මධුෂා රාමසිංහගෙන් ලිංගික අල්ලස්

DarkFox

Active member
  • Jul 6, 2016
    363
    225
    43
    මධුෂා රාමසිංහගෙන් ලිංගික අල්ලස්

    — මෙම ලිපිය Mahinda.Info / thetruth.lk අඩවිවලින් උපුටා ගන්නා ලද අතර අන්තර්ගතයේ සියළු වගකීම්ව ඔවුන් විසින් දරනු ලබයි —

    දිනෙන් දින ජනප්‍රිය වෙන ඒකාබද්ධ පොදුජන පෙරමුණේ මැතිවරණ යාන්ත්‍රණය විනාශ කිරීම සඳහා වත්මන් ආණ්ඩුව විවිධ උපායන් ගනු ලැබුණි. දුර්වල මන්ත්‍රීවරුන්ව මුදලට බිලි බා ගැනීම, නාමයෝජනා අවලංගු කිරීම, සැක පිට අත් අඩංගුවට ගැනීම, බොරු නඩු දැමීම, ව්‍යාජ චෝදනා ගොබෙල්ස්කරණය කිරීම, තර්ජනය කිරීම සහ බිය වැද්දවීම ඉන් කිහිපයකි. ආණ්ඩුවේ අලුත්ම උපාය වී තිබෙන්නේ චරිත ඝාතනය කිරීම් ය. කුප්‍රකට ටෙලිනාට්‍ය නිලියකට නාමයෝජනා නොලැබුණා කියමින් මෙසේ මහින්ද රාජපක්ෂගේ පුද්ගලික ලේකම්වරයෙකුගේ චරිත ඝාතනයක් මේ දිනවල සිදුකරයි.

    [1]. නාමයෝජනා දීමේ ක්‍රමවේදය පළමුව විමසා බලමු. ඒකාබද්ධ පොදුජන පෙරමුණ යනු එක් පක්ෂයක් නොව පක්ෂ ගණනාවකින් සැදුම් ලත් සංධානයකි. කේවල ක්‍රමය අනුව නාමයෝජනා ලබා දෙද්දී කිසියම් ප්‍රදේශයකට නාමයෝජනා දෙන්නේ එක් අයෙකුට බැවින් පක්ෂ ගණනාවකින් ඇති අධික ඉල්ලුමත් සමග අපේක්ෂකයන් අතර දැඩි තරගයක් ඇති වෙයි. එනිසා කෙනෙකුට පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂක කම දීමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ඒකාබද්ධ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලය විසින් අනුමත කරන ලදුව නිශ්චිත ක්‍රමවේදයක් භාවිතා කරන ලදී.

    එහිදී සලකා බලන කරුණු 2 වූයේ,
    (i). ප්‍රාදේශීය දේශපාලනයට කොපමණ වැඩ කර තිබේද සහ එමගින් කොමපණ මහජන ප්‍රසාදයට ලක්ව තිබේද යන්න.
    (ii). හිටපු ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක් වීම – මෙමගින් ජයග්‍රහණය කළ හැකි බව ඔප්පු කර තිබේ.
    (optional) උපාධි මට්ටමට හෝ ඉන් ඉහළට උසස් අධ්‍යාපනය ලබා තිබීම. – දේශපාලනයට අවශ්‍ය වන්නේ බුද්ධිමතුන් ය. උපාධිය යනු බුද්ධිය මැණීමේ එකම සාධකය නොවුණත් එය හැරුණ විට වෙනත් මිණුම් පහසු නැත (උදා: අපේක්ෂකයන් 60000 කට එකවර බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක් දීම ප්‍රායෝගික නොවේ)

    මධූෂා රාමසිංහට නාමයෝජනා දෙනවානම් ඇය වාසය කරන ප්‍රදේශය අනුව ඇයට ලැබෙන ප්‍රදේශ වන්නේ එක්කෝ දෙහිවල, ගල්කිස්ස, බොරලැස්ගමුව යන ප්‍රදේශ වලින් එකකි. නමුත් මධූෂාට වඩා ප්‍රදේශයට දසක ගණනාවක් තිස්සේ සේවය කර ජනතා ප්‍රසාදය දිනා ගත් දේශපාලඥයින් එමට එම ප්‍රදේශ වල සිටියි. ඇය හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරියක් ද නොවේ. එසේම ඇය උපාධි ලබාත් නැත.

    ඒ අනුව ඇයව මූලික සුදුසුකම් වලින්ම ඉවත් වෙයි. නාමයෝජනා නොලැබුණ අය කුමක් කීවද කිසිදු හේතුවක් මත ඉහත ක්‍රමවේදයට පිටින් මුදල් බලයට හෝ වෙනත් හේතු මත ඒකාබද්ධ පොදුජන පෙරමුණේ නාමයෝජනා ලබා දුන්නේ නැත. එසේ වූවානම් පක්ෂ 20 ක් පමණ සමගිව තබා ගැනීමට නොහැකි වනු ඇත. ඉහත කාරණාවට අමතරව ඇයට අපේක්ෂකත්වය නොදීමට තවත් බරපතල හේතු ගණනාවක් පවතී.

    [2]. මධූෂා රාමසිංහ ගැන මුලින්ම බොහෝ දෙනා දැනගන්නේ ඇය පසුගිය ජනාධිපතිවරණයේදී “අලුත් පරපුර” නැමති කුප්‍රකට කල්ලිය සමග එක් වී එජනිස ආණ්ඩුවට මඩ ගැසීමේ කොන්ත්‍රාත්තුව බාර ගෙන තිබීමෙනි. ජනාධිපතිවරණයට ඔන්න මෙන්න තියා ඇය එදා පහත වීඩියෝවෙන් පවසන්නේ අලුත් පරපුරට පොදු අපේක්‍ෂක පිලේ අය විසින් ගස්සවා ගත්තා කීම බොරුවක් බවයි.

    නමුත් එසේ පහර දුන් බව කියන කමල් ඉන්දික ට ජනාධිපතිවරණයෙන් අනතුරුව ශ්‍රීලනිප හිරියාල ආසනයේ ප්‍රධාන සංවිධායක කම ලබා දුනි. ඒ අනුව අලුත් පරපුර විසින් පොදු අපේක්‍ෂක පිලේ අය ලවා ගස්සවා ගත්තා කීම සනාථ විය. ඒ කතාව ප්‍රතිෂේප කිරීම මගින් එජනිස ආණ්ඩුවට මඩ ගැසීමේ එජාප කොන්ත්‍රාත්තුවේ මධූෂා රාමසිංහ ත් හිටි බව පැහැදිළි වෙයි. කුමන්ත්‍රණයේ පළමු අදියර එය විය. මධූෂා රාමසිංහ යනු දිය යටින් ගින්දර ගෙනියන තැනැත්තියක් බවට ඔබට දැන් පැහැදිළි විය යුතුය. ඇයගේ එම ඉතිහාසය දන්නා ඒකාබද්ධ පොදුජන පෙරමුණේ කිසිවෙක් ඇයට නාමයෝජනා දෙන්නේ නැත.

    ඒකාබද්ධ පොදු ජන පෙරමුණ වෙනුවෙන් පෙනී සිටිනවා කියන ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන බව කියන මධුෂා රාමසිංහ පසුගිය මහ මැතිවරණයේදී ඉදිරිපත් වීමට සිටියේ එක්සත් ජාතික පක්ෂයෙන් බවටද වාර්තා පල විය.

    අද ඇය කියන දේ, එදා ඇය කළ දේව අතර ඇති අහසට පොළොව පරතරය අනුව ඇයගේ ප්‍රතිපත්තියක් නැති කම මනාව පැහැදිළි වෙයි. ආත්මය පාවා දෙන අයෙකුට තම චරිතය පාවා දෙමින් බොරු චෝදනා නැගීම ප්‍රශ්නයක් නොවේ. එක්සත් ජාතික පක්ෂ නායකයන් රටට ආදරය නොකළද තම පක්ෂයට ආදරය කරයි. එනිසා එජාපයේ අති බහුතරයක් පවසා ඇත්තේ මධූෂා රාමසිංහටනම් තම පක්ෂය පැත්ත පළාතේ එන්න දෙන්න එපා යනුවෙනි.

    [4]. මධූෂා රාමසිංහ විසින්ම තමන් දුමින්ද දිසානායකගේ පෙම්වතිය බව පිළිගෙන තිබේ. පහත දැක්වෙන්නේ ඇය සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ සටහන යි.

    සබීතාගේ ගොඩනැගිල්ල සම්බන්ධ ප්‍රශ්නයේදී ඇය දුමින්ද දිසානායකව බේරා ගැනීමට පෙනී සිටී. රාජපක්ෂවරුන්ට නොයෙක් මඩ අපහාස කරන දුමින්ද දිසානායකට වැඩ කරන කෙනෙක්ට ඒකාබද්ධ පොදුජණ පෙරමුණෙන් නාම යෝජනා දෙන්න තරම් පිස්සුවක් නැත.

    එතැන් පටන් ඒකාබද්ධ විපක්ෂයට එරෙහි සියලුම මඩ අවලාද වලට මධූෂා රාමසිංහව යොදා ගන්නේ දුමින්ද දිසානායක විසින් බවට පැහැදිළි වෙයි.

    [5]. මහනුවර සිට පැවැති පාද යාත්‍රාවේදී මධූෂා රාමසිංහ විසින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අසළට ඇවිත් ඡායාරූප ගැනීමට උත්සාහ දරන ලදී. ඇයට අවශ්‍ය වූයේ නාමල්ගේ පෙම්වතිය ලෙස ප්‍රචාරය ලබාගෙන පසුව ආණ්ඩුවේ මාධය මගින් මඩ ගැසීමට යි. ඇය එද්දීම ඇයව ඉවත් කිරීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියා කටයුතු කළ නිසාවෙන් ඇයගේ ප්‍රයත්නය වැළකුණි.

    [6]. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ ක්‍රියාකාරී හමුවක් මීට මාස ගණනාවකට පෙරදී පැවැතුණි. මධූෂා රාමසිංහ විසින් අනාරාධිතවම පැමිණ එහි වේදිකාවට ගොඩ වී අසුන් ගත්තා ය. ඇය පැවසුවේ දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා විසින් ඇයට ආරාධනා කළ බව වුවත් ඔහු එය ප්‍රතික්ෂේප කළේ ය. අනික් අතට තරුණ ක්‍රියාකාරී හමුවට ආරාධනා කළේ නෙලුම් මාවතේ පැවැති තරුණ කටයුතු මෙහෙයුම් කාර්යාලයෙන් පමණි. එසේ අනාරාධිතව වේදිකාවට ගොඩ වුණ ඇයව සංවිධායකයින් විසින් ඉවත් කරද්දී ඇයගේම සහචරයෙක් ලවා ඡායාරූප ලබා ගෙන ෆේස්බුක් එකේ දමා තිබුණි. එමගින් ඇයට අවශ්‍ය වූයේ ශ්‍රී ලංකා පොදුජණ පෙරමුණේ තරුණ ක්‍රියාකාරීන්ව බිඳවීමයි. මෛත්‍රීපාලට කඩේ ගිය මැයට වේදිකාව දුන්නේ ඇයි කියමින් මහින්ද පාක්ෂිකයන් ලෙස පෙනී සිටි මෛත්‍රීපාලට වැඩ කරන අය ව්‍යාජ ප්‍රොෆයිල් මගින් ප්‍රචාරය කර තිබුණි.

    [7]. ඒකාබද්ධ පොදු ජන පෙරමුණේ නාම යෝජනා දෙන්නේ ලිංගික අල්ලස් දෙන අයට යනුවෙන් ඇය පවසන පදනම් විරහිත චෝදනාවත් ඉහත කුමන්ත්‍රණ වලම දිගුවකි. නමුත් ඇයට එම චෝදනාව සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බව ඇයම ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය ඉදිරියේ පවසයි.

    මේ ආකාරයෙන් ටෙලිනාටය නිලියන් ලවා කිසිදු සාක්ෂියක් නොමැතිව චරිත ඝාතනය කිරීමට හැකිනම් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ජීවිතය අතිශය භයානක තැනකට ලක් වෙනු ඇත. සාක්ෂි නෑ කීවද ඉදිරියේදී ඇයගේ පෙම්වතාගේ මාධ්‍ය කණ්ඩායමක සහයෝගය සහිතව ව්‍යාජ දුරකථන ඇමතුමක් නිර්මාණය කර මඩ ගැසීමට කටයුතු යොදන බව අපට වාර්තා වී තිබේ. මේ හේතුව මත ඇයගේ සාහසික චෝදනාවට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත.

    එසේම ඇය පැවසූයේ මෙවර මැතිවරනයේදී සෑම පක්ෂයකින්ම ලිංගික අල්ලස් ලබාගෙන ඇති බවකි.

    එමගින් මධූෂා රාමසිංහ අපහාස කරන්නේ මෙවර පළාත් පාලන මැතිවරණයේදී සෑම පක්ෂයකින්ම ඉදිරිපත් වෙන 25% කට අධික සියලුම කාන්තාවන්ටයි. තමන්ගේ නුසුදුසුකම් සහ දේශපාලන ක‍ටුසුභාවය නිසා නාමයෝජනා නොලැබීමේ ලැජ්ජාව වසා ගැනීමට නාමයෝජනා ලද අනෙකුත් සියලුම පක්ෂ වල කාන්තාවන්ගේ චරිතය නරකයැයි කීම ගැන ඇය ලැජ්ජා විය යුතුය. දේශපාලන බේධයකින් තොරව ඒ සියල්ලන්ගේම පිළිකුලට ඇයව භාජනය වී තිබේ.

    – Mahinda.Info / thetruth.lk
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    මධූෂා වගේ සිංහල සිනමාවේ පත්තිනියක් දැක්කම ලිංගික අල්ලසක් ඉල්ලුවෙ නැත්නම් මහින්දගේ ලේකම් සෙට් එක එක්කො සමලිංගිකයෝය නැත්නම් පොන්නයෝය එහෙමන් නැත්නම් නපුංසකයින් විය යුතුය.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,178
    113
    13.jpg