රයෝජනය සඳහා ගබඩා කිරීමට හැකියාව ලැබී ඇත. එයින් කිසිම ආකාරයකට අපහස වීමක් සිදු නොවන අතර එහි ගබඩා කර ඇත්තේ මේ රටේ ජනතාව තුන්වේලටම කන බත නොහොත් දේශයේ ජීවනාලිය වූ වී අස්වැන්නය. එහි තණකොල ගබඩා කලානම් අන්න කෙනෙකුට කල අපහාසයකි. බයියන්ට අමතක උනාට තොප මීට පෙර සෑම මැතිවරණයක් අවසානයේම එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන්ගේ නිවෙස් ඉදිරියට පිදුරු ගෙනත් දමා අපහාස කලේය. නමුත් එජාපය එවැන්නක් තොපට නොකලේය. මෙය හදිසි අවස්තාවක් ලෙස සලකා වී ගොවියන්ගේ වී රජය විසින් මේ වනවිට රුපියල් 50 බැගින් මිලදී ගනිමින් ඇත. නමුත් අවුරුදු 21 ක් ආණ්ඩු කල තොපේ නිල්පාට ආණ්ඩු හදපු වී ගබඩාවක් නැත. එනිසා මේ අවස්තාවේ අකාලයේ වසා දමා ඇති ගබඩා සංකීර්ණය වී ගබඩා කර ජාතියට ප්‍රයෝජනයක් ගැනීම ගැන බයියන් වන තොප සතුටු විය යුතුය. තවත් දෙයක් කිව යුතුය. එනම් මෙය තාවකාලික ක්‍රියාවකි. එනිසා නුබලා නිරපරාදේ විනාශ කල මෙම මුදලින් මෙම ගුවන්තොටුපලින් ස්තීර සාර ප්‍රයෝජනයක් ගන්නා බව සහතිකවම කිව හැක. අනෙකක් තබා මෙම ගුවන් තොටුපොල නිර්මාණය කරන්නට උත්සහ කලේ 2002 එජාප රජය විසින් වැල්ලවාය ප්රදේශයේය. නමුත් තොපේ මහදන මුත්තලා එයට විරෝධය පාමින් එය පරක්කු කොට ආණ්ඩු පෙරලා එය පාරසරික අතින් අසාර්තක ප්‍රදේශයක් වූ මත්තලට රැගෙන ගියේය. එම අනුවන ක්‍රියාව නිසාම රටට විශාල ආදායමක් ගන්නට තිබූ එම ව්‍යාපෘතිය නිරපරාදේ අසාර්තක විය. එනිසා දැන්වත් මීහරකුන් ලෙස තප්පු ලන්නේ නැතිව බත් නොකන්නේනම් පුන්නක්කු ටිකක් හෝ පානය කොට නිශ්ශබ්දව බලා සිටින්නේ නම් මැනවි.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom