Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මදැයි වලව්වලට පාඩම් උගනන්න ගියා! දැන් 354යි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]sinhala.adaderana.lk/posts/1457911516361547[/MEDIA]

රට අනුරට : බ්‍රිතාන්‍ය පවුම 461.68 ට ! 2022 ආර්ථික අර්බුදයේ වාර්තාව බිඳ වැටෙයි ! ඉතිහාසයේ වැඩිම අගය !

By staff writer -

May 21, 2026

මෙරට ඉතිහාසයේ දරුණුම ආර්ථික බිඳවැටීම සිදු වූ 2022 වසරේ සටහන් වූ ඉහළම වාර්තාව ද අභිබවා යමින්, බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (21) පෙරවරුවේ ඉතිහාසයේ පෙර නොවූ විරූ පහළම මට්ටමට කඩාවැටී තිබේ.

අද බ්‍රිතාන්‍ය පවුමක අගය රුපියල් 461.68 සීමාව ඉක්මවා ගොස් ඇති බව කොළඹ මූල්‍ය වෙළෙඳපොළ තොරතුරු අනාවරණය කරයි.

මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ බ්‍රිතාන්‍ය පවුමකට සාපේක්ෂව රුපියලක් සටහන් වූ දුර්වලම සහ අවප්‍රමාණය වූ අගයයි. මීට පෙර පවුමේ ඉහළම අගය ලෙස වාර්තා වී තිබුණේ මෙරට දරුණුතම ණය අර්බුදය පැවති 2022 මැයි 30 වනදා සටහන් වූ රුපියල් 461.66ක අගයයි.

වසර හතරකට පසුව එම සීමාව ද ඉක්මවා යාම, ශ්‍රී ලංකාව ලබාගනිමින් සිටි බිඳෙනසුලු ආර්ථික ස්ථාවරත්වයට එල්ල වූ මාරාන්තික මූල්‍ය ප්‍රහාරයක් බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

වසර ආරම්භයේ සිට මේ දක්වා ගත වූ කෙටි කාලය තුළ පමණක් රුපියල සියයට 5කට වඩා වැඩි ප්‍රතිශතයකින් අවප්‍රමාණය වී ඇති බව මූල්‍ය වෙළෙඳ පොළ විශ්ලේෂකයන් පවසයි.

රුපියලේ අගය සියයට හැටකට වඩා (60%) කඩා වැටුණු 2022 දරුණු ආර්ථික අර්බුදය හමුවේ, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන තුනක පමණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ණය වැඩසටහනකට ඇතුළත් වීමට සිදු විය. ඒ හේතුවෙන් පැනනැඟුණු සහනාධාර කප්පාදුව සහ බදු වැඩිවීම් නිසා සාමාන්‍ය ජනතාව තවමත් දැඩි පීඩනයකට ලක්ව සිටින පසුබිමක, දේශීය මුදල නැවත වටයකින් මෙලෙස කඩාවැටීම රටේ අමාරුවෙන් දිනාගත් ආර්ථික ස්ථාවරත්වය මුළුමනින්ම අනතුරේ හෙළන්නක් බව මූල්‍ය වෙළෙඳ පොළ විශ්ලේෂකයන් අනතුරු අඟවති.

- https://newshub.lk/blog/2026/05/21/country-to-country-british-pound-at-461-68/

[QUOTE="monson, post: 31417203, member: 30005"] [MEDIA=facebook]sinhala.adaderana.lk/posts/1457911516361547[/MEDIA] [HEADING=2][SIZE=7]රට අනුරට : බ්‍රිතාන්‍ය පවුම 461.68 ට ! 2022 ආර්ථික අර්බුදයේ වාර්තාව බිඳ වැටෙයි ! ඉතිහාසයේ වැඩිම අගය ![/SIZE][/HEADING] By [URL='https://newshub.lk/blog/author/dinesh/']staff writer[/URL] - May 21, 2026 [SIZE=5]මෙරට ඉතිහාසයේ දරුණුම ආර්ථික බිඳවැටීම සිදු වූ 2022 වසරේ සටහන් වූ ඉහළම වාර්තාව ද අභිබවා යමින්, බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (21) පෙරවරුවේ ඉතිහාසයේ පෙර නොවූ විරූ පහළම මට්ටමට කඩාවැටී තිබේ. අද බ්‍රිතාන්‍ය පවුමක අගය රුපියල් 461.68 සීමාව ඉක්මවා ගොස් ඇති බව කොළඹ මූල්‍ය වෙළෙඳපොළ තොරතුරු අනාවරණය කරයි. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ බ්‍රිතාන්‍ය පවුමකට සාපේක්ෂව රුපියලක් සටහන් වූ දුර්වලම සහ අවප්‍රමාණය වූ අගයයි. මීට පෙර පවුමේ ඉහළම අගය ලෙස වාර්තා වී තිබුණේ මෙරට දරුණුතම ණය අර්බුදය පැවති 2022 මැයි 30 වනදා සටහන් වූ රුපියල් 461.66ක අගයයි. වසර හතරකට පසුව එම සීමාව ද ඉක්මවා යාම, ශ්‍රී ලංකාව ලබාගනිමින් සිටි බිඳෙනසුලු ආර්ථික ස්ථාවරත්වයට එල්ල වූ මාරාන්තික මූල්‍ය ප්‍රහාරයක් බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. වසර ආරම්භයේ සිට මේ දක්වා ගත වූ කෙටි කාලය තුළ පමණක් රුපියල සියයට 5කට වඩා වැඩි ප්‍රතිශතයකින් අවප්‍රමාණය වී ඇති බව මූල්‍ය වෙළෙඳ පොළ විශ්ලේෂකයන් පවසයි. රුපියලේ අගය සියයට හැටකට වඩා (60%) කඩා වැටුණු 2022 දරුණු ආර්ථික අර්බුදය හමුවේ, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන තුනක පමණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ණය වැඩසටහනකට ඇතුළත් වීමට සිදු විය. ඒ හේතුවෙන් පැනනැඟුණු සහනාධාර කප්පාදුව සහ බදු වැඩිවීම් නිසා සාමාන්‍ය ජනතාව තවමත් දැඩි පීඩනයකට ලක්ව සිටින පසුබිමක, දේශීය මුදල නැවත වටයකින් මෙලෙස කඩාවැටීම රටේ අමාරුවෙන් දිනාගත් ආර්ථික ස්ථාවරත්වය මුළුමනින්ම අනතුරේ හෙළන්නක් බව මූල්‍ය වෙළෙඳ පොළ විශ්ලේෂකයන් අනතුරු අඟවති.[/SIZE] - [URL]https://newshub.lk/blog/2026/05/21/country-to-country-british-pound-at-461-68/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom