Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මත්පෙති දීලා ටෙලි නිළිය දූෂ්‍ය කරලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මත්පෙති දීලා ටෙලි නිළිය දූෂ්‍ය කරලා

මත්පෙති දීලා ටෙලි නිළිය දූෂ්‍ය කරලා

කලකට ඉහතදී රංජන් රාමනායකගේ ප්‍රධාන රංගනයෙන් අධ්‍යක්ෂණය වුණු ‘පාර්ලිමන්ට් ජෝක්ස්’ නමැති ප්‍රකට චිත්‍රපටයේ සම නිෂ්පාදක ලෙස කටයුතු කළ ලක් ෆිල්ම්ස් හිමිකරු ලාල් කළුආරච්චි නවක නිළියක දූෂණය කිරීමේ වරදකට පැටලී ඊයේ බන්ධනාගාරගත කෙරුණා.

2013 වසරේ දිනයක සිය කාර්යාලයට නවක නිළියකට සම්මුඛ පරීක්ෂණයක් සඳහා එන්නට යයි කියා ආරාධනා කර ඇය පැමිණි පසු කතාබහ අතර සිසිල්පැන් සංග්‍රහයක් සිදු කර ඇති බවත්, එම අවස්ථාවේදී සිසිල් පැන්වලට මත්පෙති මිශ්‍ර කොට ඇයව සිහි විකල් කිරීමෙන් පසුව කාර්යාලය තුළදී ඇයව දූෂණය කළ බවටත් චෝදනා එල්ලවී තියෙනවා.එම අවස්ථාවේදී එම ක්‍රියාව වීඩියෝ ගත කරන්නටද සැකකරු ක්‍රියාකර ඇති බව චෝදනාවේ සඳහන් වෙනවා.

කෙසේ වෙතත් තමාට සිහිය එන විට කාර්යාල කාමරයේ සිටින බව දුටු බවත් තම ඇඳුම් උනාදමා තමාට අතවර කර ඇති බවට සලකුණු හඳුනාගත් බවත් නිළිය නාරාහේන්පිට පොලිසියට කරන ලද පැමිණිල්ලේ කියැවෙනවා.

ඇය මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ පසුව ඇයට සැකකාර කළුආරච්චි විසින් මරණ තර්ජන සිදු කරමින් පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා ලෙස බලකර තියෙනවා.කෙසේ වෙතත් නාරාහේන්පිට පොලිසිය මගින් සැකකාර චිත්‍රපට අධ්යක්ෂවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

ටෙලි නාට්‍ය නිළිය නාරාහේන්පිට පොලිසියට පැමිණ කරන ලද පැමිණිල්ල අනුව කරන ලද පරීක්ෂණයේදී සැකකරු විසින් එම සිසිල් පැන් බෝතලයට මත්පෙති මිශ්‍ර කර තිබූ බව අනාවරණය වු බවත් වෛද්‍ය වාර්තා අනුව අතවරය සිදුව ඇති බවත් අතවර කර ඇත්තේ කාර්යාලය ඇතුළේදීම බවත් පොලිසිය අධිකරණයට ප්‍රකාශ කොට තිබුණා.

මේ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන ලඝු නොවන සවිස්තරාත්මක නඩු විභාගයේදී චෝදනාව සම්බන්ධයෙන් කරුණු තහවුරුවීම නිසා සැකකරුට එරෙහිව අධිචෝදනා ගොනු කිරීම සඳහා කටයුතු සිදුකෙරෙන බවත් සඳහන්.

මේ අතර පැමිණිලිකාර ටෙලි නාට්‍ය නිළියට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවී ඇති නිසා චිත්‍රපට නිෂ්පාදකවරයාව මාර්තු මස 9 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (26) නියෝග කර තියෙනවා.

Source

[QUOTE="Wolverine GTR, post: 17979448, member: 158020"] [b]මත්පෙති දීලා ටෙලි නිළිය දූෂ්‍ය කරලා[/b] [CENTER][B][FONT=Tahoma][SIZE=6]මත්පෙති දීලා ටෙලි නිළිය දූෂ්‍ය කරලා[/SIZE][/FONT][/B] [IMG]http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2015/02/11.jpg[/IMG] කලකට ඉහතදී රංජන් රාමනායකගේ ප්‍රධාන රංගනයෙන් අධ්‍යක්ෂණය වුණු ‘පාර්ලිමන්ට් ජෝක්ස්’ නමැති ප්‍රකට චිත්‍රපටයේ සම නිෂ්පාදක ලෙස කටයුතු කළ ලක් ෆිල්ම්ස් හිමිකරු ලාල් කළුආරච්චි නවක නිළියක දූෂණය කිරීමේ වරදකට පැටලී ඊයේ බන්ධනාගාරගත කෙරුණා. 2013 වසරේ දිනයක සිය කාර්යාලයට නවක නිළියකට සම්මුඛ පරීක්ෂණයක් සඳහා එන්නට යයි කියා ආරාධනා කර ඇය පැමිණි පසු කතාබහ අතර සිසිල්පැන් සංග්‍රහයක් සිදු කර ඇති බවත්, එම අවස්ථාවේදී සිසිල් පැන්වලට මත්පෙති මිශ්‍ර කොට ඇයව සිහි විකල් කිරීමෙන් පසුව කාර්යාලය තුළදී ඇයව දූෂණය කළ බවටත් චෝදනා එල්ලවී තියෙනවා.එම අවස්ථාවේදී එම ක්‍රියාව වීඩියෝ ගත කරන්නටද සැකකරු ක්‍රියාකර ඇති බව චෝදනාවේ සඳහන් වෙනවා. [/CENTER] [CENTER]කෙසේ වෙතත් තමාට සිහිය එන විට කාර්යාල කාමරයේ සිටින බව දුටු බවත් තම ඇඳුම් උනාදමා තමාට අතවර කර ඇති බවට සලකුණු හඳුනාගත් බවත් නිළිය නාරාහේන්පිට පොලිසියට කරන ලද පැමිණිල්ලේ කියැවෙනවා. [/CENTER] [CENTER]ඇය මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ පසුව ඇයට සැකකාර කළුආරච්චි විසින් මරණ තර්ජන සිදු කරමින් පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා ලෙස බලකර තියෙනවා.කෙසේ වෙතත් නාරාහේන්පිට පොලිසිය මගින් සැකකාර චිත්‍රපට අධ්යක්ෂවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා. [/CENTER] [CENTER]ටෙලි නාට්‍ය නිළිය නාරාහේන්පිට පොලිසියට පැමිණ කරන ලද පැමිණිල්ල අනුව කරන ලද පරීක්ෂණයේදී සැකකරු විසින් එම සිසිල් පැන් බෝතලයට මත්පෙති මිශ්‍ර කර තිබූ බව අනාවරණය වු බවත් වෛද්‍ය වාර්තා අනුව අතවරය සිදුව ඇති බවත් අතවර කර ඇත්තේ කාර්යාලය ඇතුළේදීම බවත් පොලිසිය අධිකරණයට ප්‍රකාශ කොට තිබුණා. [/CENTER] [CENTER]මේ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන ලඝු නොවන සවිස්තරාත්මක නඩු විභාගයේදී චෝදනාව සම්බන්ධයෙන් කරුණු තහවුරුවීම නිසා සැකකරුට එරෙහිව අධිචෝදනා ගොනු කිරීම සඳහා කටයුතු සිදුකෙරෙන බවත් සඳහන්. [/CENTER] [CENTER]මේ අතර පැමිණිලිකාර ටෙලි නාට්‍ය නිළියට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවී ඇති නිසා චිත්‍රපට නිෂ්පාදකවරයාව මාර්තු මස 9 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (26) නියෝග කර තියෙනවා. --------------------------------------------------------------------------------- [URL="http://sinhala.adaderana.lk/webgossip/%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%92-%E0%B6%AF%E0%B7%93%E0%B6%BD%E0%B7%8F-%E0%B6%A7%E0%B7%99%E0%B6%BD%E0%B7%92-%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA-%E0%B6%AF/"]Source[/URL] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom