Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මද සරුබවටද internet සංඥා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙරට ලබා දෙන අන්තර්ජාල සංඥා ඔස්සේ පිළිකා පැතිරීමේ අවදානමක්…

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ශ්‍රි ලංකාවේ දැනට පවතින සියළුම අන්තර්ජාල පහසුකම් ලබා දෙන සමාගම් ලබා දෙන අන්තර්ජාල සේවා සංඥා පද්ධතිය ශරීරයට අහිතකර බව වෛද්‍ය පරීක්ෂණ වලින් හෙළිව තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය මෙන්ම කැනඩාව, ස්වීඩනය වැනි රටවල් අන්තර්ජාල සේවා සඳහා භාවිතා කරන්නේ දියුණු LAN WCDA සංඥා පද්ධතියයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේදි අන්තර්ජාල සම්බන්ධතා සඳහා භාවිතා කරන්නේ ලෝකය 1980 දශකයේදී භාවිතා කළ ADSL/HSDPA සංඥා පද්ධතියයි.

මිනිස් ශරීරයට අහිතකර කිරණ නිකුත් කරන මෙම සංඥාවන්හි තාරතාවය ඉතා ඉහළය. එය මිනිස් සිරුරට ඉතා අහිතකර නිසා 2004 වසරේදි ලෝකයේ දියුණු රටවල භාවිතයෙන් ඉවත් කළේය.

කෙසේවෙතත් LAN WCDA සංඥා පද්ධතිය භාවිතා කිරීම තරමක මිල අධික කටයුත්තක් නිසා මෙරට අන්තර්ජාල සේවා සපයන්නන් සියලූම දෙනා ලාභදායි ADSL / HSDPA සංඥා පද්ධතිය භාවිතා කරමින් සිටීම ඉතා භයානක කටයුත්තකි.

මෙම අන්තර්ජාල සංඥා කුඩා දරුවන්ට ඉතා අහිතකර වන අතර වැඩිහිටියන්ට පිළිකා ඇති කරවීමටද හේතු වේ.

තවද පිරිමින්ගේ මද සරුබවටද මෙම සංඥා හේතු වේ. 1998 වසරේදී ඔක්ස්ෆර්ඩ් සරසවියේදි කළ පරීක්ෂණයකින් හෙළි වුයේ මද සරුභාවයෙන් පෙලුනු පිරිමින්ගෙන් විස්සකින් එකකට පමණ එම රෝගයට හේතු වූයේ මෙම ADSL / HSDPA අන්තර්ජාල සංඥා බවය.

මේ පිළිබඳ මෙරට රජය සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය වහාම සිය අවදානය යොමු කළ යුතු බව පෙන්වා දෙමු.

මේ හේතුවෙන් රාත්‍රීයේ නින්දට යන අවස්තාවේදී අන්තර්ජාලය භාවිතා කිරීමෙන් වලකින ලෙසට අන්තර්ජාල පරිශීලකයන්ට නිර්දේශ කළ හැක.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්

සභාපති

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

[QUOTE="Sri_Sampath, post: 25873522, member: 264139"] [SIZE=7][B][URL='https://lankacnews.com/%e0%b6%b8%e0%b7%99%e0%b6%bb%e0%b6%a7-%e0%b6%bd%e0%b6%b6%e0%b7%8f-%e0%b6%af%e0%b7%99%e0%b6%b1-%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b7%8a%e0%b6%a2%e0%b7%8f%e0%b6%bd-%e0%b7%83%e0%b6%82/']මෙරට ලබා දෙන අන්තර්ජාල සංඥා ඔස්සේ පිළිකා පැතිරීමේ අවදානමක්…[/URL][/B][/SIZE] [IMG alt="මෙරට ලබා දෙන අන්තර්ජාල සංඥා ඔස්සේ පිළිකා පැතිරීමේ අවදානමක්…"]https://lankacnews.com/wp-content/uploads/2020/11/internet.jpg[/IMG] ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ශ්‍රි ලංකාවේ දැනට පවතින සියළුම අන්තර්ජාල පහසුකම් ලබා දෙන සමාගම් ලබා දෙන අන්තර්ජාල සේවා සංඥා පද්ධතිය ශරීරයට අහිතකර බව වෛද්‍ය පරීක්ෂණ වලින් හෙළිව තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය මෙන්ම කැනඩාව, ස්වීඩනය වැනි රටවල් අන්තර්ජාල සේවා සඳහා භාවිතා කරන්නේ දියුණු LAN WCDA සංඥා පද්ධතියයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේදි අන්තර්ජාල සම්බන්ධතා සඳහා භාවිතා කරන්නේ ලෝකය 1980 දශකයේදී භාවිතා කළ ADSL/HSDPA සංඥා පද්ධතියයි. මිනිස් ශරීරයට අහිතකර කිරණ නිකුත් කරන මෙම සංඥාවන්හි තාරතාවය ඉතා ඉහළය. එය මිනිස් සිරුරට ඉතා අහිතකර නිසා 2004 වසරේදි ලෝකයේ දියුණු රටවල භාවිතයෙන් ඉවත් කළේය. කෙසේවෙතත් LAN WCDA සංඥා පද්ධතිය භාවිතා කිරීම තරමක මිල අධික කටයුත්තක් නිසා මෙරට අන්තර්ජාල සේවා සපයන්නන් සියලූම දෙනා ලාභදායි ADSL / HSDPA සංඥා පද්ධතිය භාවිතා කරමින් සිටීම ඉතා භයානක කටයුත්තකි. මෙම අන්තර්ජාල සංඥා කුඩා දරුවන්ට ඉතා අහිතකර වන අතර වැඩිහිටියන්ට පිළිකා ඇති කරවීමටද හේතු වේ. තවද පිරිමින්ගේ මද සරුබවටද මෙම සංඥා හේතු වේ. 1998 වසරේදී ඔක්ස්ෆර්ඩ් සරසවියේදි කළ පරීක්ෂණයකින් හෙළි වුයේ මද සරුභාවයෙන් පෙලුනු පිරිමින්ගෙන් විස්සකින් එකකට පමණ එම රෝගයට හේතු වූයේ මෙම ADSL / HSDPA අන්තර්ජාල සංඥා බවය. මේ පිළිබඳ මෙරට රජය සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය වහාම සිය අවදානය යොමු කළ යුතු බව පෙන්වා දෙමු. මේ හේතුවෙන් රාත්‍රීයේ නින්දට යන අවස්තාවේදී අන්තර්ජාලය භාවිතා කිරීමෙන් වලකින ලෙසට අන්තර්ජාල පරිශීලකයන්ට නිර්දේශ කළ හැක. රජීව් යසිරු කුරුවිටගේ මැතිව් සභාපති ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom