Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මදුරුවාගේ සංකීර්ණ විදුම් යන්ත්‍රය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ඉන්නේ ලෝකේ මාරාන්තිකම සතා කිව්වොත් වැරැද්දක් නෑ.මූ අරන් එන වෛරස් වගේ පරපෝෂිතයෝ නිසා අවුරුද්දකට ලක්ෂ ගාණක් මිනිස්සු මැරිලා යනවා.මේ ස්ටෙල්ත් කෘමියා අපිට දෂ්ඨ කරලා,ලේ ටිකක් උරලා බිලා යනකම් අපි දන්නෙත් නෑ,මදුරුවෙක් දෂ්ඨ කලා කියලා දැනෙන්නේ ඌ විදපු තැන කැසිල්ලක් ආවොත් තමයි.සමහර වෙලාවට මුන් ලේ ටික බිලා වෛරස් වගේ මාරක පරපෝෂිතයෙක් අපේ රුධිරවාහන පද්ධතියට එකතු කරලා යනවා කලගුණ සැලකීමක් විදියට.අපි ඕනේ කෙනෙක් මදුරුවෙක්ගේ අතවරයට ලක්වෙලා ඇති.සමහරු අනෙක් අයට වඩා වැඩියෙන් මදුරු දෂ්ඨනයට ලක් වෙනවා.ඒකටත් හේතුවක් තියෙනවා.

ඇන්ටාක්ටිකාව,අයිස්ලන්තය වගේ තැන්වල විතරයි මේ මාරාන්තික ස්ටෙල්ත් කෘමියා හමුනොවෙන්නේ.

මදුරුවන්ගේ ගෑණු සතා තමයි ලේ උරා බොන්නේ.ඒ උන්ගේ වර්ගයා බෝකරන වැඩේ.බිත්තර හදන්න ඕන කරන ප්‍රෝටීනයක් තියෙනවා මිනිස් රුධිරයේ.ඕක ගන්න තමයි මේ ගෑණු සතා ලේ උරා බොන්නේ.පිරිමි සතා අහිංසකයා.ඌ බොන්නේ මල් පැණි,ශාක යුෂ වගේ දේවල්.

දකුණු පැත්තේ ඉන්නේ ගෑණු මදුරුවා,වමේ ඉන්නේ පිරිමි මදුරුවා.වෙනස තියෙන්නේ උන්ගේ ඇන්ටනාවලයි මුඛයෙයි.

අද අපි කතා කරන යන්නේ ගැහැණු මදුරුවා ගාව තියෙන සංකීර්ණ විදුම් යන්ත්‍රය ගැන.අපි හුගක් දෙනෙක් හිතන්නේ මදුරුවා කියන්නේ සිරින්ජ් කට්ටකින් හම විදලා ලේ උරා බොන සතෙක් කියලානේ.ඒත් මේ වැඩේ අපි හිතන තරම් සරල නම් නෑ.

මදුරුවාගේ කට අනුවර්තනය වෙලා තියෙනවා ලේ බොන වැඩේට හරියන්න.උගේ කට හරියට හොඬවැලක් වගේ දිග එකක්.ඔය තියෙන්නේ ඒ හොඬවැල.

හැබැයි මේ හොඬවැල අපි හිතන තරම් ලේසි පහසු බඩුවක් නෙමෙයි.මේක හරියට ස්විස් නයිෆ් එකක් වගේ.ඔව්,විදින කපන හොයන උරන හැම වැඩකට හරියන බඩු සෙට් එකක් මේ හොඬවැල ඇතුලේ තියෙනවා.

එහෙනම් අපි හොයලා බලමු මේ මදුරු හොඬවැල ඇතුලේ තියෙන බඩු සෙට් එක ගැන.හොඬවැල ඇතුලේ තියෙන්නේ ඉදිකටුවලටත් වඩා කුඩා කටු හයක් තියෙනවා.ඇත්තම මේ ඉදිකටු වගේ කොටස් හය හඳුන්වන්න සිංහල භාෂාවේ වචන නෑ.

රූපය 1

උඩි තියෙන රූපය හොඳට බලන්න.ඒක ඇසුරෙන් තමයි මේ ඉදිකටු හය ගැන පැහැදිලි කරන්නේ.මේක අපි ලේසි වෙන්න රූපය 1 දාගම්මු

1.මුලින්ම බලන්න දකුණු පැත්තේ රූපය(Fig.2).දිග තනි දණ්ඩ පේනවා නේද.ඒක තමයි මදුරුවගේ හොඬවැල.කලින් කිව්ව ඉදිකටු හය ආවරණය කරමින් තියෙන කොපුව තමයි මේක.හොඬවැල ඇතුලේ තමයි බඩු සෙට් එක දාගෙන ඉන්නේ.

මෙන්න තියෙන ඉලෙක්ට්‍රෝන පරිලෝකන අන්වීක්ෂයකින් ගත්තු පැහැදිලි පෝටෝ එකක්

2.ඊළඟට බලන්න වම් පැත්තේ රූපය දිහා(Fig.1).ඒකේ පේනවා ඇති අලු පාට කොටසක් Labium කියලා.ඔක තමයි හොඬවැලේ පිටත ආවරණය.ඉදිකටු මිටිය අපේ සම පසාරු කරගෙන ඇතුල් වෙද්දී ඔය කිව්ව පිටත ආවරණය ඇකිලෙනවා.

විදුම් කටු සෙට්(2) එක සම විනිවිද යද්දී පිටත කොපුව(1) හැකිලිලා තියෙන හැටි

3.කලින් කිව්ව අලු පාට පිටත ආවරණය කෙළවරම තියෙන්නේ මහත් වුන කොටසක්.ඒකට කියන්නේ Labella කියලා.ඒක මොට කෙළවරක් තියෙන සංවේදක දෙකකින් සමන්විතයි.මේකෙන් කරන්නේ දෂ්ඨ කරන්න හොඳ තැනක් හොයා ගන්න එක.මේක මදුරුවගේ තොල් දෙක විදියටත් හඳුන්වන්න පුලුවන්.මදුරුවා ඉදිකටු මිටිය සම ඇතුලට බස්සද්දී ඔය කිව්ව තොල් දෙකත් සමෙන් පිට පැත්තේ තියෙනවා.

ඔය තියෙන්නේ මදුරු තොල් දෙක

දැන් තමයි අපි ඉදිකටු හය ගැන කතා කරන්න යන්නේ.

(රූපය 1)වම්පැත්තේ රූපය බලන්න.ඒකේ රතු පාටින් තියෙන ඉදිකටු දෙක පේනවාද(Mx කියලා නමක් දීලා තියෙන්නේ)මේ ඉදිකටු යුගල හඳුන්වන්නෙ Maxillae කියලා.මේවායේ කෙළවර ඇහැට පේන්නේ නැති තරම් පොඩි දත් වගෙ ව්‍යුහ තියෙනවා.හරියට කියත් තලයක් වගේ.මේ ඉදිකටු යුගලෙන් කරන්නේ අපේ සම ඉරන එක.අම්මෝ..! මේ කියත් තල හුගක් තියුණු,කුඩා ඒවා නිසා අපිට දැනෙන්නේ නෑ ඉරනවා කියලා.මේ කියත් තල දෙක කුඹි වගේ අනෙක් කෘමීන්ටත් තියෙනවා.කූඹි කොළ හපන්නේ ඒවායින්.

දකුණු පැත්තේ තියෙන්නේ ගැහැණු මදුරු විශේෂ තුනක කියත් තල සෙට් එකක්.

ඊටපස්සේ බලන්න M අකුරින් සලකුණු කරලා තියෙන ඉදිකටු යුගල දිහා(තද කොල පාටින්).ඒකට කියන්නේ Mandibles කියලා.කියත් තල දෙකෙන් සම ඉරද්දී,සම ඈත් කරලා අල්ලගෙන ඉන්නේ ඔය තද කොළපාටින් ලකුණු කරලා තියෙන ඉදිකටු යුගලෙන්.අපි හිතමු වම් අතින් මස් කෑල්ලක් අල්ලගෙන පිහියකින් පෙති කපනවා කියලා.

වම් අත - mandible

පිහිය - maxillae

එහෙම කිව්වම තේරෙන්න ඇතිනේ.

ඉන්පස්සේ බලන්න තද නිල් පාටින් තියෙන ඉදිකටුව දිහා.ඒකට කියන්නේ Labrum කියලා.ඕකෙන් කරන්නේ සම යටින් තියෙන රුධිරවාහිනියක් හොයාගන්න එක.ඔය ඉදිකටුවේ කෙළවර තියෙනවා ප්‍රෝටීන ප්‍රතිග්‍රාහක.ඔය ප්‍රතිග්‍රාහකවල පිහිටෙන් තමයි ළඟම තියෙන ලේ නහරක් මදුරුවා හොයා ගන්නේ.නහරක් හම්බ වුනාට පස්සේ පීල්ලක් වගේ තියෙන මේ ඉදිකටුවෙන් ලේ උර බොන්න පටන් ගන්නවා.අන්තිමට දාලා තියෙන වීඩියෝ එකෙන් ඔය කිව්ව වැඩේ කරන හැටි හොඳට බලා ගන්න පුලුවන්.

රූපයේ වම් පැත්තේ තියෙන රතු පාට නලය ගැන තමයි දැන් කතා කලේ.c රූපයේ තියෙන්නේ ඒ නලයේ ඉලෙක්ට්‍රොනික් පරිලෝකන අන්වීක්ෂ ඡායාරූපයක්

ඔය H අකුරින් ලා කොළ පාටින් ලකුණු කරලා තියෙන්නේ අන්තිම ඉදි කටුව.මේක හරියට මදුරුවගේ දිව වගේ තමයි වැඩ කරන්නේ.ඕක Hypopharynx කියලා තමයි හඳුන්වන්නේ.ඉදිකටු මිටිය සම පසාරු කරගෙන බස්සද්දී මේ දිවෙන් කෙළ පොම්ප කරන්න පටන් ගන්නවා.මදුරු කෙළවලින් වැඩ කිහිපයක්ම සිද්ධ වෙනවාලු.

1.අපේ ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතියේ ප්‍රතිචාරය මැඩපවත්වනවා.

2.මදුරු හොඬවැල ස්නේහනය කරනවා.

3.ලේ කැටි ගැසීම වළක්වනවා.

4.රුධිර වාහිනී පළල් කරනවා.

ගැහැණු මදුරුවෙක්ගේ විදුම් යන්ත්‍රයේ සරලම රූපයක්.නිල් පාට කටු දෙකෙන් තමයි සම ඉරන්නේ.කහ පාට කටු දෙකෙන් තමයි ඉරන සම අල්ලගෙන ඉන්නේ.කොළ පාට දිවෙන් කෙළ ඇතුල් කරනවා.රතු පාට කටුවෙන් තමයි ලේ උරන්නේ.

කොහොමද මදුරුවෝ අපිව හොයාගන්නේ? ගැහැණු මදුරුවෝ එන්නේ ලේ හොයාගෙන.අපි හුස්ම පිට කරද්දී එළියට දාන කාබන්ඩයොක්සයිඩ් වායුව පස්සේ තමයි මදුරුවෝ එනවා කියන්නේ.උන්ට පුලුවන්ලු අපි පිට කරන කාබන්ඩයොක්සයිඩ් වායුව මීටර් 30ක තරම් දුරක ඉදලා හඳුනගන්න.මූ දැන් අපේ ළඟට ආවට පස්සේ අපේ ශරීර උෂ්ණත්වයයි,අපේ සමෙන් වාෂ්ප වෙලා යන වාෂ්පශීලී මේද අම්ලයි ආධාරයෙන් අපිව හඳුනගන්නවා.

ඔයිට කලින් කිව්වනේ සමහරු දෂ්ඨනයට වැඩිපුර ගොදුරු වෙනවා කියලා.විද්‍යාඥයෝ කියන විදියට මේකට හේතුව වාෂ්පශීලී මේද අම්ල.සමෙන් මේද අම්ල වාෂ්පවීම ගැහැණු සහ පිරිමි අතර වෙනස් වෙනවා,අපි කන කෑමත් මේකට බලපානවා.පුද්ගලයාගෙන් පුද්ගලයාටත් වෙනස් වෙනවා.

කාබන්ඩයොක්සයිඩ් සහ වාෂ්පශීලී මේද අම්ල හඳුනාගන්න පුලුවන් විශේෂ ස්නායු සෛල වර්ගයක් ගැහැණු මදුරුවන්ට තියෙනවා.කියන විදියට මේවා තියෙන්නේ උන්ගේ ඇන්ටෙනාවල.මේ ස්නායු සෛලවල ප්‍රතිග්‍රාහකවලට පුලුවන් කාබන්ඩයොක්සයිඩ් ,දහඩිය සුවද,ලැක්ටික් අම්ලය වගේ දේවල් හඳුනගන්න.ඊට අමතරව කලින් කිව්වා වගේ මදුරුවෝ තාපය සහ අධෝරක්ත ආලෝකයටත් ආකර්ශණය වෙනවා.මේ සියලුම සාධක එක්ක උන්ට පුලුවන් පහසුවෙන් අපිව හොයාගෙන ඇවිත් දෂ්ඨ කරන්න.

දැන් බලමු දෂ්ඨ කරන හැටි.කලින් විස්තර කරපු විදියට ඔන්න ගෑණු මදුරුවෙක් අපිව හොයාගෙන ඇවිත් ඇග උඩ ගොඩ බානවා.හොඬවැලේ කෙළවර තියෙනවා කිව්ව් සංවේදක වල උදව්වෙන් ඌ විදින්න හොඳ පොට් එකක් හොයාගන්නවා.හොඳ පොට් එකක් සෙට් වුනා ගමන් මූ ඉදිකටු මිටිය සම හිල් කරගෙන ඇතුල් කරනවා.ඒත් එක්කම දිවෙන් කෙල පොම්ප කරනවා සම ඇතුලට.ඉන්පස්සේ රුධිර නාලිකා හොයන ඉදිකටුව මාර්ගයෙන් නහරක් හොයාගෙන ලේ ටික ඒකේ තියෙන නාලිකාව හරහා බඩට යවනවා.

වැඩිදෙනෙක් නොදන්න දෙයක් තමයි මෙහෙම මදුරුවෙක් වහලා ලේ උරා බොද්දී ඌගේ පස්ස පැත්තෙන් වතුර වගේ දෙයක් එලියට දාන එක.මෙතෙන්දී වෙන්නේ මදුරුවාගේ බඩ ඇතුලේ පිරෙන ලේ පිරිපහදු කිරීමක්.ලේ වලින් වතුර පෙරලා අයින් කරලා,රතු රුධිරාණු ටික තියාගන්නවා මූ.මේ ෆිල්ටර් කිරීම නිසා පෝෂ්‍යදායි රුධියරය වැඩි ප්‍රමාණයක් ගබඩා කරගන්න ඉඩ ලැබෙනවා මදුරුවට.

මුගේ බඩට දරන්න පුලුවන් රුධිර පරිමාවක් තියෙනවානේ.ඔය සීමාවට ආවාම දැනගන්න පුලුවන් ස්නායුවකුත් මදුරුවගේ බඩේ තියෙනවා.මේ ස්නායුවට අවුලක් වුනොත් මදුරුවා බඩ පිපිරිලා යනකම් ලේ උරා බොනවා.

[MEDIA=youtube]ujjkbLZETHs[/MEDIA]

මදුරුවෙක් දෂ්ඨ කලාට පස්සේ ඌ කෙළ ඇතුල් කරනවානේ අපේ ඇගට.මදුරු කෙළ කියන්නේ අපේ ශරීරයට ආගන්තුක දෙයක්.එහෙම ආගන්තුක රසායනික ඇතුල් වුනාම අපේ ප්‍රතිශක්ති පද්ධතිය ඒකට දක්වන ප්‍රතිචාරයක් විදියට තමයි ඔය මදුරුවෝ කාපු තැන්වල බිබිලි හැදෙන්නේ.සමහර මදුරුවෝ කෑවා කැසිල්ලකුත් හැදෙනවානේ.හිස්ටැමින් කියන රසායනික ද්‍රව්‍ය හදන්නේ රුධිරයේ තියෙන සුදු රුධිර සෛල වර්ගයකින්.ආගන්තුක රසායනික ද්‍රව්‍ය වලට පහරදීලා විනාශ කිරීමේ අරමුණින් හිස්ටැමින් ස්රාවය වෙනවා.ඒකෙන් කරන්නේ රුධිර නාලිකා පළල් කරන එක.නහරවල් පළල් වුන ගමන් ඇතුලේ තියෙන තරලය එලියට ලීක් වෙන්න ගන්නවා.එහෙම කාන්දු වුන අමතර තරලය සම උලුප්පගෙන බිබිලක් වගේ මතු වෙනවා.ස්රාවය වෙන තව තව රසායනික ද්‍රව්‍ය නිසා ඔතන කැසිල්ලක් හැදෙනවා.

ඔය මදැයි මදුරුවන්ගේ විදුම් යන්ත්‍රය ගැන කිව්වා.තව ලිව්වොත් වචන 1000 නීතිය හරස් වෙනවා.කතාවේ දෙවනි කොටසක් දැම්මොත් කට්ටිය කියවන්නේ නෑ කොහොමත්.එහෙනම් කියවලා බලන්න,කම්මැලි නම් පහළ තියෙන විඩීයෝ එක බලන්න.කියපු ඔක්කොම සරලව විස්තර කරලා තියෙනවා මේ වීඩියෝ එකේ.

[MEDIA=youtube]rD8SmacBUcU[/MEDIA]

[QUOTE="Dr.Amdan, post: 26169726, member: 549909"] [IMG width="600px"]https://i.imgur.com/ChcOvai.jpg[/IMG] මේ ඉන්නේ ලෝකේ මාරාන්තිකම සතා කිව්වොත් වැරැද්දක් නෑ.මූ අරන් එන වෛරස් වගේ පරපෝෂිතයෝ නිසා අවුරුද්දකට ලක්ෂ ගාණක් මිනිස්සු මැරිලා යනවා.මේ ස්ටෙල්ත් කෘමියා අපිට දෂ්ඨ කරලා,ලේ ටිකක් උරලා බිලා යනකම් අපි දන්නෙත් නෑ,මදුරුවෙක් දෂ්ඨ කලා කියලා දැනෙන්නේ ඌ විදපු තැන කැසිල්ලක් ආවොත් තමයි.සමහර වෙලාවට මුන් ලේ ටික බිලා වෛරස් වගේ මාරක පරපෝෂිතයෙක් අපේ රුධිරවාහන පද්ධතියට එකතු කරලා යනවා කලගුණ සැලකීමක් විදියට.අපි ඕනේ කෙනෙක් මදුරුවෙක්ගේ අතවරයට ලක්වෙලා ඇති.සමහරු අනෙක් අයට වඩා වැඩියෙන් මදුරු දෂ්ඨනයට ලක් වෙනවා.ඒකටත් හේතුවක් තියෙනවා. ඇන්ටාක්ටිකාව,අයිස්ලන්තය වගේ තැන්වල විතරයි මේ මාරාන්තික ස්ටෙල්ත් කෘමියා හමුනොවෙන්නේ. මදුරුවන්ගේ ගෑණු සතා තමයි ලේ උරා බොන්නේ.ඒ උන්ගේ වර්ගයා බෝකරන වැඩේ.බිත්තර හදන්න ඕන කරන ප්‍රෝටීනයක් තියෙනවා මිනිස් රුධිරයේ.ඕක ගන්න තමයි මේ ගෑණු සතා ලේ උරා බොන්නේ.පිරිමි සතා අහිංසකයා.ඌ බොන්නේ මල් පැණි,ශාක යුෂ වගේ දේවල්. [B][IMG]https://i.imgur.com/fQqbRkT.png[/IMG] දකුණු පැත්තේ ඉන්නේ [B]ගෑණු [/B]මදුරුවා,වමේ ඉන්නේ [B]පිරිමි[/B] මදුරුවා.වෙනස තියෙන්නේ උන්ගේ ඇන්ටනාවලයි මුඛයෙයි.[/B] අද අපි කතා කරන යන්නේ ගැහැණු මදුරුවා ගාව තියෙන සංකීර්ණ විදුම් යන්ත්‍රය ගැන.අපි හුගක් දෙනෙක් හිතන්නේ මදුරුවා කියන්නේ සිරින්ජ් කට්ටකින් හම විදලා ලේ උරා බොන සතෙක් කියලානේ.ඒත් මේ වැඩේ අපි හිතන තරම් සරල නම් නෑ. මදුරුවාගේ කට අනුවර්තනය වෙලා තියෙනවා ලේ බොන වැඩේට හරියන්න.උගේ කට හරියට හොඬවැලක් වගේ දිග එකක්.ඔය තියෙන්නේ ඒ හොඬවැල. [IMG width="552px"]https://i.imgur.com/V3EIUF0.jpg[/IMG] හැබැයි මේ හොඬවැල අපි හිතන තරම් ලේසි පහසු බඩුවක් නෙමෙයි.මේක හරියට ස්විස් නයිෆ් එකක් වගේ.ඔව්,විදින කපන හොයන උරන හැම වැඩකට හරියන බඩු සෙට් එකක් මේ හොඬවැල ඇතුලේ තියෙනවා. [IMG width="653px"]https://i.imgur.com/ZR0AdOQ.jpg[/IMG] එහෙනම් අපි හොයලා බලමු මේ මදුරු හොඬවැල ඇතුලේ තියෙන බඩු සෙට් එක ගැන.හොඬවැල ඇතුලේ තියෙන්නේ ඉදිකටුවලටත් වඩා කුඩා කටු හයක් තියෙනවා.ඇත්තම මේ ඉදිකටු වගේ කොටස් හය හඳුන්වන්න සිංහල භාෂාවේ වචන නෑ. [IMG width="664px"]https://i.imgur.com/7X488qT.png[/IMG] [B]රූපය 1[/B] උඩි තියෙන රූපය හොඳට බලන්න.ඒක ඇසුරෙන් තමයි මේ ඉදිකටු හය ගැන පැහැදිලි කරන්නේ.මේක අපි ලේසි වෙන්න [B][SIZE=6]රූපය 1[/SIZE][/B] දාගම්මු 1.මුලින්ම බලන්න දකුණු පැත්තේ රූපය(Fig.2).දිග තනි දණ්ඩ පේනවා නේද.ඒක තමයි මදුරුවගේ හොඬවැල.කලින් කිව්ව ඉදිකටු හය ආවරණය කරමින් තියෙන කොපුව තමයි මේක.හොඬවැල ඇතුලේ තමයි බඩු සෙට් එක දාගෙන ඉන්නේ. [IMG]https://i.imgur.com/NPbVnVt.jpg[/IMG] [B]මෙන්න තියෙන ඉලෙක්ට්‍රෝන පරිලෝකන අන්වීක්ෂයකින් ගත්තු පැහැදිලි පෝටෝ එකක්[/B] 2.ඊළඟට බලන්න වම් පැත්තේ රූපය දිහා(Fig.1).ඒකේ පේනවා ඇති අලු පාට කොටසක් [B]Labium[/B] කියලා.ඔක තමයි හොඬවැලේ පිටත ආවරණය.ඉදිකටු මිටිය අපේ සම පසාරු කරගෙන ඇතුල් වෙද්දී ඔය කිව්ව පිටත ආවරණය ඇකිලෙනවා. [IMG width="643px"]https://i.imgur.com/dd8P4i4.jpg[/IMG] [B]විදුම් කටු සෙට්(2) එක සම විනිවිද යද්දී පිටත කොපුව(1) හැකිලිලා තියෙන හැටි[/B] 3.කලින් කිව්ව අලු පාට පිටත ආවරණය කෙළවරම තියෙන්නේ මහත් වුන කොටසක්.ඒකට කියන්නේ [B]Labella [/B]කියලා.ඒක මොට කෙළවරක් තියෙන සංවේදක දෙකකින් සමන්විතයි.මේකෙන් කරන්නේ දෂ්ඨ කරන්න හොඳ තැනක් හොයා ගන්න එක.මේක මදුරුවගේ තොල් දෙක විදියටත් හඳුන්වන්න පුලුවන්.මදුරුවා ඉදිකටු මිටිය සම ඇතුලට බස්සද්දී ඔය කිව්ව තොල් දෙකත් සමෙන් පිට පැත්තේ තියෙනවා. [IMG]https://i.imgur.com/z5qrY6F.jpg[/IMG] [B]ඔය තියෙන්නේ මදුරු තොල් දෙක[/B] [SIZE=5]දැන් තමයි අපි ඉදිකටු හය ගැන කතා කරන්න යන්නේ.[/SIZE] (රූපය 1)වම්පැත්තේ රූපය බලන්න.ඒකේ රතු පාටින් තියෙන ඉදිකටු දෙක පේනවාද([SIZE=6][B]Mx [/B][/SIZE]කියලා නමක් දීලා තියෙන්නේ)මේ ඉදිකටු යුගල හඳුන්වන්නෙ [B]Maxillae [/B]කියලා.මේවායේ කෙළවර ඇහැට පේන්නේ නැති තරම් පොඩි දත් වගෙ ව්‍යුහ තියෙනවා.හරියට කියත් තලයක් වගේ.මේ ඉදිකටු යුගලෙන් කරන්නේ අපේ සම ඉරන එක.අම්මෝ..! මේ කියත් තල හුගක් තියුණු,කුඩා ඒවා නිසා අපිට දැනෙන්නේ නෑ ඉරනවා කියලා.මේ කියත් තල දෙක [URL='https://i.imgur.com/JVe08mw.jpg']කුඹි[/URL] වගේ අනෙක් කෘමීන්ටත් තියෙනවා.කූඹි කොළ හපන්නේ ඒවායින්. [IMG]https://i.imgur.com/EgD1kvC.png[/IMG] [B]දකුණු පැත්තේ තියෙන්නේ ගැහැණු මදුරු විශේෂ තුනක කියත් තල සෙට් එකක්.[/B] ඊටපස්සේ බලන්න [B][SIZE=6]M[/SIZE][/B] අකුරින් සලකුණු කරලා තියෙන ඉදිකටු යුගල දිහා(තද කොල පාටින්).ඒකට කියන්නේ [B]Mandibles [/B]කියලා.කියත් තල දෙකෙන් සම ඉරද්දී,සම ඈත් කරලා අල්ලගෙන ඉන්නේ ඔය තද කොළපාටින් ලකුණු කරලා තියෙන ඉදිකටු යුගලෙන්.අපි හිතමු වම් අතින් මස් කෑල්ලක් අල්ලගෙන පිහියකින් පෙති කපනවා කියලා. වම් අත - mandible පිහිය - maxillae එහෙම කිව්වම තේරෙන්න ඇතිනේ. ඉන්පස්සේ බලන්න තද නිල් පාටින් තියෙන ඉදිකටුව දිහා.ඒකට කියන්නේ [B][SIZE=5]Labrum[/SIZE] [/B]කියලා.ඕකෙන් කරන්නේ සම යටින් තියෙන රුධිරවාහිනියක් හොයාගන්න එක.ඔය ඉදිකටුවේ කෙළවර තියෙනවා ප්‍රෝටීන ප්‍රතිග්‍රාහක.ඔය ප්‍රතිග්‍රාහකවල පිහිටෙන් තමයි ළඟම තියෙන ලේ නහරක් මදුරුවා හොයා ගන්නේ.නහරක් හම්බ වුනාට පස්සේ පීල්ලක් වගේ තියෙන මේ ඉදිකටුවෙන් ලේ උර බොන්න පටන් ගන්නවා.අන්තිමට දාලා තියෙන වීඩියෝ එකෙන් ඔය කිව්ව වැඩේ කරන හැටි හොඳට බලා ගන්න පුලුවන්. [IMG]https://i.imgur.com/f39mary.png[/IMG] [B]රූපයේ වම් පැත්තේ තියෙන රතු පාට නලය ගැන තමයි දැන් කතා කලේ.[SIZE=6]c[/SIZE] රූපයේ තියෙන්නේ ඒ නලයේ ඉලෙක්ට්‍රොනික් පරිලෝකන අන්වීක්ෂ ඡායාරූපයක්[/B] ඔය[B][SIZE=6] [B]H[/B][/SIZE][/B] අකුරින් ලා කොළ පාටින් ලකුණු කරලා තියෙන්නේ අන්තිම ඉදි කටුව.මේක හරියට මදුරුවගේ දිව වගේ තමයි වැඩ කරන්නේ.ඕක [B]Hypopharynx [/B]කියලා තමයි හඳුන්වන්නේ.ඉදිකටු මිටිය සම පසාරු කරගෙන බස්සද්දී මේ දිවෙන් කෙළ පොම්ප කරන්න පටන් ගන්නවා.මදුරු කෙළවලින් වැඩ කිහිපයක්ම සිද්ධ වෙනවාලු. 1.අපේ ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතියේ ප්‍රතිචාරය මැඩපවත්වනවා. 2.මදුරු හොඬවැල ස්නේහනය කරනවා. 3.ලේ කැටි ගැසීම වළක්වනවා. 4.රුධිර වාහිනී පළල් කරනවා. [IMG width="618px"]https://i.imgur.com/18ApBc6.jpg[/IMG] [B]ගැහැණු මදුරුවෙක්ගේ විදුම් යන්ත්‍රයේ සරලම රූපයක්.නිල් පාට කටු දෙකෙන් තමයි සම ඉරන්නේ.කහ පාට කටු දෙකෙන් තමයි ඉරන සම අල්ලගෙන ඉන්නේ.කොළ පාට දිවෙන් කෙළ ඇතුල් කරනවා.රතු පාට කටුවෙන් තමයි ලේ උරන්නේ.[/B] කොහොමද මදුරුවෝ අපිව හොයාගන්නේ? ගැහැණු මදුරුවෝ එන්නේ ලේ හොයාගෙන.අපි හුස්ම පිට කරද්දී එළියට දාන කාබන්ඩයොක්සයිඩ් වායුව පස්සේ තමයි මදුරුවෝ එනවා කියන්නේ.උන්ට පුලුවන්ලු අපි පිට කරන කාබන්ඩයොක්සයිඩ් වායුව මීටර් 30ක තරම් දුරක ඉදලා හඳුනගන්න.මූ දැන් අපේ ළඟට ආවට පස්සේ අපේ ශරීර උෂ්ණත්වයයි,අපේ සමෙන් වාෂ්ප වෙලා යන වාෂ්පශීලී මේද අම්ලයි ආධාරයෙන් අපිව හඳුනගන්නවා. ඔයිට කලින් කිව්වනේ සමහරු දෂ්ඨනයට වැඩිපුර ගොදුරු වෙනවා කියලා.විද්‍යාඥයෝ කියන විදියට මේකට හේතුව වාෂ්පශීලී මේද අම්ල.සමෙන් මේද අම්ල වාෂ්පවීම ගැහැණු සහ පිරිමි අතර වෙනස් වෙනවා,අපි කන කෑමත් මේකට බලපානවා.පුද්ගලයාගෙන් පුද්ගලයාටත් වෙනස් වෙනවා. කාබන්ඩයොක්සයිඩ් සහ වාෂ්පශීලී මේද අම්ල හඳුනාගන්න පුලුවන් විශේෂ ස්නායු සෛල වර්ගයක් ගැහැණු මදුරුවන්ට තියෙනවා.කියන විදියට මේවා තියෙන්නේ උන්ගේ ඇන්ටෙනාවල.මේ ස්නායු සෛලවල ප්‍රතිග්‍රාහකවලට පුලුවන් කාබන්ඩයොක්සයිඩ් ,දහඩිය සුවද,ලැක්ටික් අම්ලය වගේ දේවල් හඳුනගන්න.ඊට අමතරව කලින් කිව්වා වගේ මදුරුවෝ තාපය සහ අධෝරක්ත ආලෝකයටත් ආකර්ශණය වෙනවා.මේ සියලුම සාධක එක්ක උන්ට පුලුවන් පහසුවෙන් අපිව හොයාගෙන ඇවිත් දෂ්ඨ කරන්න. [IMG]https://i.imgur.com/JhPDiHe.gif[/IMG] දැන් බලමු දෂ්ඨ කරන හැටි.කලින් විස්තර කරපු විදියට ඔන්න ගෑණු මදුරුවෙක් අපිව හොයාගෙන ඇවිත් ඇග උඩ ගොඩ බානවා.හොඬවැලේ කෙළවර තියෙනවා කිව්ව් සංවේදක වල උදව්වෙන් ඌ විදින්න හොඳ පොට් එකක් හොයාගන්නවා.හොඳ පොට් එකක් සෙට් වුනා ගමන් මූ ඉදිකටු මිටිය සම හිල් කරගෙන ඇතුල් කරනවා.ඒත් එක්කම දිවෙන් කෙල පොම්ප කරනවා සම ඇතුලට.ඉන්පස්සේ රුධිර නාලිකා හොයන ඉදිකටුව මාර්ගයෙන් නහරක් හොයාගෙන ලේ ටික ඒකේ තියෙන නාලිකාව හරහා බඩට යවනවා. වැඩිදෙනෙක් නොදන්න දෙයක් තමයි මෙහෙම මදුරුවෙක් වහලා ලේ උරා බොද්දී ඌගේ පස්ස පැත්තෙන් වතුර වගේ දෙයක් එලියට දාන එක.මෙතෙන්දී වෙන්නේ මදුරුවාගේ බඩ ඇතුලේ පිරෙන ලේ පිරිපහදු කිරීමක්.ලේ වලින් [URL='http://ww2.kqed.org/science/wp-content/uploads/sites/35/2016/06/DL_310MosquitoBite_DROPOFWATER_500.gif']වතුර පෙරලා අයින් කරලා[/URL],රතු රුධිරාණු ටික තියාගන්නවා මූ.මේ ෆිල්ටර් කිරීම නිසා පෝෂ්‍යදායි රුධියරය වැඩි ප්‍රමාණයක් ගබඩා කරගන්න ඉඩ ලැබෙනවා මදුරුවට. [IMG width="707px"]https://i.imgur.com/lxqKec9.jpg[/IMG] මුගේ බඩට දරන්න පුලුවන් රුධිර පරිමාවක් තියෙනවානේ.ඔය සීමාවට ආවාම දැනගන්න පුලුවන් ස්නායුවකුත් මදුරුවගේ බඩේ තියෙනවා.මේ ස්නායුවට අවුලක් වුනොත් මදුරුවා බඩ පිපිරිලා යනකම් ලේ උරා බොනවා. [MEDIA=youtube]ujjkbLZETHs[/MEDIA] මදුරුවෙක් දෂ්ඨ කලාට පස්සේ ඌ කෙළ ඇතුල් කරනවානේ අපේ ඇගට.මදුරු කෙළ කියන්නේ අපේ ශරීරයට ආගන්තුක දෙයක්.එහෙම ආගන්තුක රසායනික ඇතුල් වුනාම අපේ ප්‍රතිශක්ති පද්ධතිය ඒකට දක්වන ප්‍රතිචාරයක් විදියට තමයි ඔය මදුරුවෝ කාපු තැන්වල බිබිලි හැදෙන්නේ.සමහර මදුරුවෝ කෑවා කැසිල්ලකුත් හැදෙනවානේ.හිස්ටැමින් කියන රසායනික ද්‍රව්‍ය හදන්නේ රුධිරයේ තියෙන සුදු රුධිර සෛල වර්ගයකින්.ආගන්තුක රසායනික ද්‍රව්‍ය වලට පහරදීලා විනාශ කිරීමේ අරමුණින් හිස්ටැමින් ස්රාවය වෙනවා.ඒකෙන් කරන්නේ රුධිර නාලිකා පළල් කරන එක.නහරවල් පළල් වුන ගමන් ඇතුලේ තියෙන තරලය එලියට ලීක් වෙන්න ගන්නවා.එහෙම කාන්දු වුන අමතර තරලය සම උලුප්පගෙන බිබිලක් වගේ මතු වෙනවා.ස්රාවය වෙන තව තව රසායනික ද්‍රව්‍ය නිසා ඔතන කැසිල්ලක් හැදෙනවා. [IMG width="562px"]https://i.imgur.com/6yXklZ6.jpg[/IMG] ඔය මදැයි මදුරුවන්ගේ විදුම් යන්ත්‍රය ගැන කිව්වා.තව ලිව්වොත් වචන 1000 නීතිය හරස් වෙනවා.කතාවේ දෙවනි කොටසක් දැම්මොත් කට්ටිය කියවන්නේ නෑ කොහොමත්.එහෙනම් කියවලා බලන්න,කම්මැලි නම් පහළ තියෙන විඩීයෝ එක බලන්න.කියපු ඔක්කොම සරලව විස්තර කරලා තියෙනවා මේ වීඩියෝ එකේ. [MEDIA=youtube]rD8SmacBUcU[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom