Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මධුමාධවගේ කතාව බොරුවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මධුමාධවගේ කතාව බොරුවක්

මධුමාධවගේ කතාව බොරුවක් - ජනාධිපති අරමුදලෙන් නාමල්ට මිලියනයක්

නාමල් උඩුගම මහතාට ප්‍රතිකාර සඳහා මුදල් අවශ්‍ය බවට සිය සංගමය ජනාධිපතිවරයා දැනුවත් කළ විට ඔහු වෙනුවෙන් රු. 10,000ක් ලබා දීමට හැකි බවත් ඒ සඳහා නාමල් උඩුගම මහතාගේ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට තමන්ට පැවසූ බවට පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගායන ශිල්පී මධුමාධව අරවින්ද කළ ප්‍රකාශය පදනම් විරහිත බව ජනාහිපති මාධ්‍ය අංශය විසින් දන්වා තිබේ.

පසුගිය 06 වනදා මහනුවර පැවති "මහින්ද සමග රට දිනවමු" රැලියේ කතාවක් සිදුකළ මධුමාධව කියා සිටියේ ජනාධිපතිවරයා විසින් රුපියල් 15,000 ක් ලබාදීමට එකඟ වූ බවයි. නමුත් පසුගිය 24 වනදා අභයාරාම විහාරස්ථානයේ පැවති හිටපු ජනපතිවරයා සහ කලාකරුවන් අතර පැවති හමුවේදී මධුමාධව විසින් කියා තිබුනේ වත්මන් ජනපතිවරයා රුපියල් 10,000 ක් ලබාදීමට පමණක් එකඟ වුවත් හිටපු ජනපතිවරයා ලක්ෂයක් මුදලක් පරිත්‍යාග කළ බවය.

නමුත් එම චෝදනා ප්‍රතික්ෂේප කොට ඇති ජනාධිපති මාධ්‍ය අංශය විසින් දන්වා ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ විශේෂ අනුමැතිය යටතේ ගායන ශිල්පී නාමල් උඩුගම මහතාට ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියනයක මුදලක් ලබාදුන් බවයි.

ඉන්දියාවේ රෝහලක ප්‍රතිකාර ලබන නාමල් උඩුගම මහතා වෙනුවෙන් රුපියල් මිලියනයක් වූ අනුමැතිය සහිත ලිපිය මාර්තු 06 වන දා ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත ෆැක්ස් මගින් යවා එහි පිටපතක් ඔහුගේ භාර්යාවට ද යැවූ බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.

අක්මාවේ රෝගී තත්වයක් ඇති පුද්ගලයෙකුට ජනාධිපති අරමුදල මගින් සාමාන්‍යයෙන් පිරිනැමෙන්නේ ලක්ෂ 04 ක මුදලක් වුවත් ජනාධිපතිවරයාගේ විශේෂ ආධාර යටතේ රුපියල් මිලියනයක් ආධාරයක් නාමල් උඩුගම මහතාට පරිත්‍යාග කලේ හෙතෙම කලාකරුවෙකු ලෙස විශේෂ කොට සැලකීම නිසාවෙන් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

[QUOTE="KaalaGola, post: 18097361, member: 249733"] [b]මධුමාධවගේ කතාව බොරුවක්[/b] [SIZE="5"][B][U]මධුමාධවගේ කතාව බොරුවක් - ජනාධිපති අරමුදලෙන් නාමල්ට මිලියනයක්[/U][/B][/SIZE] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/03/madu-fb.png[/IMG] [SIZE="5"]නාමල් උඩුගම මහතාට ප්‍රතිකාර සඳහා මුදල් අවශ්‍ය බවට සිය සංගමය ජනාධිපතිවරයා දැනුවත් කළ විට ඔහු වෙනුවෙන් රු. 10,000ක් ලබා දීමට හැකි බවත් ඒ සඳහා නාමල් උඩුගම මහතාගේ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට තමන්ට පැවසූ බවට පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගායන ශිල්පී මධුමාධව අරවින්ද කළ ප්‍රකාශය පදනම් විරහිත බව ජනාහිපති මාධ්‍ය අංශය විසින් දන්වා තිබේ. පසුගිය 06 වනදා මහනුවර පැවති "මහින්ද සමග රට දිනවමු" රැලියේ කතාවක් සිදුකළ මධුමාධව කියා සිටියේ ජනාධිපතිවරයා විසින් රුපියල් 15,000 ක් ලබාදීමට එකඟ වූ බවයි. නමුත් පසුගිය 24 වනදා අභයාරාම විහාරස්ථානයේ පැවති හිටපු ජනපතිවරයා සහ කලාකරුවන් අතර පැවති හමුවේදී මධුමාධව විසින් කියා තිබුනේ වත්මන් ජනපතිවරයා රුපියල් 10,000 ක් ලබාදීමට පමණක් එකඟ වුවත් හිටපු ජනපතිවරයා ලක්ෂයක් මුදලක් පරිත්‍යාග කළ බවය. නමුත් එම චෝදනා ප්‍රතික්ෂේප කොට ඇති ජනාධිපති මාධ්‍ය අංශය විසින් දන්වා ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ විශේෂ අනුමැතිය යටතේ ගායන ශිල්පී නාමල් උඩුගම මහතාට ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියනයක මුදලක් ලබාදුන් බවයි. ඉන්දියාවේ රෝහලක ප්‍රතිකාර ලබන නාමල් උඩුගම මහතා වෙනුවෙන් රුපියල් මිලියනයක් වූ අනුමැතිය සහිත ලිපිය මාර්තු 06 වන දා ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත ෆැක්ස් මගින් යවා එහි පිටපතක් ඔහුගේ භාර්යාවට ද යැවූ බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන්වේ. අක්මාවේ රෝගී තත්වයක් ඇති පුද්ගලයෙකුට ජනාධිපති අරමුදල මගින් සාමාන්‍යයෙන් පිරිනැමෙන්නේ ලක්ෂ 04 ක මුදලක් වුවත් ජනාධිපතිවරයාගේ විශේෂ ආධාර යටතේ රුපියල් මිලියනයක් ආධාරයක් නාමල් උඩුගම මහතාට පරිත්‍යාග කලේ හෙතෙම කලාකරුවෙකු ලෙස විශේෂ කොට සැලකීම නිසාවෙන් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom