මත් වෙලා...

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
මත් වෙලා... :baffled::baffled::baffled:

බාර් එකෙ බංකුවක වාඩිවෙලා කතාකරගෙන හිටපු යාලුවෝ දෙන්නා එකේකාව විහුලු කරගන්න පටන් ගත්තලු.... :D:D:D
එකෙක් තරහා ගිහිල්ලා කෑගහලා කිව්වලු අනිත් එකාට '' මම ඊයෙ තමුසෙගේ අම්මත් එක්ක නිදාගත්තා'' කියලා.... :yes::yes::yes:
හය්යෙන් කියපු නිසා මුලු බාර් එකටම ඇහුනලු මේ කියපු දේ... උ ආයිත් සැරයක් හැමෝටම ඇහෙන්න කෑගහලා කිව්වලු '' මම ඊයෙ තමුසෙගේ අම්මත් එක්ක නිදාගත්තා''.... ;););) බාර් එකේ ඉන්න හැමෝම බැලුවේ අනිත් එක මේකට දෙන්න යන උත්තරේ මොනවද කියලා......
අනිත් එකා කිව්වලු '' අනේ තාත්තේ මේ.... අද ඔයාට ගොඩාක් වැඩි වෙලා.. ඔයා දැන් ගෙදර යන්න.. අම්මා බලං ඇති '' කියලා... :eek::eek::eek::eek:


********

බීලා මත් වෙලා හිටපු මරිසිපාල ගෙදර යන්න ලැස්ති උනාලු.. මරිසිපාල බාර් එකේ ඉන්නේක දැකපු යාලුවෙක් මරිසිපාල ලගට ඇවිල්ලා '' තමුසේ දැන් යන්නද හදන්නෙ... ඕනෙනම් මම තමුසේව ගෙදර ඇරල වන්නම්'' කියලා කිව්වලු... :rolleyes::rolleyes::rolleyes:
මරිසිපාලත් හා කියලා දෙන්නම කාර් එකේ යන්න පටන් ගත්තලු.... මරිසිපාල එක පාරටම '' හෝ හෝව්.. නවත්තන්න.. මෙතන තමය් අපෙ ගෙදර තියෙන්නේ '' කියලා කිව්වලු.:oo::oo::oo:
එතකොට යාලුවා කිව්වලු '' ඔයා මාව ඔයගොල්ලන්ගෙ ගෙදරට එන්න කියන්නේ නැද්ද??'' කියලා ඇහුවලු.. ඒකට මරිසිපාල '' අනේ අනිවාර්යෙන් එන්න.. එන්න අපි අපේ ගෙදර යමු'' කියලා යාලුවවත් එක්කගෙන ගියාලු ගෙවල් ලගට...:dull::dull::dull::dull:
කෝලිං බෙල් (Calling Bell) එක ගහලා දොර ඇරනකං
මරිසිපාල බලං ඉන්නකොට අනිත් යාලුවා කිව්වලු... ''තමුසේ මොකටද අපෙ ගෙදර බෙල් එක ගහන්නේ... මේක අපේ ගෙදර නේ...'' ඒකට මරිසිපාල '' තමුසෙට පිස්සුද මනුස්සයෝ... මේක අපෙ ගෙදර.. පොඩ්ඩක් ඉන්නවා.. අපේ අම්මා දැන් ඇය් ආවට පස්සෙ දැනගන්න පුලුවන් මේක කාගෙද ගෙදර කියල...'' දොර ඇරපු ගැහෙනු කෙනා කිව්වලු '' අනේ අනේ... අද තාත්තය් පුතය් එකට බීගැන අවිල්ලා නේද'' කියලා... :angry::angry::angry:


හොදනම් කොමන්ට් එකක් දාලා යන්න... :):):)