Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මද්‍යසාර හා බැඳුණු මිථ්‍යා මත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මද්‍යසාර හා බැඳුණු මිථ්‍යා මත

මද්‍යසාර හා බැඳුණු මිථ්‍යා මත පිළිබඳ කරුණු 07ක් ( ඉන්ද්‍රමූර්ති ජයසූරිය )

වැරදි මතය : මද්‍යසාර සිරුර ප්‍රාණවත් කරන උත්තේජකයකි.

01) නිවැරදි තතු : මද්‍යසාර මගින් ස්නායු පද්ධතියට හානි ඇති කරයි.

පළමුව නිවැරදි විනිශ්චය සහ තීරණ ගැනීමේ හැකියාව දුර්වල කරයි. ඉන්පසු සමායෝජනයේ අඩුවීමක් ඇති කරයි. (තමාව පාලය කරගත නොහැකි තත්ත්වය)

ඉතා වැඩි ප්‍රමාණයකින් මද්‍යසාර භාවිතය නිසා ස්නායු පද්ධතියට ඇතිවන බලපෑම් හේතුවෙන් හුස්ම ගැනීම සහ හෘද ස්පන්දනය පවා නැවතිය හැක.

02)

වැරදි මතය : සිත සැහැල්ලු වීමට සහ ඇඟේ අමාරු අඩුකර ගැනීමට මද්‍යසාර භාවිතය කදිම මාර්ගයකි.

නිවැරදි තතු : මද්‍යසාර භාවිතයේදී සැහැල්ලු බවක් දැනෙයි කියා සිතුනද, ඇත්තටම සිරුරට වැඩි අපහසුතාවයක් ඇති කරනු ලබයි.

03)

වැරදි මතය : සැර මද්‍යසාර වර්ග ගැනීමෙන් බියර් හා වයින් වැනි වර්ගවලට වඩා ඉතා ඉක්මණින් මත්වේ.

නිවැරදි තතු : මද්‍යසාර යනු මද්‍යසාරමය. වැඩි ප්‍රමාණ වලින් ගත් කල බියර් සහ වයින් වලත්, අරක්කු, විස්කි වැනි සැර මත්පැන් වර්ග වලත් සම මට්ටමෙන් මද්‍යසාර පවතින බැවින් එකම ප්‍රමාණයට මත් වේ.

04)

වැරදි මතය : කෙනෙකු වැඩිපුර මද්‍යසාර පානය කිරීම නිසා සිහි මුර්ජා වුවහොත් ඔහුට නිදා ගැනීමට සැලැස්විය යුතුය.

නිවැරදි තතු : යම් කෙනෙකු වැඩිපුර මධ්‍යසාර පානය කිරීම නිසා සිහි මූර්ජා වුවහොත් ඔහුට කළ හැකි බරපතළම හානිය නම් කිසිවෙකුගේ අවධානය යොමු නොවන තැනකට රැගෙන ගොස් නිදාගැනීමට සැලැස්වීමය.

එම මද්‍යසාර ප්‍රමාණය ඔහුගේ දිවි තොර කිරීමට තරම් ප්‍රමාණවත් වන බැවින් ඔහුව හැකි ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකිරීම ඉතා වැදගත්ය.

05)

වැරදි මතය : මද්‍යසාර ලිංගික ක්‍රියාකාරීත්වය වැඩි කරයි.

නිවැරදි තතු : මද්‍යසාර වලින් ලිංගික හැඟීම් ඇති වුවද ලිංගික ක්‍රියාකාරකම් වලට ඇති හැකියාව අඩු කරයි.

මද්‍යසාර අපගේ කිසිදු ප්‍රශ්නයකට විසඳුමක් නොවේ. එය තවත් ඛේදවාචයකට මුල පිරීමක් පමණි. ඔබගේ ජීවිතය ඉතා අගනේය. එයට ඉහළම වටිනාකමක් දෙන්න බුද්ධිමත්ව සිතන්න, වගකීමෙන් ක්‍රියා කරන්න.

06)

වැරදි මතය : මද්‍යසාර නිසා හෘදයාබාධ අඩුකරයි.

නිවැරදි තතු : ශරීරයට ඇල්කොහොල් ප්‍රමාණයක් අවශ්‍ය වුවත්, එය අප ලබාගන්නා ආහාර වලින් ලැබෙනු ඇත.

මද්‍යසාර තුළින් සිරුරට ඇල්කොහොල් ලබාගැනීමේ අවශ්‍යතාවයක් නැත.

07)

වැරදි මතය : මද්‍යසාර භාවිතය මිතුරන් සමග විනෝද වීමට යොදා ගැනීම.

නිවැරදි තතු : විනෝද වීම සඳහාත් සිරුරට අහිතකර මද්‍යසාර ලබාගැනීමට වඩා හොඳ ක්‍රියාකාරකම්, ක්‍රීඩා, සමාජ සේවා වැනි නොයෙක් දේ ඇත.

තොරතුරු : සෞඛ්‍ය අමාත්‍යංශය

[QUOTE="Target Hoona, post: 22133806, member: 558749"] [b]මද්‍යසාර හා බැඳුණු මිථ්‍යා මත[/b] [SIZE="4"][COLOR="DarkOrchid"][SIZE="4"]මද්‍යසාර හා බැඳුණු මිථ්‍යා මත පිළිබඳ කරුණු 07ක් ( ඉන්ද්‍රමූර්ති ජයසූරිය ) වැරදි මතය : මද්‍යසාර සිරුර ප්‍රාණවත් කරන උත්තේජකයකි. 01) නිවැරදි තතු : මද්‍යසාර මගින් ස්නායු පද්ධතියට හානි ඇති කරයි. පළමුව නිවැරදි විනිශ්චය සහ තීරණ ගැනීමේ හැකියාව දුර්වල කරයි. ඉන්පසු සමායෝජනයේ අඩුවීමක් ඇති කරයි. (තමාව පාලය කරගත නොහැකි තත්ත්වය) ඉතා වැඩි ප්‍රමාණයකින් මද්‍යසාර භාවිතය නිසා ස්නායු පද්ධතියට ඇතිවන බලපෑම් හේතුවෙන් හුස්ම ගැනීම සහ හෘද ස්පන්දනය පවා නැවතිය හැක. 02) වැරදි මතය : සිත සැහැල්ලු වීමට සහ ඇඟේ අමාරු අඩුකර ගැනීමට මද්‍යසාර භාවිතය කදිම මාර්ගයකි. නිවැරදි තතු : මද්‍යසාර භාවිතයේදී සැහැල්ලු බවක් දැනෙයි කියා සිතුනද, ඇත්තටම සිරුරට වැඩි අපහසුතාවයක් ඇති කරනු ලබයි. 03) වැරදි මතය : සැර මද්‍යසාර වර්ග ගැනීමෙන් බියර් හා වයින් වැනි වර්ගවලට වඩා ඉතා ඉක්මණින් මත්වේ. නිවැරදි තතු : මද්‍යසාර යනු මද්‍යසාරමය. වැඩි ප්‍රමාණ වලින් ගත් කල බියර් සහ වයින් වලත්, අරක්කු, විස්කි වැනි සැර මත්පැන් වර්ග වලත් සම මට්ටමෙන් මද්‍යසාර පවතින බැවින් එකම ප්‍රමාණයට මත් වේ. 04) වැරදි මතය : කෙනෙකු වැඩිපුර මද්‍යසාර පානය කිරීම නිසා සිහි මුර්ජා වුවහොත් ඔහුට නිදා ගැනීමට සැලැස්විය යුතුය. නිවැරදි තතු : යම් කෙනෙකු වැඩිපුර මධ්‍යසාර පානය කිරීම නිසා සිහි මූර්ජා වුවහොත් ඔහුට කළ හැකි බරපතළම හානිය නම් කිසිවෙකුගේ අවධානය යොමු නොවන තැනකට රැගෙන ගොස් නිදාගැනීමට සැලැස්වීමය. එම මද්‍යසාර ප්‍රමාණය ඔහුගේ දිවි තොර කිරීමට තරම් ප්‍රමාණවත් වන බැවින් ඔහුව හැකි ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකිරීම ඉතා වැදගත්ය. 05) වැරදි මතය : මද්‍යසාර ලිංගික ක්‍රියාකාරීත්වය වැඩි කරයි. නිවැරදි තතු : මද්‍යසාර වලින් ලිංගික හැඟීම් ඇති වුවද ලිංගික ක්‍රියාකාරකම් වලට ඇති හැකියාව අඩු කරයි. මද්‍යසාර අපගේ කිසිදු ප්‍රශ්නයකට විසඳුමක් නොවේ. එය තවත් ඛේදවාචයකට මුල පිරීමක් පමණි. ඔබගේ ජීවිතය ඉතා අගනේය. එයට ඉහළම වටිනාකමක් දෙන්න බුද්ධිමත්ව සිතන්න, වගකීමෙන් ක්‍රියා කරන්න. 06) වැරදි මතය : මද්‍යසාර නිසා හෘදයාබාධ අඩුකරයි. නිවැරදි තතු : ශරීරයට ඇල්කොහොල් ප්‍රමාණයක් අවශ්‍ය වුවත්, එය අප ලබාගන්නා ආහාර වලින් ලැබෙනු ඇත. මද්‍යසාර තුළින් සිරුරට ඇල්කොහොල් ලබාගැනීමේ අවශ්‍යතාවයක් නැත. 07) වැරදි මතය : මද්‍යසාර භාවිතය මිතුරන් සමග විනෝද වීමට යොදා ගැනීම. නිවැරදි තතු : විනෝද වීම සඳහාත් සිරුරට අහිතකර මද්‍යසාර ලබාගැනීමට වඩා හොඳ ක්‍රියාකාරකම්, ක්‍රීඩා, සමාජ සේවා වැනි නොයෙක් දේ ඇත. තොරතුරු : සෞඛ්‍ය අමාත්‍යංශය[/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom