Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මධුරක සූත්‍රය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මධුරාවටත්, වේරඤ්ජාවටත් අතර දීර්ඝ මාර්ගයට පිළිපන්නේ විය. බොහෝ ගෘහපතීහුද, ගෘහිණියෝද, වෙරඤ්ජාවටත්, මධුරාවටත් අතර දීර්ඝ මාර්ගයට පිළිපන්නාහු වෙත්. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මාර්ගයෙන් නික්ම එක්තරා ගසක් මුල වැඩහුන් සේක. ඒ ගෘහපතීහුද, ගෘහපතිනියෝද, එක්තරා රුකක් මුල වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දුටුවාහුය. දැක, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාහුය. එකත්පසෙක හුන් ඒ ගෘහපතීන්ටද, ගෘහපතිනියන්ටද, භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“ගෘහපතිවරුනි, මේ එක්ව වාසය කිරීම් සතරක් වෙත්. කවර සතරක්ද යත්, මළකඳක්, මළකඳක් සමග වාසය කරයි. මළකඳක්, දෙව්දුවක් සමග වාසය කරයි. දෙවියෙක්, මළකඳක් සමග වාසය කරයි. දෙවියෙක් දෙව්දුවක් සමග වාසය කරයි.”

“ගෘහපතිවරුනි, කෙසේ නම් මළකඳක්, මළකඳක් සමග වාසය කරයිද?

“ගෘහපතිවරුනි, මේ ලෝකයෙහි ස්වාමි පුරුෂයා සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, රහමෙර බොන්නේ වේද, දුස්සීලද, ලාමක ස්වභාව ඇත්තේ වේද, මසුරු මලින් යටකොට ගත් සිතින් ගෙහි වෙසේද? ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව කරයිද?

“ඔහුගේ භාර්‍ය්‍යාවද ප්‍රාණඝාත කරන්නියක් වේද, නුදුන් දේ ගන්නියක් වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නියක් වේද, බොරු කියන්නියක් වේද, රහමෙර බොන්නියක් වේද, දුශ්ශීලද, ලාමක ස්වභාව ඇත්තීද, මසුරු මලින් යටකොට ගත් සිතින් ගෙයි වසාද ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව කරයිද “ගෘහපතිවරුනි, මෙසේ වනාහි මළකඳක්, මළකඳක් සමග වාසය කරයි.”

“ගෘහපතිවරුනි, කෙසේ නම් මළකඳක්, දෙවඟනක් සමග වාසය කරයිද? ගෘහපතිවරුනි, මේ ලෝකයෙහි ස්වාමි පුරුෂයා සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, රහමෙර බොන්නේ වේද, දුස්සීලද, ලාමක ස්වභාව ඇත්තේ වේද, මසුරු මලින් යටකොට ගත් සිතින් ගෙහි වෙසේද? ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව කරයිද?

“ඔහුගේ භාර්‍ය්‍යාව සතුන් මැරීමෙන් වැළකුනීද, නුදුන් දේ ගැනීමෙන් වැළකුනීද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනීද, බොරු කීමෙන් වැළකුනීද, රහමෙර බීමෙන් වැළකුනීද, සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තීද, මසුරු මළ දුරුකළ සිතින් ගෙයි වසයිද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව නොකරයිද,“ගෘහපතිවරුනි, මෙසේ මළකඳක්, දෙව්දුවක් සමග ආශ්‍රය කිරීමක් වැන්න.

“ගෘහපතිවරුනි, කෙසේනම් දෙවියෙක්, මළකඳක් සමග වාසය කරයිද”

“ගෘහපතිවරුනි, මේ ලෝකයෙහි ස්වාමිපුරුෂයෙක් ප්‍රාණඝාත නොකරන්නේ වේද, නුදුන් දේ ගැනීමෙන් වැළකුණේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් දුරුවූයේ වේද, බොරුකීමෙන් වැළකුනේ වේද, රහමෙර බීමෙන් වැළැකුණේද, සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, පහවූ මසුරු මලින් යුත් සිතින් ගෙයි වසයිද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව නොකරයිද,

“ඔහුගේ භාර්‍ය්‍යාව ප්‍රාණඝාත කරන්නියක් වේද, නුදුන් දේ ගන්නියක් වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නියක් වේද, බොරු කියන්නියක් වේද, රහමෙර බොන්නියක් වේද, දුශ්ශීලද, ලාමක ස්වභාව ඇත්තීද, මසුරු මලින් යටකොට ගත් සිතින් ගෙයි වසාද ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව කරයිද මෙසේ වනාහි දෙවියෙක් මළකඳක් සමග වාසය කරයි.

“ගෘහපතිවරුනි, කෙසේ නම් දෙවියෙක් දෙව්දුවක් සමග වාසය කරයිද? ගෘහපතිවරුනි, මේ ලෝකයෙහි ස්වාමිපුරුෂයෙක් ප්‍රාණඝාත නොකරන්නේ වේද, නුදුන් දේ ගැනීමෙන් වැළකුණේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් දුරුවූයේ වේද, බොරුකීමෙන් වැළකුනේ වේද, රහමෙර බීමෙන් වැළැකුණේද, සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, පහවූ මසුරු මලින් යුත් සිතින් ගෙයි වසයිද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව නොකරයිද, ඔහුගේ භාර්‍ය්‍යාවද සතුන් මැරීමෙන් වැළකුනීද, නුදුන් දේ ගැනීමෙන් වැළකුනීද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනීද, බොරු කීමෙන් වැළකුනීද, රහමෙර බීමෙන් වැළකුනීද, සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තීද, මසුරු මළ දුරුකළ සිතින් ගෙයි වසයිද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව නොකරයිද, ගෘහපතිවරුනි මෙසේ දෙවියෙක් දෙවඟනක් සමග වාසය කරයි. ගෘහපතිවරුනි, මේ එක්ව විසීම් සතර වෙත්.

“දෙදෙනම දුස්සීලද, ලොහොබීද, පරිභව කෙරේද, ඒ අඹු සැමි දෙදෙන මළකඳක්, මළකඳක් හා වාසයට පැමිණියාහුය. ස්වාමියා දුස්සීලද, මසුරුද පරිභව කෙරේද, භාර්‍ය්‍යාව ශීලවන්තද, යාචක ජනයාගේ වචන දන්නේද, පහවූ මසුරුකම ඇත්තේද, ඒ දෙවඟන, මළකඳක්වූ ස්වාමියෙකු සමග වසයි. සැමියා සිල්වත්ද, යාචක ජනයාගේ වචන දන්නේ වේද, පහවූ මසුරු මල ඇත්තේද, භාර්‍ය්‍යාව දුස්සීල වේද, තද මසුරුද, පරිභව කරයිද, ඒ මළකඳ, දෙවියෙකු සමග වසයි. දෙදෙනම ශ්රද්ධාවන්තද, යාචක ජනයාගේ වචන දනිත්ද, ඉන්ද්රිය සංයමයෙන් යුක්ත වූවාහුද, ධාර්මික ජීවිකාවෙන් යුක්තවූවාහුද, ඔවුනොවුන් ප්‍රිය වචන කියන්නාහුද, ඔවුහු අඹු සැමියෝ වෙති. ඔවුන්ගේ වස්තූහු වැඩෙත්. පහසුව පිණිස පහළවේ. සමාන සිල් ඇති දෙදෙනෙකුගේ අමිත්‍රයෝ නොසතුටු වෙත්. සම ශීල පැවතුම් ඇති දෙදෙන මෙලොව ධර්මයෙහි හැසිර, කැමති දේ ලබමින් සතුටු වන්නාහු දිව්‍ය ලෝකයෙහි සතුටු වෙත්.”

[QUOTE="hpalpola, post: 28762852, member: 321413"] එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මධුරාවටත්, වේරඤ්ජාවටත් අතර දීර්ඝ මාර්ගයට පිළිපන්නේ විය. බොහෝ ගෘහපතීහුද, ගෘහිණියෝද, වෙරඤ්ජාවටත්, මධුරාවටත් අතර දීර්ඝ මාර්ගයට පිළිපන්නාහු වෙත්. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මාර්ගයෙන් නික්ම එක්තරා ගසක් මුල වැඩහුන් සේක. ඒ ගෘහපතීහුද, ගෘහපතිනියෝද, එක්තරා රුකක් මුල වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දුටුවාහුය. දැක, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාහුය. එකත්පසෙක හුන් ඒ ගෘහපතීන්ටද, ගෘහපතිනියන්ටද, භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “ගෘහපතිවරුනි, මේ එක්ව වාසය කිරීම් සතරක් වෙත්. කවර සතරක්ද යත්, මළකඳක්, මළකඳක් සමග වාසය කරයි. මළකඳක්, දෙව්දුවක් සමග වාසය කරයි. දෙවියෙක්, මළකඳක් සමග වාසය කරයි. දෙවියෙක් දෙව්දුවක් සමග වාසය කරයි.” “ගෘහපතිවරුනි, කෙසේ නම් මළකඳක්, මළකඳක් සමග වාසය කරයිද? “ගෘහපතිවරුනි, මේ ලෝකයෙහි ස්වාමි පුරුෂයා සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, රහමෙර බොන්නේ වේද, දුස්සීලද, ලාමක ස්වභාව ඇත්තේ වේද, මසුරු මලින් යටකොට ගත් සිතින් ගෙහි වෙසේද? ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව කරයිද? “ඔහුගේ භාර්‍ය්‍යාවද ප්‍රාණඝාත කරන්නියක් වේද, නුදුන් දේ ගන්නියක් වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නියක් වේද, බොරු කියන්නියක් වේද, රහමෙර බොන්නියක් වේද, දුශ්ශීලද, ලාමක ස්වභාව ඇත්තීද, මසුරු මලින් යටකොට ගත් සිතින් ගෙයි වසාද ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව කරයිද “ගෘහපතිවරුනි, මෙසේ වනාහි මළකඳක්, මළකඳක් සමග වාසය කරයි.” “ගෘහපතිවරුනි, කෙසේ නම් මළකඳක්, දෙවඟනක් සමග වාසය කරයිද? ගෘහපතිවරුනි, මේ ලෝකයෙහි ස්වාමි පුරුෂයා සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, රහමෙර බොන්නේ වේද, දුස්සීලද, ලාමක ස්වභාව ඇත්තේ වේද, මසුරු මලින් යටකොට ගත් සිතින් ගෙහි වෙසේද? ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව කරයිද? “ඔහුගේ භාර්‍ය්‍යාව සතුන් මැරීමෙන් වැළකුනීද, නුදුන් දේ ගැනීමෙන් වැළකුනීද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනීද, බොරු කීමෙන් වැළකුනීද, රහමෙර බීමෙන් වැළකුනීද, සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තීද, මසුරු මළ දුරුකළ සිතින් ගෙයි වසයිද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව නොකරයිද,“ගෘහපතිවරුනි, මෙසේ මළකඳක්, දෙව්දුවක් සමග ආශ්‍රය කිරීමක් වැන්න. “ගෘහපතිවරුනි, කෙසේනම් දෙවියෙක්, මළකඳක් සමග වාසය කරයිද” “ගෘහපතිවරුනි, මේ ලෝකයෙහි ස්වාමිපුරුෂයෙක් ප්‍රාණඝාත නොකරන්නේ වේද, නුදුන් දේ ගැනීමෙන් වැළකුණේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් දුරුවූයේ වේද, බොරුකීමෙන් වැළකුනේ වේද, රහමෙර බීමෙන් වැළැකුණේද, සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, පහවූ මසුරු මලින් යුත් සිතින් ගෙයි වසයිද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව නොකරයිද, “ඔහුගේ භාර්‍ය්‍යාව ප්‍රාණඝාත කරන්නියක් වේද, නුදුන් දේ ගන්නියක් වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නියක් වේද, බොරු කියන්නියක් වේද, රහමෙර බොන්නියක් වේද, දුශ්ශීලද, ලාමක ස්වභාව ඇත්තීද, මසුරු මලින් යටකොට ගත් සිතින් ගෙයි වසාද ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව කරයිද මෙසේ වනාහි දෙවියෙක් මළකඳක් සමග වාසය කරයි. “ගෘහපතිවරුනි, කෙසේ නම් දෙවියෙක් දෙව්දුවක් සමග වාසය කරයිද? ගෘහපතිවරුනි, මේ ලෝකයෙහි ස්වාමිපුරුෂයෙක් ප්‍රාණඝාත නොකරන්නේ වේද, නුදුන් දේ ගැනීමෙන් වැළකුණේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් දුරුවූයේ වේද, බොරුකීමෙන් වැළකුනේ වේද, රහමෙර බීමෙන් වැළැකුණේද, සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, පහවූ මසුරු මලින් යුත් සිතින් ගෙයි වසයිද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව නොකරයිද, ඔහුගේ භාර්‍ය්‍යාවද සතුන් මැරීමෙන් වැළකුනීද, නුදුන් දේ ගැනීමෙන් වැළකුනීද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනීද, බොරු කීමෙන් වැළකුනීද, රහමෙර බීමෙන් වැළකුනීද, සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තීද, මසුරු මළ දුරුකළ සිතින් ගෙයි වසයිද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව නොකරයිද, ගෘහපතිවරුනි මෙසේ දෙවියෙක් දෙවඟනක් සමග වාසය කරයි. ගෘහපතිවරුනි, මේ එක්ව විසීම් සතර වෙත්. “දෙදෙනම දුස්සීලද, ලොහොබීද, පරිභව කෙරේද, ඒ අඹු සැමි දෙදෙන මළකඳක්, මළකඳක් හා වාසයට පැමිණියාහුය. ස්වාමියා දුස්සීලද, මසුරුද පරිභව කෙරේද, භාර්‍ය්‍යාව ශීලවන්තද, යාචක ජනයාගේ වචන දන්නේද, පහවූ මසුරුකම ඇත්තේද, ඒ දෙවඟන, මළකඳක්වූ ස්වාමියෙකු සමග වසයි. සැමියා සිල්වත්ද, යාචක ජනයාගේ වචන දන්නේ වේද, පහවූ මසුරු මල ඇත්තේද, භාර්‍ය්‍යාව දුස්සීල වේද, තද මසුරුද, පරිභව කරයිද, ඒ මළකඳ, දෙවියෙකු සමග වසයි. දෙදෙනම ශ්රද්ධාවන්තද, යාචක ජනයාගේ වචන දනිත්ද, ඉන්ද්රිය සංයමයෙන් යුක්ත වූවාහුද, ධාර්මික ජීවිකාවෙන් යුක්තවූවාහුද, ඔවුනොවුන් ප්‍රිය වචන කියන්නාහුද, ඔවුහු අඹු සැමියෝ වෙති. ඔවුන්ගේ වස්තූහු වැඩෙත්. පහසුව පිණිස පහළවේ. සමාන සිල් ඇති දෙදෙනෙකුගේ අමිත්‍රයෝ නොසතුටු වෙත්. සම ශීල පැවතුම් ඇති දෙදෙන මෙලොව ධර්මයෙහි හැසිර, කැමති දේ ලබමින් සතුටු වන්නාහු දිව්‍ය ලෝකයෙහි සතුටු වෙත්.” [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom