Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මති චම්පිකගේ වාහනයට යටවූ තරුණයාට අසාධ්‍ය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මති චම්පිකගේ වාහනයට යටවූ තරුණයාට අසාධ්‍ය

ඇමති චම්පිකගේ වාහනයට යටවූ තරුණයාට අසාධ්‍යයි

Print Email

ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු වන චම්පික රණවක මහතා ගමන් ගත් ජීප් රථය, තරුණයන් දෙදෙනෙකු ගමන් කරමින් සිටි යතුරු පැදියක ගැටීමෙන් තුවාල ලැබූ තරුණයන් දෙදෙනා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

වයස අවුරු 20-22 වයස්වල පසුවන මෙම තරුණයන් දෙදෙනාගෙන් අයෙකුගේ මොලයට ලේ බැස ඇති අතර අනෙක් තරුණයාගේ අතක අස්ථි බිඳීමකට ලක්ව ඇතැයිද වාර්තා වේ.

පෙරේදා (28) රාත්‍රි 10.00ට පමණ රාජගිරියේ ජනාධිපති විදුහල ඉදිරිපිටදී මෙම අනතුර සිදුව ඇති අතර අඩුම තරමේ සිදුවූයේ කුමක්ද කියා හෝ නොබලා ඇමතිවරයා පලායන්නට උත්සාහ දරා තිබුණත් ප්‍රදේශවාසීන් එක්ව ලුහුබැඳ මඟ හරස්කිරීමෙන් පසු ඇමතිවරයා සිය වරද පිලිගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අදාළ තරුණයාගේ ඥාතීන් විසින් රාජගිරිය පොලීසියට පැමිණිල්ලක් කර ඇති අතර ඊයේ (01) පොලීසිය එම ඥාතීන්ට පවසා ඇත්තේ අනතුර සිදු කළ රියදුරා පොලීසියට බාරවූ බවත් ඔහු පොලිස් ඇපයක් මත නිදහස් කළ බවත් ය. එම රියදුරා චම්පික රණවක ඇමතිවරයා නොවන බවත් පොලීසිය පවසා ඇත.

අනතුරට ලක් වූ තරුණයන්ගේ ඥතීන් පවසන්නේ ඇමතිවරයා දැන් සිද්ධිය වෙනතකට යොමු කරන බවත් පොලීසිය විසින් සිදුවීමේ වරද තරුණයන් දෙදෙනා පිට පටවන්නට උත්සාහ දරණ බවත් ය.

වැඩිදුරටත් අනාවරණය වන්නේ ඇමතිවරයා පදවාගෙන ගිය රථයට වෙනත් රියදුරෙක් ඉදිරිපත් කර ඇප ලබාගෙන ඇති බව ය.

කෙසේ නමුත් මෙවැනි අනතුරකදී තුවාල වූවන් රෝහල්ගතකර ඇත්නම් ඔවුන්ගේ තත්වය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාවකින් තොරව රියදුරා නිදහස් කිරීමට නීති ප්‍රතිපාදන නොමැති නමුත් නීතියට පිටින් යමින් සිදු කර ඇති මෙම ක්‍රියාවලිය යහපාලනය වන්නේ කෙසේද?

මෙම රථය අංක 80, සිරි අර්නස්ට් ඩි සිල්වා මාවත, කොළඹ 10 ලිපිනයට, කනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් නමට ලියාපදිංචි කර ඇති එකක් බවද මේ වනවිට අනාවරණය වී තිබේ.

එම අමාත්‍යාංශය 2010 වසරේ අප්‍රේල් මස 30වනදා පිහිටවා ඇති අතර වර්තමානයේ එය හඳුන්වන්නේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ලෙසය. එහි වත්මන් ඇමතිවරයා චන්දිම වීරක්කොඩි මහතා වන අතර එහි නියෝජ්‍ය ඇමිතිවරිය වන්නේ අනෝමා ගමගේ මහත්මිය ය. එහි වත්මන් ලේකම්වරිය වන්නේ W. සුධර්මා කරුණාරත්න මහත්මිය ය.

[QUOTE="amasin, post: 19797168, member: 438906"] [b]මති චම්පිකගේ වාහනයට යටවූ තරුණයාට අසාධ්‍ය[/b] [SIZE="5"]ඇමති චම්පිකගේ වාහනයට යටවූ තරුණයාට අසාධ්‍යයි Print Email ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු වන චම්පික රණවක මහතා ගමන් ගත් ජීප් රථය, තරුණයන් දෙදෙනෙකු ගමන් කරමින් සිටි යතුරු පැදියක ගැටීමෙන් තුවාල ලැබූ තරුණයන් දෙදෙනා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ. වයස අවුරු 20-22 වයස්වල පසුවන මෙම තරුණයන් දෙදෙනාගෙන් අයෙකුගේ මොලයට ලේ බැස ඇති අතර අනෙක් තරුණයාගේ අතක අස්ථි බිඳීමකට ලක්ව ඇතැයිද වාර්තා වේ. පෙරේදා (28) රාත්‍රි 10.00ට පමණ රාජගිරියේ ජනාධිපති විදුහල ඉදිරිපිටදී මෙම අනතුර සිදුව ඇති අතර අඩුම තරමේ සිදුවූයේ කුමක්ද කියා හෝ නොබලා ඇමතිවරයා පලායන්නට උත්සාහ දරා තිබුණත් ප්‍රදේශවාසීන් එක්ව ලුහුබැඳ මඟ හරස්කිරීමෙන් පසු ඇමතිවරයා සිය වරද පිලිගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අදාළ තරුණයාගේ ඥාතීන් විසින් රාජගිරිය පොලීසියට පැමිණිල්ලක් කර ඇති අතර ඊයේ (01) පොලීසිය එම ඥාතීන්ට පවසා ඇත්තේ අනතුර සිදු කළ රියදුරා පොලීසියට බාරවූ බවත් ඔහු පොලිස් ඇපයක් මත නිදහස් කළ බවත් ය. එම රියදුරා චම්පික රණවක ඇමතිවරයා නොවන බවත් පොලීසිය පවසා ඇත. අනතුරට ලක් වූ තරුණයන්ගේ ඥතීන් පවසන්නේ ඇමතිවරයා දැන් සිද්ධිය වෙනතකට යොමු කරන බවත් පොලීසිය විසින් සිදුවීමේ වරද තරුණයන් දෙදෙනා පිට පටවන්නට උත්සාහ දරණ බවත් ය. වැඩිදුරටත් අනාවරණය වන්නේ ඇමතිවරයා පදවාගෙන ගිය රථයට වෙනත් රියදුරෙක් ඉදිරිපත් කර ඇප ලබාගෙන ඇති බව ය. කෙසේ නමුත් මෙවැනි අනතුරකදී තුවාල වූවන් රෝහල්ගතකර ඇත්නම් ඔවුන්ගේ තත්වය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාවකින් තොරව රියදුරා නිදහස් කිරීමට නීති ප්‍රතිපාදන නොමැති නමුත් නීතියට පිටින් යමින් සිදු කර ඇති මෙම ක්‍රියාවලිය යහපාලනය වන්නේ කෙසේද? මෙම රථය අංක 80, සිරි අර්නස්ට් ඩි සිල්වා මාවත, කොළඹ 10 ලිපිනයට, කනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් නමට ලියාපදිංචි කර ඇති එකක් බවද මේ වනවිට අනාවරණය වී තිබේ. එම අමාත්‍යාංශය 2010 වසරේ අප්‍රේල් මස 30වනදා පිහිටවා ඇති අතර වර්තමානයේ එය හඳුන්වන්නේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ලෙසය. එහි වත්මන් ඇමතිවරයා චන්දිම වීරක්කොඩි මහතා වන අතර එහි නියෝජ්‍ය ඇමිතිවරිය වන්නේ අනෝමා ගමගේ මහත්මිය ය. එහි වත්මන් ලේකම්වරිය වන්නේ W. සුධර්මා කරුණාරත්න මහත්මිය ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom