Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මත්වී දියේ ගිලී සිදුවූ මරණයක් -මරණ පරීක්ෂŝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මත්වී දියේ ගිලී සිදුවූ මරණයක් -මරණ පරීක්ෂ&#349

පසුගිය සෙනසුරාදා ඩුබායිහිදී මියගිය ඉන්දීය සුපිරි නිළි ශ්‍රී දේවී මැරුණ ආකාරය සම්බන්ධයෙන් ලැබී තිබෙන අලුත්ම ආරංචි අනුව සැක මුසු කාරණා ගණනාවක් සමග එය දැන් අභිරහසක් බවට පත්ව තිබේ.

ශ්‍රී දේවී ඩුබායිහි ඥාතී විවාහ උත්සවයකදී හෘදයාබාධයකින් මියගිය බව මුලින් වාර්තා පළවුවත් සැබැවින්ම ඇගේ මරණය සිදුව ඇත්තේ මංගල උත්සවයෙන් දින 3 කට පසු ඇය නැවතී සිටි හෝටලයේ නාන කාමරයකදී බව අනාවරණය වී තිබේ.

වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.

ඇයත් ඇගේ බාල දියණිය කුෂීත් සැමියා බොනීත් පසුගිය සතියේ

ඩුබායි වෙත පැමිණ තිබෙන්නේ ශ්‍රී දේවිට ඥාතීත්වයෙන් බෑනා වන මෝහිත් මර්වාගේ විවාහ මංගල්‍යය වෙනුවෙනි. ඩුබායි හෝටලයක එය පවත්වා ඇත්තේ පසුගිය බදාදා (21) වන අතර එය අවසන් වූ පසු බොනී දියණිය කුෂී සමග හිතවතෙකුගේ උපන්දින සාදයකට යාමට අවශ්‍ය නිසා නැවත ඉන්දියාවට ගොස් තිබෙන

අතර ශ්‍රී දේවී දින කිහිපයක් Jumeirah Emirates Towers සුපිරි හෝටලයේ තනිව නවාතැන්ගෙන තිබේ.

ඇය එසේ නතරවීමට හේතුවී ඇත්තේ ඇය නිර්මාණය කළ සිතුවම් අලෙවි කරන වෙන්දේසියක් ඉදිරි දිනවල ඩුබායිහි පැවැත්වෙන නිසා එයට සහභාගීවීමටය.

මේ අතර බොනීට සිය බිරිය පුදුම කරවීමට අවශ්‍යවී ඇයට නොකියාම නැවත ඩුබායි බලා පැමිණ සෙනසුරාදා ඇය සිටි හෝටලය වෙත පැමිණ තිබේ. ඇය ඇත්තටම ඔහු දැක පුදුමවී තිබෙන අතර එම අවස්ථාවේ ඇය සමග ඔහු කථාබස් කර රාත්‍රී කෑම වේල Restaurant Zuma වෙත ගොස් පිටතින් ගමු යයි යෝජනාවක්ද කර තිබෙයි.

ඒ සඳහා සූදානම් වීමට ශ්‍රී දේවී හෝටල් කාමරයේ නාන කාමරය වෙත ගොස් ඇති නමුත් බොනී ඇය එනතුරු මිනිත්තු 15 කටත් වැඩි කාලයක් බලා සිටියත් ඇය නාන කාමරයෙන් පිටතට නොඒම ගැටලුකාරී වී තිබේ.

දොරට ගැසූවත් ඇගෙන් ප්‍රතිචාර නොවුණ නිසා ඔහු කලබලවී ඇති අතර පසුව දොර කඩා ඇතුළුවී තිබේ.

එම අවස්ථාවේ ඇය නාන බේසමේ ගිලී සිටි බව බොනී කපූර් සාක්ෂි සපයා ඇත. රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් තිබෙන බව ඩුබායිහි රෂිඩ් රෝහල පසුව දැනුම් දෙන ලදි.

ඇයගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත්වූයේ සඳුදා(26) සවසයි. ඩුබායි නිවාරක වෛද්‍ය අධ්යක්ෂ සහතිකයෙන් කියැවුනේ ඇගේ මරණයට හේතුව ‘අහඹු දියේ ගිලීමක්‘ බවයි.

ඉන්දියාවේ Asian News International (ANI)මාධ්‍ය වාර්තාවකින් කියැවෙන්නේ අධිකරණ වෛද්‍ය වාර්තාව අනුව ඇගේ සිරුරේ ඇල්කොහොල් තිබී හමුවූ බවත් ඇය මත්වී සිරුරේ සමබරතාව පාලනය කළ නොහැකිව නාන බේසමේ ගිලෙන්නට ඇති බව සැක කරන බවයි. මෙම සිදුවීමට අදාළ සැකසහිත කාරණා පවතින නිසා ඩුබායි බලධාරීන් මේ සම්බන්ධ නීතිමය

කාරණා වැඩිදුර විමර්ශනය කරනු ඇැතැයි Govt of Dubai Media Office වාර්තා කර ඇති බවයි.

ශ්‍රී දේවිගේ ඥාතී සිනමා නළු අනිල් කපූර් Dubai’s Khaleej Times වෙත අදහස් පළකරමින් දන්වා සිටියේ ‘අපි මේ ගැන සම්පූර්ණයෙන් කම්පනයට පත් වුණා. ඇයට හෝ පවුලේ අයට හෘදයාබාධ රෝග ඉතිහාසයක් නෑ‘ යනුවෙනි.

කෙසේ වෙතත් මෙම පරීක්ෂණ කටයුතු නිසා සඳුදා ඉන්දියාවට ගෙන එන්නට තිබුණ ශ්‍රී දේවිගේ දේහය ගෙන ඒම අඟහරුවාදා දක්වා පමා කෙරිණි.

ඉන්දියානු කෝටිපති ව්‍යාපාරිකයෙකු වන අනිල් අම්භානි ශ්‍රී දේවිගේ දේහය මව් රටට ගෙන ඒම සඳහා විශේෂ පුද්ගලික ජෙට් යානයක් නොමිලයේ ධාවනයේ යොදවන්නට ඉදිරිපත්ව සිටින බවටද මාධ්‍ය වාර්තා පළවිය.

මේ සිදුවීම නිසා බොලිවුඩයම කැළඹීමට පත්ව ඇති අතර මේ වනවිට සියලු සිනමා රූගත කිරීම් කටයුතුද අත්හිටුවා ඇතැයි ඉන්දීය වාර්තා සඳහන් කරයි.

ශ්‍රී දේවිගේ හදිසි මරණය අභිරහසක් බවට පත්වීමත් සමග විවිධ තහවුරු නොකළ කටකතාද සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමට පටන්ගෙන ඇත.‘බොනී ඇයව ඝාතනය කරා‘ යන්න එක් කථාවකි. ‘ඇයට කිසිවෙකු විස පානයක් ලබාදී ඇත‘ තවත් කථාවකි.

මේ අතර තවත් ගල්ෆ් පුවත්පතක් මගින් තහවුරු නොකළ ආරංචියක් ලෙස හෙළි කරඇත්තේ ඇය නාන කාමරයේ මියගොස් සිටි වේලාවෙ බොනී කපූර් පැමිණ නොසිටි බවයි. ඇයගෙන් ප්‍රතිචාර නැති නිසා හෝටල් බලධාරීන් දොරවල් කඩා බලද්දී ඇයගේ සිරුර හමුවූ බවකි.

සිදුවීම පිළිබඳ ඉදිරි පරීක්ෂණ අනුව තවත් දේ ඉදිරියට හෙළිවනු ඇත.

[QUOTE="hichchiputha, post: 22910970, member: 565736"] [b]මත්වී දියේ ගිලී සිදුවූ මරණයක් -මරණ පරීක්ෂŝ[/b] [SIZE="4"]පසුගිය සෙනසුරාදා ඩුබායිහිදී මියගිය ඉන්දීය සුපිරි නිළි ශ්‍රී දේවී මැරුණ ආකාරය සම්බන්ධයෙන් ලැබී තිබෙන අලුත්ම ආරංචි අනුව සැක මුසු කාරණා ගණනාවක් සමග එය දැන් අභිරහසක් බවට පත්ව තිබේ. ශ්‍රී දේවී ඩුබායිහි ඥාතී විවාහ උත්සවයකදී හෘදයාබාධයකින් මියගිය බව මුලින් වාර්තා පළවුවත් සැබැවින්ම ඇගේ මරණය සිදුව ඇත්තේ මංගල උත්සවයෙන් දින 3 කට පසු ඇය නැවතී සිටි හෝටලයේ නාන කාමරයකදී බව අනාවරණය වී තිබේ. වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය. ඇයත් ඇගේ බාල දියණිය කුෂීත් සැමියා බොනීත් පසුගිය සතියේ ඩුබායි වෙත පැමිණ තිබෙන්නේ ශ්‍රී දේවිට ඥාතීත්වයෙන් බෑනා වන මෝහිත් මර්වාගේ විවාහ මංගල්‍යය වෙනුවෙනි. ඩුබායි හෝටලයක එය පවත්වා ඇත්තේ පසුගිය බදාදා (21) වන අතර එය අවසන් වූ පසු බොනී දියණිය කුෂී සමග හිතවතෙකුගේ උපන්දින සාදයකට යාමට අවශ්‍ය නිසා නැවත ඉන්දියාවට ගොස් තිබෙන අතර ශ්‍රී දේවී දින කිහිපයක් Jumeirah Emirates Towers සුපිරි හෝටලයේ තනිව නවාතැන්ගෙන තිබේ. ඇය එසේ නතරවීමට හේතුවී ඇත්තේ ඇය නිර්මාණය කළ සිතුවම් අලෙවි කරන වෙන්දේසියක් ඉදිරි දිනවල ඩුබායිහි පැවැත්වෙන නිසා එයට සහභාගීවීමටය. මේ අතර බොනීට සිය බිරිය පුදුම කරවීමට අවශ්‍යවී ඇයට නොකියාම නැවත ඩුබායි බලා පැමිණ සෙනසුරාදා ඇය සිටි හෝටලය වෙත පැමිණ තිබේ. ඇය ඇත්තටම ඔහු දැක පුදුමවී තිබෙන අතර එම අවස්ථාවේ ඇය සමග ඔහු කථාබස් කර රාත්‍රී කෑම වේල Restaurant Zuma වෙත ගොස් පිටතින් ගමු යයි යෝජනාවක්ද කර තිබෙයි. ඒ සඳහා සූදානම් වීමට ශ්‍රී දේවී හෝටල් කාමරයේ නාන කාමරය වෙත ගොස් ඇති නමුත් බොනී ඇය එනතුරු මිනිත්තු 15 කටත් වැඩි කාලයක් බලා සිටියත් ඇය නාන කාමරයෙන් පිටතට නොඒම ගැටලුකාරී වී තිබේ. දොරට ගැසූවත් ඇගෙන් ප්‍රතිචාර නොවුණ නිසා ඔහු කලබලවී ඇති අතර පසුව දොර කඩා ඇතුළුවී තිබේ. එම අවස්ථාවේ ඇය නාන බේසමේ ගිලී සිටි බව බොනී කපූර් සාක්ෂි සපයා ඇත. රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් තිබෙන බව ඩුබායිහි රෂිඩ් රෝහල පසුව දැනුම් දෙන ලදි. ඇයගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත්වූයේ සඳුදා(26) සවසයි. ඩුබායි නිවාරක වෛද්‍ය අධ්යක්ෂ සහතිකයෙන් කියැවුනේ ඇගේ මරණයට හේතුව ‘අහඹු දියේ ගිලීමක්‘ බවයි. ඉන්දියාවේ Asian News International (ANI)මාධ්‍ය වාර්තාවකින් කියැවෙන්නේ අධිකරණ වෛද්‍ය වාර්තාව අනුව ඇගේ සිරුරේ ඇල්කොහොල් තිබී හමුවූ බවත් ඇය මත්වී සිරුරේ සමබරතාව පාලනය කළ නොහැකිව නාන බේසමේ ගිලෙන්නට ඇති බව සැක කරන බවයි. මෙම සිදුවීමට අදාළ සැකසහිත කාරණා පවතින නිසා ඩුබායි බලධාරීන් මේ සම්බන්ධ නීතිමය කාරණා වැඩිදුර විමර්ශනය කරනු ඇැතැයි Govt of Dubai Media Office වාර්තා කර ඇති බවයි. ශ්‍රී දේවිගේ ඥාතී සිනමා නළු අනිල් කපූර් Dubai’s Khaleej Times වෙත අදහස් පළකරමින් දන්වා සිටියේ ‘අපි මේ ගැන සම්පූර්ණයෙන් කම්පනයට පත් වුණා. ඇයට හෝ පවුලේ අයට හෘදයාබාධ රෝග ඉතිහාසයක් නෑ‘ යනුවෙනි. කෙසේ වෙතත් මෙම පරීක්ෂණ කටයුතු නිසා සඳුදා ඉන්දියාවට ගෙන එන්නට තිබුණ ශ්‍රී දේවිගේ දේහය ගෙන ඒම අඟහරුවාදා දක්වා පමා කෙරිණි. ඉන්දියානු කෝටිපති ව්‍යාපාරිකයෙකු වන අනිල් අම්භානි ශ්‍රී දේවිගේ දේහය මව් රටට ගෙන ඒම සඳහා විශේෂ පුද්ගලික ජෙට් යානයක් නොමිලයේ ධාවනයේ යොදවන්නට ඉදිරිපත්ව සිටින බවටද මාධ්‍ය වාර්තා පළවිය. මේ සිදුවීම නිසා බොලිවුඩයම කැළඹීමට පත්ව ඇති අතර මේ වනවිට සියලු සිනමා රූගත කිරීම් කටයුතුද අත්හිටුවා ඇතැයි ඉන්දීය වාර්තා සඳහන් කරයි. ශ්‍රී දේවිගේ හදිසි මරණය අභිරහසක් බවට පත්වීමත් සමග විවිධ තහවුරු නොකළ කටකතාද සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමට පටන්ගෙන ඇත.‘බොනී ඇයව ඝාතනය කරා‘ යන්න එක් කථාවකි. ‘ඇයට කිසිවෙකු විස පානයක් ලබාදී ඇත‘ තවත් කථාවකි. මේ අතර තවත් ගල්ෆ් පුවත්පතක් මගින් තහවුරු නොකළ ආරංචියක් ලෙස හෙළි කරඇත්තේ ඇය නාන කාමරයේ මියගොස් සිටි වේලාවෙ බොනී කපූර් පැමිණ නොසිටි බවයි. ඇයගෙන් ප්‍රතිචාර නැති නිසා හෝටල් බලධාරීන් දොරවල් කඩා බලද්දී ඇයගේ සිරුර හමුවූ බවකි. සිදුවීම පිළිබඳ ඉදිරි පරීක්ෂණ අනුව තවත් දේ ඉදිරියට හෙළිවනු ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom