Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මදීනා_ෆුඩ්ස් කුණු කෑම කවා මාට්ටුයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මදීනා_ෆුඩ්ස් කුණු කෑම කවා මාට්ටුයි

‘මදීනා ෆුඩ්ස්’ රටටම ලෝකයටම ‘හලාල්’ කර කුණු කෑම කවා, බෙදා හැර මාට්ටුයි.. කුණු කෑම ටොන් 17ක් අල්ලයි..!

කල් ඉකුත් වූ බේකරි සහ කේක් අමුද්‍රව්‍ය ඇතුළු ආහාර ටොන් 17.5 ක් වත්තල හැඳල ප්‍රදේශයෙන් සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

වත්තල හැඳල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන මදීනා ෆුඩ්ස් පුද්ගලික සමාගමේ ගබඩා පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම ආහාර තොගය සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ප්‍රකාශ කරයි. මෙම ආයතනයේ බේකරි නිෂ්පාදන කැරවෑන් නමින් රට පුරා බෙදාහරින අවන්හල් ජාලයකින් යුක්තය.

කල් ඉකුත් වූ නිෂ්පාදනවල ලේබලය ඉවත් කර නව ලේබල අලවමින් මෙම ජාවාරම සිදුකර තිබේ. බේකරි අමුද්‍රව්‍යන්ද, කේක් සෑදීමට භාවිත කරන අමුද්‍රව්‍යන්ද ඇතුළු ආහාර ටොන් 17.5ක් මෙහිදී සොයා ගත් බව සභාපතිවරයා පැවැසීය.

කල් ඉකුත් වූ ‘කස්ටඩ් පවුඩර්’ පාන් සෑදීමට ගන්නා ‘චොල් කොර්න්’ මෆින් මිකිස්, පේස්ට්‍රි සඳහා භාවිත කරන බටර් වර්ග, සමෝසා සෑදීමට භාවිත කරන පිටි, කේක් අමුද්‍රව්‍ය, වැනිලා, ඇපල් බීම තොගයක් මෙලෙස කල් ඉකුත් වූ ආහාර තොගයේ අන්තර්ගත වෙයි. මෙම භාණ්ඩවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 15ක් පමණ වේ.

මෙම ආයතනය ආහාර නිෂ්පාදනය හා අවන්හල් ජාලයක් පවත්වාගෙන යාමට අමතරව බේකරි නිෂ්පාදන සහ කේක් අමුද්‍රව්‍ය ඇමරිකාව, ඩුබායි, ජර්මනිය යන රටවලින් ආනයනය කර වෙළෙඳපොළට සහ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල්වලට සපයා ඇති බවද විමර්ශනවලදී හෙළිවී තිබේ. මෙම සමාගමටඑරෙහිව නඩුපැවරීමට කටයුතු කරන බවද සභාපතිවරයා පවසයි.

මෙමවැටලීම සඳහා පොලිස්විශේෂ කාර්යබලකායද සහාය ලබා දී ඇත.

Source – දෙරණ අරුණ

http://www.hac.lk/certified/companies/madina-foods-pvt-ltd

https://www.srilankamirror.com/news/16974-caravan-fresh-bakery-sealed-caa-in-a-dilemma

[QUOTE="Sadun Buwa, post: 25136331, member: 427884"] [b]මදීනා_ෆුඩ්ස් කුණු කෑම කවා මාට්ටුයි[/b] [CENTER][SIZE="5"][B]‘මදීනා ෆුඩ්ස්’ රටටම ලෝකයටම ‘හලාල්’ කර කුණු කෑම කවා, බෙදා හැර මාට්ටුයි.. කුණු කෑම ටොන් 17ක් අල්ලයි..!😮[/B][/SIZE] [IMG]https://i.imgur.com/VF2zSzj.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="black"]කල් ඉකුත් වූ බේකරි සහ කේක් අමුද්‍රව්‍ය ඇතුළු ආහාර ටොන් 17.5 ක් වත්තල හැඳල ප්‍රදේශයෙන් සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. වත්තල හැඳල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන මදීනා ෆුඩ්ස් පුද්ගලික සමාගමේ ගබඩා පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම ආහාර තොගය සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ප්‍රකාශ කරයි. මෙම ආයතනයේ බේකරි නිෂ්පාදන කැරවෑන් නමින් රට පුරා බෙදාහරින අවන්හල් ජාලයකින් යුක්තය. කල් ඉකුත් වූ නිෂ්පාදනවල ලේබලය ඉවත් කර නව ලේබල අලවමින් මෙම ජාවාරම සිදුකර තිබේ. බේකරි අමුද්‍රව්‍යන්ද, කේක් සෑදීමට භාවිත කරන අමුද්‍රව්‍යන්ද ඇතුළු ආහාර ටොන් 17.5ක් මෙහිදී සොයා ගත් බව සභාපතිවරයා පැවැසීය. කල් ඉකුත් වූ ‘කස්ටඩ් පවුඩර්’ පාන් සෑදීමට ගන්නා ‘චොල් කොර්න්’ මෆින් මිකිස්, පේස්ට්‍රි සඳහා භාවිත කරන බටර් වර්ග, සමෝසා සෑදීමට භාවිත කරන පිටි, කේක් අමුද්‍රව්‍ය, වැනිලා, ඇපල් බීම තොගයක් මෙලෙස කල් ඉකුත් වූ ආහාර තොගයේ අන්තර්ගත වෙයි. මෙම භාණ්ඩවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 15ක් පමණ වේ. මෙම ආයතනය ආහාර නිෂ්පාදනය හා අවන්හල් ජාලයක් පවත්වාගෙන යාමට අමතරව බේකරි නිෂ්පාදන සහ කේක් අමුද්‍රව්‍ය ඇමරිකාව, ඩුබායි, ජර්මනිය යන රටවලින් ආනයනය කර වෙළෙඳපොළට සහ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල්වලට සපයා ඇති බවද විමර්ශනවලදී හෙළිවී තිබේ. මෙම සමාගමටඑරෙහිව නඩුපැවරීමට කටයුතු කරන බවද සභාපතිවරයා පවසයි. මෙමවැටලීම සඳහා පොලිස්විශේෂ කාර්යබලකායද සහාය ලබා දී ඇත. Source – දෙරණ අරුණ [/COLOR][/SIZE] [url]http://www.hac.lk/certified/companies/madina-foods-pvt-ltd[/url] [url]https://www.srilankamirror.com/news/16974-caravan-fresh-bakery-sealed-caa-in-a-dilemma[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom