Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මනමාලියක් බලන්න යන්න තියෙනවා. ඇදුම් සහ චාş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ සූටි දැනුමේ හැටියට උපදෙසක් දෙන්නම්....

කොන්ඩේ වැදගත් විදියට කපල, හොඳට පීරලා යන්න...

ජෙල් ගාල විකාර කරලා යන්න එපා...

ඒ වගේම රැවුලත් කපන්න...

ඔයා දැනගන්න ඕන රැවුල කපන රටාවට අනුව මුහුණේ පෙනුම වෙනස් වෙනවා කියලා....

දරුණු නපුරු පෙනුමක් එන විදියට යන්න එපා...

පුළුවන් නම් ෆුල් ෂේව් කරන්න...

නැත්නම් දැක්ක ගමන් එපා වේවි...

අත් දෙක දිගට අඳින්න....

ඩෙනිම් කලිසමට වඩා වැදගත් වෙන්නේ කළු කලිසමක් අඳිනවා නම් තමයි....

මතක ඇතිව අයන් කරන්න....

ඊළඟට හොඳට පොලිෂ් කරලා සපත්තු දෙකක් දාන්න...

ඔයාලගේ ගෙදරින් යන අයත් ඒ වගේම පිළිවෙලට යන්න ඕන...

බුලත් කනවා නම්, ඒ දවසේ නොකා ඉන්න ඒක හොඳයි...

විට කන්නේ නැත්නම් බලන්න කියලයි කෙල්ලෝ ගෙවල් වලට කියන්නේ...

ඒ වගේම සිගරට් බොනව නම් ඒකත් එදාට කරන්න එපා...

කලින් දවසේ අරක්කු වත් බොන්න එපා...

කෙල්ලෝ කියන්නේ හරිම සියුම් දෙයක් පවා දැනෙන කොටසක්....

ඒ නිසයි එහෙම කිවුවේ....

බබල් ගම් වගේ එවුව කකා ගියෝතින් හිතාවි මගදී කොටයක් ඇදලා තමයි එන්නේ කියලා...

බස් එකේ යන්නත් එපා...

පුද්ගලික වාහනයක යන්න...

මතක ඇතිව කලිසමට බෙල්ට් එකක් දාන්න...

බඩ ලොකුයි වගේ නම් තව බෙල්ට් එකක් අමතරව තියාගන්න...

නැත්නම් එක පාරක් මල් බබාට උනා වගේ හැට්ට කටු හොයන්න වෙයි...

ටයි දාන්න අවශ්‍ය නැහැ...

බෝ වගේ එවුව ඕන නැහැ....

අම්ම යනවනේ, එයාට සාරියක් අඳින්න කියන්න...

අක්කල නංගිලා යනවා නම් වැදගත් විදියට අඳින්න කියන්න...

චාම් විදියට...

ඔරලෝසුවක් තියේනම් ඒකත් අතේ බැඳ ගන්න....

අනවශ්‍ය විදියට නූල් කෑලි අතේ ඔතාගෙන යන්න එපා...

මුද්දක් නැති තරමට හොඳයි....

එහෙට යද්දී, අතර මගදී එහෙට කියන්න තව යන්න තියෙන්නේ කොච්චර දුරකද කියලා...

ඒ දේ ගෙදර වැඩිහිටියෙක් කරනවා නම් හොඳයි....

ගෙදරට ඇතුල් වෙද්දී අම්මලට මුල් තැන දෙන්න....

ආචාර කරලා වාඩි වෙන්න...

කිවුවෝතින් මිසක් සැප පහසු සැටි හොයන් යන්න එපා....

ප්‍රසන්ට් එකක් ගන්නවනේ...

ගැටෝ එකක් වගේ දෙයක් හොඳයි....

වාඩි වෙලා ඉන්න අතරේ කාමර වලට එබෙන්න යන්න එපා...

වහලේ සිවිලිම මනින්න වගේ බල බල ඉන්නත් එපා....

ඒ ඉන්නෙත් දෙමවුපියෝ.....

වැඩිහිටියෝ....

වැඩේ හරි ගියෝතින් ඔයාගේ දෙවැනි අම්මයි තාත්තයි....

ඒ නිසා බය වෙන්න එපා...

කලබල වෙන්නත් එපා...

උසාවියේ වගේමයි....

අවශ්‍ය දේ විතරයි...

අනවශ්‍ය දේ කතා කරන්න එපා...

ඇත්ත කතා කරන කොල්ලොන්ට ඒ අය කැමතියි....

කෙල්ල ආවම ඉස්සෙල්ලම බුලත් අතක් අරගෙන ආවොතින්,

ඒක අරගන්න....

ගොඩක් තැන් වල කොල්ලට ඒක දීල, මනමාලි වඳිනවා...

ඊට පස්සේ ඔයා ඒක ඒ එක්කම එන එයාගේ අම්මට දෙන්න...

වඳිනකොට සුපුරුදු පරිදි නැවෙද්දී හැට්ටේ අස්සෙන් බලන්න යන්න එපා හොඳේ....

ඒ වගේම නැගිට්ටවන්නත් යන්න එපා...

ඊට පස්සේ ඔයාලගේ පවුලේ අනිත් අයටත් ආචාර කරාවි...

පස්සේ තේ වෙලාවේදී, සුපුරුදු පරිදි කන්න....

නාන්න යන්න නම් එපා...

ඒ කියන්නේ වැලමිට ලඟට එනකන් බත් කන්න එපා...

අමාරුනම් හෙමින් කන්න....

උදේට කෝපි එකක් බිල යන්න...

නැත්නම් කන අතරේ පඩ යාවි....

කන වෙලාවේදි කෙල්ලටත් ආරාධනා කරන්න ඔයාලත් එක්කම කන්න....

අමතක උනා වගේ කකුල වද්දවන්න යන්න එපා...

එතකොට දන්නවා කුකුළා තමයි කියලා...

කාල ඉවර වෙලා නැගිටිද්දී පුටුව පස්සට කරන්නත් අමතක කරන්න එපා....

ඔයාල දෙන්නට ඊට පස්සේ කතා කරන්න අවස්තාවක් ලැබේවි...

ඒ වෙලාවේදී ;

වයස කීයද,

උස කීයද,

ජොබ් එකක් කරනවද,

ඇයි ඉහලට ඉගෙන ගත්තේ නැත්තේ,

ඉහලට ඉගෙන ගෙන නම් තව ඉගෙන ගන්න සුබ පතන්න,

ඔයාගේ ජොබ් එකේ විස්තර,

එයාගේ පවුලේ විස්තර,

කොන්ඩේ වවපු කෙනෙක් නම්, තව වැවුවනම් තව ලස්සනයි වගේ එයාගේ හිතට වදින විදියට කතා කරන්න....

දෙපිට කැපෙන කතා කියන්න යන්න එපා...

ඒවා පුළුවන් තීන්දු උනාම....

ඒ වගේම කලින් කිවුව වගේ කෙල්ලගේ යාලුවෝ ඇවිත් හිටියෝතින් එබී එබී බලන්න යන්න එපා...

විශේෂයෙන් කෙල්ලගේ කුක්කු දෙක දිහා නොබලා ඉන්නවා නම් තමයි වඩාත් හොඳ....

මම නම් එක පාරක් දැකල, කිවුව ඒකිගේ මාලේ ලස්සනයි කියල....

නොන්ඩිනෙ නැත්නම්...

වාඩි වෙලා ඉන්නකොට උනත් කකුල් දෙක පළල් කරගෙන ඉන්න එපා....

කිට්ටු කරගෙන ඉන්න...

අන්තිමට දවල් කෑම වෙලාව වෙනකොට, ඔයාල දෙන්න ගොඩක් හිතින් එකිනෙකාට කැමති වෙලා ඉඳීවි....

ගෙදරින් පිටත් වෙන්න කලින් මතක ඇතිව දුන්න වගේ නැතිව,

හොඳට දන නමස්කාරය ඇතිව දෙමවුපියන් හා වැඩිහිටියන් වඳින්න.....

එයාල අකමැති උනත්, ඔයාගේ ගැන තියෙන පැහැදීම අගය වැඩි වේවි....

ජය වේවා කියල ප්‍රර්ථනා කරනවා....

ඒ වගේම දෙන්නටම බුදු සරණයි කියල කියනවා...

ප්‍රවේසමින් කල්පනාවෙන් ගිහිං එන්න....

මටත් තියෙනවා ගොඩක් අත්දැකීම් මනමාලියෝ බලන්න ගිහිං...

ඒ ඇසුරෙන් දැම්මේ....

[QUOTE="labu gediya, post: 18849343, member: 452091"] [COLOR=Blue][SIZE=3]මගේ සූටි දැනුමේ හැටියට උපදෙසක් දෙන්නම්.... කොන්ඩේ වැදගත් විදියට කපල, හොඳට පීරලා යන්න... ජෙල් ගාල විකාර කරලා යන්න එපා... ඒ වගේම රැවුලත් කපන්න... ඔයා දැනගන්න ඕන රැවුල කපන රටාවට අනුව මුහුණේ පෙනුම වෙනස් වෙනවා කියලා.... දරුණු නපුරු පෙනුමක් එන විදියට යන්න එපා... පුළුවන් නම් ෆුල් ෂේව් කරන්න... නැත්නම් දැක්ක ගමන් එපා වේවි... අත් දෙක දිගට අඳින්න.... ඩෙනිම් කලිසමට වඩා වැදගත් වෙන්නේ කළු කලිසමක් අඳිනවා නම් තමයි.... මතක ඇතිව අයන් කරන්න.... ඊළඟට හොඳට පොලිෂ් කරලා සපත්තු දෙකක් දාන්න... ඔයාලගේ ගෙදරින් යන අයත් ඒ වගේම පිළිවෙලට යන්න ඕන... බුලත් කනවා නම්, ඒ දවසේ නොකා ඉන්න ඒක හොඳයි... විට කන්නේ නැත්නම් බලන්න කියලයි කෙල්ලෝ ගෙවල් වලට කියන්නේ... ඒ වගේම සිගරට් බොනව නම් ඒකත් එදාට කරන්න එපා... කලින් දවසේ අරක්කු වත් බොන්න එපා... කෙල්ලෝ කියන්නේ හරිම සියුම් දෙයක් පවා දැනෙන කොටසක්.... ඒ නිසයි එහෙම කිවුවේ.... බබල් ගම් වගේ එවුව කකා ගියෝතින් හිතාවි මගදී කොටයක් ඇදලා තමයි එන්නේ කියලා... බස් එකේ යන්නත් එපා... පුද්ගලික වාහනයක යන්න... මතක ඇතිව කලිසමට බෙල්ට් එකක් දාන්න... බඩ ලොකුයි වගේ නම් තව බෙල්ට් එකක් අමතරව තියාගන්න... නැත්නම් එක පාරක් මල් බබාට උනා වගේ හැට්ට කටු හොයන්න වෙයි... ටයි දාන්න අවශ්‍ය නැහැ... බෝ වගේ එවුව ඕන නැහැ.... අම්ම යනවනේ, එයාට සාරියක් අඳින්න කියන්න... අක්කල නංගිලා යනවා නම් වැදගත් විදියට අඳින්න කියන්න... චාම් විදියට... ඔරලෝසුවක් තියේනම් ඒකත් අතේ බැඳ ගන්න.... අනවශ්‍ය විදියට නූල් කෑලි අතේ ඔතාගෙන යන්න එපා... මුද්දක් නැති තරමට හොඳයි.... එහෙට යද්දී, අතර මගදී එහෙට කියන්න තව යන්න තියෙන්නේ කොච්චර දුරකද කියලා... ඒ දේ ගෙදර වැඩිහිටියෙක් කරනවා නම් හොඳයි.... ගෙදරට ඇතුල් වෙද්දී අම්මලට මුල් තැන දෙන්න.... ආචාර කරලා වාඩි වෙන්න... කිවුවෝතින් මිසක් සැප පහසු සැටි හොයන් යන්න එපා.... ප්‍රසන්ට් එකක් ගන්නවනේ... ගැටෝ එකක් වගේ දෙයක් හොඳයි.... වාඩි වෙලා ඉන්න අතරේ කාමර වලට එබෙන්න යන්න එපා... වහලේ සිවිලිම මනින්න වගේ බල බල ඉන්නත් එපා.... ඒ ඉන්නෙත් දෙමවුපියෝ..... වැඩිහිටියෝ.... වැඩේ හරි ගියෝතින් ඔයාගේ දෙවැනි අම්මයි තාත්තයි.... ඒ නිසා බය වෙන්න එපා... කලබල වෙන්නත් එපා... උසාවියේ වගේමයි.... අවශ්‍ය දේ විතරයි... අනවශ්‍ය දේ කතා කරන්න එපා... ඇත්ත කතා කරන කොල්ලොන්ට ඒ අය කැමතියි.... කෙල්ල ආවම ඉස්සෙල්ලම බුලත් අතක් අරගෙන ආවොතින්, ඒක අරගන්න.... ගොඩක් තැන් වල කොල්ලට ඒක දීල, මනමාලි වඳිනවා... ඊට පස්සේ ඔයා ඒක ඒ එක්කම එන එයාගේ අම්මට දෙන්න... වඳිනකොට සුපුරුදු පරිදි නැවෙද්දී හැට්ටේ අස්සෙන් බලන්න යන්න එපා හොඳේ....:P:P ඒ වගේම නැගිට්ටවන්නත් යන්න එපා... ඊට පස්සේ ඔයාලගේ පවුලේ අනිත් අයටත් ආචාර කරාවි... පස්සේ තේ වෙලාවේදී, සුපුරුදු පරිදි කන්න.... නාන්න යන්න නම් එපා... ඒ කියන්නේ වැලමිට ලඟට එනකන් බත් කන්න එපා... අමාරුනම් හෙමින් කන්න.... උදේට කෝපි එකක් බිල යන්න... නැත්නම් කන අතරේ පඩ යාවි....:P කන වෙලාවේදි කෙල්ලටත් ආරාධනා කරන්න ඔයාලත් එක්කම කන්න.... අමතක උනා වගේ කකුල වද්දවන්න යන්න එපා... එතකොට දන්නවා කුකුළා තමයි කියලා... කාල ඉවර වෙලා නැගිටිද්දී පුටුව පස්සට කරන්නත් අමතක කරන්න එපා.... ඔයාල දෙන්නට ඊට පස්සේ කතා කරන්න අවස්තාවක් ලැබේවි... ඒ වෙලාවේදී ; වයස කීයද, උස කීයද, ජොබ් එකක් කරනවද, ඇයි ඉහලට ඉගෙන ගත්තේ නැත්තේ, ඉහලට ඉගෙන ගෙන නම් තව ඉගෙන ගන්න සුබ පතන්න, ඔයාගේ ජොබ් එකේ විස්තර, එයාගේ පවුලේ විස්තර, කොන්ඩේ වවපු කෙනෙක් නම්, තව වැවුවනම් තව ලස්සනයි වගේ එයාගේ හිතට වදින විදියට කතා කරන්න.... දෙපිට කැපෙන කතා කියන්න යන්න එපා... ඒවා පුළුවන් තීන්දු උනාම.... ඒ වගේම කලින් කිවුව වගේ කෙල්ලගේ යාලුවෝ ඇවිත් හිටියෝතින් එබී එබී බලන්න යන්න එපා... විශේෂයෙන් කෙල්ලගේ කුක්කු දෙක දිහා නොබලා ඉන්නවා නම් තමයි වඩාත් හොඳ.... මම නම් එක පාරක් දැකල, කිවුව ඒකිගේ මාලේ ලස්සනයි කියල.... නොන්ඩිනෙ නැත්නම්... වාඩි වෙලා ඉන්නකොට උනත් කකුල් දෙක පළල් කරගෙන ඉන්න එපා.... කිට්ටු කරගෙන ඉන්න... අන්තිමට දවල් කෑම වෙලාව වෙනකොට, ඔයාල දෙන්න ගොඩක් හිතින් එකිනෙකාට කැමති වෙලා ඉඳීවි.... ගෙදරින් පිටත් වෙන්න කලින් මතක ඇතිව දුන්න වගේ නැතිව, හොඳට දන නමස්කාරය ඇතිව දෙමවුපියන් හා වැඩිහිටියන් වඳින්න..... එයාල අකමැති උනත්, ඔයාගේ ගැන තියෙන පැහැදීම අගය වැඩි වේවි.... ජය වේවා කියල ප්‍රර්ථනා කරනවා.... ඒ වගේම දෙන්නටම බුදු සරණයි කියල කියනවා... ප්‍රවේසමින් කල්පනාවෙන් ගිහිං එන්න.... මටත් තියෙනවා ගොඩක් අත්දැකීම් මනමාලියෝ බලන්න ගිහිං... ඒ ඇසුරෙන් දැම්මේ.... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom