Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මධුමාධවගේ බොරුව මාධ්‍ය හමුවේදී හෙළිවෙයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මධුමාධවගේ බොරුව මාධ්‍ය හමුවේදී හෙළිවෙයි!

ජනාධිපති අරමුදලින් ගායන ශිල්පී නාමල් උඩුගම මහතාගේ ශල්‍ය කර්මය සඳහා ලැබුණු මුදල් සම්බන්ධව විශේෂ හෙළිදරව් කිරීමක් යනුවෙන් මාධ්‍ය හමුවක් ජාතික පුස්තකාල ප්‍රලේඛන ශ්‍රවණාගාරයේදී ඊයේ (9දා) මධුමාධව අරවින්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී මධුමාධව විසින් තමන්ට ලැබුණු 25,000 ක චෙක්පතක් ගැන හෙළිකළ අතර පසුව මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ජනාධිපති අරමුදලින් ලක්ෂ 10 ක මුදලක් ද ලැබී ඇති බවද එය පමාවී හෝ ලැබීම ගැන ස්තුතිවන්ත වන බවටද මධුමාධව විසින් පිළිතුරු ලබාදී තිබුණි.

එම අවස්ථාවේ කලාශිල්පී මධුමාධව අරවින්ද මහතා සිදුකළ ප්‍රකාශය

අපි මාස තුනක් පමණ නාමල් උඩුගම කියන කලා ශිල්පියා වෙනුවෙන් කිසිම දේශපාලන සම්බන්ධයක් නැතුව ආරම්භ කරපු පළමු පියවර අපි අවසන් කළා.

නාමල් වෙනුවෙන් බොහෝ අය උදව් කළා. ඒ අතරේ අපට ආරංචි වුණා පවතින අලුත් රජය මේ සඳහා ඉතාම සුළු මුදලක් පරිත්‍යාග කරන්න සූදානම් බව. මෙය මට සාක්ෂි නැති නිසා මම හොයන්න ගත්තා. මොකද ලක්ෂ 120ක් ඕන සැත්කමට රටක පාලන පක්ෂය ඉතා සුළු මුදලක් දීම ගැන මම විරුද්ධතාව ප්‍රකාශ කළා.

මේ අතර තුරේ හිටපු ජනපතිතුමා අපිට ගෙදරටම අඬගහලා ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළා. මාස දෙකකට පසු මාර්තු 15දා යහපාලන ආණ්ඩුව මේ ගැන ප්‍රතික්‍රියා කරන්න ගන්නවා. ඕකට හේතුව මම වේදිකා තුන හතරක මේ සුළු මුදලක් දීම ගැන කතා කරපු එක. සුළු මුදලක චෙක්පතක් ලියා ඇත යන්න ගැන කලබලයට පත් වෙලා කඩිමුඩියේ මුදලක් අනුමත කළත් දීගන්න බැරි වෙනවා. මොකද එතකොට නාමල් රෝහල සඳහා පිටත් කර හමාරයි.

නමුත් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ලක්ෂ 10ක් දෙනවා කියනවා. නමුත් එය අපි දකින්නේ නෑ. නමුත් එතැනින් එහාට ජනපති මාධ්‍ය අංශය ප්‍රකාශයක් කරමින් මධුමාධව අරවින්ද බොරු කියමින් රජය අපහසුතාවට පත් කරන බව කියනවා. අපි එහෙම පොඩි ගාණක චෙක් දීලා නෑ. අපි ලක්ෂ 10 මුදලක් දුන්නා කියලා

ෙදෙවයේ සරදමට වගේ අද මම ඔබට ඉදිරිපත් කරනවා. ඒ අපමණ අගය දැක්ක චෙක්පත මෙය වංචා සහගත දෙයක් නම් මට නීතිමය පියවර ගන්න. මේක තමයි ඒ චෙක්පත (රුපියල් 25000ක චෙක්පතක් පෙන්වයි)

සිකුරාදා ඔහු ශල්‍ය කර්මයකට යොමු කළා. දැන් ඔහු දැඩි සත්කාර ඒකකයේ තාම ප්‍රතිකාර ලබනවා. ඔහුට තාම කතා කරන්න බෑ. තාම ජීවිතේ තීරණාත්මක කාලයක් ගත කරනවා ඉන්දියාවේ.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට මධුමාධව අරවින්ද මහතා ලබාදුන් පිළිතුර

ප්‍ර - මේ ඔබ පෙන්වන චෙක්පත සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙන් ලබා දීපු එකක්. මෙයට ජනපතිගේ සම්බන්ධතාවක් නැද්ද?

පි - මේක අපි හිතන්නේ මධ්‍යම ආණ්ඩුවට තමයි සංස්කෘතික අමාත්‍යංශය අයිති. මේ අමාත්‍යාංශය අයිති කාටද කියලා අද දන්නේ නෑ. කලාකරුවන්ට තියෙන්නේ සංස්කෘතික දෙපාර්තමේන්තුව. ඒ අණ ඔවුන් ක්‍රියාත්මක වෙනවා. අපි ඉල්ලීමක් කළා. -

ප්‍ර - මේ චෙක් එකයි ජනපති අරමුදලයි අතර කිසිම සම්බන්ධයක් නැති බව පැහැදිලිනේ.

පි - ඇයි එහෙනම් නුදුන්නේ. ජනවාරි 27 මේක ලියලා ඇයි නොදී ඉන්නේ. මේක නතර කරන්න කියලා නියෝග කරනවා. ඉන්පසු මාර්තු 15 තමයි ජනපතිතුමා ලක්ෂ 15 දෙන්නේ. ඒක තමයි මං කියන්නේ. මේක මම මුලින්ම මේ ශාලාවේදී කිව්වා. රජයේ පාර්ශ්වයෙනුත් යම් යම් දේ වුණා.

අපි කියපු නිසා තමයි ඕක ක්‍රියාත්මක වුණේ. මම පිළිගන්නවා ඔබලා කියන එක හරි. නමුත් මම අහන්නේ මේ චෙක්පත ඇයි ගෙදරට නොදෙන්නේ. මම සුළු මුදලක් කීවාම ලක්ෂ 100 ඕන තැනට ඔය ගාන සුළු මුදලක්.

ප්‍ර - ඔබ සුළු මුදලක් කීවාට ලක්ෂ දහයක මුදලක් චෙක්පත අංක 239242 යටතේ 2015-3-13 දින මිලියනයක මුදලක් ජනපති අරමුදලින් ලබා දෙනවා.

රුවන්ති මංගලා මහත්මිය ස්තූති කරලා ලිපියක්ද ලියනවා. ජනපති අරමුදලින් ලක්ෂ තුනක් ජනපතිවරයා නාමල් උඩුගම මහතා වෙනුවෙන් ලක්ෂ 10ක මුදලක් ලබා දෙනවා. ඒ සඳහා ඉල්ලීමක් රුවන්ති මංගලා මහත්මිය කර තිබෙනවා.

පි - එය ඇත්ත. ලක්ෂ 10ක මුදල රෝහලට ලැබිලා තියෙනවා. ඒක ඔවුන් දැනුම් දුන්නා එය සත්‍යයක්. මම කියන්නේ එක නෙවේ. අපි ක්‍රියාත්මක වුණ නිසයි මේක දුන්නේ.

ප්‍ර - සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් දෙන චෙක් එකක් අල්ලගෙන ඔබ ජනපතිවරයා දුන් එකක් යැයි කියනවා. ඔහු ජනපති අරමුදලේ ලබාදිය හැකි මුදල් ප්‍රමාණයක් ඉක්මවා ගොස් ලක්ෂ 10ක් ලබාදී තිබියදීත් ඇයි එය අගය නොකරන්නේ.

පි - මේ චෙක් එක දුන්නේ අවංක චේතනාවෙන් වෙන්න ඇති. නමුත් මේක නතර කළා. ඒ දීපු එක ඉතා හොඳයි. ඒ දෙවැනි චෙක්පතට මගේ ගෞරවයක් තියෙනවා. මම කියන්නේ පළමු චෙක්පත ගැන. දසලක්ෂ විසිපන්දාහක් ලැබිම ගැන අපි හුඟාක් සතුටුයි.

[QUOTE="KaalaGola, post: 18167401, member: 249733"] [b]මධුමාධවගේ බොරුව මාධ්‍ය හමුවේදී හෙළිවෙයි![/b] [SIZE="5"]ජනාධිපති අරමුදලින් ගායන ශිල්පී නාමල් උඩුගම මහතාගේ ශල්‍ය කර්මය සඳහා ලැබුණු මුදල් සම්බන්ධව විශේෂ හෙළිදරව් කිරීමක් යනුවෙන් මාධ්‍ය හමුවක් ජාතික පුස්තකාල ප්‍රලේඛන ශ්‍රවණාගාරයේදී ඊයේ (9දා) මධුමාධව අරවින්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී මධුමාධව විසින් තමන්ට ලැබුණු 25,000 ක චෙක්පතක් ගැන හෙළිකළ අතර පසුව මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ජනාධිපති අරමුදලින් ලක්ෂ 10 ක මුදලක් ද ලැබී ඇති බවද එය පමාවී හෝ ලැබීම ගැන ස්තුතිවන්ත වන බවටද මධුමාධව විසින් පිළිතුරු ලබාදී තිබුණි. එම අවස්ථාවේ කලාශිල්පී මධුමාධව අරවින්ද මහතා සිදුකළ ප්‍රකාශය අපි මාස තුනක් පමණ නාමල් උඩුගම කියන කලා ශිල්පියා වෙනුවෙන් කිසිම දේශපාලන සම්බන්ධයක් නැතුව ආරම්භ කරපු පළමු පියවර අපි අවසන් කළා. නාමල් වෙනුවෙන් බොහෝ අය උදව් කළා. ඒ අතරේ අපට ආරංචි වුණා පවතින අලුත් රජය මේ සඳහා ඉතාම සුළු මුදලක් පරිත්‍යාග කරන්න සූදානම් බව. මෙය මට සාක්ෂි නැති නිසා මම හොයන්න ගත්තා. මොකද ලක්ෂ 120ක් ඕන සැත්කමට රටක පාලන පක්ෂය ඉතා සුළු මුදලක් දීම ගැන මම විරුද්ධතාව ප්‍රකාශ කළා. මේ අතර තුරේ හිටපු ජනපතිතුමා අපිට ගෙදරටම අඬගහලා ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළා. මාස දෙකකට පසු මාර්තු 15දා යහපාලන ආණ්ඩුව මේ ගැන ප්‍රතික්‍රියා කරන්න ගන්නවා. ඕකට හේතුව මම වේදිකා තුන හතරක මේ සුළු මුදලක් දීම ගැන කතා කරපු එක. සුළු මුදලක චෙක්පතක් ලියා ඇත යන්න ගැන කලබලයට පත් වෙලා කඩිමුඩියේ මුදලක් අනුමත කළත් දීගන්න බැරි වෙනවා. මොකද එතකොට නාමල් රෝහල සඳහා පිටත් කර හමාරයි. නමුත් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ලක්ෂ 10ක් දෙනවා කියනවා. නමුත් එය අපි දකින්නේ නෑ. නමුත් එතැනින් එහාට ජනපති මාධ්‍ය අංශය ප්‍රකාශයක් කරමින් මධුමාධව අරවින්ද බොරු කියමින් රජය අපහසුතාවට පත් කරන බව කියනවා. අපි එහෙම පොඩි ගාණක චෙක් දීලා නෑ. අපි ලක්ෂ 10 මුදලක් දුන්නා කියලා ෙදෙවයේ සරදමට වගේ අද මම ඔබට ඉදිරිපත් කරනවා. ඒ අපමණ අගය දැක්ක චෙක්පත මෙය වංචා සහගත දෙයක් නම් මට නීතිමය පියවර ගන්න. මේක තමයි ඒ චෙක්පත (රුපියල් 25000ක චෙක්පතක් පෙන්වයි) [/SIZE] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/04/chk.png[/IMG] [SIZE="5"]සිකුරාදා ඔහු ශල්‍ය කර්මයකට යොමු කළා. දැන් ඔහු දැඩි සත්කාර ඒකකයේ තාම ප්‍රතිකාර ලබනවා. ඔහුට තාම කතා කරන්න බෑ. තාම ජීවිතේ තීරණාත්මක කාලයක් ගත කරනවා ඉන්දියාවේ. මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට මධුමාධව අරවින්ද මහතා ලබාදුන් පිළිතුර[/SIZE] [COLOR="Red"][SIZE="5"]ප්‍ර - මේ ඔබ පෙන්වන චෙක්පත සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙන් ලබා දීපු එකක්. මෙයට ජනපතිගේ සම්බන්ධතාවක් නැද්ද?[/SIZE][/COLOR] [SIZE="5"]පි - මේක අපි හිතන්නේ මධ්‍යම ආණ්ඩුවට තමයි සංස්කෘතික අමාත්‍යංශය අයිති. මේ අමාත්‍යාංශය අයිති කාටද කියලා අද දන්නේ නෑ. කලාකරුවන්ට තියෙන්නේ සංස්කෘතික දෙපාර්තමේන්තුව. ඒ අණ ඔවුන් ක්‍රියාත්මක වෙනවා. අපි ඉල්ලීමක් කළා. -[/SIZE] [SIZE="5"][COLOR="red"]ප්‍ර - මේ චෙක් එකයි ජනපති අරමුදලයි අතර කිසිම සම්බන්ධයක් නැති බව පැහැදිලිනේ.[/COLOR][/SIZE] [SIZE="5"]පි - ඇයි එහෙනම් නුදුන්නේ. ජනවාරි 27 මේක ලියලා ඇයි නොදී ඉන්නේ. මේක නතර කරන්න කියලා නියෝග කරනවා. ඉන්පසු මාර්තු 15 තමයි ජනපතිතුමා ලක්ෂ 15 දෙන්නේ. ඒක තමයි මං කියන්නේ. මේක මම මුලින්ම මේ ශාලාවේදී කිව්වා. රජයේ පාර්ශ්වයෙනුත් යම් යම් දේ වුණා. අපි කියපු නිසා තමයි ඕක ක්‍රියාත්මක වුණේ. මම පිළිගන්නවා ඔබලා කියන එක හරි. නමුත් මම අහන්නේ මේ චෙක්පත ඇයි ගෙදරට නොදෙන්නේ. මම සුළු මුදලක් කීවාම ලක්ෂ 100 ඕන තැනට ඔය ගාන සුළු මුදලක්. [/SIZE] [COLOR="red"][SIZE="5"]ප්‍ර - ඔබ සුළු මුදලක් කීවාට ලක්ෂ දහයක මුදලක් චෙක්පත අංක 239242 යටතේ 2015-3-13 දින මිලියනයක මුදලක් ජනපති අරමුදලින් ලබා දෙනවා. රුවන්ති මංගලා මහත්මිය ස්තූති කරලා ලිපියක්ද ලියනවා. ජනපති අරමුදලින් ලක්ෂ තුනක් ජනපතිවරයා නාමල් උඩුගම මහතා වෙනුවෙන් ලක්ෂ 10ක මුදලක් ලබා දෙනවා. ඒ සඳහා ඉල්ලීමක් රුවන්ති මංගලා මහත්මිය කර තිබෙනවා. [/SIZE][/COLOR] [SIZE="5"]පි - එය ඇත්ත. ලක්ෂ 10ක මුදල රෝහලට ලැබිලා තියෙනවා. ඒක ඔවුන් දැනුම් දුන්නා එය සත්‍යයක්. මම කියන්නේ එක නෙවේ. අපි ක්‍රියාත්මක වුණ නිසයි මේක දුන්නේ. [/SIZE] [COLOR="red"][SIZE="5"]ප්‍ර - සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් දෙන චෙක් එකක් අල්ලගෙන ඔබ ජනපතිවරයා දුන් එකක් යැයි කියනවා. ඔහු ජනපති අරමුදලේ ලබාදිය හැකි මුදල් ප්‍රමාණයක් ඉක්මවා ගොස් ලක්ෂ 10ක් ලබාදී තිබියදීත් ඇයි එය අගය නොකරන්නේ.[/SIZE][/COLOR] [SIZE="5"]පි - මේ චෙක් එක දුන්නේ අවංක චේතනාවෙන් වෙන්න ඇති. නමුත් මේක නතර කළා. ඒ දීපු එක ඉතා හොඳයි. ඒ දෙවැනි චෙක්පතට මගේ ගෞරවයක් තියෙනවා. මම කියන්නේ පළමු චෙක්පත ගැන. දසලක්ෂ විසිපන්දාහක් ලැබිම ගැන අපි හුඟාක් සතුටුයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom