Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මදුරු කොයිල් දුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මේ දුම කැන්සර් වලට හේතුවක්ද? දැන ගන්න ලොකු ඕනේ කමක් තියේ. වැඩ කරන වෙලාවට මාත් ලේසියට පත්තු කරනවා. දන්න උන් කමෙන්ට් කරපල්ලකෝ

ඩෙංගු වසංගතය ඇතුළු මදුරුවන් හේතුකොටගෙන රෝග බහුලවීම නිසා අද මදුරු කොයිල් භාවිතයත් ඉහළ ගිහින්. නමුත් මේ මදුරු කොයිල් හේතුවෙන් ඇදුම මුල්කරගෙන ශ්වසන රෝග තත්ත්වයන්ද නොසිතූ විරූ මට්ටමට ඉහළ යන බවයි වාර්තා වෙන්නේ. ඩෙංගු ඇතුළු මදුරූ රෝගවලින් බේරෙන්න ගිහින් පෙනහළු ඇතුළු ශ්වසන පද්ධතිය අක්‍රිය කර ගැනීම ඉඟුරූ දී මිරිස් ගත්තා වගේ වැඩක්. මදුරූ කොයිල් දුම ඇතුළු අහිතකර පාරිසරික තත්ත්ව නිසා ඉහළ යන ඇදුම ගැන අද කතා කරමු.

මොකක්ද මේ ඇදුම?

නාසයේ සිට පෙනහළු කරා වාතය ගෙනයන මාර්ගය කුඩා නාලිකා රැසකින් තැනී පවතී. මේවා ශ්වසන නාලිකා ලෙස හඳුන්වයි. මේ නාලිකාවල ඇතුළත බිත්තිය ඉදිමීමට ලක්වී නාලය පටු වී ඒ තුළ සෙම එකතු වීම නිසා වාතය ගමන් කිරීමට අවහිරතා මතුවෙයි. පෙනහළු තුළට ඇතුළුවන වාතය නැවත පිට කිරීමට මෙහිදී ප්‍රධාන වශයෙන්ම බාධා පැමිණේ. මේ නිසා වාතය පිට කිරීමට අමතරව වෙහෙසක් දැරීමට සිදුවෙයි. ඇදුම ලෙස හඳුන්වන්නේ මෙයයි.

මේ රෝග ලක්ෂණ ඔබටත් තියෙනවාද?

• විටින් විට ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතාව

• පපුවේ රාං රූං ශබ්දය

• පපුවේ තද ගතිය

• කැස්ස

• ඉහත කුමන හෝ රෝග ලක්ෂණයක් නිසා රාත්‍රියේ නින්දෙන් අවදිවීම.

කුඩා දරුවෙක් ක්‍රීඩාවල යෙදෙද්දී කැස්ස ඇතිවේ නම් ඔහුට හෝ ඇයට ඇදුම රෝගය තිබිය හැකියි.

ඇදුමට බලපාන සාධක

ඇදුම උත්සන්න වීමට පාරිසරික හේතු රැසක්ම බලපායි. මේ එයින් කිහිපයකි.

• ලොම් සහිත හෝ පිහාටු සහිත සතුන් නිවස තුළ හෝ ඒ ආශ්‍රිතව ඇති කිරීම. ඔවුන්ගේ පිහාටු ලොම් ආදිය ශ්වසන මාර්ග ගතවීමෙන් රෝගය උත්සන්න විය හැකියි.

• දුම්පානය සහ සිගරට් දුමට ගොදුරු වීම ප්‍රධාන සාධකයකි.

• මදුරු කොයිල් දුම තවත් ප්‍රධානම සාධකයකි.

• පරිසරය දූවිලි සහ දුම් සහිත වීම.

• විෂ දූවිලි තට්ටු බැඳුණු විදුලිපංකා සහ වායුසමීකරණ යන්ත්‍ර

• දූවිලි පිරුණු කාමර, අපිරිසුදු ඇඳන්, කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි, බිම් පලස්, තිර රෙදි තුළ ඇසට නොපෙනෙන සතුන් විශාල සංඛ්‍යාවක් සිටිති. ඔවුන්ගේ අපද්‍රව්‍ය ඇදුමට මුලකි.

• කැරපොත්තන් වැනි කෘමීන්ගේ මළද්‍රව්‍ය සහ මියගිය කොටස්.

• මල් පරාග රේණු ආදිය රෝගය උත්සන්න කරයි.

• පිදුරු සෙවිලි නිවාස, පිදුරු මෙට්ට, පිදුරු ගොඩවල් ආදියේ පවතින දිලීරවල බීජානු ප්‍රධාන හේතුවකි.

• සමහර ඖෂධ වර්ග

ඇදුම ගැන පුදුම කතා

ඇදුම බෝ නොවන රෝගයකි. ඒ නිසා රෝගියකු ස්පර්ශයෙන් මෙය බෝවන්නේ නැත. මෙය නිදන්ගත රෝගයකි. ඕනෑම වයසකදී වැළඳිය හැකිය. පාරිසරික හේතු මෙන්ම පාරම්පරිකවද මෙය හටගනියි. එකම පවුලේ අයට පීනස, දද, කුෂ්ඨ ඇතැම් ඖෂධ සහ ආහාර විෂවීම වගේම ඇදුම රෝගයද පැවතිය හැකිය. නිට්ටාවට සුව කළ නොහැකි වුවත් ඇදුම පාලනය කළ හැකියි. රෝගය සමඟ හොඳින් ජීවත්වීමටත් ක්‍රියාශීලී දිවියක් ගත කිරීමටත් හැකියි.

ප්‍රතිකාර තියෙනවාද?

රටපුරා සෑම රෝහලකම ඇති ශ්වසන සායනයට ගොසින් රෝගය හඳුනාගන ප්‍රතිකාර ගත හැකියි. ලංකාවේ ශ්වසන රෝග විශේෂඥයන් 35ක් පමණ සිටිති. රෝගයට ඇති බයත් ඇදුම රෝගියකු යැයි කියන්නට ඇති ලැජ්ජාවත් නිසා ඉදිරිපත් නොවී සිටීම මරු කැඳවන්නකි.

ඇදුම ගැන ලොකුම මිථ්‍යා

ඉන්හේලර් හැමෝටම අවශ්‍ය වන්නේ නැත.

බොහෝ අය හිතන්නේ හැමෝටම ඉන්හේලර් දෙන බවයි. නමුත් එය එසේ නොවේ. මේ රෝගය ලජ්ජාවට කරුණක් නොවේ. ඉන්හේලර් භාවිතයද ලජ්ජාවට කරුණක් නොවේ. රෝගය ඇති අය අතර හොඳ ලෝක ප්‍රසිද්ධ ක්රීඩකයෝද වෙති. ඇදුම නිසා දරුවන් ක්‍රීඩාවලින් ඈත් කිරීම වරදකි. ඔවුන්ට ඇදුමත් සමග ජීවත්වීමට ඉගැන්විය යුතුයි.

• සිගරට් 175ක විෂ එක මදුරු කොයිල් එකක

• ඇදුම හදන ලොකුම හේතුවත් මදුරු කොයිල්

• හුඟක්ම අමාරුවේ වැටෙන්නේ බොරු ලජ්ජාව නිසා

• දකුණු ආසියාවේ ඇදුම අධිකම රටවල් අතර ලංකාවත් පෙරමුණේ

• ලංකාවේ ඇදුම රෝගීන් වසරකට ලක්ෂ 2කටත් වැඩියි

• දුම්පානයත් ප්‍රධානම හේතුවක්

• වායු දූෂණය සමග ඇදුම රෝගීනුත් ඉහළට

උපදෙස්:

කළුබෝවිල ශික්ෂණ රෝහලේ ශ්වසන රෝග විශේෂඥ

වෛද්‍ය ඒෂාන්ත පෙරේරා

සමීක්ෂණ වාර්තා:

කොළඹ මධ්‍යම උරස් සායනයේ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය

කීර්ති ගුණසේකර

ඉස්සුවේ මේකෙන්

ඔබන්න

[QUOTE="rukshan0000, post: 26256233, member: 321063"] [SIZE=7]මචං මේ දුම කැන්සර් වලට හේතුවක්ද? දැන ගන්න ලොකු ඕනේ කමක් තියේ. වැඩ කරන වෙලාවට මාත් ලේසියට පත්තු කරනවා. දන්න උන් කමෙන්ට් කරපල්ලකෝ[/SIZE] [IMG]http://static.deshaya.lk/assets/uploads/image_5bd959f98d.jpg[/IMG] [B][SIZE=5]ඩෙංගු වසංගතය ඇතුළු මදුරුවන් හේතුකොටගෙන රෝග බහුලවීම නිසා අද මදුරු කොයිල් භාවිතයත් ඉහළ ගිහින්. නමුත් මේ මදුරු කොයිල් හේතුවෙන් ඇදුම මුල්කරගෙන ශ්වසන රෝග තත්ත්වයන්ද නොසිතූ විරූ මට්ටමට ඉහළ යන බවයි වාර්තා වෙන්නේ. ඩෙංගු ඇතුළු මදුරූ රෝගවලින් බේරෙන්න ගිහින් පෙනහළු ඇතුළු ශ්වසන පද්ධතිය අක්‍රිය කර ගැනීම ඉඟුරූ දී මිරිස් ගත්තා වගේ වැඩක්. මදුරූ කොයිල් දුම ඇතුළු අහිතකර පාරිසරික තත්ත්ව නිසා ඉහළ යන ඇදුම ගැන අද කතා කරමු.[/SIZE][/B] [SIZE=5] [B]මොකක්ද මේ ඇදුම?[/B] නාසයේ සිට පෙනහළු කරා වාතය ගෙනයන මාර්ගය කුඩා නාලිකා රැසකින් තැනී පවතී. මේවා ශ්වසන නාලිකා ලෙස හඳුන්වයි. මේ නාලිකාවල ඇතුළත බිත්තිය ඉදිමීමට ලක්වී නාලය පටු වී ඒ තුළ සෙම එකතු වීම නිසා වාතය ගමන් කිරීමට අවහිරතා මතුවෙයි. පෙනහළු තුළට ඇතුළුවන වාතය නැවත පිට කිරීමට මෙහිදී ප්‍රධාන වශයෙන්ම බාධා පැමිණේ. මේ නිසා වාතය පිට කිරීමට අමතරව වෙහෙසක් දැරීමට සිදුවෙයි. ඇදුම ලෙස හඳුන්වන්නේ මෙයයි. [B]මේ රෝග ලක්ෂණ ඔබටත් තියෙනවාද?[/B] • විටින් විට ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතාව • පපුවේ රාං රූං ශබ්දය • පපුවේ තද ගතිය • කැස්ස • ඉහත කුමන හෝ රෝග ලක්ෂණයක් නිසා රාත්‍රියේ නින්දෙන් අවදිවීම. කුඩා දරුවෙක් ක්‍රීඩාවල යෙදෙද්දී කැස්ස ඇතිවේ නම් ඔහුට හෝ ඇයට ඇදුම රෝගය තිබිය හැකියි. [B]ඇදුමට බලපාන සාධක[/B] [IMG]http://static.deshaya.lk/assets/uploads/image_b132818776.jpg[/IMG] [B]ඇදුම උත්සන්න වීමට පාරිසරික හේතු රැසක්ම බලපායි. මේ එයින් කිහිපයකි.[/B] • ලොම් සහිත හෝ පිහාටු සහිත සතුන් නිවස තුළ හෝ ඒ ආශ්‍රිතව ඇති කිරීම. ඔවුන්ගේ පිහාටු ලොම් ආදිය ශ්වසන මාර්ග ගතවීමෙන් රෝගය උත්සන්න විය හැකියි. • දුම්පානය සහ සිගරට් දුමට ගොදුරු වීම ප්‍රධාන සාධකයකි. • මදුරු කොයිල් දුම තවත් ප්‍රධානම සාධකයකි. • පරිසරය දූවිලි සහ දුම් සහිත වීම. • විෂ දූවිලි තට්ටු බැඳුණු විදුලිපංකා සහ වායුසමීකරණ යන්ත්‍ර • දූවිලි පිරුණු කාමර, අපිරිසුදු ඇඳන්, කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි, බිම් පලස්, තිර රෙදි තුළ ඇසට නොපෙනෙන සතුන් විශාල සංඛ්‍යාවක් සිටිති. ඔවුන්ගේ අපද්‍රව්‍ය ඇදුමට මුලකි. • කැරපොත්තන් වැනි කෘමීන්ගේ මළද්‍රව්‍ය සහ මියගිය කොටස්. • මල් පරාග රේණු ආදිය රෝගය උත්සන්න කරයි. • පිදුරු සෙවිලි නිවාස, පිදුරු මෙට්ට, පිදුරු ගොඩවල් ආදියේ පවතින දිලීරවල බීජානු ප්‍රධාන හේතුවකි. • සමහර ඖෂධ වර්ග [B]ඇදුම ගැන පුදුම කතා[/B] ඇදුම බෝ නොවන රෝගයකි. ඒ නිසා රෝගියකු ස්පර්ශයෙන් මෙය බෝවන්නේ නැත. මෙය නිදන්ගත රෝගයකි. ඕනෑම වයසකදී වැළඳිය හැකිය. පාරිසරික හේතු මෙන්ම පාරම්පරිකවද මෙය හටගනියි. එකම පවුලේ අයට පීනස, දද, කුෂ්ඨ ඇතැම් ඖෂධ සහ ආහාර විෂවීම වගේම ඇදුම රෝගයද පැවතිය හැකිය. නිට්ටාවට සුව කළ නොහැකි වුවත් ඇදුම පාලනය කළ හැකියි. රෝගය සමඟ හොඳින් ජීවත්වීමටත් ක්‍රියාශීලී දිවියක් ගත කිරීමටත් හැකියි. [B]ප්‍රතිකාර තියෙනවාද?[/B] රටපුරා සෑම රෝහලකම ඇති ශ්වසන සායනයට ගොසින් රෝගය හඳුනාගන ප්‍රතිකාර ගත හැකියි. ලංකාවේ ශ්වසන රෝග විශේෂඥයන් 35ක් පමණ සිටිති. රෝගයට ඇති බයත් ඇදුම රෝගියකු යැයි කියන්නට ඇති ලැජ්ජාවත් නිසා ඉදිරිපත් නොවී සිටීම මරු කැඳවන්නකි. [B]ඇදුම ගැන ලොකුම මිථ්‍යා ඉන්හේලර් හැමෝටම අවශ්‍ය වන්නේ නැත.[/B] බොහෝ අය හිතන්නේ හැමෝටම ඉන්හේලර් දෙන බවයි. නමුත් එය එසේ නොවේ. මේ රෝගය ලජ්ජාවට කරුණක් නොවේ. ඉන්හේලර් භාවිතයද ලජ්ජාවට කරුණක් නොවේ. රෝගය ඇති අය අතර හොඳ ලෝක ප්‍රසිද්ධ ක්රීඩකයෝද වෙති. ඇදුම නිසා දරුවන් ක්‍රීඩාවලින් ඈත් කිරීම වරදකි. ඔවුන්ට ඇදුමත් සමග ජීවත්වීමට ඉගැන්විය යුතුයි. [B]• සිගරට් 175ක විෂ එක මදුරු කොයිල් එකක • ඇදුම හදන ලොකුම හේතුවත් මදුරු කොයිල් • හුඟක්ම අමාරුවේ වැටෙන්නේ බොරු ලජ්ජාව නිසා • දකුණු ආසියාවේ ඇදුම අධිකම රටවල් අතර ලංකාවත් පෙරමුණේ • ලංකාවේ ඇදුම රෝගීන් වසරකට ලක්ෂ 2කටත් වැඩියි • දුම්පානයත් ප්‍රධානම හේතුවක් • වායු දූෂණය සමග ඇදුම රෝගීනුත් ඉහළට උපදෙස්: කළුබෝවිල ශික්ෂණ රෝහලේ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය ඒෂාන්ත පෙරේරා සමීක්ෂණ වාර්තා: කොළඹ මධ්‍යම උරස් සායනයේ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය කීර්ති ගුණසේකර[/B] ඉස්සුවේ මේකෙන් [URL='http://www.deshaya.lk/article/48/Health-%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%91%E0%B6%B1%E0%B7%8A/3160/%E0%B6%B8%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B7%8A-%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92-%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA-%E0%B6%87%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B6%A7-%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B6%BA%E0%B7%92']ඔබන්න[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom