Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මදුරුවාට_ගේමක්_දෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මදුරුවාට_ගේමක්_දෙන්න

මදුරුවා ගැන නොදන්නා හෝ මදුරුවකුගේ දෂ්ට කිරීමකට භාජන නොවූ තැනැත්තෙක් මෙලොව ඇත්නම් ඒ ඉතාමත් කලාතුරකිනි. ප්‍රමාණයෙන් අඟලකින් කාලක් තරම් වූ මෙම කුඩා සතා ඔබේ නිදන කාමරයට පියඹා විත් උගේ තියුණු හොටින් සිරුර විද රුධිරය උරා බොනු ඇත. මෙලෙසින් ඔබට දෂ්ට කරන්නේ මදුරුවාගේ ගැහැනු සතාය. ඇය ඔබගේ රුධිරය උරා බොන්නේ සිය වර්ගයා බෝකරවීමේ අවශ්‍යතාව සපුරාගැනීම පිණිසය.

ගැහැණු මදුරුවෙක් ඔබව සොයා එන විට ඇයගේ පියාපත් තත්පරයකට 250 සිට 600 වාරයක් පමණ චලනය වේ. මෙය ඇය අයත් වර්ගය හා පියාඹන වේගය මත ර¹ පවතී. ඇය මෙම වේගය ලබාගන්නේ දිගටම කරගෙන යනු ලබන ශාරීරික වෙහෙස කරවීමකින් නොව සිරුර මැද පිහිටා ඇති පේශීන් සමූහයක් ක්‍රියාත්මක කිරීමෙනි. එම පේශීන් අක්‍රීය කරවන තෙක් ඒවා ඉබේම සංකෝචනය වී ලිහිල්ව පවතී.

රාත්‍රී කාලයේ දෂ්ට කරන මදුරුවකුට අඳුරේ ඔබව නොපෙනෙන හෙයින් ඔබ සොයා ගැනීමට උගේ පාද ජෝඩු තුන හා ස්පර්ශකයන් දෙක මත ඇති සංවේදකයන් උපකාර කර ගනී. නිව් ජර්ස් හි රූට්ග්ස් සරසවියේ මදුරු ජීව විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය වේන් ඡේ. ක්රෑන්ස් පවසන අන්දමට ඔබ නිදා සිටින විට මදුරුවෙක් ඔබව සොයා ගන්නේ ඔබ ප්රාශ්වාස කරන කාබන් ඩයොක්සයිඩ් ගන්ධයේ ඉවෙනි. එලෙසින් ඔබ අසලට එන ඇගේ ශබ්දය ඔබේ නින්දට බාධා පමුණුවනු ඇත.

මචන් ල දැන් කියන්න යන්නෙ. හැමදාම අපෙන් ගේම ඉල්ලන මදුරුවාට ගේමක් දෙන්න.

මම කලින් කියුවා නෙ CO2 සීන් එක. ඔතන් තමයි මදුරුවගේ Week point එක.

මේක උගුලක් (උපුටා ගැනීම FB)

පියවර 1► 1.5L ප්‍රමාණයේ ප්ලාස්ටික් බෝතලයක් ගෙන රූපයේ දැක්වෙන ආකාරයට කපා ගන්න.

පියවර 2►දුඹුරු සීනි 50g පමණ උණු වතුර 200ml සමඟ හොඳින් කලවම් කරන්න.පරිසර උෂ්ණත්වයට මදක් වැඩියෙන් ඇති තෙක්(40C) එය නිවෙන්නට හරින්න.

පියවර 3►40C දක්වා නිවුනු පසු සීනී ද්‍රාවණය බෝතල් කොටසට දමා ඊට යීස්ට් සවල්පයක් එකතු කරන්න.(මෙසේ සිදු කිරීම මඟින් කාබන්ඩයොක්සයිඩ් නිපදවෙන අතර ඊට මදුරුවන් ආකර්ශණය වේ)

පියවර 4►දැන් බෝතලයේ කපා ඉවත් කළ උඩු කොටස මුණින් හරවා වසා ගන්න.

පියවර 5►දැන් එය කළු කඩදාසියකින් ආවරණය කරන්න.

පියවර 6►ඔබට අවශ්‍යය ස්ථානයක ස්ථානගත කරන්න.

(සති දෙකකට වතාවක් ද්‍රාවණය මාරු කරන්න)

මමත් කරල බැලුවා. ගොඩම තමා..........

[QUOTE="Tharanga81, post: 14230786, member: 427038"] [b]මදුරුවාට_ගේමක්_දෙන්න[/b] [SIZE=4]මදුරුවා ගැන නොදන්නා හෝ මදුරුවකුගේ දෂ්ට කිරීමකට භාජන නොවූ තැනැත්තෙක් මෙලොව ඇත්නම් ඒ ඉතාමත් කලාතුරකිනි. ප්‍රමාණයෙන් අඟලකින් කාලක් තරම් වූ මෙම කුඩා සතා ඔබේ නිදන කාමරයට පියඹා විත් උගේ තියුණු හොටින් සිරුර විද රුධිරය උරා බොනු ඇත. මෙලෙසින් ඔබට දෂ්ට කරන්නේ මදුරුවාගේ ගැහැනු සතාය. ඇය ඔබගේ රුධිරය උරා බොන්නේ සිය වර්ගයා බෝකරවීමේ අවශ්‍යතාව සපුරාගැනීම පිණිසය. ගැහැණු මදුරුවෙක් ඔබව සොයා එන විට ඇයගේ පියාපත් තත්පරයකට 250 සිට 600 වාරයක් පමණ චලනය වේ. මෙය ඇය අයත් වර්ගය හා පියාඹන වේගය මත ර¹ පවතී. ඇය මෙම වේගය ලබාගන්නේ දිගටම කරගෙන යනු ලබන ශාරීරික වෙහෙස කරවීමකින් නොව සිරුර මැද පිහිටා ඇති පේශීන් සමූහයක් ක්‍රියාත්මක කිරීමෙනි. එම පේශීන් අක්‍රීය කරවන තෙක් ඒවා ඉබේම සංකෝචනය වී ලිහිල්ව පවතී. රාත්‍රී කාලයේ දෂ්ට කරන මදුරුවකුට අඳුරේ ඔබව නොපෙනෙන හෙයින් ඔබ සොයා ගැනීමට උගේ පාද ජෝඩු තුන හා ස්පර්ශකයන් දෙක මත ඇති සංවේදකයන් උපකාර කර ගනී. නිව් ජර්ස් හි රූට්ග්ස් සරසවියේ මදුරු ජීව විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය වේන් ඡේ. ක්රෑන්ස් පවසන අන්දමට ඔබ නිදා සිටින විට මදුරුවෙක් ඔබව සොයා ගන්නේ [COLOR=Red]ඔබ ප්රාශ්වාස කරන [U]කාබන් ඩයොක්සයිඩ්[/U] ගන්ධයේ ඉවෙනි[/COLOR]. එලෙසින් ඔබ අසලට එන ඇගේ ශබ්දය ඔබේ නින්දට බාධා පමුණුවනු ඇත. [/SIZE][CENTER][U][B][SIZE=4]මචන් ල දැන් කියන්න යන්නෙ. හැමදාම අපෙන් ගේම ඉල්ලන මදුරුවාට ගේමක් දෙන්න.[/SIZE][/B][/U] [/CENTER] [SIZE=4] මම කලින් කියුවා නෙ CO2 සීන් එක. ඔතන් තමයි මදුරුවගේ Week point එක. මේක උගුලක් (උපුටා ගැනීම FB) [IMG]http://sphotos-b.ak.fbcdn.net/hphotos-ak-prn1/532189_386540824742288_1406780087_n.jpg[/IMG] පියවර 1► 1.5L ප්‍රමාණයේ ප්ලාස්ටික් බෝතලයක් ගෙන රූපයේ දැක්වෙන ආකාරයට කපා ගන්න. පියවර 2►දුඹුරු සීනි 50g පමණ උණු වතුර 200ml සමඟ හොඳින් කලවම් කරන්න.පරිසර උෂ්ණත්වයට මදක් වැඩියෙන් ඇති තෙක්(40C) එය නිවෙන්නට හරින්න. පියවර 3►40C දක්වා නිවුනු පසු සීනී ද්‍රාවණය බෝතල් කොටසට දමා ඊට යීස්ට් සවල්පයක් එකතු කරන්න.(මෙසේ සිදු කිරීම මඟින් කාබන්ඩයොක්සයිඩ් නිපදවෙන අතර ඊට මදුරුවන් ආකර්ශණය වේ) පියවර 4►දැන් බෝතලයේ කපා ඉවත් කළ උඩු කොටස මුණින් හරවා වසා ගන්න. පියවර 5►දැන් එය කළු කඩදාසියකින් ආවරණය කරන්න. පියවර 6►ඔබට අවශ්‍යය ස්ථානයක ස්ථානගත කරන්න. (සති දෙකකට වතාවක් ද්‍රාවණය මාරු කරන්න) [COLOR=DarkRed]මමත් කරල බැලුවා. ගොඩම තමා.......... [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom