Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මනමාලියක් බලන්න යන්න තියෙනවා. ඇදුම් සහ චාş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මනමාලියක් බලන්න යන්න තියෙනවා. ඇදුම් සහ චා&#351

කොල්ලනේ මනමාලියක්ව බලන්න යන්න තියෙනවා. proposal එකක්. කෙල්ල එක්ක කතා කරලවත් නෑ. මම මචන් සාමාන්‍ය පවුලකින් එන්නේ. කෙල්ලත් එහෙමයි පෙනුන හැටියට.

මොකද්ද මචන් ඇදන් යන්න ඕනි kit එක. Joke නැතුව Serious කියන්ඩෝ.

Color සහ ඔක්කොම විස්තර ඕනි. Blazer එකක් අදින එක හොදද?

තව එතන ගිහිල්ල කරන්න ඕනි චාරිත්‍ර වාරිත්‍ර මොනාද?

ඔක්කොම ඉවර වෙලා පිටත් වෙලා යද්දී අපි මනමාලිට කැමතිනම් සල්ලි ටිකක් බුලත් කොලයක් අස්සට දානවා කියල කවුද කියුව. ඒක ඉස්සර තිබ්බ චාරිත්‍රයක් වෙන්න ඇති. අද කාලේ වගේ Phone නෑනේ. එහා ගමෙන් මේ ගමටනේ එන්නේ. ඒක නිකන් වෙච්චි වියදමට කරන උදව්වක් හැටියටත් දානවලු...එහෙම චාරිත්‍රයක් තියෙනවද?

ඔක්කොම විස්තර දෙන්ඩෝ. අපේ අනිත් සාමාජිකයන්ටත් වැදගත් වේවි.

[QUOTE="sprite, post: 18848930, member: 289964"] [b]මනමාලියක් බලන්න යන්න තියෙනවා. ඇදුම් සහ චාş[/b] [SIZE=4]කොල්ලනේ මනමාලියක්ව බලන්න යන්න තියෙනවා. proposal එකක්. කෙල්ල එක්ක කතා කරලවත් නෑ. මම මචන් සාමාන්‍ය පවුලකින් එන්නේ. කෙල්ලත් එහෙමයි පෙනුන හැටියට. මොකද්ද මචන් ඇදන් යන්න ඕනි kit එක. Joke නැතුව Serious කියන්ඩෝ. :D:D:D:D Color සහ ඔක්කොම විස්තර ඕනි. Blazer එකක් අදින එක හොදද? තව එතන ගිහිල්ල කරන්න ඕනි චාරිත්‍ර වාරිත්‍ර මොනාද? ඔක්කොම ඉවර වෙලා පිටත් වෙලා යද්දී අපි මනමාලිට කැමතිනම් [/SIZE][SIZE=4][SIZE=4]සල්ලි ටිකක් බුලත් කොලයක් අස්සට දානවා කියල කවුද කියුව[/SIZE]. ඒක ඉස්සර තිබ්බ චාරිත්‍රයක් වෙන්න ඇති. අද කාලේ වගේ Phone නෑනේ. එහා ගමෙන් මේ ගමටනේ එන්නේ. ඒක නිකන් වෙච්චි වියදමට කරන උදව්වක් හැටියටත් දානවලු...එහෙම චාරිත්‍රයක් තියෙනවද? ඔක්කොම විස්තර දෙන්ඩෝ. අපේ අනිත් සාමාජිකයන්ටත් වැදගත් වේවි. :D:D:D:D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom