Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මනසට වද දෙන ප්‍රශ්නයක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල්ලි මම එදා ඉඳන්ම මේ තරඟ විභාග වෙනුවෙන් මරවන වර්තමාන අධ්‍යාපන ක්‍රමයට විරුද්ධයි .ඒකට හේතු කීපයක් තියෙනවා .එකක් තමා ඔය උඹට ඇතිවෙලා තියෙන්නේ .ඒ තමා ළමයින්ව නිකන් ලෙඩ්ඩු කරවන එක .අනික් එව්වා ගැන කිව්වොත් ,බලපන් මේ ව්භාගේ කිසි නිර්මාණශීලීත්වයක් තියෙනවද? නැහැ .තාර්කික බුද්ධිය වර්ධනය කරනවද ? නැහැ .ස්වභාවික ප්‍රායෝගික චින්තනයක් තියෙනවද ? නැහැ .එහෙනම් වෙන්නේ මොකක්ක්ද ? වෙන්නේ අවුරුදු 2 ක් තිස්සේ ගිරවා වගේ කටපාඩම් කරලා මාසයක් ඇතුලත ඒ කටපාඩම් කරගත්ත දේවල් වමාරන එක .එව්වා වමාරද්දි හරි ක්‍රමේට වමාරන අය පාස් අනික් උන් ෆේල් .මම මේ ටික කිව්වේ මේකයි .උබට ෆේල් වෙන එක මානසික වදයක් වෙන්න හේතු කීපයක් තියෙනවා .

…1.ෆේල් වීම ලැජ්ජාවක් යැයි සිතීම .

…2.ෆේල් වූ පසු දෙමා පියන්ගෙන් එල්ල වන චෝදනා නිසා කළ කිරීම .

…3.තමන් නිකමෙක් යැයි සිතීම .

…4.තමා සමඟ එකට සිටි යහළුවන් තමන්ට වඩා ඉහළින් සමත් වී තිබීම .

…5.විභාග ප්‍රතිඵල කීම නිසා තම අවට සිටින අය තමාව අඩු කුලේ එකෙක් ලෙස සළකාවී යැයි සිතීම

…වගේ තව හේතු තියෙනවා .

…මල්ලි මම මෙහෙමක් කියන්නම් , අපේ රටේ මිනිස්සු එදා ඉඳන් පුරුදු වෙලා ඉන්නේ විභාගෙන් මිනිස්සු මනින්න .ඒකනේ අපේ රට මෙච්චර පජාත වෙලා තියෙන්නේ .අනික A/L පාස් වෙන එක දක්ෂ කමක් තමා .ඒත් සෑම දේකම දක්ෂයා නෙමේ .කැම්පස් යන හැම කෙනාම සුපිරි වැඩ්ඩෝ වෙන්නේත් නැහැ . මම නෙමේ මේ කියන්නේ මේ දේ කියන්නේ මේ රටේ සුප්‍රකට විද්වතෙක් වෙච්ච නලින් ද සිල්වා මහත්තයා .ea කිව්ව දෙවල් වලින් කොටසක් මම පහලින් දානවා දැන් .

…"" බටහිර ගණිතය බටහිර දැනුමෙහි වඩාත් ම වියුක්ත දැනුම් පද්ධතිය වෙයි. අද ලෝකයේ දක්ෂතම බටහිර ගණිතඥයන් ඇත්තේ රුසියාව ඇතුළු නැගෙනිර යුරෝපයෙහි ය. බොහෝ විට උතුරු ඇමරිකාවෙහි හා බටහිර යුරෝපයෙහි ජීවත්වන ද’ක්‍ෂතම බටහිර ගණිතඥයන්ගේ සම්භවය

නැගෙනහිර යුරෝපයෙහි ය. ඔවුහු එම රටවලට නැගෙනහිර යුරෝපීය රටවලින් සංක්‍රමණය වුවෝ වෙති. වඩාත් ම දක්ෂ බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෝ හා බටහිර දාර්ශනිකයෝ බටහිර යුරෝපයේ නැගෙනහිරට වූ රටවල් වන ඕස්ට්‍රියාව (සුප්‍රසිද්ධ වියනා කවය නම් දාර්ශනිකයන්ගේ කවය ඕස්ට්‍රියාවෙහි අගනුවර වූ වියනා නගරය ආශ්රිත ව බිහිවිය.) හා ජර්මනිය ජන්මභූමි කොට ඇත්තෝ වෙති.

මෙහි දී දක්ෂ යනුවෙන් හැඳින්වෙන්නේ උසස් පෙළ පරීක්ෂණයෙන් A සාමාර්ථ තුනක් ලබාගැනීම හෝ උපාධි පරීක්ෂණයෙන් ප්‍රථම පංතියේ(first class) සාමාර්ථයක් ලබාගැනීම හෝ නො වේ. චීනය, ඉන්දියාව හා ලංකාව වැනි රටවල සිසුහු බටහිර දැනුම සම්බන්ධ විභාගවලින් ඉතා ඉහළින් සමර්ථ වෙති. එහෙත් ඔවුහු බටහිර දැනුම නිර්මාණයෙහි දක්ෂයෝ නො වෙති. දක්ෂයා යනුවෙන් මෙහි දී හැඳින්වෙන්නේ දැනුම නිර්මාණය කිරීමෙහි ලා දක්ෂයෙකි.

උතුරු ඇමරිකාවට ගිය ද අපේ සිසුහු ඉතා ඉහළින් විභාග සමත් වෙති. එහෙත් ඔවුන්ට බටහිර දැනුමෙහි කේන්ද්‍රයෙහි දැනුම නිර්මාණය කළ හැකි නො වේ. මේ බව විශ්වවිද්‍යාලවල උගන්වන ඇමරිකානුවෝ ද දනිති. ඔවුන්ගේ නිරක්ෂණය වී ඇත්තේ ඉන්දිය හා චීන සිසුන් විභාගවලින් ඉහළින් සමත්වන නමුත් පර්යේෂණයෙහි ලා දක්ෂයන් නොවන බව ය. මෙය ලංකාවෙන් ඇමරිකාවට යන සිසුන් සම්බන්ධයෙන් ද වලංගු ය.

මෙයින් අදහස් වන්නේ අපේ සිසුන්ට ආචාර්ය උපාධි ලබාගැනීමේ අවහිරයක් ඇති වන බව නො වේ. බොහෝ විට ආචාර්ය උපාධියක් සඳහා කෙරෙනුයේ අදාළ ක්ෂෙත්රයෙහි පරිධියෙහි ඇති ගැටළුවක් විසඳීම ය. විභාගවලින් සමත්වීමේ හැකියාවක් ඇති සිසුන්ට එය විශාල ගැටළුවක් නො වේ. එහෙත් බටහිර දැනුම් ක්ෂෙත්රවල කේන්ද්‍රයෙහි නව සංකල්පයක්, නව ප්‍රවාදයක් නිර්මාණය කිරීමෙහි ලා ආසියාතික සිසුහු දක්ෂතාවක් නො පෙන්වති. "

" කිසිම සිංහලයකුට නොබෙල් ත්‍යාගයක් ලැබී නොමැතිවා පමණක් නො වේ. මෙරට විද්‍යාඥයන් යැයි කියාගන්නා අය මහත් ඉහළින් සලකන ලංඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වය ලබාගැනීමට හැකි වී තිබෙන්නේ එකම එක සිංහලයකුට පමණකි. ඔහු ද සිංහල බෞද්ධයෙක් නො වේ."

" මෙරට විශ්වවිද්‍යාලවලින්(පෞද්ගලික රජයේ දෙකම ) සිදු වී ඇත්තේ සිදුවන්නේ කරුණු දෙකක් පමණ ය.

එකක් ඇතැමුනට සමාජ හිණිමගේ ඉහළට යෑමට අවස්ථාව ලබාදීම ය. අනෙක ඇතැමුනට තම අනාගත සහකරු හෝ සහකාරිය හෝ මුණ ගැසීමේ අවස්ථාව ලබා දීම ය .

…මෙරට විශ්වවිද්‍යාල හැඳින්විය යුත්තේ මංගල සේවා ආයතන ලෙසය ."

-මහාචාර්ය නලින් ද සිල්වා-

…මේක කියෙව්වා නම් උඹට තෙරෙන්න ඇති මේ අධ්‍යාපන ක්‍රමේ නිරුවත ගැන .ඉතිං මම් කියන්නේ ෆේල් වෙච්ච එක ගැන දුක් වෙවී ඉන්න එපා .මොකද බිල්ගේට්ස් මෙහෙම කියලා තියෙනව එක තැනක “I failed in some subjects in exam, but my friend passed in all. Now he is an engineer in Microsoft and I am the owner of Microsoft.”

…දැන් උඹට පේනවනේ .බිල්ගේට්ස් එදා උබ වගේ මානසික් වැටුනා නම් අද උඹලා අපි පාවිච්චි කරන වින්ඩෝස් නැහැ .අනික් කෙනා තමා ස්ටීව් ජොබ්ස් .එයා කලින්ම කැම්පස් යන එක නැවැත්තුවා .තව විදුලිය හොයා ගත්ත මයිකල් ෆැරඩේ ඉස්කොලේ ගිහින් තියෙන්නේ 5 ට වෙනකන් විතරයි .ea මනුස්සය ඒ විදුලිය ගැන හොයා ගත්තේ නැත්තම් මේ ගොඩක් දේවල් නැහැ .ඒක නිසා මානසික වැටෙන්නේ නැතිව මොකක් හරි තමන් ආස කරන විෂයක් අල්ලගෙන එකේ ප්රවීනත්වයක් ලබන්න ටයි කරපන් .විෂයක් කියලා කිව්වේ මොනවා හරි තමන්ට රස්සාවක් විදියට ආසාවෙන් කරන්න පුලුවන් දෙයක් .මම හිතනවා මේ වචන ටික ඉවර වෙනකොට උඹ වෙනස් මිනිහෙක් වෙයි කියලා ..

[QUOTE="BruceWayne92, post: 15821434, member: 491755"] [B][SIZE=5]මල්ලි මම එදා ඉඳන්ම මේ තරඟ විභාග වෙනුවෙන් මරවන වර්තමාන අධ්‍යාපන ක්‍රමයට විරුද්ධයි .ඒකට හේතු කීපයක් තියෙනවා .එකක් තමා ඔය උඹට ඇතිවෙලා තියෙන්නේ .ඒ තමා ළමයින්ව නිකන් ලෙඩ්ඩු කරවන එක .අනික් එව්වා ගැන කිව්වොත් ,බලපන් මේ ව්භාගේ කිසි නිර්මාණශීලීත්වයක් තියෙනවද? නැහැ .තාර්කික බුද්ධිය වර්ධනය කරනවද ? නැහැ .ස්වභාවික ප්‍රායෝගික චින්තනයක් තියෙනවද ? නැහැ .එහෙනම් වෙන්නේ මොකක්ක්ද ? වෙන්නේ අවුරුදු 2 ක් තිස්සේ ගිරවා වගේ කටපාඩම් කරලා මාසයක් ඇතුලත ඒ කටපාඩම් කරගත්ත දේවල් වමාරන එක .එව්වා වමාරද්දි හරි ක්‍රමේට වමාරන අය පාස් අනික් උන් ෆේල් .මම මේ ටික කිව්වේ මේකයි .උබට ෆේල් වෙන එක මානසික වදයක් වෙන්න හේතු කීපයක් තියෙනවා . [COLOR=Green]… …1.ෆේල් වීම ලැජ්ජාවක් යැයි සිතීම . …2.ෆේල් වූ පසු දෙමා පියන්ගෙන් එල්ල වන චෝදනා නිසා කළ කිරීම . …3.තමන් නිකමෙක් යැයි සිතීම . …4.තමා සමඟ එකට සිටි යහළුවන් තමන්ට වඩා ඉහළින් සමත් වී තිබීම . …5.විභාග ප්‍රතිඵල කීම නිසා තම අවට සිටින අය තමාව අඩු කුලේ එකෙක් ලෙස සළකාවී යැයි සිතීම …[/COLOR] …වගේ තව හේතු තියෙනවා . …මල්ලි මම මෙහෙමක් කියන්නම් , අපේ රටේ මිනිස්සු එදා ඉඳන් පුරුදු වෙලා ඉන්නේ විභාගෙන් මිනිස්සු මනින්න .ඒකනේ අපේ රට මෙච්චර පජාත වෙලා තියෙන්නේ .අනික A/L පාස් වෙන එක දක්ෂ කමක් තමා .ඒත් සෑම දේකම දක්ෂයා නෙමේ .කැම්පස් යන හැම කෙනාම සුපිරි වැඩ්ඩෝ වෙන්නේත් නැහැ . මම නෙමේ මේ කියන්නේ මේ දේ කියන්නේ මේ රටේ සුප්‍රකට විද්වතෙක් වෙච්ච නලින් ද සිල්වා මහත්තයා .ea කිව්ව දෙවල් වලින් කොටසක් මම පහලින් දානවා දැන් . [COLOR=Blue]… …"" බටහිර ගණිතය බටහිර දැනුමෙහි වඩාත් ම වියුක්ත දැනුම් පද්ධතිය වෙයි. අද ලෝකයේ දක්ෂතම බටහිර ගණිතඥයන් ඇත්තේ රුසියාව ඇතුළු නැගෙනිර යුරෝපයෙහි ය. බොහෝ විට උතුරු ඇමරිකාවෙහි හා බටහිර යුරෝපයෙහි ජීවත්වන ද’ක්‍ෂතම බටහිර ගණිතඥයන්ගේ සම්භවය නැගෙනහිර යුරෝපයෙහි ය. ඔවුහු එම රටවලට නැගෙනහිර යුරෝපීය රටවලින් සංක්‍රමණය වුවෝ වෙති. වඩාත් ම දක්ෂ බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෝ හා බටහිර දාර්ශනිකයෝ බටහිර යුරෝපයේ නැගෙනහිරට වූ රටවල් වන ඕස්ට්‍රියාව (සුප්‍රසිද්ධ වියනා කවය නම් දාර්ශනිකයන්ගේ කවය ඕස්ට්‍රියාවෙහි අගනුවර වූ වියනා නගරය ආශ්රිත ව බිහිවිය.) හා ජර්මනිය ජන්මභූමි කොට ඇත්තෝ වෙති. මෙහි දී දක්ෂ යනුවෙන් හැඳින්වෙන්නේ උසස් පෙළ පරීක්ෂණයෙන් A සාමාර්ථ තුනක් ලබාගැනීම හෝ උපාධි පරීක්ෂණයෙන් ප්‍රථම පංතියේ(first class) සාමාර්ථයක් ලබාගැනීම හෝ නො වේ. චීනය, ඉන්දියාව හා ලංකාව වැනි රටවල සිසුහු බටහිර දැනුම සම්බන්ධ විභාගවලින් ඉතා ඉහළින් සමර්ථ වෙති. එහෙත් ඔවුහු බටහිර දැනුම නිර්මාණයෙහි දක්ෂයෝ නො වෙති. දක්ෂයා යනුවෙන් මෙහි දී හැඳින්වෙන්නේ දැනුම නිර්මාණය කිරීමෙහි ලා දක්ෂයෙකි. උතුරු ඇමරිකාවට ගිය ද අපේ සිසුහු ඉතා ඉහළින් විභාග සමත් වෙති. එහෙත් ඔවුන්ට බටහිර දැනුමෙහි කේන්ද්‍රයෙහි දැනුම නිර්මාණය කළ හැකි නො වේ. මේ බව විශ්වවිද්‍යාලවල උගන්වන ඇමරිකානුවෝ ද දනිති. ඔවුන්ගේ නිරක්ෂණය වී ඇත්තේ ඉන්දිය හා චීන සිසුන් විභාගවලින් ඉහළින් සමත්වන නමුත් පර්යේෂණයෙහි ලා දක්ෂයන් නොවන බව ය. මෙය ලංකාවෙන් ඇමරිකාවට යන සිසුන් සම්බන්ධයෙන් ද වලංගු ය. මෙයින් අදහස් වන්නේ අපේ සිසුන්ට ආචාර්ය උපාධි ලබාගැනීමේ අවහිරයක් ඇති වන බව නො වේ. බොහෝ විට ආචාර්ය උපාධියක් සඳහා කෙරෙනුයේ අදාළ ක්ෂෙත්රයෙහි පරිධියෙහි ඇති ගැටළුවක් විසඳීම ය. විභාගවලින් සමත්වීමේ හැකියාවක් ඇති සිසුන්ට එය විශාල ගැටළුවක් නො වේ. එහෙත් බටහිර දැනුම් ක්ෂෙත්රවල කේන්ද්‍රයෙහි නව සංකල්පයක්, නව ප්‍රවාදයක් නිර්මාණය කිරීමෙහි ලා ආසියාතික සිසුහු දක්ෂතාවක් නො පෙන්වති. " " කිසිම සිංහලයකුට නොබෙල් ත්‍යාගයක් ලැබී නොමැතිවා පමණක් නො වේ. මෙරට විද්‍යාඥයන් යැයි කියාගන්නා අය මහත් ඉහළින් සලකන ලංඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වය ලබාගැනීමට හැකි වී තිබෙන්නේ එකම එක සිංහලයකුට පමණකි. ඔහු ද සිංහල බෞද්ධයෙක් නො වේ." " මෙරට විශ්වවිද්‍යාලවලින්(පෞද්ගලික රජයේ දෙකම ) සිදු වී ඇත්තේ සිදුවන්නේ කරුණු දෙකක් පමණ ය. එකක් ඇතැමුනට සමාජ හිණිමගේ ඉහළට යෑමට අවස්ථාව ලබාදීම ය. අනෙක ඇතැමුනට තම අනාගත සහකරු හෝ සහකාරිය හෝ මුණ ගැසීමේ අවස්ථාව ලබා දීම ය . …මෙරට විශ්වවිද්‍යාල හැඳින්විය යුත්තේ මංගල සේවා ආයතන ලෙසය ." -මහාචාර්ය නලින් ද සිල්වා-[/COLOR] … …මේක කියෙව්වා නම් උඹට තෙරෙන්න ඇති මේ අධ්‍යාපන ක්‍රමේ නිරුවත ගැන .ඉතිං මම් කියන්නේ ෆේල් වෙච්ච එක ගැන දුක් වෙවී ඉන්න එපා .මොකද බිල්ගේට්ස් මෙහෙම කියලා තියෙනව එක තැනක [COLOR=Red]“I failed in some subjects in exam, but my friend passed in all. Now he is an engineer in Microsoft and I am the owner of Microsoft.” [/COLOR] …දැන් උඹට පේනවනේ .බිල්ගේට්ස් එදා උබ වගේ මානසික් වැටුනා නම් අද උඹලා අපි පාවිච්චි කරන වින්ඩෝස් නැහැ .අනික් කෙනා තමා ස්ටීව් ජොබ්ස් .එයා කලින්ම කැම්පස් යන එක නැවැත්තුවා .තව විදුලිය හොයා ගත්ත මයිකල් ෆැරඩේ ඉස්කොලේ ගිහින් තියෙන්නේ 5 ට වෙනකන් විතරයි .ea මනුස්සය ඒ විදුලිය ගැන හොයා ගත්තේ නැත්තම් මේ ගොඩක් දේවල් නැහැ .ඒක නිසා මානසික වැටෙන්නේ නැතිව මොකක් හරි තමන් ආස කරන විෂයක් අල්ලගෙන එකේ ප්රවීනත්වයක් ලබන්න ටයි කරපන් .විෂයක් කියලා කිව්වේ මොනවා හරි තමන්ට රස්සාවක් විදියට ආසාවෙන් කරන්න පුලුවන් දෙයක් .මම හිතනවා මේ වචන ටික ඉවර වෙනකොට උඹ වෙනස් මිනිහෙක් වෙයි කියලා ..:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom