Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මත්තල_කමාන්ඩෝ_මෙහෙයුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මත්තල_කමාන්ඩෝ_මෙහෙයුම

බැංගලෝර් ත්රස්තයන් පැහැරගත් මගී ගුවන් යානය මත්තලදී බේරාගත් කමාන්ඩෝ මෙහෙයුම.

ගරිල්ලා සංවිධාන දෙකකට අයත් රතු හමුදාවේ සාමාජිකයන් විදෙස් රටවල සහායෙන් උතුරු නැගෙනහිර ත්‍රස්ත ක්‍රියාවලට අර අඳින බවට ලද තොරතුරු මත ආරක්ෂක අංශ ඉලක්ක සොයා යන්නේ සුවිශේෂී මෙහෙයුමකිනි.

ඒ අතරතුර ‘ෆීඩම් ෆයිටර්ස් ත්‍රස්ත කණ්ඩායමට අයත් නායක ‘මේජර් රම්බා’ ආරක්ෂක හමුදා මෙහෙයුමකින් අත්අඩංගුවට ගත්තේ රහසිගතවය.

මේජර් රම්බා ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගැනීමත් සමග බැංගලෝර් ත්‍රස්ත කණ්ඩායම කටුනායකදී ජාත්‍යන්තර ගුවන් යානයක් පැහැරගැනීමට සැලසුම් කරන්නේය. එම සැලසුමට අනුව ගුවන් නියමුවකු ඉංජිනේරුවකු ඇතුළු ගුවන් යානය පැහැර ගැනීමට හය දෙනකුගේ කණ්ඩායමක් කටුනායකින් ප්‍රංශය බලා යාමට නියමිත ගුවන් යානයට නැගීමට නියමිතය.

‘බ්ලූ ලැන්ඩ් එයාර් ලයින්’ නම්වූ බි.එල්. 196 ගුවන්යානයට ආයුධ සන්නද්ධව ගුවන් මගීන් සේ ඇතුළු වන ත්රස්තවාදීන් හයදෙනා යානය ගුවනට නැගී සුළු මොහොතක් තුළ යානාව තම ග්‍රහණයට ගැනීමට සැලසුම් කර තිබිණි. යානය තුළ ගුවන් මගින් දෙසීයක් පමණ වූ අතර අතරමගදීම යානය පැහැර ගැනීමටත් ඉන්පසුව මාලේ රටේ ගුවන් තොටුපළ වෙත යාමත් ත්රස්තයින්ගේ සැලසුම විය. ත්රස්තවාදීන් සතුව අවි ආයුධවලට අමතරව විෂ වායු බෝතල්ද තිබුණේය.

සැලසුමට අනුව මෙම 16දා ගුවන්යානය පැහැර ගෙන ගුවන් මගීන් ප්‍රාණ ඇපකරුවන් සේ තබාගෙන තම නායකයකු වන මේජර් රම්බා නිදහස් කරන ලෙස නිල් හමුදාවට බලපෑම් කිරීම ඉලක්කය විය.

මේ අනුව ඉකුත්16දා කටුනායක ගුවන් තොටුපළෙන් ඉහළට නැගුණු සිවිල් ගුවන් යානය ගුවන් ගතවී විනාඩි පහක් ඇතුළත ත්‍රස්ත සංවිධානයට උදව්වට සිටි ගුවන් නියමුවකු යානයේ නියමුවන් දෙදෙනා ඉවත් කර ඔහු යටතට යානය ගත්තේය.

මෙතැන් සිට යානය මුදාගැනීමේ මෙහෙයුම ත්‍රාසජනක එකක් වන්නේ එවැනි අත්දැකීමකට මුහුණදෙන පළමු අවස්ථාව මෙය නිසාය.

ගුවන් යානය පැහැර ගත්නට සැලසුම් කරන විටත් රටවල් අටක හමුදා ජ්‍යෙෂ්ඨයින් ඇතුළු පනස් තුන් දෙනකු ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන් කරන ඒකාබද්ධ යුද අභ්‍යාසය වන දියකාවා යුද අභ්‍යාසයට එක්ව සිටියහ.

මේ වන විට දියකාවා යුද අභ්‍යාසය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ අධීක්ෂණයෙන් ඇරඹී තිබුණේ පුල්මුඩේ, කුච්චවේලි කෝකිලායි ප්‍රදේශ ඉලක්ක කරගෙනය.

මෙහි සමස්ත මෙහෙයුම් භාර නිලධාරි ලෙස පත් කෙරෙන්නේ ඊළාම් යුද ඉතිහාසයේදී කොටි ත්රස්තයන් සමග දින 47ක් තනිවම තම කඳවුරේ සෙබළුන්ට නායකත්වය දෙමින් සටන් කර එවකට කිලිනොච්චි කඳවුර රැකගත් දක්ෂ නිලධාරියකු වූ මේජර් ජෙනරාල් මෛත්‍රී ඩයස්ය. යුද හමුදාවේ ප්‍රහාරක සේනාංකයද 53 වන සේනාංකාධිපති වූ ඔහුගේ දෙවැනියා ලෙස පත් වන්නේ 23 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිය.

සම්මත යුද ක්‍රමවලින් බැහැරව ඊළාම් යුද්ධයේදී ලද අත්දැකීම් ඔස්සේ දියකාවා මෙහෙයුම කරගෙන යාමට යුද හමුදා කමාන්ඩෝ හා විශේෂ බළකා බළසේනාවද යොදවා තිබුණි. නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ අධීක්ෂණයෙන් නාවික හමුදාව සතු විශේෂ ප්‍රහාරක ඒකකය වූ විශේෂ යාත්‍රා බලඝනයත් (SBS) යොදවා තිබුණේ මුහුදෙන් රැකවල් සැපයීමටය. මුහුදු කොටින්ට එරෙහිව ඇරඹූ නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝනයේ නිර්මාතෘ වූයේද වත්මන් නාවික හමුදාපතිවරයා වීමද විශේෂත්වයකි.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහලගේ අධීක්ෂණයෙන් ගුවන් හමුදාවට සතු විශේෂ බළකායක් වූ රෙජිමේන්තු විශේෂ බළකාය (RSF) ද එක්කර ගැනිණි.

පැහැරගත් ගුවන් යානාව මුදාගන්නා මෙහෙයුම භාර වන්නේ යුද හමුදාවේ විශේෂ බළකායක් වන කමාන්ඩෝ බළකායය වෙතය. හතර වැනි කමාන්ඩෝ බළකායට අයත් ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීමේ හා ප්‍රතිත්‍රස්ත ඒකකයේ (Hostages release and counter terrorism unit) විශේෂ කණ්ඩායම් මෙවැනි අවස්ථාවන්වලට මුහුණ දීමට සුවිශේෂී පුහුණුව ලබා දී අති අති දක්ෂයන් වූහ

ත්රස්තවාදීන්ගේ ඉලක්කය වී තිබුණේ පැහැරගත් ගුවන් යානය මාලදිවයින් ගුවන් තොටුපළට ගෙන ගොස් තම නායකයා මුදාහරින තුරු යානයේ මගීන් මුදා නොහරින බව දැන්වීමය. ඉන්පසුව නායකයා මුදාගැනීම සඳහා යානය සමග කටුනායකට පැමිණීමටත් නියමිත විය.

මේ අනුව අදාළ මෙහෙයුම සඳහා කමාන්ඩෝ භට පිරිස් සූදානම් කෙරෙන්නේ සාකච්ඡා මට්ටමින් යානාව මුදාගැනීමට නොහැකි වුවත් ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීමේ මෙහෙයුමක් සඳහාය. 16දා සවස් වන විට කටුනායකට එන කමාන්ඩෝ භට පිරිස් අනෙක් ගුවන් ගමන්වලට බාධාවක් නොවන අයුරෙන් විශේෂ පුහුණුවීම් කරන්නේය. ඒ කටුනායකදී ප්‍රාණ ඇපකරුවන් ගලවා ගන්නා මෙහෙයුමක් අවශ්‍ය වුවහොත් ඊට මුහුණ දීමටය.

ගුවන් යානයේ කුමන දොරවල් තුළින් ඇතුළු වනවාද, මෙහෙයුම ආරම්භ කරන්නේ කුමන වේලාවටද ඇතුළුව සියලු කටයුතු සැලසුම් කෙරෙන්නේය.

ගුවන් යානය තුළ කාන්තාවන් ඇතුළු දෙසියක පිරිසක්ද යානයේ කාර්ය මණ්ඩලයද සිටින බව මෙහෙයුමට එක්වන නිලධාරීන්ට තොරතුරු ලබාදී තිබිණි. කටුනායක ගුවන් තොටුපළට එන ත්රස්තයන් රැගත් යානය කටුනායකදී තදබදය ඇති නිසා උපක්රමශීලීව මත්තලට රැගෙන යාමට උපදෙස් ලැබිණි. මේ අනුව කටුනායක සිට ගුවන් ගමන් පාලන මැදිරිය, සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වී ත්‍රස්තයින් සමග අදහස් හුවමාරු කර ගන්නා අතරේ කමාන්ඩෝ භට කණ්ඩායමක් ගුවන් මගීන් වහාම මත්තලට රැගෙන යන්නේය.

ත්‍රස්ත යානය මත්තලට එන්නට පෙර කමාන්ඩෝ භට පිරිස් මත්තල ගුවන් තොටුපළට පැමිණ ඉදිරි මෙහෙයුම සඳහා සූදානම් වූහ. මෙහෙයුම ඇරඹෙන්නේ 18දාය. මත්තල ගුවන් තොටුපළට යුද හමුදාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද එන්නේ කමාන්ඩෝ නිලධාරීන්ගේ දක්ෂතා දැක ගැනීමටය.

මත්තල ගුවන් තොටුපළ වෙත ගුවන් යානය සේන්දු වන විටත් සියල්ල සූදානම් කර තිබිණි.

යානයේ සිට මළ සිරුරක් එළියට දමයි

ත්රස්තයින්ගේ ඉල්ලීම වූ මේජර් රම්බා මුදාහැරීම ප්‍රමාද වෙද්දී ත්‍රස්තයින් ගුවන් යානයේදී මරා දැමූ ප්‍රාණ ඇපකරුවකුගේ සිරුරක් ගුවන් යානයෙන් පිටතට විසි කර දැම්මේය.

මේ වන විටත් යානයේ කාර්ය මණ්ඩලය පවා සිටියේ තැති ගැන්මකට ලක්වය.

ත්‍රස්තයින්ට කෑම හා වතුර ඉල්ලා සිටියදී ඒවා සැපයීමටත් ගුවන් තොටුපළේ ගලවා ගැනීමේ ඒකක කටයුතු කළහ. මේ සිදුවීම් වන අතරේ විෂ වායුවක් මුදාහැර විනාඩි දහයක් ඇතුළත යානයේ සියලු දෙනා මරා දමන බවට ත්රස්තයන් අනතුරු ඇඟවූහ.

මේ වනවිටත් කමාන්ඩෝ බළකායට විෂ වායු වර්ග පිළිබඳව උගන්වා ඒවාට මුහුණ දෙන උපකරණ ලබාදී තිබුණෙන් ඔවුන් ඊට සූදානම්ව සිටියහ. වහාම හමුදා මෙහෙයුමකින් යානයේ සිටි පිරිස් ගලවා ගැනීමට උපදෙස් ලැබුණි.

යානය තුළදී ගෑස් බෝතල් මුදාහළහොත් විනාඩි එකහමාරක් ඇතුළත එය යානය තුළ පැතිර යන බවත් විනාඩි දහයක් ඇතුළත මිය යාම් සිදුවිය හැකි බවත් කමාන්ඩෝ භටයින් සිය අත්දැකීම් තුළින් ගණනය කළහ. වහාම සුවිශේෂී උපක්‍රම යොදාගෙන යානයේ දොරවල් විවර කරගෙන යානයට කඩා වැදුණු කමාන්ඩා් භට පිරිස් ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටි මගීන්ට බිම පහත්වීමට නියෝග කර ත්රස්තයන් මෙල්ල කිරීමට පටන් ගත්හ. ත්රස්තයන් නොසිතූ මොහොතක තත්පර ගණනක් තුළ යානයට කඩා වැදී ත්රස්තයන් හයදෙනාගෙන් ප්‍රහාර එල්ල කර මැඬ පවත්වන්නටත් ගුවන් නියමුවා ලෙස සිටි ත්‍රස්තයා අල්ලා ගැනීමටත් සිදුවෙද්දී යානයේ සිටි මගීන් සුළු මොහොතක් තුළ යානයෙන් පිටතට ගැනිණි.

විනාඩි තුනක් ඇතුළත යානයේම සිටි මගීන් පිටතට ගත් කමාන්ඩෝ භට කණ්ඩායම් ඉන්පසුව යානය සම්පූර්ණ පරීක්ෂාවකට ලක්කරන්නේ යානයේ පුපුරන ද්‍රව්‍ය ඇත්දැයි සෙවීමටය.

ඒ අතරේ ගුවන් මගින් සියලු දෙනා පරීක්ෂා කිරීම අරඹන්නේ ඒ අතරේ ත්‍රස්තයින් සිටිය හැකි නිසාය. ඒ අතරින් විශ්වාස අයකු වෙන් කර පිට අයට හැඳිනිය නොහැකි ලෙස ගෝනි බිල්ලකු සේ යොදවා මගීන් අතරේ සිටි ත්‍රස්තයා හඳුනා ගැනිණි.

පැයක කාලයක් තුළ සියලුම සෝදිසි කිරීම් අවසන් කර කමාන්ඩෝ මෙහෙයුම අවසන් කළේ සජීවීව කළ පළමු මෙහෙයුම මෙය බවට පත් කරමිනි.

මෙය සැබැවින්ම දියකාවා මෙහෙයුමට අයත් තවත් යුද අභ්‍යාසයක් වූයේය. එහෙත් භට පිරිස්වලටත් ගුවන් යානාවල කාර්ය මණ්ඩලයටත් සජීවීව මෙවැනි අභියෝගයකදී මුහුණ දෙන අයුරු අත්දැකීම් ලබාදිය යුතු නිසා එය සජීවී ලෙසින්ම නිර්මාණය කළේය.

දියකාවා අභ්‍යාසයට අනුව රටේ හමුදාව නිල් හමුදාව ලෙසත් රතු හමුදාව ලෙස විදෙස් රටක මෙහෙයවීම මත ක්‍රියාත්මක ‘නිංගාරා ෆීඩම් මුව්මන්ට්’ හා ෆීඩම් ෆයිටර්ස් යන ත්‍රස්ත සංවිධාන දෙක උතුරු නැගෙනහිර ත්‍රස්ත ක්‍රියාවල නිරත වූහ. සැහැල්ලු ගුවන් යානා හා කුඩා බෝට්ටුද මෙකී ත්රස්තයන් සතුව තිබෙන අතර එකී රතු හමුදාවේ සාමාජිකයන් ලෙසද යොදවා තිබුණේ යුද හමුදා භට පිරිස්මය. කෝකිලායි සිට පානම දක්වා තෝරාගත් ප්‍රදේශයේදී සතුරු ඉලක්ක හඹා යාම, ත්‍රස්තයින් දිගු දුර මෙහෙයුම් මගින් ප්‍රහාර එල්ල කිරීම, ත්‍රස්ත කඳවුරුවලට පහරදීම, ත්‍රස්ත නැව් විනාශ කිරීම ඇතුළු ක්‍රියාන්විත මෙහිදී සිදුවිණි.

ඇමෙරිකාව, චීනය, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, මැලේසියාව, ඉන්දුනීසියාව ඇතුළු රටවල් අටක නිලධාරීන් 53ක්ද මෙම මෙහෙයුමට එක්ව සජීවිව අත්දැකීම් ලබා ගත්හ.

මෙම මෙහෙයුමේ එක් අදියරක් ලෙස ගුවන් යානාව පැහැරගෙන මාලේ දක්වා රැගෙන ගොස් එන අතරේ මුදාගන්නා කමාන්ඩෝ මෙහෙයුම සූදානම් කෙරිණි. ඒ අනුව භට පිරිස්වලට තොරතුරු ලබා දුන්නේ මාලේ වෙත පැහැරගෙන ගිය යානාවක් සම්බන්ධ මෙහෙයුමකි.

කෙසේ වුවද මෙහෙයුම කටුනායකින් අරඹා මත්තලින් අවසන් කිරීමට සිදුවන්නේ ජාත්‍යන්තර ගුවන් සේවා මෙම අභ්‍යාසය වැරදියට තේරුම් ගෙන අනිසි බියක් ඇති කරගත හැකි නිසාය.

සිවිල් ගුවන් සමාගමක් සමග සාකච්ඡා කර එහි කාර්ය මණ්ඩලය හා හමුදා සාමාජිකයන් රැගත් ගුවන් යානයක් සූදානම් කර ගන්නා අතර මෙහෙයුම ගැන කියා තිබුණද මෙහෙයුම සිදුවන ආකාරය එහි කාර්ය මණ්ඩලය තබා නියමුවන්වත් දැන සිටියේ නැත.

ඇමෙරිකාවේ පෙන්ටගනයට එල්ල වූ 9/11 ත්‍රස්ත ප්‍රහාරයේදී යානය එළවා තිබුණේ ත්රස්තයන්ගේ නියමුවෙකි. මෙවැනි කුලී නියමුවන්, ඉංජිනේරුවන් ත්‍රස්ත සංවිධානවලටද වැඩ කරන නිසා අනාගත අභියෝගවලට මුහුණ දෙන අයුරෙන් මෙහෙයුම් සැලසුම් කෙරිණි.

කටුනායකින් මත්තල බලා ගමන් ගැනීමට අදාළ කාර්ය මණ්ඩලය හා ගුවන් සේවිකාවන් යානය තුළ සිටියේ මත්තලදී යුද අභ්‍යාසයක් දැක ගන්නා අටියෙනි. නමුත් ඔවුන් නොසිතූ නිමේෂයක යානය ගුවන් ගතවී විනාඩි පහක් යන්තටත් පෙර ගුවන් නියමුවන් අසලට සන්නද්ධව ගිය ත්රස්තයන්ගේ නියමුවකු වෙනුවට වෙස්ගන්වා යොදා සිටි අදාළ ගුවන් සමාගමේම නියමුවකු යානය තම පාලනයට ගත්තේය.

යානය ගුවන් ගතවත්ම නියමුවන් දෙදෙනාව ත්රස්තයින්ගේ භාරයට ගෙන කාර්ය මණ්ඩලය සිටි කැබින් කාමරයට ඇදගෙන ගොස් දමන්නේ ඔවුන්ද නොසිතූ මොහොතකය. යානයේ කාර්ය මණ්ඩලය තුළද ත්‍රස්තවාදියකු ලෙස වෙස් ගන්වා යොදවා සිටි තවත් අයකු වහාම කාර්ය මණ්ඩලය බිම ඉන්දවා තම පාලනයට ගත්හ.

මින් පසුව සියල්ලන් ප්‍රාණ ඇපකරුවන් බවට පත්වූහ. ගුවන් යානයේ නියමුවන් දෙදෙනාට කටුනායකින් යානය ගුවන් ගත කර ගුවන් ගමන් පාලක මැදිරියට ඉදිරි ගමන් මග කියන්නටත් පෙර වෙනත් නියමුවකු භාරයට යානය ගෙන ත්‍රාසජනක මෙහෙයුමක් කර සජීවී අත්දැකීමක් ලබා දෙන්නේ වර්තමානයේ ත්රස්තවාදයේ ස්වභාවය එවැනි නිසාය.

සැබෑ ප්‍රාණ ඇපකරුවන් වී ගුවන් යානය තුළ ගුවන් මගීන් ලෙස සිටි කාර්ය මණ්ඩලය මත්තලට ගොස් මුදාගන්නා තුරු සැබෑ ත්රස්තවාදීන්ට කොටු වූ බිහිසුණු අත්දැකීමක අත්දැකීම් විඳ දරා ගත්හ.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

tissaravindra@gmail.com

මෙහෙයුම් ප්‍රධානි මේජර් ජෙනරල් මෛත්‍රි ඩයස් දියකාවා මෙහෙයුමට එක්වෙමින්

ගුවන්යානයේ සිටි ත්රස්තයන් මෙල්ල කරමින්

විශේෂ ප්‍රහාරක කමාන්ඩෝ භටයන් ගුවන් පථයෙන් යානය වෙත කඩා වැදුණු මොහොත

[QUOTE="Anti BBS, post: 19069100, member: 525431"] [b]මත්තල_කමාන්ඩෝ_මෙහෙයුම[/b] [B][SIZE=5]බැංගලෝර් ත්රස්තයන් පැහැරගත් මගී ගුවන් යානය මත්තලදී බේරාගත් කමාන්ඩෝ මෙහෙයුම.[/SIZE][/B] [IMG]http://www.rivira.lk/online/wp-content/uploads/2015/09/diyakawa-22-640x400.jpg[/IMG] [SIZE=3]ගරිල්ලා සංවිධාන දෙකකට අයත් රතු හමුදාවේ සාමාජිකයන් විදෙස් රටවල සහායෙන් උතුරු නැගෙනහිර ත්‍රස්ත ක්‍රියාවලට අර අඳින බවට ලද තොරතුරු මත ආරක්ෂක අංශ ඉලක්ක සොයා යන්නේ සුවිශේෂී මෙහෙයුමකිනි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඒ අතරතුර ‘ෆීඩම් ෆයිටර්ස් ත්‍රස්ත කණ්ඩායමට අයත් නායක ‘මේජර් රම්බා’ ආරක්ෂක හමුදා මෙහෙයුමකින් අත්අඩංගුවට ගත්තේ රහසිගතවය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මේජර් රම්බා ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගැනීමත් සමග බැංගලෝර් ත්‍රස්ත කණ්ඩායම කටුනායකදී ජාත්‍යන්තර ගුවන් යානයක් පැහැරගැනීමට සැලසුම් කරන්නේය. එම සැලසුමට අනුව ගුවන් නියමුවකු ඉංජිනේරුවකු ඇතුළු ගුවන් යානය පැහැර ගැනීමට හය දෙනකුගේ කණ්ඩායමක් කටුනායකින් ප්‍රංශය බලා යාමට නියමිත ගුවන් යානයට නැගීමට නියමිතය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]‘බ්ලූ ලැන්ඩ් එයාර් ලයින්’ නම්වූ බි.එල්. 196 ගුවන්යානයට ආයුධ සන්නද්ධව ගුවන් මගීන් සේ ඇතුළු වන ත්රස්තවාදීන් හයදෙනා යානය ගුවනට නැගී සුළු මොහොතක් තුළ යානාව තම ග්‍රහණයට ගැනීමට සැලසුම් කර තිබිණි. යානය තුළ ගුවන් මගින් දෙසීයක් පමණ වූ අතර අතරමගදීම යානය පැහැර ගැනීමටත් ඉන්පසුව මාලේ රටේ ගුවන් තොටුපළ වෙත යාමත් ත්රස්තයින්ගේ සැලසුම විය. ත්රස්තවාදීන් සතුව අවි ආයුධවලට අමතරව විෂ වායු බෝතල්ද තිබුණේය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]සැලසුමට අනුව මෙම 16දා ගුවන්යානය පැහැර ගෙන ගුවන් මගීන් ප්‍රාණ ඇපකරුවන් සේ තබාගෙන තම නායකයකු වන මේජර් රම්බා නිදහස් කරන ලෙස නිල් හමුදාවට බලපෑම් කිරීම ඉලක්කය විය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මේ අනුව ඉකුත්16දා කටුනායක ගුවන් තොටුපළෙන් ඉහළට නැගුණු සිවිල් ගුවන් යානය ගුවන් ගතවී විනාඩි පහක් ඇතුළත ත්‍රස්ත සංවිධානයට උදව්වට සිටි ගුවන් නියමුවකු යානයේ නියමුවන් දෙදෙනා ඉවත් කර ඔහු යටතට යානය ගත්තේය. මෙතැන් සිට යානය මුදාගැනීමේ මෙහෙයුම ත්‍රාසජනක එකක් වන්නේ එවැනි අත්දැකීමකට මුහුණදෙන පළමු අවස්ථාව මෙය නිසාය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ගුවන් යානය පැහැර ගත්නට සැලසුම් කරන විටත් රටවල් අටක හමුදා ජ්‍යෙෂ්ඨයින් ඇතුළු පනස් තුන් දෙනකු ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන් කරන ඒකාබද්ධ යුද අභ්‍යාසය වන දියකාවා යුද අභ්‍යාසයට එක්ව සිටියහ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මේ වන විට දියකාවා යුද අභ්‍යාසය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ අධීක්ෂණයෙන් ඇරඹී තිබුණේ පුල්මුඩේ, කුච්චවේලි කෝකිලායි ප්‍රදේශ ඉලක්ක කරගෙනය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මෙහි සමස්ත මෙහෙයුම් භාර නිලධාරි ලෙස පත් කෙරෙන්නේ ඊළාම් යුද ඉතිහාසයේදී කොටි ත්රස්තයන් සමග දින 47ක් තනිවම තම කඳවුරේ සෙබළුන්ට නායකත්වය දෙමින් සටන් කර එවකට කිලිනොච්චි කඳවුර රැකගත් දක්ෂ නිලධාරියකු වූ මේජර් ජෙනරාල් මෛත්‍රී ඩයස්ය. යුද හමුදාවේ ප්‍රහාරක සේනාංකයද 53 වන සේනාංකාධිපති වූ ඔහුගේ දෙවැනියා ලෙස පත් වන්නේ 23 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]සම්මත යුද ක්‍රමවලින් බැහැරව ඊළාම් යුද්ධයේදී ලද අත්දැකීම් ඔස්සේ දියකාවා මෙහෙයුම කරගෙන යාමට යුද හමුදා කමාන්ඩෝ හා විශේෂ බළකා බළසේනාවද යොදවා තිබුණි. නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ අධීක්ෂණයෙන් නාවික හමුදාව සතු විශේෂ ප්‍රහාරක ඒකකය වූ විශේෂ යාත්‍රා බලඝනයත් (SBS) යොදවා තිබුණේ මුහුදෙන් රැකවල් සැපයීමටය. මුහුදු කොටින්ට එරෙහිව ඇරඹූ නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝනයේ නිර්මාතෘ වූයේද වත්මන් නාවික හමුදාපතිවරයා වීමද විශේෂත්වයකි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහලගේ අධීක්ෂණයෙන් ගුවන් හමුදාවට සතු විශේෂ බළකායක් වූ රෙජිමේන්තු විශේෂ බළකාය (RSF) ද එක්කර ගැනිණි. පැහැරගත් ගුවන් යානාව මුදාගන්නා මෙහෙයුම භාර වන්නේ යුද හමුදාවේ විශේෂ බළකායක් වන කමාන්ඩෝ බළකායය වෙතය. හතර වැනි කමාන්ඩෝ බළකායට අයත් ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීමේ හා ප්‍රතිත්‍රස්ත ඒකකයේ (Hostages release and counter terrorism unit) විශේෂ කණ්ඩායම් මෙවැනි අවස්ථාවන්වලට මුහුණ දීමට සුවිශේෂී පුහුණුව ලබා දී අති අති දක්ෂයන් වූහ . ත්රස්තවාදීන්ගේ ඉලක්කය වී තිබුණේ පැහැරගත් ගුවන් යානය මාලදිවයින් ගුවන් තොටුපළට ගෙන ගොස් තම නායකයා මුදාහරින තුරු යානයේ මගීන් මුදා නොහරින බව දැන්වීමය. ඉන්පසුව නායකයා මුදාගැනීම සඳහා යානය සමග කටුනායකට පැමිණීමටත් නියමිත විය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මේ අනුව අදාළ මෙහෙයුම සඳහා කමාන්ඩෝ භට පිරිස් සූදානම් කෙරෙන්නේ සාකච්ඡා මට්ටමින් යානාව මුදාගැනීමට නොහැකි වුවත් ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීමේ මෙහෙයුමක් සඳහාය. 16දා සවස් වන විට කටුනායකට එන කමාන්ඩෝ භට පිරිස් අනෙක් ගුවන් ගමන්වලට බාධාවක් නොවන අයුරෙන් විශේෂ පුහුණුවීම් කරන්නේය. ඒ කටුනායකදී ප්‍රාණ ඇපකරුවන් ගලවා ගන්නා මෙහෙයුමක් අවශ්‍ය වුවහොත් ඊට මුහුණ දීමටය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ගුවන් යානයේ කුමන දොරවල් තුළින් ඇතුළු වනවාද, මෙහෙයුම ආරම්භ කරන්නේ කුමන වේලාවටද ඇතුළුව සියලු කටයුතු සැලසුම් කෙරෙන්නේය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ගුවන් යානය තුළ කාන්තාවන් ඇතුළු දෙසියක පිරිසක්ද යානයේ කාර්ය මණ්ඩලයද සිටින බව මෙහෙයුමට එක්වන නිලධාරීන්ට තොරතුරු ලබාදී තිබිණි. කටුනායක ගුවන් තොටුපළට එන ත්රස්තයන් රැගත් යානය කටුනායකදී තදබදය ඇති නිසා උපක්රමශීලීව මත්තලට රැගෙන යාමට උපදෙස් ලැබිණි. මේ අනුව කටුනායක සිට ගුවන් ගමන් පාලන මැදිරිය, සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වී ත්‍රස්තයින් සමග අදහස් හුවමාරු කර ගන්නා අතරේ කමාන්ඩෝ භට කණ්ඩායමක් ගුවන් මගීන් වහාම මත්තලට රැගෙන යන්නේය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ත්‍රස්ත යානය මත්තලට එන්නට පෙර කමාන්ඩෝ භට පිරිස් මත්තල ගුවන් තොටුපළට පැමිණ ඉදිරි මෙහෙයුම සඳහා සූදානම් වූහ. මෙහෙයුම ඇරඹෙන්නේ 18දාය. මත්තල ගුවන් තොටුපළට යුද හමුදාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද එන්නේ කමාන්ඩෝ නිලධාරීන්ගේ දක්ෂතා දැක ගැනීමටය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මත්තල ගුවන් තොටුපළ වෙත ගුවන් යානය සේන්දු වන විටත් සියල්ල සූදානම් කර තිබිණි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]යානයේ සිට මළ සිරුරක් එළියට දමයි ත්රස්තයින්ගේ ඉල්ලීම වූ මේජර් රම්බා මුදාහැරීම ප්‍රමාද වෙද්දී ත්‍රස්තයින් ගුවන් යානයේදී මරා දැමූ ප්‍රාණ ඇපකරුවකුගේ සිරුරක් ගුවන් යානයෙන් පිටතට විසි කර දැම්මේය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මේ වන විටත් යානයේ කාර්ය මණ්ඩලය පවා සිටියේ තැති ගැන්මකට ලක්වය. ත්‍රස්තයින්ට කෑම හා වතුර ඉල්ලා සිටියදී ඒවා සැපයීමටත් ගුවන් තොටුපළේ ගලවා ගැනීමේ ඒකක කටයුතු කළහ. මේ සිදුවීම් වන අතරේ විෂ වායුවක් මුදාහැර විනාඩි දහයක් ඇතුළත යානයේ සියලු දෙනා මරා දමන බවට ත්රස්තයන් අනතුරු ඇඟවූහ. මේ වනවිටත් කමාන්ඩෝ බළකායට විෂ වායු වර්ග පිළිබඳව උගන්වා ඒවාට මුහුණ දෙන උපකරණ ලබාදී තිබුණෙන් ඔවුන් ඊට සූදානම්ව සිටියහ. වහාම හමුදා මෙහෙයුමකින් යානයේ සිටි පිරිස් ගලවා ගැනීමට උපදෙස් ලැබුණි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]යානය තුළදී ගෑස් බෝතල් මුදාහළහොත් විනාඩි එකහමාරක් ඇතුළත එය යානය තුළ පැතිර යන බවත් විනාඩි දහයක් ඇතුළත මිය යාම් සිදුවිය හැකි බවත් කමාන්ඩෝ භටයින් සිය අත්දැකීම් තුළින් ගණනය කළහ. වහාම සුවිශේෂී උපක්‍රම යොදාගෙන යානයේ දොරවල් විවර කරගෙන යානයට කඩා වැදුණු කමාන්ඩා් භට පිරිස් ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටි මගීන්ට බිම පහත්වීමට නියෝග කර ත්රස්තයන් මෙල්ල කිරීමට පටන් ගත්හ. ත්රස්තයන් නොසිතූ මොහොතක තත්පර ගණනක් තුළ යානයට කඩා වැදී ත්රස්තයන් හයදෙනාගෙන් ප්‍රහාර එල්ල කර මැඬ පවත්වන්නටත් ගුවන් නියමුවා ලෙස සිටි ත්‍රස්තයා අල්ලා ගැනීමටත් සිදුවෙද්දී යානයේ සිටි මගීන් සුළු මොහොතක් තුළ යානයෙන් පිටතට ගැනිණි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]විනාඩි තුනක් ඇතුළත යානයේම සිටි මගීන් පිටතට ගත් කමාන්ඩෝ භට කණ්ඩායම් ඉන්පසුව යානය සම්පූර්ණ පරීක්ෂාවකට ලක්කරන්නේ යානයේ පුපුරන ද්‍රව්‍ය ඇත්දැයි සෙවීමටය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඒ අතරේ ගුවන් මගින් සියලු දෙනා පරීක්ෂා කිරීම අරඹන්නේ ඒ අතරේ ත්‍රස්තයින් සිටිය හැකි නිසාය. ඒ අතරින් විශ්වාස අයකු වෙන් කර පිට අයට හැඳිනිය නොහැකි ලෙස ගෝනි බිල්ලකු සේ යොදවා මගීන් අතරේ සිටි ත්‍රස්තයා හඳුනා ගැනිණි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]පැයක කාලයක් තුළ සියලුම සෝදිසි කිරීම් අවසන් කර කමාන්ඩෝ මෙහෙයුම අවසන් කළේ සජීවීව කළ පළමු මෙහෙයුම මෙය බවට පත් කරමිනි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මෙය සැබැවින්ම දියකාවා මෙහෙයුමට අයත් තවත් යුද අභ්‍යාසයක් වූයේය. එහෙත් භට පිරිස්වලටත් ගුවන් යානාවල කාර්ය මණ්ඩලයටත් සජීවීව මෙවැනි අභියෝගයකදී මුහුණ දෙන අයුරු අත්දැකීම් ලබාදිය යුතු නිසා එය සජීවී ලෙසින්ම නිර්මාණය කළේය. දියකාවා අභ්‍යාසයට අනුව රටේ හමුදාව නිල් හමුදාව ලෙසත් රතු හමුදාව ලෙස විදෙස් රටක මෙහෙයවීම මත ක්‍රියාත්මක ‘නිංගාරා ෆීඩම් මුව්මන්ට්’ හා ෆීඩම් ෆයිටර්ස් යන ත්‍රස්ත සංවිධාන දෙක උතුරු නැගෙනහිර ත්‍රස්ත ක්‍රියාවල නිරත වූහ. සැහැල්ලු ගුවන් යානා හා කුඩා බෝට්ටුද මෙකී ත්රස්තයන් සතුව තිබෙන අතර එකී රතු හමුදාවේ සාමාජිකයන් ලෙසද යොදවා තිබුණේ යුද හමුදා භට පිරිස්මය. කෝකිලායි සිට පානම දක්වා තෝරාගත් ප්‍රදේශයේදී සතුරු ඉලක්ක හඹා යාම, ත්‍රස්තයින් දිගු දුර මෙහෙයුම් මගින් ප්‍රහාර එල්ල කිරීම, ත්‍රස්ත කඳවුරුවලට පහරදීම, ත්‍රස්ත නැව් විනාශ කිරීම ඇතුළු ක්‍රියාන්විත මෙහිදී සිදුවිණි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඇමෙරිකාව, චීනය, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, මැලේසියාව, ඉන්දුනීසියාව ඇතුළු රටවල් අටක නිලධාරීන් 53ක්ද මෙම මෙහෙයුමට එක්ව සජීවිව අත්දැකීම් ලබා ගත්හ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මෙම මෙහෙයුමේ එක් අදියරක් ලෙස ගුවන් යානාව පැහැරගෙන මාලේ දක්වා රැගෙන ගොස් එන අතරේ මුදාගන්නා කමාන්ඩෝ මෙහෙයුම සූදානම් කෙරිණි. ඒ අනුව භට පිරිස්වලට තොරතුරු ලබා දුන්නේ මාලේ වෙත පැහැරගෙන ගිය යානාවක් සම්බන්ධ මෙහෙයුමකි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]කෙසේ වුවද මෙහෙයුම කටුනායකින් අරඹා මත්තලින් අවසන් කිරීමට සිදුවන්නේ ජාත්‍යන්තර ගුවන් සේවා මෙම අභ්‍යාසය වැරදියට තේරුම් ගෙන අනිසි බියක් ඇති කරගත හැකි නිසාය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]සිවිල් ගුවන් සමාගමක් සමග සාකච්ඡා කර එහි කාර්ය මණ්ඩලය හා හමුදා සාමාජිකයන් රැගත් ගුවන් යානයක් සූදානම් කර ගන්නා අතර මෙහෙයුම ගැන කියා තිබුණද මෙහෙයුම සිදුවන ආකාරය එහි කාර්ය මණ්ඩලය තබා නියමුවන්වත් දැන සිටියේ නැත.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඇමෙරිකාවේ පෙන්ටගනයට එල්ල වූ 9/11 ත්‍රස්ත ප්‍රහාරයේදී යානය එළවා තිබුණේ ත්රස්තයන්ගේ නියමුවෙකි. මෙවැනි කුලී නියමුවන්, ඉංජිනේරුවන් ත්‍රස්ත සංවිධානවලටද වැඩ කරන නිසා අනාගත අභියෝගවලට මුහුණ දෙන අයුරෙන් මෙහෙයුම් සැලසුම් කෙරිණි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]කටුනායකින් මත්තල බලා ගමන් ගැනීමට අදාළ කාර්ය මණ්ඩලය හා ගුවන් සේවිකාවන් යානය තුළ සිටියේ මත්තලදී යුද අභ්‍යාසයක් දැක ගන්නා අටියෙනි. නමුත් ඔවුන් නොසිතූ නිමේෂයක යානය ගුවන් ගතවී විනාඩි පහක් යන්තටත් පෙර ගුවන් නියමුවන් අසලට සන්නද්ධව ගිය ත්රස්තයන්ගේ නියමුවකු වෙනුවට වෙස්ගන්වා යොදා සිටි අදාළ ගුවන් සමාගමේම නියමුවකු යානය තම පාලනයට ගත්තේය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]යානය ගුවන් ගතවත්ම නියමුවන් දෙදෙනාව ත්රස්තයින්ගේ භාරයට ගෙන කාර්ය මණ්ඩලය සිටි කැබින් කාමරයට ඇදගෙන ගොස් දමන්නේ ඔවුන්ද නොසිතූ මොහොතකය. යානයේ කාර්ය මණ්ඩලය තුළද ත්‍රස්තවාදියකු ලෙස වෙස් ගන්වා යොදවා සිටි තවත් අයකු වහාම කාර්ය මණ්ඩලය බිම ඉන්දවා තම පාලනයට ගත්හ. මින් පසුව සියල්ලන් ප්‍රාණ ඇපකරුවන් බවට පත්වූහ. ගුවන් යානයේ නියමුවන් දෙදෙනාට කටුනායකින් යානය ගුවන් ගත කර ගුවන් ගමන් පාලක මැදිරියට ඉදිරි ගමන් මග කියන්නටත් පෙර වෙනත් නියමුවකු භාරයට යානය ගෙන ත්‍රාසජනක මෙහෙයුමක් කර සජීවී අත්දැකීමක් ලබා දෙන්නේ වර්තමානයේ ත්රස්තවාදයේ ස්වභාවය එවැනි නිසාය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]සැබෑ ප්‍රාණ ඇපකරුවන් වී ගුවන් යානය තුළ ගුවන් මගීන් ලෙස සිටි කාර්ය මණ්ඩලය මත්තලට ගොස් මුදාගන්නා තුරු සැබෑ ත්රස්තවාදීන්ට කොටු වූ බිහිසුණු අත්දැකීමක අත්දැකීම් විඳ දරා ගත්හ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]තිස්ස රවීන්ද්‍ර පෙරේරා[/B] [/SIZE] [SIZE=3][B]tissaravindra@gmail.com[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][/SIZE] [IMG]http://www.rivira.lk/online/wp-content/uploads/2015/09/diyakawa-41.jpg[/IMG] මෙහෙයුම් ප්‍රධානි මේජර් ජෙනරල් මෛත්‍රි ඩයස් දියකාවා මෙහෙයුමට එක්වෙමින් [IMG]http://www.rivira.lk/online/wp-content/uploads/2015/09/diyakawa-32.jpg[/IMG] ගුවන්යානයේ සිටි ත්රස්තයන් මෙල්ල කරමින් [URL="http://www.rivira.lk/online/wp-content/uploads/2015/09/diyakawa-12.jpg"][IMG]http://www.rivira.lk/online/wp-content/uploads/2015/09/diyakawa-12.jpg[/IMG][/URL]විශේෂ ප්‍රහාරක කමාන්ඩෝ භටයන් ගුවන් පථයෙන් යානය වෙත කඩා වැදුණු මොහොත [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom