Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
43 minutes ago
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
මද්‍යසාර හා මත්ද්‍රව්‍ය භාවිතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මද්‍යසාර හා මත්ද්‍රව්‍ය භාවිතය

මද්‍යසාර හා මත්ද්‍රව්‍ය භාවිතය

මත්ද්‍රව්‍ය යනු මොනවාද?

ශරිරයේ ස්නායු පද්ධතිය මත ක්‍රියාත්මක වන, කාලයක් භාවිතා කල විට ඇබ්බැහිවීම ඇති කරන, කවර ප්‍රමාණවලින් භාවිතා කලත් ශරීරයට හානිදායක වු රසායන

ද්‍රව්‍ය වලට පොදුවේ මත්ද්‍රව්‍ය යන නම භාවිතා වේ. බහුලවම භාවිතා වන මත්ද්‍රව්‍ය නම්,

මද්‍යසාර (අරක්කු, කසිප්පු, බියර් ආදිය)

දුම්කොල (සිගරැට්, බීඩි, හපන දුම්කොල ආදිය)

ගංජා

හෙරොයින්

ඇතැම් ඖෂධ වර්ග (වෛද්‍ය නිර්දේශයකින් ෙතාරව භාවිතා කරන)

බුලත්විට වර්ග

බෝ නොවන රෝග විශාල සංඛ්‍යාවකට ප්‍රධානතම හේතුව මත්ද්‍රව්‍ය වේ. ඒ ආශ්‍රිතව සිදුවන වලක්වාගත හැකි අකල් මරණ සංඛ්‍යාව ඉතා විශාල වේ. ඊට අමතරව

දුප්පත් කම, පවුල් ආරවුල්, රිය අනතුරු ආදී සමාජ ආර්ථික ප්‍රශ්ණ ගණනාවකට මත්ද්‍රව්‍ය භාවිතය මූලික වේ. ශ්‍රී ලංකාවේ රෝහල් වල ප්‍රතිකාර ලබන වයස 13 ට වැඩි පුරුෂයින් ගෙන් 30% ක් මද්‍යසාර හා දුම්වැටි ආශ්රිත රෝග වලින් පෙලෙන බව රෝහල් සංඛ්‍යාලේඛන

පෙන්වා දී තිබේ. 2006 දී ශ්‍රීලාංකිකයන් දුම්වැටි සදහා වියදම් කල මුදල රුපියල් බිලියන 45කට (කෝටි 4500 ) අධික වේ. 2007 දී නීති විරෝධී

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වු ගණන 43000 ඉක්මවන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්තා හෙලිකරයි.

මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට හේතු (Reason for Substance use )

වැරදි මත විශ්වාස

මද්‍යසාර ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරන අය එය භාවිතයට හේතු වශයෙන් කරැණු ගණනාවක් ඉදිරිපත් කරයි.

උදා: සතුටක්, විනෝදයක් ලැබීමට

ආත්ම විශ්වාසය වැඩිකර ගැනීමට

ප්‍රශ්න අමතක කිරීමට

මහන්සිය නිවා ගැනීමට

ලිංගික හැකියාව වැඩිකර ගැනීමට

නිර්මාණශීලී හැකියාවන් වැඩි කරගැනීමටඑහෙත් මද්‍යසාර හා මත්ද්‍රව්‍ය පිලිබද ලොව පුරා පවත්වා ඇති පරික්ෂණ වලින් හෙලිවී ඇත්තේ එම රසායන ද්‍රව්‍ය වලට එබදු ගුණාංග කිසිවක් නැති බවයි. එනම් එම හේතු සත්‍යතාවයක් හෝ පදනමක් නොමැති විශ්වාස මත ගොඩනැංවුනු ඒවා බවයි.

මත්ද්‍රව්‍යවලට දී ඇති ආකර්ෂණය

ඕනෑම භාණ්ඩයක්, සේවාවක් හෝ පුද්ගලයෙකු කෙෙරහි කැමැත්තක් ඇති වීමට ඒ වටා ගොඩ නැංවී ඇති ආකර්ෂණය ප්රබලව බලපායි. සමාන ගුණාංග වලින්

යුතු අඩු මිලැති භාණ්ඩ තිබියදී අපි වඩා ජනප්‍රිය වැඩි ප්‍රචාරණයක් ඇති භාණ්ඩ මිලදී ගැනිමට පෙළඹෙන්නේ එම ආකර්ෂණයේ වෙනස නිසාය.මත්ද්‍රව්‍ය වල

භෞතික ගුණාංග මෙන්ම භාවිතා කල විට ලැබෙන අත්දැකීම්ද කිසිසේත් ආකර්ෂණීය නොවන නමුත් ඒ වටා ඇති බාහිර සාධක මගින් මත්ද්‍රව්‍ය හා එය භාවිතය

ආකර්ෂණීය දෙයක් බවට පත් කර ඇත. එම ආකර්ෂණය ගොඩ නැංවෙන ආකාර නම්,

අලංකාර ඇසුරුම් වල/බෝතල්වල බහා තිබීම

භාවිතා කරන අවස්ථා ආකර්ෂණීය වීම (මිතුරන් සමඟ එක්වී විනෝද වන අවස්ථා, උත්සව, විනෝද ගමන්, සාද ආදිය )

භාවිතය සමඟ බැඳී ඇති වචන මාලාව (සෙට් වෙනවා, ජොලි කරනවා ආදිය)

භාවිතය සමඟ බැඳී ඇති හැසිරීම් (සිංදු කීම, නැටීම ආදිය)

ආකර්ෂණීය චරිත විසින් භාවිතා කිරීම (චිත්‍රපට වල නළු නිලියන්, ගමේ අපි කැමති අය)

භාවිතා කිරීමෙන් අපේක්ෂා කරන දේ (සතුට, ආත්ම විශ්වාසය ආදිය )

මත්ද්‍රව්‍ය භාවිතය වැඩිහිටියන් විසින් කරනු ලබන හෝ භයානක මාරාන්තික දෙයක් ලෙස පෙන්වීම

2. මත්ද්‍රව්‍ය භාවිතය තුලින් ලැබෙන වරප්‍රසාද

2.1 ප්‍රචණ්ඩකාරී හෝ අපචාර ක්‍රියා වලට සමාජයෙන් ලැබෙන අවසරය හා එම ක්‍රියා මගින් තම ප්‍රතිරූපයට වන හානිය අවම වීම

උදා මද්‍යසාර භාවිතා කල පුද්ගලයින් දක්වන හැසිරීම් කිහිපයක් නම්

බිරිදට හා දරුවන්ට පහර දීම

මහමග හමුවන අයට ප්‍රසිද්ධියේ බැණවැදීම

තම මිතුරන්ගේ මුහුණටම දොස්කීම

කාන්තාවකගේ අතින් ඇදගෙන ගොස් නටන්නට ආරාධනා කිරිම

අනෙක් අය මෙම හැසිරීම් දකින්නේ ඔහුගේ මද්‍යසාර භාවිතය නිසා දක්වන හැසිරීම් ලෙසය. එය එසේ නොවන බව එම සිදුවීම විග්රහ කර බැලීමෙන් තේරුම් ගත

හැකිය. එලෙසින් තමන්ගේ හැසිරීම් වල වගකීම තමාගෙන් බැහැරට, එනම් මද්‍යසාර වලට යොමුවීම නිසා එම හැසිරීම් තුලින් තම ප්‍රතිරූපයට වන හානිය

අඩුවේ.භාවිතා කල විට ලැබෙන එබඳු වරප්‍රසාද පුද්ගලයින් භාවිතයට පොළඹවන එක් සාධකයකි.

2.2 වගකීම්වලින් නිදහස්වීම

මද්‍යසාර හෝ වෙනත් මත්ද්‍රව්‍යයකට පුරුදු වූ අයෙකුට තම පවුලේ වගකීම් ආදිය බාරදිම පවුලේ අනෙක් අය සිදුනොකරයි. පොදු කටයුතු වලදී ද මත්ද්‍රව්‍ය භාවිතා

කරන අයෙග් සහභාගිත්වය බොහෝ විට අපේක්ෂා නොකෙරේ. එලෙස පවුලේ හා සමාජයේ වගකීම් වලින් මග හැරීමට හැකිවීම මත්ද්‍රව්‍ය භාවිතයට කරන අයට ලැබෙන තවත් වරප්රසාදයකි.

3.ව්‍යාපාරික උපක්‍රම

මත්ද්‍රව්‍ය හා මද්‍යසාර වෙළඳාම ඉතා ලාභදායී ව්‍යාපාරයකි. තම නිශ්පාදන වැඩි වැඩියෙන් අලෙවි කර ගැනීම සඳහා එම ව්‍යාපාරයන් මගින් ගෙන යන සෘජු හා වක්‍ර ප්‍රචාරණ උපක්‍රම මත්ද්‍රව්‍ය භාවිතය දිරි ගන්වන ප්‍රධානම හේතුවකි.

· සෘජු ප්‍රචාරණය : වෙළඳ දැන්වීම්, තරඟ වලට අනුග්‍රහය

· වක්‍ර ප්‍රචාරණය : චිත්‍රපට, ටෙලිනාට්‍ය වල භාවිතය කෙරෙහි ආකර්ෂණය වැඩි කරන දර්ශන ඇතුලත් කරවීම, සුභසාධන වැඩ වලට අනුග්‍රහ දැක්වීම

ප්රචාරණයේ මූලික පරමාර්ථය නම් තම නිශ්පාදනය කෙරෙහි ආකර්ෂණය ගොඩනැංවීම හා භාවිතය සම්බන්ධ විශ්වාසයන් /හේතු ප්‍රචලිත කිරීමයි. සෑම වසරකම විශාල පිරිසක් මත් භාවිතය හරහාම මිය යන අතර තවත් විශාල පිරිසක් භාවිතය නවත්වයි. එබැවින් අළුතින් පුද්ගලයින් භාවිතයට යොමු කර ගැනීම ව්‍යාපාරයේ පැවැත්මට අත්‍යාවශ්‍ය වන අතර ඔවුන්ගේ ප්‍රධානතම ඉලක්කය වන්නේ ළමයින් වේ.

4. හානිය ගැන ඇති දැනුම අඩු වීම

මත් ද්‍රව්‍ය නිසා වන හානියේ සැබෑ වපසරිය පිළිබඳ ජනතාව තුල අවබෝධය මඳ වීම තවත් හේතුවකි.

5. පරිසරයෙන් ලැබෙන බලපෑම

යම් ප්‍රදේශයක මත්ද්‍රව්‍ය බහුල හා පහසුවෙන් ලබා ගත හැකි නම් එම ප්‍රදේශයේ පුද්ගලයින්ගේ භාවිතය ඉහළ යයි.

එෙස්ම මත්ද්‍රව්‍ය භාවිත වන අවස්ථා ප්‍රමාණය වැඩි වීම; එනම් උත්සව, සාද, විනෝදගමන් ආදී සියල්ල ' මත්ද්රව්යකරණය' වීම භාවිතය වැඩි වීමට හේතු වේ.

තමා ඇසුරු කරන පුද්ගලයන්ගෙන්, විශේෂයෙන් මිතුරු කණ්ඩායම් වලින් එල්ලවන බලපෑම්ද පුද්ගලයින් භාවිතයට පෙළඹීමට හා භාවිතය වැඩි වීමට හේතු වේ.

මත්ද්‍රව්‍ය භාවිතයේ හානි (Harm Due To Substance Use )

සෑම මත්ද්‍රව්‍යයක්ම එය භාවිතා කරන්නාටත් පවුලටත් සමාජයටත් විශාල පරාසයක හානියක් ඇති කරයි. එය ප්‍රධාන මාතෘකා 4 ක් යටතේ සාකච්ඡා කළ හැක.

1. කායික හානිය (Physical harm)

සෑම මත්ද්‍රව්‍යයක්ම කායික සෞඛ්‍යමත් බව පහත හෙලන අතර අවසානයේ රෝගාබාධ ගණනාවක් ඇති කර මරණය ළඟා කර දෙයි.

උදා:-

i. දුම්පානය නිසා ඇති වන කායික ආබාධ

· හම රැළි වැටීම, තොල් කළු වීම, මුහුණ අවලස්සන වීම

· හෘදයාබාධ, අධි රුධිර පීඩනය, අංශභාගය

· ලිංගික අප්‍රාණිකත්වය

· පිළිකා - පෙනහළු, උගුර, ආහාර මාර්ගය, ගැබ්ගෙල ආදී

· පෙනහළු රෝග - ඇදුම, හතිය

· නූපන් දරුවන්ට ඇති වන සංජානන ආබාධ

ii. මධ්‍යසාර නිසා ඇති වන කායික ආබාධ

· අක්මා රෝග - සිරෝසිස්, අක්මාව අක්‍රිය වීම

· අධි රුධිර පීඩනය, හෘදයේ පේෂි වල ආබාධ

· පිළිකා - අක්මාව, ආහාර මාර්ගය

· ස්නායු ආබාධ

· ලිංගික බෙලහීනතාවය

· මන්ද පෝෂණය

· ඇබ්බැහි වීමෙන් පසු අතපය වෙව්ලීම, වලිප්පුව ආදී විරමණ ලක්ෂණ

දුම්පානය කරන සෑම දෙදෙනෙකුගෙන්ම එක් අයකුගේ මරණය සෘජුවම දුම් පානය ආශ්රිත රෝගයක් නිසා සිදු වේ. ශ්‍රී ලංකාවේ වසරකට දුම් පානය නිසා මිය යන ගණන 15000-20000 අතර වේ. මද්‍යසාර හේතුවෙන් ලංකාවේ තවත් 10000-15000 අතර ප්‍රමාණයක් වසරකට මිය යයි.

2. මානසික හානිය (Psychological Harm)

i. සතුට/නිදහස සීමා වීම

සතුට/තෘප්තිය අපේක්ෂාවෙන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් හට කලකදී සතුට ලබා ගැනීමට මත්ද්‍රව්‍ය අත්‍යාවශ්‍ය වේ. එනම් මද්‍යසාර/ මත්ද්‍රව්‍ය නැති නම් සතුටක් නැති තත්වයට පත් වේ. වෙනත් දේ තුලින් සතුටු විය නොහැකි නිසා ඔවුන්ගේ සතුට සීමා වේ.

ii. මානසික ඇබ්බැහිය (Psychological dependence)

iii. මානසික ආතතිය වැඩි වීම, ඉක්මනින් කෝපයට පත් වීම

iv. මානසික රෝගමත්ද්රව්ය බොහෝමයක් ම, විශේෂයෙන් මද්‍යසාර හා ගංජා භාවිතය දරුණු මානසික රෝග ගණනාවකට හේතු වේ.

3. සමාජ හානිය (Social Harm)

i. ප්රචණ්ඩත්වය - පවුල තුල ඇති වන ගැටුම්, සමාජයේ පුද්ගල ගැටුම් බොහොමයක් මද්‍යසාර/මත්ද්‍රව්‍ය භාවිතය ඇසුරු කරගෙන සිදු වේ.

ii. අපචාරී ක්‍රියා

iii. හදිසි අනතුරු - හදිසි අනතුරු බොහොමයක්, විශේෂයෙන් රිය අනතුරු මද්‍යසාර/මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිදු වේ.

iv. පවුල් සම්බන්ධතා/ සමාජ සම්බන්ධතා හානි වීම

- මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ පවුලේ සාමාජිකයන් බොහෝ විට අසතුටින් පසු වේ.

බිරිඳ සමඟ, දරුවන් සමඟ, නෑදෑයින් හා දෙමව්පියන් සමඟ ඇති සබඳතා මද්‍යසාර භාවිතය නිසා පළුදු වේ.

4. ආර්ථික හානිය

මෑතදී කරන ලද සමීක්ෂණ වලට අනුව ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතා කරන අඩු ආදායම් ලාභීන් තම ආදායමෙන් 1/3 - 1/2 අතර ප්‍රමාණයක් මද්‍යසාර හා දුම්වැටි සඳහා වැය කරයි. එම පවුල් වල ආර්ථික ගැටළු වලට හා දුප්පත්කමට ප්‍රධානතම හේතුව මත්ද්‍රව්‍ය භාවිතයයි. ඊට අමතරව මත්ද්‍රව්‍ය නිසා වන රෝගාබාධ වලට ප්‍රතිකාර කිරීමටත්, පුනුරුත්ථාපන කටයුතු වලටත්, රිය අනතුරු, ගැටුම් ආදිය නිසා වන හානි වලටත් විශාල මුදල් ප්‍රමාණයක් එම පවුල් වලට හා රජයට වියදම් කිරීමට සිදු වේ. මත්ද්‍රව්‍ය නිසා ඇති වන ගැටළු වලට රජය වියදම් කරන මුදල මද්‍යසාර හා දුම්වැටි වලින් ලැබෙන බදු ආදායම මෙන් කිහිප ගුණයකි.

මත් භාවිතයෙන් අත් මිදීම ( Stopping Substance Use )

* මත් භාවිතය රෝගයක් නොව පුරුද්දකි.

මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වූ අය ඊට ‘ඇබ්බැහි වීම’ නිසා එම භාවිතය අත්හැරීම අපහසු වන බව බොහෝ දෙනෙක් විශ්වාස කරති. මත්ද්‍රව්‍ය ලෙස අප හඳුන්වන රසායන ද්‍රව්‍ය සියල්ලම පාහේ 'ඇබ්බැහි වීම' නම් තත්වයක් ඇති කරන බව සැබෑවකි. නමුත් මත්ද්‍රව්‍ය භාවිතා කරන වැඩිදෙනෙක් ඇබ්බැහි වී ඇත්තේ ‘මත් ද්‍රව්‍යයට’ නොව ‘මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ පුරුද්දට’ බව බොහෝ දෙනා නොදනිති.

* ‘ඇබ්බැහි වීම’ (Dependence) යනු කුමක්ද?

ඕනෑම රසායන ද්‍රව්‍යයක් කාලයක් පුරා දිගටම ශරීරගත වීමේදී ‘ ඔරොත්තු දීම’(Tolerance) නම් තත්වයක් ඇති වේ. එනම් යම් ප්‍රතිඵලයක් ඇති කර ගැනීමට නම් ශරීර ගත කල යුතු රසායන ද්‍රව්‍ය ප්‍රමාණය ක්‍රම ක්රමයන් වැඩි කල යුතු වේ. ඒ අතර ඇතැම් රසායන ද්‍රව්‍ය එලෙස කාලයක් දිගටම භාවිතා කල පසු එක්වරම නැවැත්වුවහොත් විවිධ කායික රෝග ලක්ෂණ ඇති කරයි. ඒවා විරමණ ලක්ෂණ (Withdrawal Symptoms) නම් වේ. එම තත්වයට පත් වීම වෛද්‍ය විද්‍යාවේ දී ‘ඇබ්බැහි වීම’ ( Dependence) නම් වේ.

* ‘පුරුද්දකට ඇබ්බැහි වීම’ යනු කුමක්ද ඕනෑම ක්‍රියාවක් කාලයක් තිස්සේ නොකඩවා කිරීමෙන් එය පුරුද්දක් බවට පත්වේ. යමක් පුරුද්දක් වු පසු එයින් වැලකීම ඇතැම්විට අපහසු වේ. ඒ පුරුද්දකින් වැලකිමේදී ද අපට යම් යම් කායික අපහසුතා පවා අත්විදීමට සිදුවන බැවිනි.එබදු පුරුදු වලට උදාහරණ නම්,

· දිනපතා උදෑසන පුවත්පත කියවීම

· උදේට තේ පානය කිරීම

· ටෙලිනාට්‍ය නැරඹීම

· පෙම්වතියට දුරකථනයෙන් කථාකිරීම ආදිය වේ මත්ද්‍රව්‍ය භාවිතය ද කාලයක් තිස්සේ නොකඩවා කිරීමෙන් පුරුද්දක් බවට පත්වන අතර ඉන් අත්මිදීමේදී යම් යම් අපහසුතා ඇතිවීම මානසික ඇබ්බැහිය (Psychological Dependence) නම්වේ.

විරමණ ලක්ෂණ (Withdrawal symptoms)

කාලයක් තිස්සේ දිගටම මත් ද්‍රව්‍ය භාවිතාකල අයෙකු එම භාවිතය නැවැත්වූ විට ඇතිවන යම් යම් අපහසුතා/කායික ලක්ෂණ ‘විරමණ ලක්ෂණ’ නම් වේ.

විරමණ ලක්ෂණ ඇතිවන්නේ ඇයි?

මත් භාවිත කිරීමේ පුරුද්දට ඇති මානසික ඇබ්බැහිවීම

මත් භාවිතා කරන බහුතරයකට එය නැවැත්වීමෙදී ඇතිවන අපහසුතාව පුරුද්දකින් අත්මිදීමට ඇති අපහසුව මිස රසායන ද්‍රව්‍යයට ඇති ඇබ්බැහිවීම නොවේ.

මත්ද්‍රව්‍ය වලට ඇති රසායනික ඇබ්බැහිවිම

මත්ද්‍රව්‍යයක් දිගුකලක් නොකඩවා භාවිතා කල විට රසායනිකයට ඇබ්බැහිවීම නිසා විරමණ ලක්ෂණ ඇතිවේ. එය මත්භාවිතා කරන්නන්ගෙන් සුළු ප්රතිශතයක

දැකිය හැක.

උදා: මද්‍යසාර භාවිතා කරන ජනගහනයෙන් රසායනික ඇබ්බැහිවීම දැකිය හැක්කේ 5% ක පමණ වේ. අන් මත්ද්‍රව්‍ය සදහා මෙම ප්‍රතිශතය වෙනස් වේ. මෙම රසායනිකය නිසා ඇතිවන විරමණ ලක්ෂණ ද මානසික හේතුන් මත අඩු හෝ වැඩි විය හැක. එනම් විරමණ ලක්ෂණ ඇතිවේයැයි බියෙන්, ඒ ගැන සිතමි න් සිටින අයෙකුට ඇතිවන සුළු අපහසුතාවය පවා දරාගැනීමට අසීරු දරුණු අපහසුතාවයක් බවට පත්වේ. රසායනිකයට ඇබිබැහිවීම නිසා ඇතිවන විරමණ ලක්ෂණ දින 2 -3 අතර කාලයකදී අඩුවී යයි. නමුත් මානසිකව බැඳීම නිසා ඇතිවන අපහසුතා ඇතැම් විට සති කිහිපයක් හෝ මාස කිහිපයක් වුවද පැවතිය හැක.

මත්ද්‍රව්‍ය භාවිතය නැවැත්වීම අසීරු කාර්යයක් යැයි ඇතැම් අය විශ්වාස කලත් මත්ද්‍රව්‍ය පිලිබද සැබෑ තතු අවබෝධ කරගත් බොහෝ දෙනා එය කිසිවෙකුගේ හෝ

කිසිවකගේ උපකාරයකින් තොරව පහසුවෙන් නැවැත්වීමට සමත් වේ. භාවිතය නැවැත්වීමට ඇතැමුන්ට අපහසු වන්නේ කායික හා මානසික විරමණ ලක්ෂණ නිසාත් භාවිතා කිරීමේ ආශාව වරින්වර ඇතිවන නිසාත්ය.

විරමණ ලක්ෂණ පාලනය

විරමණ ලක්ෂණ ඇතිවන අයුරු, කායික විරමණ ලක්ෂණ බිය ආදිය හේතුකොට ගෙන වැඩිවන බව හා ඒවා තාවකාලික බව අවබෝධ කරගැනීම ඇතැම් විරමණ ලක්ෂණ පාලනය සදහා ඖෂධ භාවිතා කල හැක

උදා:

ශරීරයේ වේදනා ඇතිවේ නම් පැරසිටමෝල් වැනි වේදනා නාශක භාවිතා කිරීම මද්‍යසාර වලට උග්‍ර ලෙස ඇබ්බැහි වූ අවස්ථා හැරුණුවිට අනෙක් කිසිම

මත්ද්‍රව්‍යයක් භාවිතය නැවැත්විමේදී දරුණු හෝ මාරාන්තික විරමණ ලක්ෂණ ඇතිනොවේ.

යලි මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ ආශාව හසුරවා ගැනීම ආශාවේ ස්වභාවය අවබෝධ කර ගැනීම; එනම් එය එක ලෙසම නොපවතින බව, අඩු වැඩි වන බව හා කෙටි කලකදී එය ඇති වන අවස්ථා ගණන අඩුවන බව ආශාව ඇතිවූවිට ඒ පිලිබද අවධානයෙන් ආශාව සමග කල් ගෙවීම

භාවිතා කිරීම කල්දැමීම ආශාව ඇති වන අවස්ථා වලදී වෙනත් ක්‍රියාවකට අවධානය ෙයාමු කිරීම

යෙමකුට මේ ක්‍රියාව තනිව කරගැනීමට අපහසු නම් ඒ සඳහා සුදුසු වෛද්‍යවරයෙකුගෙන් හෝ පලපුරුද්ද ඇති උපෙද්ශකයෙකුගෙන් උදව් ලබාගත හැක. මත්

භාවිතය යනු පුරුද්දක් බැවින් භාවිතයෙන් නිදහස් වීම සඳහා ඖෂධ ප්‍රතිකාර නොමැත. එය තමා විසින්ම කරගත යුතු දෙයකි. නමුත් මත් භාවිතය නිසා ඇතිවන

විරමණ ලක්ෂණ පාලනය කිරීමට හෝ භාවිතය නිසා ඇතිවූ කායික හෝ මානසික රෝග සඳහා ඇතැම් විට ඖෂධ ප්‍රතිකාර නියම කෙරේ. ඒවා මත් භාවිතය

නැවැත්වීම දෙන ඖෂධ නොව, ඒ ආශ්රිත ගැටළු වලට ප්‍රතිකර්ම බව සිහිතබා ගත යුතුය.

මද්‍යසාර භාවිතයේ ආරක්ෂිත මට්ටමක් තිබේද?Is There A Safe Limit For Alcohol Use?

මද්‍යසාර සුළු ප්‍රමාණවලින් භාවිතා කිරීමට ආරක්ෂිත බව හා සෞඛ්‍යයට හිතකර බව අද ඇතැම් අය පවසති. මෙහි සුළු ප්‍රමාණයක් යනු කුමක්ද, එය සැබැවින්ම

ආරක්ෂිත ද යන්න විමසා බැලිය යුතුය. මද්‍යසාර මධ්‍යස්ථ ප්‍රමාණවලින් භාවිතා කිරීම (Moderate consumption of alcohol) මගින් හෘදයාබාධ සෑදීමේ ප්‍රවණතාව අඩු වන බව ඇතැම් සමීක්ෂණ මගින් පෙන්වාදී තිබේ. එම සමීක්ෂණවල නිරවද්‍යතාව සම්බන්ධයෙන්ද වාද විවාද ඇති අතර ඇතැම් සමීක්ෂණ ප්‍රතිඵල මේ කරුණු හා එකඟ නොවේ. මෙහි මධ්‍යස්ථ ප්‍රමාණ යනු සතියකට මද්‍යසාර ඒකක 21 කට එනම් දිනකට මද්‍යසාර එකක 3 කට අඩු ප්රමාණයකි. මද්‍යසාර ඒකකයක් යනු ශුද්ධ

මද්‍යසාර ග්‍රෑම් 8 ක් වේ. එය දල වශයෙන් බීර මි.ලි. 225 කට හෝ අරක්කු මි.ලි. 30 කට සමානවේ. එබැවින් දිනකට බීර මි.ලි. 675 කට හෝ අරක්කු මි.ලි. 90 කට ආසන්න ප්‍රමානයක් යමෙක් භාවිතා කලහොත් එය හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු කරන්නේ යැයි සිතුවත් ඉන් වෙනත් ගැටළු ගණනාවක් ඇති කරයි. මන්දයත් එම මද්‍යසාර ප්‍රමාණය භාවිතා කල විට පවා,

1.අක්මා රෝග, සිරෝසිස්, ස්නායු ආබාධ ආදී අනෙකුත් රෝග ඇතිවීමේ අවදානම පවතී.

2.කලකදී ඔරොත්තු දීම (Tolerance) ඇති වන නිසා භාවිතා කරන ප්‍රමාණය වැඩි විය හැක.

ඉන්පසු කායික ඇබ්බැහිය හා විරමණ ලක්ෂණ ඇති විය හැක.

3.මානසික ව ඇබ්බැහි වීම හා සතුට සීමාවීම සිදුවේ.

4.ප්‍රචණ්ඩත්වයට හා අපචාරී ක්‍රියාවලට යොමු විය හැකි අතර පවුල් හා සමාජ සම්බන්ධතා වලට හානි වේ.

5.ප්‍රතික්‍රියා කාලය අඩුවන බැවින් හදිසි අනතුරු හා රිය අනතුරු සිදුවිය හැක.

6.විශාල මුදලක් ඒ වෙනුවෙන් වැයවේ.

7.අන් අය ඒ සදහා පෙළඹීම හා පෙළඔවිම සිදුවිය හැක.

භාවිතා කරන ප්‍රමාණය අඩු වත්ම ඒ ආශ්රිත ගැටළු අවම වන නමුත් මධ්‍යස්ථ ප්‍රමාණවලින් භාවිතා කිරීමෙන් පවා ලැබෙන වාසිදායක ප්‍රතිඵලවලට වඩා හානිය

විශාල වශයෙන් වැඩිය. ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් එවැනි සෞඛ්‍ය නිර්දේශ සකසන ආයතන මද්‍යසාර සදහා ආරක්ෂිත මට්ටමක්

නිර්දේශ නොකරන්නේ එබැවිනි.

උපුටා ගැනිම වෙදනැණසල

[QUOTE="sooppuwa, post: 19817698, member: 556336"] [b]මද්‍යසාර හා මත්ද්‍රව්‍ය භාවිතය[/b] [COLOR="DarkRed"][SIZE="5"]මද්‍යසාර හා මත්ද්‍රව්‍ය භාවිතය මත්ද්‍රව්‍ය යනු මොනවාද? ශරිරයේ ස්නායු පද්ධතිය මත ක්‍රියාත්මක වන, කාලයක් භාවිතා කල විට ඇබ්බැහිවීම ඇති කරන, කවර ප්‍රමාණවලින් භාවිතා කලත් ශරීරයට හානිදායක වු රසායන ද්‍රව්‍ය වලට පොදුවේ මත්ද්‍රව්‍ය යන නම භාවිතා වේ. බහුලවම භාවිතා වන මත්ද්‍රව්‍ය නම්, මද්‍යසාර (අරක්කු, කසිප්පු, බියර් ආදිය) දුම්කොල (සිගරැට්, බීඩි, හපන දුම්කොල ආදිය) ගංජා හෙරොයින් ඇතැම් ඖෂධ වර්ග (වෛද්‍ය නිර්දේශයකින් ෙතාරව භාවිතා කරන) බුලත්විට වර්ග බෝ නොවන රෝග විශාල සංඛ්‍යාවකට ප්‍රධානතම හේතුව මත්ද්‍රව්‍ය වේ. ඒ ආශ්‍රිතව සිදුවන වලක්වාගත හැකි අකල් මරණ සංඛ්‍යාව ඉතා විශාල වේ. ඊට අමතරව දුප්පත් කම, පවුල් ආරවුල්, රිය අනතුරු ආදී සමාජ ආර්ථික ප්‍රශ්ණ ගණනාවකට මත්ද්‍රව්‍ය භාවිතය මූලික වේ. ශ්‍රී ලංකාවේ රෝහල් වල ප්‍රතිකාර ලබන වයස 13 ට වැඩි පුරුෂයින් ගෙන් 30% ක් මද්‍යසාර හා දුම්වැටි ආශ්රිත රෝග වලින් පෙලෙන බව රෝහල් සංඛ්‍යාලේඛන පෙන්වා දී තිබේ. 2006 දී ශ්‍රීලාංකිකයන් දුම්වැටි සදහා වියදම් කල මුදල රුපියල් බිලියන 45කට (කෝටි 4500 ) අධික වේ. 2007 දී නීති විරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වු ගණන 43000 ඉක්මවන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්තා හෙලිකරයි. මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට හේතු (Reason for Substance use ) වැරදි මත විශ්වාස මද්‍යසාර ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරන අය එය භාවිතයට හේතු වශයෙන් කරැණු ගණනාවක් ඉදිරිපත් කරයි. උදා: සතුටක්, විනෝදයක් ලැබීමට ආත්ම විශ්වාසය වැඩිකර ගැනීමට ප්‍රශ්න අමතක කිරීමට මහන්සිය නිවා ගැනීමට ලිංගික හැකියාව වැඩිකර ගැනීමට නිර්මාණශීලී හැකියාවන් වැඩි කරගැනීමටඑහෙත් මද්‍යසාර හා මත්ද්‍රව්‍ය පිලිබද ලොව පුරා පවත්වා ඇති පරික්ෂණ වලින් හෙලිවී ඇත්තේ එම රසායන ද්‍රව්‍ය වලට එබදු ගුණාංග කිසිවක් නැති බවයි. එනම් එම හේතු සත්‍යතාවයක් හෝ පදනමක් නොමැති විශ්වාස මත ගොඩනැංවුනු ඒවා බවයි. මත්ද්‍රව්‍යවලට දී ඇති ආකර්ෂණය ඕනෑම භාණ්ඩයක්, සේවාවක් හෝ පුද්ගලයෙකු කෙෙරහි කැමැත්තක් ඇති වීමට ඒ වටා ගොඩ නැංවී ඇති ආකර්ෂණය ප්රබලව බලපායි. සමාන ගුණාංග වලින් යුතු අඩු මිලැති භාණ්ඩ තිබියදී අපි වඩා ජනප්‍රිය වැඩි ප්‍රචාරණයක් ඇති භාණ්ඩ මිලදී ගැනිමට පෙළඹෙන්නේ එම ආකර්ෂණයේ වෙනස නිසාය.මත්ද්‍රව්‍ය වල භෞතික ගුණාංග මෙන්ම භාවිතා කල විට ලැබෙන අත්දැකීම්ද කිසිසේත් ආකර්ෂණීය නොවන නමුත් ඒ වටා ඇති බාහිර සාධක මගින් මත්ද්‍රව්‍ය හා එය භාවිතය ආකර්ෂණීය දෙයක් බවට පත් කර ඇත. එම ආකර්ෂණය ගොඩ නැංවෙන ආකාර නම්, අලංකාර ඇසුරුම් වල/බෝතල්වල බහා තිබීම භාවිතා කරන අවස්ථා ආකර්ෂණීය වීම (මිතුරන් සමඟ එක්වී විනෝද වන අවස්ථා, උත්සව, විනෝද ගමන්, සාද ආදිය ) භාවිතය සමඟ බැඳී ඇති වචන මාලාව (සෙට් වෙනවා, ජොලි කරනවා ආදිය) භාවිතය සමඟ බැඳී ඇති හැසිරීම් (සිංදු කීම, නැටීම ආදිය) ආකර්ෂණීය චරිත විසින් භාවිතා කිරීම (චිත්‍රපට වල නළු නිලියන්, ගමේ අපි කැමති අය) භාවිතා කිරීමෙන් අපේක්ෂා කරන දේ (සතුට, ආත්ම විශ්වාසය ආදිය ) මත්ද්‍රව්‍ය භාවිතය වැඩිහිටියන් විසින් කරනු ලබන හෝ භයානක මාරාන්තික දෙයක් ලෙස පෙන්වීම 2. මත්ද්‍රව්‍ය භාවිතය තුලින් ලැබෙන වරප්‍රසාද 2.1 ප්‍රචණ්ඩකාරී හෝ අපචාර ක්‍රියා වලට සමාජයෙන් ලැබෙන අවසරය හා එම ක්‍රියා මගින් තම ප්‍රතිරූපයට වන හානිය අවම වීම උදා මද්‍යසාර භාවිතා කල පුද්ගලයින් දක්වන හැසිරීම් කිහිපයක් නම් බිරිදට හා දරුවන්ට පහර දීම මහමග හමුවන අයට ප්‍රසිද්ධියේ බැණවැදීම තම මිතුරන්ගේ මුහුණටම දොස්කීම කාන්තාවකගේ අතින් ඇදගෙන ගොස් නටන්නට ආරාධනා කිරිම අනෙක් අය මෙම හැසිරීම් දකින්නේ ඔහුගේ මද්‍යසාර භාවිතය නිසා දක්වන හැසිරීම් ලෙසය. එය එසේ නොවන බව එම සිදුවීම විග්රහ කර බැලීමෙන් තේරුම් ගත හැකිය. එලෙසින් තමන්ගේ හැසිරීම් වල වගකීම තමාගෙන් බැහැරට, එනම් මද්‍යසාර වලට යොමුවීම නිසා එම හැසිරීම් තුලින් තම ප්‍රතිරූපයට වන හානිය අඩුවේ.භාවිතා කල විට ලැබෙන එබඳු වරප්‍රසාද පුද්ගලයින් භාවිතයට පොළඹවන එක් සාධකයකි. 2.2 වගකීම්වලින් නිදහස්වීම මද්‍යසාර හෝ වෙනත් මත්ද්‍රව්‍යයකට පුරුදු වූ අයෙකුට තම පවුලේ වගකීම් ආදිය බාරදිම පවුලේ අනෙක් අය සිදුනොකරයි. පොදු කටයුතු වලදී ද මත්ද්‍රව්‍ය භාවිතා කරන අයෙග් සහභාගිත්වය බොහෝ විට අපේක්ෂා නොකෙරේ. එලෙස පවුලේ හා සමාජයේ වගකීම් වලින් මග හැරීමට හැකිවීම මත්ද්‍රව්‍ය භාවිතයට කරන අයට ලැබෙන තවත් වරප්රසාදයකි. 3.ව්‍යාපාරික උපක්‍රම මත්ද්‍රව්‍ය හා මද්‍යසාර වෙළඳාම ඉතා ලාභදායී ව්‍යාපාරයකි. තම නිශ්පාදන වැඩි වැඩියෙන් අලෙවි කර ගැනීම සඳහා එම ව්‍යාපාරයන් මගින් ගෙන යන සෘජු හා වක්‍ර ප්‍රචාරණ උපක්‍රම මත්ද්‍රව්‍ය භාවිතය දිරි ගන්වන ප්‍රධානම හේතුවකි. · සෘජු ප්‍රචාරණය : වෙළඳ දැන්වීම්, තරඟ වලට අනුග්‍රහය · වක්‍ර ප්‍රචාරණය : චිත්‍රපට, ටෙලිනාට්‍ය වල භාවිතය කෙරෙහි ආකර්ෂණය වැඩි කරන දර්ශන ඇතුලත් කරවීම, සුභසාධන වැඩ වලට අනුග්‍රහ දැක්වීම ප්රචාරණයේ මූලික පරමාර්ථය නම් තම නිශ්පාදනය කෙරෙහි ආකර්ෂණය ගොඩනැංවීම හා භාවිතය සම්බන්ධ විශ්වාසයන් /හේතු ප්‍රචලිත කිරීමයි. සෑම වසරකම විශාල පිරිසක් මත් භාවිතය හරහාම මිය යන අතර තවත් විශාල පිරිසක් භාවිතය නවත්වයි. එබැවින් අළුතින් පුද්ගලයින් භාවිතයට යොමු කර ගැනීම ව්‍යාපාරයේ පැවැත්මට අත්‍යාවශ්‍ය වන අතර ඔවුන්ගේ ප්‍රධානතම ඉලක්කය වන්නේ ළමයින් වේ. 4. හානිය ගැන ඇති දැනුම අඩු වීම මත් ද්‍රව්‍ය නිසා වන හානියේ සැබෑ වපසරිය පිළිබඳ ජනතාව තුල අවබෝධය මඳ වීම තවත් හේතුවකි. 5. පරිසරයෙන් ලැබෙන බලපෑම යම් ප්‍රදේශයක මත්ද්‍රව්‍ය බහුල හා පහසුවෙන් ලබා ගත හැකි නම් එම ප්‍රදේශයේ පුද්ගලයින්ගේ භාවිතය ඉහළ යයි. එෙස්ම මත්ද්‍රව්‍ය භාවිත වන අවස්ථා ප්‍රමාණය වැඩි වීම; එනම් උත්සව, සාද, විනෝදගමන් ආදී සියල්ල ' මත්ද්රව්යකරණය' වීම භාවිතය වැඩි වීමට හේතු වේ. තමා ඇසුරු කරන පුද්ගලයන්ගෙන්, විශේෂයෙන් මිතුරු කණ්ඩායම් වලින් එල්ලවන බලපෑම්ද පුද්ගලයින් භාවිතයට පෙළඹීමට හා භාවිතය වැඩි වීමට හේතු වේ. මත්ද්‍රව්‍ය භාවිතයේ හානි (Harm Due To Substance Use ) සෑම මත්ද්‍රව්‍යයක්ම එය භාවිතා කරන්නාටත් පවුලටත් සමාජයටත් විශාල පරාසයක හානියක් ඇති කරයි. එය ප්‍රධාන මාතෘකා 4 ක් යටතේ සාකච්ඡා කළ හැක. 1. කායික හානිය (Physical harm) සෑම මත්ද්‍රව්‍යයක්ම කායික සෞඛ්‍යමත් බව පහත හෙලන අතර අවසානයේ රෝගාබාධ ගණනාවක් ඇති කර මරණය ළඟා කර දෙයි. උදා:- i. දුම්පානය නිසා ඇති වන කායික ආබාධ · හම රැළි වැටීම, තොල් කළු වීම, මුහුණ අවලස්සන වීම · හෘදයාබාධ, අධි රුධිර පීඩනය, අංශභාගය · ලිංගික අප්‍රාණිකත්වය · පිළිකා - පෙනහළු, උගුර, ආහාර මාර්ගය, ගැබ්ගෙල ආදී · පෙනහළු රෝග - ඇදුම, හතිය · නූපන් දරුවන්ට ඇති වන සංජානන ආබාධ ii. මධ්‍යසාර නිසා ඇති වන කායික ආබාධ · අක්මා රෝග - සිරෝසිස්, අක්මාව අක්‍රිය වීම · අධි රුධිර පීඩනය, හෘදයේ පේෂි වල ආබාධ · පිළිකා - අක්මාව, ආහාර මාර්ගය · ස්නායු ආබාධ · ලිංගික බෙලහීනතාවය · මන්ද පෝෂණය · ඇබ්බැහි වීමෙන් පසු අතපය වෙව්ලීම, වලිප්පුව ආදී විරමණ ලක්ෂණ දුම්පානය කරන සෑම දෙදෙනෙකුගෙන්ම එක් අයකුගේ මරණය සෘජුවම දුම් පානය ආශ්රිත රෝගයක් නිසා සිදු වේ. ශ්‍රී ලංකාවේ වසරකට දුම් පානය නිසා මිය යන ගණන 15000-20000 අතර වේ. මද්‍යසාර හේතුවෙන් ලංකාවේ තවත් 10000-15000 අතර ප්‍රමාණයක් වසරකට මිය යයි. 2. මානසික හානිය (Psychological Harm) i. සතුට/නිදහස සීමා වීම සතුට/තෘප්තිය අපේක්ෂාවෙන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් හට කලකදී සතුට ලබා ගැනීමට මත්ද්‍රව්‍ය අත්‍යාවශ්‍ය වේ. එනම් මද්‍යසාර/ මත්ද්‍රව්‍ය නැති නම් සතුටක් නැති තත්වයට පත් වේ. වෙනත් දේ තුලින් සතුටු විය නොහැකි නිසා ඔවුන්ගේ සතුට සීමා වේ. ii. මානසික ඇබ්බැහිය (Psychological dependence) iii. මානසික ආතතිය වැඩි වීම, ඉක්මනින් කෝපයට පත් වීම iv. මානසික රෝගමත්ද්රව්ය බොහෝමයක් ම, විශේෂයෙන් මද්‍යසාර හා ගංජා භාවිතය දරුණු මානසික රෝග ගණනාවකට හේතු වේ. 3. සමාජ හානිය (Social Harm) i. ප්රචණ්ඩත්වය - පවුල තුල ඇති වන ගැටුම්, සමාජයේ පුද්ගල ගැටුම් බොහොමයක් මද්‍යසාර/මත්ද්‍රව්‍ය භාවිතය ඇසුරු කරගෙන සිදු වේ. ii. අපචාරී ක්‍රියා iii. හදිසි අනතුරු - හදිසි අනතුරු බොහොමයක්, විශේෂයෙන් රිය අනතුරු මද්‍යසාර/මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිදු වේ. iv. පවුල් සම්බන්ධතා/ සමාජ සම්බන්ධතා හානි වීම - මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ පවුලේ සාමාජිකයන් බොහෝ විට අසතුටින් පසු වේ. බිරිඳ සමඟ, දරුවන් සමඟ, නෑදෑයින් හා දෙමව්පියන් සමඟ ඇති සබඳතා මද්‍යසාර භාවිතය නිසා පළුදු වේ. 4. ආර්ථික හානිය මෑතදී කරන ලද සමීක්ෂණ වලට අනුව ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතා කරන අඩු ආදායම් ලාභීන් තම ආදායමෙන් 1/3 - 1/2 අතර ප්‍රමාණයක් මද්‍යසාර හා දුම්වැටි සඳහා වැය කරයි. එම පවුල් වල ආර්ථික ගැටළු වලට හා දුප්පත්කමට ප්‍රධානතම හේතුව මත්ද්‍රව්‍ය භාවිතයයි. ඊට අමතරව මත්ද්‍රව්‍ය නිසා වන රෝගාබාධ වලට ප්‍රතිකාර කිරීමටත්, පුනුරුත්ථාපන කටයුතු වලටත්, රිය අනතුරු, ගැටුම් ආදිය නිසා වන හානි වලටත් විශාල මුදල් ප්‍රමාණයක් එම පවුල් වලට හා රජයට වියදම් කිරීමට සිදු වේ. මත්ද්‍රව්‍ය නිසා ඇති වන ගැටළු වලට රජය වියදම් කරන මුදල මද්‍යසාර හා දුම්වැටි වලින් ලැබෙන බදු ආදායම මෙන් කිහිප ගුණයකි. මත් භාවිතයෙන් අත් මිදීම ( Stopping Substance Use ) * මත් භාවිතය රෝගයක් නොව පුරුද්දකි. මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වූ අය ඊට ‘ඇබ්බැහි වීම’ නිසා එම භාවිතය අත්හැරීම අපහසු වන බව බොහෝ දෙනෙක් විශ්වාස කරති. මත්ද්‍රව්‍ය ලෙස අප හඳුන්වන රසායන ද්‍රව්‍ය සියල්ලම පාහේ 'ඇබ්බැහි වීම' නම් තත්වයක් ඇති කරන බව සැබෑවකි. නමුත් මත්ද්‍රව්‍ය භාවිතා කරන වැඩිදෙනෙක් ඇබ්බැහි වී ඇත්තේ ‘මත් ද්‍රව්‍යයට’ නොව ‘මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ පුරුද්දට’ බව බොහෝ දෙනා නොදනිති. * ‘ඇබ්බැහි වීම’ (Dependence) යනු කුමක්ද? ඕනෑම රසායන ද්‍රව්‍යයක් කාලයක් පුරා දිගටම ශරීරගත වීමේදී ‘ ඔරොත්තු දීම’(Tolerance) නම් තත්වයක් ඇති වේ. එනම් යම් ප්‍රතිඵලයක් ඇති කර ගැනීමට නම් ශරීර ගත කල යුතු රසායන ද්‍රව්‍ය ප්‍රමාණය ක්‍රම ක්රමයන් වැඩි කල යුතු වේ. ඒ අතර ඇතැම් රසායන ද්‍රව්‍ය එලෙස කාලයක් දිගටම භාවිතා කල පසු එක්වරම නැවැත්වුවහොත් විවිධ කායික රෝග ලක්ෂණ ඇති කරයි. ඒවා විරමණ ලක්ෂණ (Withdrawal Symptoms) නම් වේ. එම තත්වයට පත් වීම වෛද්‍ය විද්‍යාවේ දී ‘ඇබ්බැහි වීම’ ( Dependence) නම් වේ. * ‘පුරුද්දකට ඇබ්බැහි වීම’ යනු කුමක්ද ඕනෑම ක්‍රියාවක් කාලයක් තිස්සේ නොකඩවා කිරීමෙන් එය පුරුද්දක් බවට පත්වේ. යමක් පුරුද්දක් වු පසු එයින් වැලකීම ඇතැම්විට අපහසු වේ. ඒ පුරුද්දකින් වැලකිමේදී ද අපට යම් යම් කායික අපහසුතා පවා අත්විදීමට සිදුවන බැවිනි.එබදු පුරුදු වලට උදාහරණ නම්, · දිනපතා උදෑසන පුවත්පත කියවීම · උදේට තේ පානය කිරීම · ටෙලිනාට්‍ය නැරඹීම · පෙම්වතියට දුරකථනයෙන් කථාකිරීම ආදිය වේ මත්ද්‍රව්‍ය භාවිතය ද කාලයක් තිස්සේ නොකඩවා කිරීමෙන් පුරුද්දක් බවට පත්වන අතර ඉන් අත්මිදීමේදී යම් යම් අපහසුතා ඇතිවීම මානසික ඇබ්බැහිය (Psychological Dependence) නම්වේ. විරමණ ලක්ෂණ (Withdrawal symptoms) කාලයක් තිස්සේ දිගටම මත් ද්‍රව්‍ය භාවිතාකල අයෙකු එම භාවිතය නැවැත්වූ විට ඇතිවන යම් යම් අපහසුතා/කායික ලක්ෂණ ‘විරමණ ලක්ෂණ’ නම් වේ. විරමණ ලක්ෂණ ඇතිවන්නේ ඇයි? මත් භාවිත කිරීමේ පුරුද්දට ඇති මානසික ඇබ්බැහිවීම මත් භාවිතා කරන බහුතරයකට එය නැවැත්වීමෙදී ඇතිවන අපහසුතාව පුරුද්දකින් අත්මිදීමට ඇති අපහසුව මිස රසායන ද්‍රව්‍යයට ඇති ඇබ්බැහිවීම නොවේ. මත්ද්‍රව්‍ය වලට ඇති රසායනික ඇබ්බැහිවිම මත්ද්‍රව්‍යයක් දිගුකලක් නොකඩවා භාවිතා කල විට රසායනිකයට ඇබ්බැහිවීම නිසා විරමණ ලක්ෂණ ඇතිවේ. එය මත්භාවිතා කරන්නන්ගෙන් සුළු ප්රතිශතයක දැකිය හැක. උදා: මද්‍යසාර භාවිතා කරන ජනගහනයෙන් රසායනික ඇබ්බැහිවීම දැකිය හැක්කේ 5% ක පමණ වේ. අන් මත්ද්‍රව්‍ය සදහා මෙම ප්‍රතිශතය වෙනස් වේ. මෙම රසායනිකය නිසා ඇතිවන විරමණ ලක්ෂණ ද මානසික හේතුන් මත අඩු හෝ වැඩි විය හැක. එනම් විරමණ ලක්ෂණ ඇතිවේයැයි බියෙන්, ඒ ගැන සිතමි න් සිටින අයෙකුට ඇතිවන සුළු අපහසුතාවය පවා දරාගැනීමට අසීරු දරුණු අපහසුතාවයක් බවට පත්වේ. රසායනිකයට ඇබිබැහිවීම නිසා ඇතිවන විරමණ ලක්ෂණ දින 2 -3 අතර කාලයකදී අඩුවී යයි. නමුත් මානසිකව බැඳීම නිසා ඇතිවන අපහසුතා ඇතැම් විට සති කිහිපයක් හෝ මාස කිහිපයක් වුවද පැවතිය හැක. මත්ද්‍රව්‍ය භාවිතය නැවැත්වීම අසීරු කාර්යයක් යැයි ඇතැම් අය විශ්වාස කලත් මත්ද්‍රව්‍ය පිලිබද සැබෑ තතු අවබෝධ කරගත් බොහෝ දෙනා එය කිසිවෙකුගේ හෝ කිසිවකගේ උපකාරයකින් තොරව පහසුවෙන් නැවැත්වීමට සමත් වේ. භාවිතය නැවැත්වීමට ඇතැමුන්ට අපහසු වන්නේ කායික හා මානසික විරමණ ලක්ෂණ නිසාත් භාවිතා කිරීමේ ආශාව වරින්වර ඇතිවන නිසාත්ය. විරමණ ලක්ෂණ පාලනය විරමණ ලක්ෂණ ඇතිවන අයුරු, කායික විරමණ ලක්ෂණ බිය ආදිය හේතුකොට ගෙන වැඩිවන බව හා ඒවා තාවකාලික බව අවබෝධ කරගැනීම ඇතැම් විරමණ ලක්ෂණ පාලනය සදහා ඖෂධ භාවිතා කල හැක උදා: ශරීරයේ වේදනා ඇතිවේ නම් පැරසිටමෝල් වැනි වේදනා නාශක භාවිතා කිරීම මද්‍යසාර වලට උග්‍ර ලෙස ඇබ්බැහි වූ අවස්ථා හැරුණුවිට අනෙක් කිසිම මත්ද්‍රව්‍යයක් භාවිතය නැවැත්විමේදී දරුණු හෝ මාරාන්තික විරමණ ලක්ෂණ ඇතිනොවේ. යලි මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ ආශාව හසුරවා ගැනීම ආශාවේ ස්වභාවය අවබෝධ කර ගැනීම; එනම් එය එක ලෙසම නොපවතින බව, අඩු වැඩි වන බව හා කෙටි කලකදී එය ඇති වන අවස්ථා ගණන අඩුවන බව ආශාව ඇතිවූවිට ඒ පිලිබද අවධානයෙන් ආශාව සමග කල් ගෙවීම භාවිතා කිරීම කල්දැමීම ආශාව ඇති වන අවස්ථා වලදී වෙනත් ක්‍රියාවකට අවධානය ෙයාමු කිරීම යෙමකුට මේ ක්‍රියාව තනිව කරගැනීමට අපහසු නම් ඒ සඳහා සුදුසු වෛද්‍යවරයෙකුගෙන් හෝ පලපුරුද්ද ඇති උපෙද්ශකයෙකුගෙන් උදව් ලබාගත හැක. මත් භාවිතය යනු පුරුද්දක් බැවින් භාවිතයෙන් නිදහස් වීම සඳහා ඖෂධ ප්‍රතිකාර නොමැත. එය තමා විසින්ම කරගත යුතු දෙයකි. නමුත් මත් භාවිතය නිසා ඇතිවන විරමණ ලක්ෂණ පාලනය කිරීමට හෝ භාවිතය නිසා ඇතිවූ කායික හෝ මානසික රෝග සඳහා ඇතැම් විට ඖෂධ ප්‍රතිකාර නියම කෙරේ. ඒවා මත් භාවිතය නැවැත්වීම දෙන ඖෂධ නොව, ඒ ආශ්රිත ගැටළු වලට ප්‍රතිකර්ම බව සිහිතබා ගත යුතුය. මද්‍යසාර භාවිතයේ ආරක්ෂිත මට්ටමක් තිබේද?Is There A Safe Limit For Alcohol Use? මද්‍යසාර සුළු ප්‍රමාණවලින් භාවිතා කිරීමට ආරක්ෂිත බව හා සෞඛ්‍යයට හිතකර බව අද ඇතැම් අය පවසති. මෙහි සුළු ප්‍රමාණයක් යනු කුමක්ද, එය සැබැවින්ම ආරක්ෂිත ද යන්න විමසා බැලිය යුතුය. මද්‍යසාර මධ්‍යස්ථ ප්‍රමාණවලින් භාවිතා කිරීම (Moderate consumption of alcohol) මගින් හෘදයාබාධ සෑදීමේ ප්‍රවණතාව අඩු වන බව ඇතැම් සමීක්ෂණ මගින් පෙන්වාදී තිබේ. එම සමීක්ෂණවල නිරවද්‍යතාව සම්බන්ධයෙන්ද වාද විවාද ඇති අතර ඇතැම් සමීක්ෂණ ප්‍රතිඵල මේ කරුණු හා එකඟ නොවේ. මෙහි මධ්‍යස්ථ ප්‍රමාණ යනු සතියකට මද්‍යසාර ඒකක 21 කට එනම් දිනකට මද්‍යසාර එකක 3 කට අඩු ප්රමාණයකි. මද්‍යසාර ඒකකයක් යනු ශුද්ධ මද්‍යසාර ග්‍රෑම් 8 ක් වේ. එය දල වශයෙන් බීර මි.ලි. 225 කට හෝ අරක්කු මි.ලි. 30 කට සමානවේ. එබැවින් දිනකට බීර මි.ලි. 675 කට හෝ අරක්කු මි.ලි. 90 කට ආසන්න ප්‍රමානයක් යමෙක් භාවිතා කලහොත් එය හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු කරන්නේ යැයි සිතුවත් ඉන් වෙනත් ගැටළු ගණනාවක් ඇති කරයි. මන්දයත් එම මද්‍යසාර ප්‍රමාණය භාවිතා කල විට පවා, 1.අක්මා රෝග, සිරෝසිස්, ස්නායු ආබාධ ආදී අනෙකුත් රෝග ඇතිවීමේ අවදානම පවතී. 2.කලකදී ඔරොත්තු දීම (Tolerance) ඇති වන නිසා භාවිතා කරන ප්‍රමාණය වැඩි විය හැක. ඉන්පසු කායික ඇබ්බැහිය හා විරමණ ලක්ෂණ ඇති විය හැක. 3.මානසික ව ඇබ්බැහි වීම හා සතුට සීමාවීම සිදුවේ. 4.ප්‍රචණ්ඩත්වයට හා අපචාරී ක්‍රියාවලට යොමු විය හැකි අතර පවුල් හා සමාජ සම්බන්ධතා වලට හානි වේ. 5.ප්‍රතික්‍රියා කාලය අඩුවන බැවින් හදිසි අනතුරු හා රිය අනතුරු සිදුවිය හැක. 6.විශාල මුදලක් ඒ වෙනුවෙන් වැයවේ. 7.අන් අය ඒ සදහා පෙළඹීම හා පෙළඔවිම සිදුවිය හැක. භාවිතා කරන ප්‍රමාණය අඩු වත්ම ඒ ආශ්රිත ගැටළු අවම වන නමුත් මධ්‍යස්ථ ප්‍රමාණවලින් භාවිතා කිරීමෙන් පවා ලැබෙන වාසිදායක ප්‍රතිඵලවලට වඩා හානිය විශාල වශයෙන් වැඩිය. ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් එවැනි සෞඛ්‍ය නිර්දේශ සකසන ආයතන මද්‍යසාර සදහා ආරක්ෂිත මට්ටමක් නිර්දේශ නොකරන්නේ එබැවිනි. [/SIZE][/COLOR] උපුටා ගැනිම වෙදනැණසල [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom