Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මදූෂ්ගේ අවසානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුඩු මාෆියාවේ මහ මොළකරුවන් සඟවා ගැනීමට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් මාකදුරේ මධූෂව ගෙන ගියේ මරාදැමීමට ද………….?….. මේ පිළිබඳව ජාත්‍යන්තරය ද දැනුවත් කොට හමාරයි………!!

ඔක්තෝබර් 18, 2020

මීට වසර එකහමාරකට පමණ පෙර දී යහපාලන රජය විසින් ඩුබායි සිට මාකදුරේ මධූෂ ව රැගෙන පැමිණියේ ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මරාදැමීමට සිටිනවා යැයි චෝදනාවක් මත ඉන් පසුව 1 1/2වඩා වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන ප්‍රශ්න කරමින් තිබුණි.

එහෙත් මීට දින කීපයකට පෙර මධූෂව වහාම රැගෙන ගියේ කොළඹ අපරාධ කොට්ඨාසයට ය. කොළඹ අපරාධ කොට්ඨාසය යටත් ව ඇත්තේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් භාරයේය. මධූෂව රැගෙන ගියේ විශේෂයෙන්ම ලංකාවට කුඩු ගෙන්වන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් සඟවා ගැනීමේ උත්සාහයකට මේ වන විට අප වෙත තොරතුරු ලැබී ඇත.

කුඩු සහ සඟවා ඇති අවි ආයුධ තිබෙනවා යැයි ඔහු තවත් දින කීපයක් තුළ දී වෙඩි තබා ඝාතනය කිරීමට සූදානම් බව මේ වන විට අපවෙත තොරතුරු පවතී.

ශ්‍රී ලංකාවේ ඉතාමත්ම දක්ෂ විමර්ශකයන් සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බව විවාදයක් නැත. දැන් වසර ගානකට පසුව දේශ බන්දු තෙන්නකෝන් හිටි හැටියේ මාකදුරේ මදුෂව මරාදැමීමට යන්නේ කාගේ උවමනාවකටදැයි අපි දේශ බන්දු තෙන්න්කෝන්ගෙන් අසමු. මදුෂ අපරාධකරුවෙකු, පාතාලේ නායකයෙකු බවත් අපි නොදන්නවා නොවේ.

ඒත් දේශ බන්දු ගේ හදිසි විමර්ෂණයේදි මෙසේ එක් දිනකින් බිම්මල් සේ අවි ආයුධ මතු වෙනවා නම්වහාම අපරාධ පරික්ෂණ දෙපාර්ත්මේන්තුව විසුරවා දමා ඔවුන්ට විරුද්ධව විනය ක්‍රියා මාර්ග ගත යුතුය.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුවේ නියෝජ්‍ය පොලිස්පති ගේ ,අධ්‍යක්ෂකලා මදුෂ එහි තබා ගෙන පොලිස්පති ගේ ගෙදර කැමපිසීමට ඇරියාදැයි සෙවිය යුතුය. ඒත් දේශ බන්දුලා ගේ නෙවිල් සිල්වා ගේ පුද්ගලික අභිමතාර්ථයන් ඉටු කිරීමට රටේ නිතිය හා යුක්තිය බලු කිරීමට අපි කිසි විටකත් ඉඩ නොදෙමු.

ඒ නිසාම අපි මේ පිලිබදව සියලුම තානාපතිවරු දැනුවත් කිරීමටද ක්‍රියා කරන්නෙමු. ඒ ජනතාව ගේ ඉදිරි ආරක්ෂාව හා රටේ පැවැත්ම නිසාමය.

ඒත් ශිෂ්ඨ සම්පන්න මිනිස් සමාජයෙන් අපරාධකරුවන්ට දඩුවම මරාදැමීම නොවන බව අපි දැඩිව සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවටම අවධාරනය කරමු. අද මකදුරේ මදුෂ්ට කරන වෙඩිතැබීම හෙට දේශබන්දුලා රටේ පාලකයා සතුටු කිරීමට අනිකුත් විරුද්ධ මත ධාරින්ටත් කලහැකිය.

දේශබන්දු තෙන්නකෝන් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගයෙන් මොහු කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන යන්නේ පැහැදිලිවම පුද්ගලික කාරණාවක් මතය. පුද්ගලයෙක් අපරාධකරුවෙක් වූ පමණින් ඔහු වෙඩි තබා ඝාතනය කිරීමේ සංස්කෘතියට අප එකහෙළාම විරුද්ධය.

ඒ ඉදිරියේ දී පාලකයා දැකීමට අකමැති මුහුණු මරාදැමීමට දේශබන්දුලා උනන්දු වෙන නිසාය. පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සංස්කෘතියක් ගොඩනැගීම නතරකල යුතුය. …

“ඔබ දක්ෂ විමර්ෂකයෙකු නම් අපරාධකරුට ඇති චෝදනා සැකයකින් තොරව ඔප්පුකොට මහ මොලකරුවන් සමඟ අධිකරණයට භාර කරන්න…..”

මෙයයි දක්ෂ විමර්ෂකයෙකු ගේ හැකියාව . මොහු මරා දැමීමට ඇති සුදානම පිළිබඳව ජාත්‍යන්තර සහ දේශීයව ද ඊට අවශ්‍ය සියලුම නීතිමය කටයුතු කිරීමට මේ වන විටත් අපි සූදානම් වෙමු.

මධූෂ කොළඹ කොට්ඨාසයේ ස්ථානාධිපති ගේ කාර්යාලයේ දී කියා ඇත්තේ

“අපිව පාතාලයේ කෙරුවෙත් කූඩු දෙන්නෙත් මහා ලොකු මිනිස්සු…….” මම ඒගොල්ලන්ගෙ රෙදි ගැලවෙන්න සියල්ල හෙළි කරනවා………”

මේ නිසා ඔහු තවත් දින කිපයකින් මරා දැමීමට කටයුතු යොදමින් ඇත. ඒ පිළිබඳව ජාත්‍යන්තරය ද මැදිහත් කරගෙන වහාම මෙම මිනීමැරුම් ඝාතන සංස්කෘතිය මෙරට නවතා දැමිය යුතු බව ජනතාවගේ පුවත්පතක් වශයෙන් අපි තරයේ විශ්වාස කරමු.

දවස් දෙකකට කලින් කියපුදේ ඇත්ත උනේ කොහමද ?

[QUOTE="neo7x, post: 25777164, member: 231437"] [SIZE=5][B][FONT=georgia][U]කුඩු මාෆියාවේ මහ මොළකරුවන් සඟවා ගැනීමට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් මාකදුරේ මධූෂව ගෙන ගියේ මරාදැමීමට ද………….?….. මේ පිළිබඳව ජාත්‍යන්තරය ද දැනුවත් කොට හමාරයි………!![/U][/FONT][/B][/SIZE] ඔක්තෝබර් 18, 2020 [B]මීට වසර එකහමාරකට පමණ පෙර දී යහපාලන රජය විසින් ඩුබායි සිට මාකදුරේ මධූෂ ව රැගෙන පැමිණියේ ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මරාදැමීමට සිටිනවා යැයි චෝදනාවක් මත ඉන් පසුව 1 1/2වඩා වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන ප්‍රශ්න කරමින් තිබුණි. එහෙත් මීට දින කීපයකට පෙර මධූෂව වහාම රැගෙන ගියේ කොළඹ අපරාධ කොට්ඨාසයට ය. කොළඹ අපරාධ කොට්ඨාසය යටත් ව ඇත්තේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් භාරයේය. මධූෂව රැගෙන ගියේ විශේෂයෙන්ම ලංකාවට කුඩු ගෙන්වන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් සඟවා ගැනීමේ උත්සාහයකට මේ වන විට අප වෙත තොරතුරු ලැබී ඇත[/B]. [B]කුඩු සහ සඟවා ඇති අවි ආයුධ තිබෙනවා යැයි ඔහු තවත් දින කීපයක් තුළ දී වෙඩි තබා ඝාතනය කිරීමට සූදානම් බව මේ වන විට අපවෙත තොරතුරු පවතී. ශ්‍රී ලංකාවේ ඉතාමත්ම දක්ෂ විමර්ශකයන් සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බව විවාදයක් නැත. දැන් වසර ගානකට පසුව දේශ බන්දු තෙන්නකෝන් හිටි හැටියේ මාකදුරේ මදුෂව මරාදැමීමට යන්නේ කාගේ උවමනාවකටදැයි අපි දේශ බන්දු තෙන්න්කෝන්ගෙන් අසමු. මදුෂ අපරාධකරුවෙකු, පාතාලේ නායකයෙකු බවත් අපි නොදන්නවා නොවේ. ඒත් දේශ බන්දු ගේ හදිසි විමර්ෂණයේදි මෙසේ එක් දිනකින් බිම්මල් සේ අවි ආයුධ මතු වෙනවා නම්වහාම අපරාධ පරික්ෂණ දෙපාර්ත්මේන්තුව විසුරවා දමා ඔවුන්ට විරුද්ධව විනය ක්‍රියා මාර්ග ගත යුතුය. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුවේ නියෝජ්‍ය පොලිස්පති ගේ ,අධ්‍යක්ෂකලා මදුෂ එහි තබා ගෙන පොලිස්පති ගේ ගෙදර කැමපිසීමට ඇරියාදැයි සෙවිය යුතුය.[/B] [B]ඒත් දේශ බන්දුලා ගේ නෙවිල් සිල්වා ගේ පුද්ගලික අභිමතාර්ථයන් ඉටු කිරීමට රටේ නිතිය හා යුක්තිය බලු කිරීමට අපි කිසි විටකත් ඉඩ නොදෙමු. ඒ නිසාම අපි මේ පිලිබදව සියලුම තානාපතිවරු දැනුවත් කිරීමටද ක්‍රියා කරන්නෙමු. ඒ ජනතාව ගේ ඉදිරි ආරක්ෂාව හා රටේ පැවැත්ම නිසාමය. ඒත් ශිෂ්ඨ සම්පන්න මිනිස් සමාජයෙන් අපරාධකරුවන්ට දඩුවම මරාදැමීම නොවන බව අපි දැඩිව සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවටම අවධාරනය කරමු. අද මකදුරේ මදුෂ්ට කරන වෙඩිතැබීම හෙට දේශබන්දුලා රටේ පාලකයා සතුටු කිරීමට අනිකුත් විරුද්ධ මත ධාරින්ටත් කලහැකිය. දේශබන්දු තෙන්නකෝන් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගයෙන් මොහු කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන යන්නේ පැහැදිලිවම පුද්ගලික කාරණාවක් මතය[/B]. [B]පුද්ගලයෙක් අපරාධකරුවෙක් වූ පමණින් ඔහු වෙඩි තබා ඝාතනය කිරීමේ සංස්කෘතියට අප එකහෙළාම විරුද්ධය. ඒ ඉදිරියේ දී පාලකයා දැකීමට අකමැති මුහුණු මරාදැමීමට දේශබන්දුලා උනන්දු වෙන නිසාය. පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සංස්කෘතියක් ගොඩනැගීම නතරකල යුතුය[/B]. … [B]“ඔබ දක්ෂ විමර්ෂකයෙකු නම් අපරාධකරුට ඇති චෝදනා සැකයකින් තොරව ඔප්පුකොට මහ මොලකරුවන් සමඟ අධිකරණයට භාර කරන්න…..” මෙයයි දක්ෂ විමර්ෂකයෙකු ගේ හැකියාව . මොහු මරා දැමීමට ඇති සුදානම පිළිබඳව ජාත්‍යන්තර සහ දේශීයව ද ඊට අවශ්‍ය සියලුම නීතිමය කටයුතු කිරීමට මේ වන විටත් අපි සූදානම් වෙමු.[/B] මධූෂ කොළඹ කොට්ඨාසයේ ස්ථානාධිපති ගේ කාර්යාලයේ දී කියා ඇත්තේ [B]“අපිව පාතාලයේ කෙරුවෙත් කූඩු දෙන්නෙත් මහා ලොකු මිනිස්සු…….” මම ඒගොල්ලන්ගෙ රෙදි ගැලවෙන්න සියල්ල හෙළි කරනවා………” මේ නිසා ඔහු තවත් දින කිපයකින් මරා දැමීමට කටයුතු යොදමින් ඇත. ඒ පිළිබඳව ජාත්‍යන්තරය ද මැදිහත් කරගෙන වහාම මෙම මිනීමැරුම් ඝාතන සංස්කෘතිය මෙරට නවතා දැමිය යුතු බව ජනතාවගේ පුවත්පතක් වශයෙන් අපි තරයේ විශ්වාස කරමු.[/B] [SIZE=7] [B][COLOR=rgb(250, 197, 28)]දවස් දෙකකට කලින් කියපුදේ ඇත්ත උනේ කොහමද ? [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom