Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මනමාලියෙක් බලන්න සුටි උපදෙස් ටිකක්....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්ත මචං...

වෙලාවකට දුක හිතෙනවා අපි ගැනම...

අපි පොඩි කාලේ මිශ්‍ර පාසලකට ගියේ...

කොල්ලෝ කෙල්ලෝ එකට චු කරන්නේ....

කවදාවත් කෙල්ලෙක්ගෙ අරක දිහා කැත විදිහට බලල නැහැ...

ඒත් දැන් උපදින පොඩි එවුන් දන්නවා ළමයි එලියට එන්නේ කොහොමද කියලත්....

අපි සාමාන්‍ය පෙළ කරද්දී (1996) කෙල්ලෝ එක්ක බුදියනවා කියල හිතන ඒකත් හීනයක් උනා...

ක්ලාස් වලදී කෙල්ලෝ සෙට් කරගත්තේ ඒ දේ කරන්න නෙවි...

පාඩම් කරද්දී උදවු කරගන්න...

ඒත් දැන් ඇටෙන් පොත්තෙන් එලියට එන්නත් කලින් කාමර ගානේ තමයි යන්නේ....

එක්කෝ ගෙවල් වලින් බලන්න ඕන...

ඒත් ගෙවල් වලින් බලන්න විදියක් නැහැනේ...

බලන්න ඉස්කෝලයක් ළඟ තරුණ අම්මල නිකරුනේ උදේ වරුවේ කාලේ ගෙවනවද කියල...

එයින් කි දෙනෙක් වෙන තාත්තල එක්ක කොහේ කොහේ යනවද....

ඉතිං කොහොමද දරුවෝ හොඳ මගට ගන්නේ...

ගොඩක් කෙල්ලෝ සෙක්ස් කරලා හොඳට තෙම්පරාදු වෙලා ඉන්නේ....

උන්ට ඉතිං ඕක කරත් එකයි නොකලත් එකයි වගේ...

ඒත් කොල්ලෙක් කෙල්ලෙක්ව බඳින්නේ ඒඩ්ස් වගේ සමාජ රෝග වලට තියෙන බය නිසා වගේම, ඕන වෙලාවක සල්ලි ගෙවන්නේ නැතිව වැඩේ කරගන්න පුළුවන් එකම ක්‍රමෙත් ඒක නිසා....

බඳින එකෙන් බලාපොරොත්තු වෙන්නේ ලිංගික කටයුතු විතරක්ම නෙවි....

තමන් තනි නොවී, අන්තිම මොහොත වෙනකන් රණ්ඩු වේවි හරි ලඟින් ඉන්න කෙනෙක් ඕන නිසා....

අඹේ වටිනාකම දන්නා කෙනා අන්තිමට ඇටේ ලොවල ඉවර වෙලා පැල කරනවා...

ඒ ඇටේ නිසා හැදෙන ගහ ගැන හිතල....

අන්තිමට හැදෙන ගෙඩි නිසා ගොඩක් දෙනෙක් ගහ අගේ කරනවා...

ජීවිතෙත් එහෙම තමයි....

[QUOTE="labu gediya, post: 18862121, member: 452091"] [COLOR=Blue][SIZE=3]ඇත්ත මචං... වෙලාවකට දුක හිතෙනවා අපි ගැනම... අපි පොඩි කාලේ මිශ්‍ර පාසලකට ගියේ... කොල්ලෝ කෙල්ලෝ එකට චු කරන්නේ.... කවදාවත් කෙල්ලෙක්ගෙ අරක දිහා කැත විදිහට බලල නැහැ... ඒත් දැන් උපදින පොඩි එවුන් දන්නවා ළමයි එලියට එන්නේ කොහොමද කියලත්.... අපි සාමාන්‍ය පෙළ කරද්දී (1996) කෙල්ලෝ එක්ක බුදියනවා කියල හිතන ඒකත් හීනයක් උනා... ක්ලාස් වලදී කෙල්ලෝ සෙට් කරගත්තේ ඒ දේ කරන්න නෙවි... පාඩම් කරද්දී උදවු කරගන්න... ඒත් දැන් ඇටෙන් පොත්තෙන් එලියට එන්නත් කලින් කාමර ගානේ තමයි යන්නේ.... එක්කෝ ගෙවල් වලින් බලන්න ඕන... ඒත් ගෙවල් වලින් බලන්න විදියක් නැහැනේ... බලන්න ඉස්කෝලයක් ළඟ තරුණ අම්මල නිකරුනේ උදේ වරුවේ කාලේ ගෙවනවද කියල... එයින් කි දෙනෙක් වෙන තාත්තල එක්ක කොහේ කොහේ යනවද.... ඉතිං කොහොමද දරුවෝ හොඳ මගට ගන්නේ... ගොඩක් කෙල්ලෝ සෙක්ස් කරලා හොඳට තෙම්පරාදු වෙලා ඉන්නේ.... උන්ට ඉතිං ඕක කරත් එකයි නොකලත් එකයි වගේ... ඒත් කොල්ලෙක් කෙල්ලෙක්ව බඳින්නේ ඒඩ්ස් වගේ සමාජ රෝග වලට තියෙන බය නිසා වගේම, ඕන වෙලාවක සල්ලි ගෙවන්නේ නැතිව වැඩේ කරගන්න පුළුවන් එකම ක්‍රමෙත් ඒක නිසා.... බඳින එකෙන් බලාපොරොත්තු වෙන්නේ ලිංගික කටයුතු විතරක්ම නෙවි.... තමන් තනි නොවී, අන්තිම මොහොත වෙනකන් රණ්ඩු වේවි හරි ලඟින් ඉන්න කෙනෙක් ඕන නිසා.... අඹේ වටිනාකම දන්නා කෙනා අන්තිමට ඇටේ ලොවල ඉවර වෙලා පැල කරනවා... ඒ ඇටේ නිසා හැදෙන ගහ ගැන හිතල.... අන්තිමට හැදෙන ගෙඩි නිසා ගොඩක් දෙනෙක් ගහ අගේ කරනවා... ජීවිතෙත් එහෙම තමයි.... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom