Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මධු සදෙන් තවත් සුපුන් සදක් අද අසරණයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මධු සදෙන් තවත් සුපුන් සදක් අද අසරණයි

ක්ලාස් එකක නිකන් ඉන්න ගමන් කෙල්ලෙක් සිංදුවක් කිව්වම, එයාව දවසේ පුවත කරගෙන, හතර අතට ශෙයා කරල, ලයික් දාල, කමෙන්ට් කරල, පුම්බල පුම්බල උඩ අරින්න නම් කට්ටිය එමටයි. ඒත් මේ වගේ දෙන්නෙක් ගැන ඒ තරම් වදවෙන්න වෙලාවක් නැතුව ඇති. ලංකාවෙ ඉන්නෙ අරුම පුදුම විචාරකයො ටිකක්… කලකිරෙනව ඇත්තටම…

ගීත 4000 ක් ලියු ඔහුත්…ගීත 1000 ගායනා කළ ඇයත් අද අසරණයි…..!!!

මේ ශ්‍රී ලංකා කලා ක්ෂේත්රය පෝෂනය කල දැවැන්තයන් දෙදෙනෙකි

අන්තර් ඡාලය පීරා බැලුවත් …ඔවුනගේ සොයාගත හැකිවූ ඡයාරෑපය බැලූවිට ඔවුන් කොතරම් නම් අසරණදැයි ඔබට පැහැදිළි වනු ඇත.

ඔහු හේම ශ්‍රී ද අල්විස්ය

ඇය ඔහුගේ ප්‍රිය බිරිද අයිරින් ද අල්විස්ය,

මේ යුගයේ අද වනවිට ගීත දහයක් ලියා ගීත 3ක් ඡනප්‍රිය කරගත් එකා

ලක්ෂපතියෙකි, ගීත 3 ක් අමාරැවෙන් කියා 1 ක් ඡනප්‍රිය කරගත් එකාද ලක්ෂ පතියෙකි ධනවාදය කලාව මාර්කටින් කරන්නේ එලෙසය මේ මා කියනා මිනිසා ලියූ ගීත

සංඛ්‍යාව 4000 කි. ඒ අතර(ඉන් බිඳක් )

මධු සදෙන් තවත් සුපුන් සදක්.

මයුරාසන මත වැඩ හිදිනා.

ඔබ දැකුමෙන් මා නෙත ලැබුවෙ.

ඔබ සොයනා කලු කෙල්ල මමයි.

මාගෙ මේ රට මාගෙ මේ රට.

ඇයි බඹරෝ පෙමිමල අතහැරලා.

දැන් කියන්නේ වෙනස්ම කතාවකි..!!

ඔවුන්ට ප්‍රෙමදාස ඡනාධිපති දුන් නිවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත උදුරා ගන්නා ලදී. ආශ්චර්යමත් හෙටක් යනු එහි දිගුවකි.අනතුරැව කුළි ගෙවල්වල ඡිවත්වූ ඔවහු සිය අවසන් නවාතැන් පොලවෙත පැමිණ ඇත එය කුඩා කාමර කැබැල්ලකි 173, වලපල පන්සල පාර පානදුර එහි ලිපිනයයි.

ඒ කුඩා කාමර කැබැල්ලේ ඔවුන් ඡිවිත කාලයටම ලාංකීය සංගීත කෂේත්‍රයට කල මහගු දායදට එකතුකරගත් සබිබ සකලමනාවම ඇත පරණ ඇදක්, ඇදුමි දාන ලී කබඩි එකක් ප්ලස්ටික් පුටු දෙකක් හා ඇල්බීසීයා ලීයෙන් තැනූ මේස කබලක් .. ඉතිහාසයක් පුරා ඔවුනගේ සිහිනයේ කැට කැබිලිතිය.හොදම ගීත රචකයාට දුන් හා හොදම ගායකාවට දුන් දිරාගිය සහතිකද මළ බැදුණු සහිවටනද ඒ අතරය.

ඉතිං ඈ හොදටෝම ලෙඩින්ය. ඔහු ඇළග දනින් වැටී සාත්තුවෙයි වැසි වැටෙන කලට කාමරය දොරෙ ගලයි වැස්සට සනීප අසනීප නැතිබැරිකමි අදාලම නැත.

ඔවුන් ඉල්ලා සිටින්නේ නෙතට කදුලු උනනා ඉල්ලීමකි ඒ වෙලක් ඇර වෙලක් හෝ දී ඔවුන් ඡීවත් කරවනා ලෙසයි

Source

[QUOTE="priyal_hdp, post: 18945318, member: 158247"] [b]මධු සදෙන් තවත් සුපුන් සදක් අද අසරණයි[/b] [COLOR=Olive][IMG]https://scontent-ams3-1.xx.fbcdn.net/hphotos-xfp1/v/t1.0-9/11949426_391030317758988_816561616827425925_n.jpg?oh=d4e8ae6201efb0b8ef3c7c820f83fa54&oe=566655C8[/IMG] [/COLOR][SIZE=5][COLOR=Olive]ක්ලාස් එකක නිකන් ඉන්න ගමන් කෙල්ලෙක් සිංදුවක් කිව්වම, එයාව දවසේ පුවත කරගෙන, හතර අතට ශෙයා කරල, ලයික් දාල, කමෙන්ට් කරල, පුම්බල පුම්බල උඩ අරින්න නම් කට්ටිය එමටයි. ඒත් මේ වගේ දෙන්නෙක් ගැන ඒ තරම් වදවෙන්න වෙලාවක් නැතුව ඇති. ලංකාවෙ ඉන්නෙ අරුම පුදුම විචාරකයො ටිකක්… කලකිරෙනව ඇත්තටම…[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Olive] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Olive] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Olive]ගීත 4000 ක් ලියු ඔහුත්…ගීත 1000 ගායනා කළ ඇයත් අද අසරණයි…..!!![/COLOR][/SIZE] [SIZE=5][COLOR=Olive] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Olive] මේ ශ්‍රී ලංකා කලා ක්ෂේත්රය පෝෂනය කල දැවැන්තයන් දෙදෙනෙකි[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Olive] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Olive] අන්තර් ඡාලය පීරා බැලුවත් …ඔවුනගේ සොයාගත හැකිවූ ඡයාරෑපය බැලූවිට ඔවුන් කොතරම් නම් අසරණදැයි ඔබට පැහැදිළි වනු ඇත. ඔහු හේම ශ්‍රී ද අල්විස්ය ඇය ඔහුගේ ප්‍රිය බිරිද අයිරින් ද අල්විස්ය,[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Olive]මේ යුගයේ අද වනවිට ගීත දහයක් ලියා ගීත 3ක් ඡනප්‍රිය කරගත් එකා ලක්ෂපතියෙකි, ගීත 3 ක් අමාරැවෙන් කියා 1 ක් ඡනප්‍රිය කරගත් එකාද ලක්ෂ පතියෙකි ධනවාදය කලාව මාර්කටින් කරන්නේ එලෙසය මේ මා කියනා මිනිසා ලියූ ගීත සංඛ්‍යාව 4000 කි. ඒ අතර(ඉන් බිඳක් )[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Olive] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Olive]මධු සදෙන් තවත් සුපුන් සදක්. මයුරාසන මත වැඩ හිදිනා. ඔබ දැකුමෙන් මා නෙත ලැබුවෙ. ඔබ සොයනා කලු කෙල්ල මමයි. මාගෙ මේ රට මාගෙ මේ රට. ඇයි බඹරෝ පෙමිමල අතහැරලා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Olive] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Olive]දැන් කියන්නේ වෙනස්ම කතාවකි..!! ඔවුන්ට ප්‍රෙමදාස ඡනාධිපති දුන් නිවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත උදුරා ගන්නා ලදී. ආශ්චර්යමත් හෙටක් යනු එහි දිගුවකි.අනතුරැව කුළි ගෙවල්වල ඡිවත්වූ ඔවහු සිය අවසන් නවාතැන් පොලවෙත පැමිණ ඇත එය කුඩා කාමර කැබැල්ලකි 173, වලපල පන්සල පාර පානදුර එහි ලිපිනයයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Olive] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Olive]ඒ කුඩා කාමර කැබැල්ලේ ඔවුන් ඡිවිත කාලයටම ලාංකීය සංගීත කෂේත්‍රයට කල මහගු දායදට එකතුකරගත් සබිබ සකලමනාවම ඇත පරණ ඇදක්, ඇදුමි දාන ලී කබඩි එකක් ප්ලස්ටික් පුටු දෙකක් හා ඇල්බීසීයා ලීයෙන් තැනූ මේස කබලක් .. ඉතිහාසයක් පුරා ඔවුනගේ සිහිනයේ කැට කැබිලිතිය.හොදම ගීත රචකයාට දුන් හා හොදම ගායකාවට දුන් දිරාගිය සහතිකද මළ බැදුණු සහිවටනද ඒ අතරය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Olive]ඉතිං ඈ හොදටෝම ලෙඩින්ය. ඔහු ඇළග දනින් වැටී සාත්තුවෙයි වැසි වැටෙන කලට කාමරය දොරෙ ගලයි වැස්සට සනීප අසනීප නැතිබැරිකමි අදාලම නැත. ඔවුන් ඉල්ලා සිටින්නේ නෙතට කදුලු උනනා ඉල්ලීමකි ඒ වෙලක් ඇර වෙලක් හෝ දී ඔවුන් ඡීවත් කරවනා ලෙසයි[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Olive][URL="https://asammathaya.wordpress.com/2015/09/09/%E0%B7%84%E0%B7%9A%E0%B6%B8-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%AF-%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%85%E0%B6%AF-%E0%B6%85%E0%B7%83%E0%B6%BB/"]Source[/URL] [/COLOR][/SIZE] [COLOR=Olive] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom