Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මතුරපු තෙල් ගාගෙන විත් මෛත්‍රීට අතට අත දෙŞ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මතුරපු තෙල් ගාගෙන විත් මෛත්‍රීට අත දෙන්න &#348

මතුරපු තෙල් ගාගෙන විත් මෛත්‍රීට අතට අත දෙන්න ගිය මරාගේ ප්ලෑන වැරදුනු හැටි------

(ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.08, ප.ව.11.30) මෙහි ඇති වීඩියෝව හොඳින් නරඹන්න. නාම යෝජනා බාර දීමෙන් පසු පිටතට පැමිණෙන මැදමූලන මරා ට මෛත්‍රීපාල හමුවේ. එහිදී මරා මෛත්රීපාලගේ අතට අත දී ආචාර කිරීමට අත දික්කරගෙන සිටින නමුත් මෛත්‍රී අතට අත නොදී ආයුබෝවන් කියා දෑත් එක් කොට ආචාර කරමින් එහෙමම සිටී. එවිට මැදමූලන මරාද ආයුබෝවන් ආචාරයම කර උරහිසට තට්ටුවක් දමයි.

මේ සිදුවීම සාමාන්‍යයක් ලෙස පෙනුනද මෙහි පසුබිමේ ඇති සත්‍ය කතාව මෙයයි.

මැදමූලන මරා වනාහී හදි හූනියම් අණ වින කොඩිවින ආදී මිථ්‍යා විශ්වාසයේ ගිලුනු නූගත් ගං කබරයෙකි. එනිසාම නිකම් අත් දෙක වනමින් සැහැල්ලුවෙන් ජිවත්වීමට හැකියාව තිබියදී ඔහු නිරන්තරයෙන්ම අතේ වශී බෝලයක් මිරිකමින් වධ විඳී. මෙවන් මිත්‍යා විශ්වාස නිසාම අද මෛත්‍රී හමුවූ විට ඔහුට වින කිරීම සඳහා ගුරුකමක් කරගෙන ආවේය. එම ගුරුකම අනුව මරාගේ අතේ මතුරන ලද කුමන හෝ තෙල් වර්ගයක් ගා ගෙන ඒ අත මෛත්‍රීට දී මෛත්‍රීගේ අතේ පෙර කී තෙල් ගෑවුනු විට මෛත්‍රීට කෙළවෙනවා යැයි ඔහුගේ යද්දෙස්සෝ ඔහුට උපදෙස් දී ඇත. කෙසේ වෙතත් අරලිය ගහ මන්දිරයේ දැන් මැදමූලන මරාට හිතවත් අයට වඩා රටට හිතවත් පිරිස වැඩි නිසා මේ කුමන්ත්‍රණය ගැන මෛත්‍රීට පෙර දා රාත්‍රියේම පණිවුඩය ලැබිණ. පණිවුඩ කරු කියා සිටියේ “අනේ මෛත්‍රී සර් අපේ ලොක්කා හෙට ඔබ තුමාට අතට අත දීමට එනවා මොනවාදෝ මතුරපු තෙලකුත් ගාගෙන එනිසා මොනම හේතුවකටවත් අතට අත දෙන්න නම් යන්න එපා“ කියාය. මෛත්‍රී මිත්‍යා විශ්වාස අදහන්නේ නැති නමුත් සූදානම් ශරීරය වඩා හොඳ බැවින් මැදමූලන මරා අතට අත දෙන්නට වලිකද්දී ඈත සිටම දෑත් බැඳගෙන ආචාර කෙළේය. වැඩේ වැරදී ගිය මරා උරහිසට තට්ටුවක් දී ඒ තෙල් ටික මෛත්‍රී ගේ කමිසයේ ගා යන්නට ගියේය.

මෙහි ඇති වීඩියෝවෙන් මේ කතාව තහවුරු කර ගත හැකිය.

ඉන්පසුව එහිදී අපූරු දෙබසක්ද සිදුවිය. ඒ ජනාධිපති අපේක්ෂක මෛත්‍රී ගේ නිල නියෝජිතයා ලෙස පත් කර ඇති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ මැදමූලන මරා අතරය.

“ඔයගොල්ලෝ අපේ ලේකම් ගත්තට ඔන්න අපිත් ඔයගොල්ලන්ගේ ලේකම්ව ගත්තා“ මරා විජයදාසට පැවසීය.

“සර්ලාට එයා කෝටි ගාණක් වටිනවා වුනාට අපිට එයාව සත පහක් වත් වටින්නේ නැති නිසා තමයි අපි දුන්නේ“ විජයදාස රාජපක්ෂ පිළිතුරු දුන්නේය.

“අපේ එක්කෙනත් අපිට සත පහක් වත් වටින්නේ නැති නිසා තමයි අපිත් ඔයාලට දුන්නේ“ යි මරාද ඇරියේ නැත.

“ඒ වුනාට සර් අපිට එයාව ජනාධිපති අපේක්ෂකයා කරලා දිනවන්න පුළුවන් කෙනෙක්. සර්ල ගත්ත කෙනා ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී අපේක්ෂක කමකට දාල බලන්න, ඒත් දිනන්න බෑ.“ විජයදාස රාජපක්ෂද තම තර්ක කිරීමේ දක්ෂතාවය පෙන්වමින් පිලිතුරු දුන්නේය.

කිසිවක් නොකී මරා යන්නට ගියේය.

[QUOTE="loveth na, post: 17499469, member: 461454"] [b]මතුරපු තෙල් ගාගෙන විත් මෛත්‍රීට අත දෙන්න Ŝ[/b] :P[SIZE="3"][SIZE="4"]මතුරපු තෙල් ගාගෙන විත් මෛත්‍රීට අතට අත දෙන්න ගිය මරාගේ ප්ලෑන වැරදුනු හැටි------ (ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.08, ප.ව.11.30) මෙහි ඇති වීඩියෝව හොඳින් නරඹන්න. නාම යෝජනා බාර දීමෙන් පසු පිටතට පැමිණෙන මැදමූලන මරා ට මෛත්‍රීපාල හමුවේ. එහිදී මරා මෛත්රීපාලගේ අතට අත දී ආචාර කිරීමට අත දික්කරගෙන සිටින නමුත් මෛත්‍රී අතට අත නොදී ආයුබෝවන් කියා දෑත් එක් කොට ආචාර කරමින් එහෙමම සිටී. එවිට මැදමූලන මරාද ආයුබෝවන් ආචාරයම කර උරහිසට තට්ටුවක් දමයි. මේ සිදුවීම සාමාන්‍යයක් ලෙස පෙනුනද මෙහි පසුබිමේ ඇති සත්‍ය කතාව මෙයයි. මැදමූලන මරා වනාහී හදි හූනියම් අණ වින කොඩිවින ආදී මිථ්‍යා විශ්වාසයේ ගිලුනු නූගත් ගං කබරයෙකි. එනිසාම නිකම් අත් දෙක වනමින් සැහැල්ලුවෙන් ජිවත්වීමට හැකියාව තිබියදී ඔහු නිරන්තරයෙන්ම අතේ වශී බෝලයක් මිරිකමින් වධ විඳී. මෙවන් මිත්‍යා විශ්වාස නිසාම අද මෛත්‍රී හමුවූ විට ඔහුට වින කිරීම සඳහා ගුරුකමක් කරගෙන ආවේය. එම ගුරුකම අනුව මරාගේ අතේ මතුරන ලද කුමන හෝ තෙල් වර්ගයක් ගා ගෙන ඒ අත මෛත්‍රීට දී මෛත්‍රීගේ අතේ පෙර කී තෙල් ගෑවුනු විට මෛත්‍රීට කෙළවෙනවා යැයි ඔහුගේ යද්දෙස්සෝ ඔහුට උපදෙස් දී ඇත. කෙසේ වෙතත් අරලිය ගහ මන්දිරයේ දැන් මැදමූලන මරාට හිතවත් අයට වඩා රටට හිතවත් පිරිස වැඩි නිසා මේ කුමන්ත්‍රණය ගැන මෛත්‍රීට පෙර දා රාත්‍රියේම පණිවුඩය ලැබිණ. පණිවුඩ කරු කියා සිටියේ “අනේ මෛත්‍රී සර් අපේ ලොක්කා හෙට ඔබ තුමාට අතට අත දීමට එනවා මොනවාදෝ මතුරපු තෙලකුත් ගාගෙන එනිසා මොනම හේතුවකටවත් අතට අත දෙන්න නම් යන්න එපා“ කියාය. මෛත්‍රී මිත්‍යා විශ්වාස අදහන්නේ නැති නමුත් සූදානම් ශරීරය වඩා හොඳ බැවින් මැදමූලන මරා අතට අත දෙන්නට වලිකද්දී ඈත සිටම දෑත් බැඳගෙන ආචාර කෙළේය. වැඩේ වැරදී ගිය මරා උරහිසට තට්ටුවක් දී ඒ තෙල් ටික මෛත්‍රී ගේ කමිසයේ ගා යන්නට ගියේය. මෙහි ඇති වීඩියෝවෙන් මේ කතාව තහවුරු කර ගත හැකිය. ඉන්පසුව එහිදී අපූරු දෙබසක්ද සිදුවිය. ඒ ජනාධිපති අපේක්ෂක මෛත්‍රී ගේ නිල නියෝජිතයා ලෙස පත් කර ඇති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ මැදමූලන මරා අතරය. “ඔයගොල්ලෝ අපේ ලේකම් ගත්තට ඔන්න අපිත් ඔයගොල්ලන්ගේ ලේකම්ව ගත්තා“ මරා විජයදාසට පැවසීය. “සර්ලාට එයා කෝටි ගාණක් වටිනවා වුනාට අපිට එයාව සත පහක් වත් වටින්නේ නැති නිසා තමයි අපි දුන්නේ“ විජයදාස රාජපක්ෂ පිළිතුරු දුන්නේය. “අපේ එක්කෙනත් අපිට සත පහක් වත් වටින්නේ නැති නිසා තමයි අපිත් ඔයාලට දුන්නේ“ යි මරාද ඇරියේ නැත. “ඒ වුනාට සර් අපිට එයාව ජනාධිපති අපේක්ෂකයා කරලා දිනවන්න පුළුවන් කෙනෙක්. සර්ල ගත්ත කෙනා ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී අපේක්ෂක කමකට දාල බලන්න, ඒත් දිනන්න බෑ.“ විජයදාස රාජපක්ෂද තම තර්ක කිරීමේ දක්ෂතාවය පෙන්වමින් පිලිතුරු දුන්නේය. කිසිවක් නොකී මරා යන්නට ගියේය.[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom