Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මදක් සිතන්න... ඔබ එතැන සිටියානම්????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. ලංකාවට එරෙහිව කමිටුවක් පත් කිරීමට ඔබ එකගද? නැත

2. බෑන් කී මූන්ට විරුද්දව විමල් වීරවංශ රග දැක්වූ නාටකයට ඔබ එකගද? නැත. කොහෙත්ම නැත.

3. එබදු ක්‍රියාමාර්ගයක් ගැනීම අවශ්‍යද? නැත. රට අපකීර්තියට පත්වේ. කිසිදු යහපත් දෙයක් සිදු නොවේ.

4. එම කමිටුවෙ තීන්දුව නිර්පාක්ශික තින්දුවක් වේයැයි ඔබ සිතනවාද?පිස්සුද. කොහෙත්ම නැහැ

5. විමල් වීරවංශ නොව UNP යේ හෝ විපක්ශයේ වෙනත් කෙනෙකු එබදු ක්‍රියාවක් ගත්තොත් ඔබගේ අදහස් කෙබදු ආකාර වේද? කිසිදු වෙනසක් නොවේ. කවුරු කරත් වැරදී.

6. ලංකාව යුද අපරාද කර ඇති බවක් හෙලිවුවහොත් ලංකාවට ඉන්පසු කුමන ආකාරයේ කල දසාවක් උදා වෙයිද? ඒ කාලෙටත් හරි පිලියමක් යොදන්නේ නැතුව මෝඩ ආතල් ගත්තොත් සොරි ම තමා.

7. ජෙනරාල් පාවා දෙන්නෙකු බව ඔබ විශ්වාස කරනවාද? සුදු කොඩි කතාව ඇත්ත නම්, ඔව්.

8. ඔහුගේ පරස්පර විරෝදි කතා පිලිබද ඔබගේ අදහස කුමක්ද? ජාතික වීරයෙක් උනාට හිත හොඳ නැති බල තණ්හාව උපරිම ට ම තියෙන මිනිහෙක්

9. අවසාන වශයෙන් මා ඔබගෙන් විමසන්නේ මෙයයි. මදක් සිතන්න ඔබ යුද පෙරමුනට ගිය බව. ඔබගේ මිතුරු සෙබලුන් දහස් ගනනින් මරා දැමූ පවුල් විශාල ගනනක් අවතැන් කර දැමු බස් පුපුරවා දමමින් අහින්සක දරුවන් පවා ඝාතනය කල ඒ කුරිරු ත්‍රස්තවාදී නායකයින් ඔබ ඉදිරියට සුදු කොඩි රැගෙන පැමිනියහොත් ඔබ අතෙහි තුවක්කුවක්ද ඇතිනම් ඔබ කරන්නේ කුමක්ද? වෙඩි තබා දැමීම. උන්ට වෙඩි තැබීම අනෙක් සිය දහස් අහිංසක මිනිසුන් වෙනුවෙන් කල යුතුය.

[QUOTE="Tom Riddle, post: 7874958, member: 47610"] [SIZE="4"]1. ලංකාවට එරෙහිව කමිටුවක් පත් කිරීමට ඔබ එකගද? [COLOR="blue"]නැත [/COLOR] 2. බෑන් කී මූන්ට විරුද්දව විමල් වීරවංශ රග දැක්වූ නාටකයට ඔබ එකගද? [COLOR="blue"]නැත. කොහෙත්ම නැත.[/COLOR] 3. එබදු ක්‍රියාමාර්ගයක් ගැනීම අවශ්‍යද? [COLOR="Blue"]නැත. රට අපකීර්තියට පත්වේ. කිසිදු යහපත් දෙයක් සිදු නොවේ. [/COLOR] 4. එම කමිටුවෙ තීන්දුව නිර්පාක්ශික තින්දුවක් වේයැයි ඔබ සිතනවාද?[COLOR="blue"]පිස්සුද. කොහෙත්ම නැහැ[/COLOR] 5. විමල් වීරවංශ නොව UNP යේ හෝ විපක්ශයේ වෙනත් කෙනෙකු එබදු ක්‍රියාවක් ගත්තොත් ඔබගේ අදහස් කෙබදු ආකාර වේද? [COLOR="blue"]කිසිදු වෙනසක් නොවේ. කවුරු කරත් වැරදී. [/COLOR] 6. ලංකාව යුද අපරාද කර ඇති බවක් හෙලිවුවහොත් ලංකාවට ඉන්පසු කුමන ආකාරයේ කල දසාවක් උදා වෙයිද?[COLOR="blue"] ඒ කාලෙටත් හරි පිලියමක් යොදන්නේ නැතුව මෝඩ ආතල් ගත්තොත් සොරි ම තමා. [/COLOR] 7. ජෙනරාල් පාවා දෙන්නෙකු බව ඔබ විශ්වාස කරනවාද? [COLOR="blue"]සුදු කොඩි කතාව ඇත්ත නම්, ඔව්.[/COLOR] 8. ඔහුගේ පරස්පර විරෝදි කතා පිලිබද ඔබගේ අදහස කුමක්ද?[COLOR="blue"] ජාතික වීරයෙක් උනාට හිත හොඳ නැති බල තණ්හාව උපරිම ට ම තියෙන මිනිහෙක්[/COLOR] 9. අවසාන වශයෙන් මා ඔබගෙන් විමසන්නේ මෙයයි. මදක් සිතන්න ඔබ යුද පෙරමුනට ගිය බව. ඔබගේ මිතුරු සෙබලුන් දහස් ගනනින් මරා දැමූ පවුල් විශාල ගනනක් අවතැන් කර දැමු බස් පුපුරවා දමමින් අහින්සක දරුවන් පවා ඝාතනය කල ඒ කුරිරු ත්‍රස්තවාදී නායකයින් ඔබ ඉදිරියට සුදු කොඩි රැගෙන පැමිනියහොත් ඔබ අතෙහි තුවක්කුවක්ද ඇතිනම් ඔබ කරන්නේ කුමක්ද? [COLOR="blue"]වෙඩි තබා දැමීම. උන්ට වෙඩි තැබීම අනෙක් සිය දහස් අහිංසක මිනිසුන් වෙනුවෙන් කල යුතුය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom