Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මත්තල_ගුවන්_තොටුපල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ මචන්

රටේ අනිත් පැතිත් දියුනු වෙන්න ඕනේ එහෙ මිනිස්සුන්ටත් උසස් ජීවිත ඕනෙ - හැබැයි ඒකට විසදුම මේ වාගේ විකාර ප්‍රොජෙක්ට් කරන එක නෙවෙයි - උවමනාව බලලා ප්‍රොජෙක්ට් එක කරනවා මිසක් ප්‍රොජෙක්ට් එක කරලා උවමනා හදන එක නෙවෙයි කරන්න ඕනෙ අපේ වාගේ රටකට - මොකද අපි දුප්පත් රටක් - අපිට ඇමරිකාවට චීනෙට වගේ සල්ලි නෑ මිනිස්සුන්ට එක එයාර්පොර්ට් එකයි බඩු ගෙනියන්න තව එකයි මිලිටරි තව එකයි දාන්න - එහෙම දාන්න ප්ලෑන් කරනවනම් ඒවගෙන් රෙවෙනියු එකක් එන විදිහට කරනවා ඇරෙන්න සල්ලි ආයෝජනය කරලා බලන් ඉන්න කරලා වැඩක් නෑ - මත්තල සිද්දිය මචන් දකුන (ඔය මොකක්ද කියන Greater Hambanthota Development Project bla bla bla) දියුනු කර ප්ලෑන් එකෙ අන්තිමට එන්න ඔනේ ප්‍රොජෙක්ට් එකක් මුලින් කරලා මුලින් කරන්න ඕනෙ ඒවා පස්සේ කරන්න වලි කන එක - ඒත් මුලින් කරන්න ඕනෙ ඒවගෙන් රිසල්ට් එකක් එන්නෙ නැත්නම් අන්තිමට කරන්න ඕනෙ එකක් මුලින් කරන එක නාස්තියක් -

ස්ටෙප් බයි ස්ටෙප් ගිහින් පලවෙනියෙන් කරන ඒවගෙන් පොඩි හරි දියුනුවක් තියෙනවා නම් තමා ඊලන්ග ස්ටෙප් එකට යන්න ඕනෙ - මම අර මුලින් කීවත් වගෙ අපේ හරි හමන් ට්‍රන්ස්පොර්ට් ලින්ක් ටිකක් රට ඇතුලෙ නැතිව (සහ කටුනායකටත් හරි හමන් ලින්ක් එකක් නැතිව ) තවත් බාග ව්‍යාපෘතියකට සල්ලි වැය කරන එක පවක් මචන් - අපිට කටුනායක තව කොච්චර දියුනු කරන්න තියෙනවද අන්න ඒක ෆුල් කැපෑසිටි දියුනු කරලා කටුනායකට කෝප් අප් කරන්න බැරි තැනකට ආවහම දෙවෙනි එක ගැන හිතුවනම් තව සධාරනයි මොකද අපි මචන් දුප්පත් රටක් -

අනික හම්බන්තොට ඉස්පිරිතාලේ හරි සම්මන්ත්රන ශාලාව හැදුවට හරි වරාය හැදුවට හරි වැඩක් නෑ ඒවත් එක්ක ඉල්ලුම ඉහල යන්න ඕනෙ මේ වාගෙ ඉන්ටර්නශනල් එයාර්පොර්ට් එකක් රන් වෙන්න -

අද කාලෙ හම වෙලාවෙ ඩිමන්ඩ් එකට හරියන දෙයක් කරනවා ඇරෙන්න මේ වාගෙ බොරු දේවල් කරන එක මම නම් හිතන්නෙ නෑ සධාරනයි කියලා

- අන්තිමට හිතෙන්නෙ අපේ අය චීනගේ ලනුව කෑවා මොකද ඌට මොන එහෙකින් හරි යුද්ධයක් ඇති වුනොත් හොද එයාර්පොර්ට් එකක් තියෙනවා පාවිච්චියට ගන්න දැන්

(මේවගෙ ප්‍රොජෙක්ට් දාන්නෙ මචන් රුපියල් සීය දෙසීය ලාබ හොයන්න නෙවෙයි නෙද - අන්න එක හිතන්න,

අනික පොඩ්ඩක් බලන්න වෙන රටවල මේ වගේ ප්‍රොජෙක්ට් කොහොමද වෙන්නෙ කියලා)

[QUOTE="Magodis-Thuma, post: 18660223, member: 281143"] [SIZE=4]නෑ මචන් රටේ අනිත් පැතිත් දියුනු වෙන්න ඕනේ එහෙ මිනිස්සුන්ටත් උසස් ජීවිත ඕනෙ - හැබැයි ඒකට විසදුම මේ වාගේ විකාර ප්‍රොජෙක්ට් කරන එක නෙවෙයි - උවමනාව බලලා [/SIZE][SIZE=4][SIZE=4]ප්‍රො[/SIZE]ජෙක්ට් එක කරනවා මිසක් ප්‍රොජෙක්ට් එක කරලා උවමනා හදන එක නෙවෙයි කරන්න ඕනෙ අපේ වාගේ රටකට - මොකද අපි දුප්පත් රටක් - අපිට ඇමරිකාවට චීනෙට වගේ සල්ලි නෑ මිනිස්සුන්ට එක එයාර්පොර්ට් එකයි බඩු ගෙනියන්න තව එකයි මිලිටරි තව එකයි දාන්න - එහෙම දාන්න ප්ලෑන් කරනවනම් ඒවගෙන් රෙවෙනියු එකක් එන විදිහට කරනවා ඇරෙන්න සල්ලි ආයෝජනය කරලා බලන් ඉන්න කරලා වැඩක් නෑ - මත්තල සිද්දිය මචන් දකුන (ඔය මොකක්ද කියන Greater Hambanthota Development Project bla bla bla) දියුනු කර ප්ලෑන් එකෙ අන්තිමට එන්න ඔනේ ප්‍රොජෙක්ට් එකක් මුලින් කරලා මුලින් කරන්න ඕනෙ ඒවා පස්සේ කරන්න වලි කන එක - ඒත් මුලින් කරන්න ඕනෙ ඒවගෙන් රිසල්ට් එකක් එන්නෙ නැත්නම් අන්තිමට කරන්න ඕනෙ එකක් මුලින් කරන එක නාස්තියක් - ස්ටෙප් බයි ස්ටෙප් ගිහින් පලවෙනියෙන් කරන ඒවගෙන් පොඩි හරි දියුනුවක් තියෙනවා නම් තමා ඊලන්ග ස්ටෙප් එකට යන්න ඕනෙ - මම අර මුලින් කීවත් වගෙ අපේ හරි හමන් ට්‍රන්ස්පොර්ට් ලින්ක් ටිකක් රට ඇතුලෙ නැතිව (සහ කටුනායකටත් හරි හමන් ලින්ක් එකක් නැතිව:sorry: ) තවත් බාග ව්‍යාපෘතියකට සල්ලි වැය කරන එක පවක් මචන් - අපිට කටුනායක තව කොච්චර දියුනු කරන්න තියෙනවද අන්න ඒක ෆුල් කැපෑසිටි දියුනු කරලා කටුනායකට කෝප් අප් කරන්න බැරි තැනකට ආවහම දෙවෙනි එක ගැන හිතුවනම් තව සධාරනයි මොකද අපි මචන් දුප්පත් රටක් - අනික හම්බන්තොට ඉස්පිරිතාලේ හරි සම්මන්ත්රන ශාලාව හැදුවට හරි වරාය හැදුවට හරි වැඩක් නෑ ඒවත් එක්ක ඉල්ලුම ඉහල යන්න ඕනෙ මේ වාගෙ ඉන්ටර්නශනල් එයාර්පොර්ට් එකක් රන් වෙන්න - අද කාලෙ හම වෙලාවෙ ඩිමන්ඩ් එකට හරියන දෙයක් කරනවා ඇරෙන්න මේ වාගෙ බොරු දේවල් කරන එක මම නම් හිතන්නෙ නෑ සධාරනයි කියලා - අන්තිමට හිතෙන්නෙ අපේ අය චීනගේ ලනුව කෑවා මොකද ඌට මොන එහෙකින් හරි යුද්ධයක් ඇති වුනොත් හොද එයාර්පොර්ට් එකක් තියෙනවා පාවිච්චියට ගන්න දැන් (මේවගෙ ප්‍රොජෙක්ට් දාන්නෙ මචන් රුපියල් සීය දෙසීය ලාබ හොයන්න නෙවෙයි නෙද - අන්න එක හිතන්න, අනික පොඩ්ඩක් බලන්න වෙන රටවල මේ වගේ ප්‍රොජෙක්ට් කොහොමද වෙන්නෙ කියලා) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom