මත් මල් සේනා - Acoustic

LasithF

Junior member
  • Oct 21, 2020
    43
    70
    18
    www.youtube.com
    Lockdown කම්මැලිකම මකාගන්න පොඩි cover එකක් කරා. මේක කසුන් කලිහාර ගේ මම ආසම සින්දුවක්. ඔක්කොම record කරේ ගෙදර, ඉතින් හොද headphones තියෙනවානම් පාවිච්චි කරන්න. ඔගොල්ලොන්ගේ feedback එක මට හැමතිස්සේම වටිනවා.