Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මනසින් උසස් මිනිසාගේ ආදරය vs බල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මනසින් උසස් මිනිසාගේ ආදරය vs බල්ලා

හරි වැල් බයිලා නැතුව කතාවට බහිමු  කොහමද පටන්ගන්නෙ  හරි උදහරනෙකින් පටන් ගන්නම්.

ඔන්න කොල්ලො දෙන්නෙක් ඉන්නව physically දෙන්නම එකයි  එකිවවේ නිවුන්නු නෙවෙයි  දෙන්නම ලස්සනයි , සුදුයි, උසයි අන්න ඒවගේ. ඕනෑම කෙල්ලෙක්ට physically ඒ දෙන්නටම හිත ඇදිල යනව.  ඒවුනාට මේ දෙන්නගෙ වෙනස් කම් තියනව මන් ඒවා 1, 2 වශයෙන් කියන්නම්.

1 කොල්ල : මෙයා හොදට ඉගනගත්ත, වැඩි සමාජ ආශ්‍රයක් නැති කාටත් ගරු කරන හොද සාරදර්ම තියන කොටින්ම කිව්වොත් මනසින් උසස් කොල්ලෙක් ගමේ මිනිස්සු වුනත් උන්ගෙ ළමයිට කියන්නෙ පුතේ අර අයිය වගේ හැදියන් කියල  හැමෝම එක්ක හිනාවෙලා කතා කරන ආචාරශීලි කොල්ලෙක් එයා. කෙල්ලොන්ට තමන්ගේම සහෝදරියෙක්ට වගේ ගරු කරනව . ඉදල හිටලා බියර් එකක් වගේ බොනව ඊට එහා මුකුත් නෑ  අවංක කොල්ලෙක් කියන එක කෙලින්ම කියනව හොර බොරු නෑ  මෙයාට කෙල්ලෙකුත් නෑ හැබැයි කෙල්ලෙක් සෙට් කරගන්න ඕන කියල ඉන්නෙ

2 කොල්ල : මෙයා යම්තාක් දුරකට ඉගනගත්ත කොල්ලො සෙට් එක වටකරගෙන ඉන්න. සිගරට් බොන, බඩු ගහන, බොඩි බිල්ඩින් කරන, කෙල්ලො 10ක් 15ක් එක්ක යාළුවෙලා ඉන්න දකින දකින කෙල්ලට no එක දෙන කොල්ලෙක්. සමාජෙ ඇතුලෙ මෙයා පොරක් හැබැයි කාටවත් මුගෙන් වැඩක් නෑ. සදාචාර සම්පන්න මිනිස්සු මෙයාව රිජෙක්ට් කරනවා

දැන් මුන් දෙන්නම දුර පළාතකට යනව කියල හිතන්න ඒ පලාතෙ කව්රුවත් මුන් දෙන්නව දන්නෙ නෑ  උන් වෙන වෙනම යන්නෙ උන් දෙන්නගෙ කිසි සම්බන්දයක් නෑ අදුරන්නෙත් නෑ  ඒ ගමේ ඉන්නව ලස්සන කෙල්ලෙක් මුන් දෙන්නටම ඒකට හිත යනව

1 කොල්ල බලාපොරොත්තු ගොඩක් එකතුකරන් හොද වෙලාවක් බලල හොද ප්ලෑන් එකක් ගහල කෙල්ල එක්ක කතාකරන්න පොටක් පාදගන්න උත්සහ කරනව. දුර ඉදන් හිනා වෙනව

2 කොල්ල මුකුත් හිතන්නෙ නැතුව පාරෙ යනගමන් ඒකිට no එක දීගෙන යනව

දැන් මගේ ප්‍රශ්නෙ මේ කෙල්ල කාටද සෙට් වෙන්නෙ ?? පිළිතුර 2 කොල්ල ට

ඇයි එහෙම වෙන්න හේතුව  ?? හරි මම ඒක මෙහම පැහැදිලි කරන්නම්  උබල දැකල ඇතිනෙ බල්ලො කකුල් 4 උන් හරිද . බල්ලගෙයි මනුස්සයගෙයි වෙනස තියෙන්නෙ මෙච්චරයි මනුස්සය මනසින් උසස්. බල්ල එහෙම නෑ  බලපන් උන් රැලේ යන කාලෙට  උදාහරණය : එක බැල්ලියෙක් ඉන්නව බල්ලො ගොඩක් ඉන්නව  දැන් මේ බැල්ලි සෙට් වෙන්නෙ මොන බල්ලටද ? උත්තරේ තමයි වැඩියෙන් බුරන බල්ලට බැල්ලි කැමති වෙනව  බැල්ලි හොයන්නෙ නෑ මේ බල්ලට හොරු අල්ලන්න පුලුවන්ද, අම්ම තාත්ත හොද වර්ගේකද, දුවල ගිහින් බෝලේ අහුලලා ගේන්න පුලුවන්ද කියල

මොකද මෙහෙම වෙන්න හේතුව ?? මනසින් උසස් මිනිසෙකු නොවීම මනුස්සයට විතරයි පුළුවන් හැගීම් බයිපාස් කරල තීරණ ගන්න  දැන් උබලට තේරෙනවා ඇති මන් කලින් කිව්ව 2 කොල්ල යි උට සෙට් වෙච්ච කෙල්ලයි මනුස්ස ශරීර තිබ්බට මනසින් උසස් නැති බව  ඒකියන්නේ ඒකි බැල්ලියක් ඌ බල්ලෙක්  1 කොල්ල මනුස්සයෙක්

උපුටාගැනීම සහ සියලුම ලිපි : http://realaththa.blogspot.com/2015/07/vs.html

[QUOTE="Breaking Bad, post: 18627928, member: 541315"] [b]මනසින් උසස් මිනිසාගේ ආදරය vs බල්ලා[/b] [SIZE="4"]හරි වැල් බයිලා නැතුව කතාවට බහිමු :rolleyes: කොහමද පටන්ගන්නෙ :confused: හරි උදහරනෙකින් පටන් ගන්නම්. ඔන්න කොල්ලො දෙන්නෙක් ඉන්නව physically දෙන්නම එකයි :yes: එකිවවේ නිවුන්නු නෙවෙයි :no: දෙන්නම ලස්සනයි , සුදුයි, උසයි අන්න ඒවගේ. ඕනෑම කෙල්ලෙක්ට physically ඒ දෙන්නටම හිත ඇදිල යනව. :yes: ඒවුනාට මේ දෙන්නගෙ වෙනස් කම් තියනව මන් ඒවා 1, 2 වශයෙන් කියන්නම්.:cool: [COLOR="DarkGreen"]1 කොල්ල : මෙයා හොදට ඉගනගත්ත, වැඩි සමාජ ආශ්‍රයක් නැති කාටත් ගරු කරන හොද සාරදර්ම තියන කොටින්ම කිව්වොත් මනසින් උසස් කොල්ලෙක් ගමේ මිනිස්සු වුනත් උන්ගෙ ළමයිට කියන්නෙ පුතේ අර අයිය වගේ හැදියන් කියල :yes: හැමෝම එක්ක හිනාවෙලා කතා කරන ආචාරශීලි කොල්ලෙක් එයා. කෙල්ලොන්ට තමන්ගේම සහෝදරියෙක්ට වගේ ගරු කරනව :yes:. ඉදල හිටලා බියර් එකක් වගේ බොනව ඊට එහා මුකුත් නෑ :yes: අවංක කොල්ලෙක් කියන එක කෙලින්ම කියනව හොර බොරු නෑ :yes: මෙයාට කෙල්ලෙකුත් නෑ හැබැයි කෙල්ලෙක් සෙට් කරගන්න ඕන කියල ඉන්නෙ :yes:[/COLOR] [COLOR="DarkRed"]2 කොල්ල : මෙයා යම්තාක් දුරකට ඉගනගත්ත කොල්ලො සෙට් එක වටකරගෙන ඉන්න. සිගරට් බොන, බඩු ගහන, බොඩි බිල්ඩින් කරන, කෙල්ලො 10ක් 15ක් එක්ක යාළුවෙලා ඉන්න දකින දකින කෙල්ලට no එක දෙන කොල්ලෙක්. සමාජෙ ඇතුලෙ මෙයා පොරක් හැබැයි කාටවත් මුගෙන් වැඩක් නෑ. සදාචාර සම්පන්න මිනිස්සු මෙයාව රිජෙක්ට් කරනවා :yes:[/COLOR] දැන් මුන් දෙන්නම දුර පළාතකට යනව කියල හිතන්න ඒ පලාතෙ කව්රුවත් මුන් දෙන්නව දන්නෙ නෑ :yes: උන් වෙන වෙනම යන්නෙ උන් දෙන්නගෙ කිසි සම්බන්දයක් නෑ අදුරන්නෙත් නෑ :yes: ඒ ගමේ ඉන්නව ලස්සන කෙල්ලෙක් මුන් දෙන්නටම ඒකට හිත යනව :yes: [COLOR="DarkGreen"]1 කොල්ල බලාපොරොත්තු ගොඩක් එකතුකරන් හොද වෙලාවක් බලල හොද ප්ලෑන් එකක් ගහල කෙල්ල එක්ක කතාකරන්න පොටක් පාදගන්න උත්සහ කරනව. දුර ඉදන් හිනා වෙනව :yes:[/COLOR] [COLOR="DarkRed"]2 කොල්ල මුකුත් හිතන්නෙ නැතුව පාරෙ යනගමන් ඒකිට no එක දීගෙන යනව :rofl:[/COLOR] දැන් මගේ ප්‍රශ්නෙ මේ කෙල්ල කාටද සෙට් වෙන්නෙ ?? පිළිතුර 2 කොල්ල ට :D:rofl: ඇයි එහෙම වෙන්න හේතුව :rofl: ?? හරි මම ඒක මෙහම පැහැදිලි කරන්නම් :yes: උබල දැකල ඇතිනෙ බල්ලො කකුල් 4 උන් හරිද :rofl:. බල්ලගෙයි මනුස්සයගෙයි වෙනස තියෙන්නෙ මෙච්චරයි මනුස්සය මනසින් උසස්. බල්ල එහෙම නෑ :cool: බලපන් උන් රැලේ යන කාලෙට :yes: උදාහරණය : එක බැල්ලියෙක් ඉන්නව බල්ලො ගොඩක් ඉන්නව :yes: දැන් මේ බැල්ලි සෙට් වෙන්නෙ මොන බල්ලටද ? උත්තරේ තමයි වැඩියෙන් බුරන බල්ලට බැල්ලි කැමති වෙනව :rofl: බැල්ලි හොයන්නෙ නෑ මේ බල්ලට හොරු අල්ලන්න පුලුවන්ද, අම්ම තාත්ත හොද වර්ගේකද, දුවල ගිහින් බෝලේ අහුලලා ගේන්න පුලුවන්ද කියල :rofl: මොකද මෙහෙම වෙන්න හේතුව ?? මනසින් උසස් මිනිසෙකු නොවීම:cool: මනුස්සයට විතරයි පුළුවන් හැගීම් බයිපාස් කරල තීරණ ගන්න :yes: දැන් උබලට තේරෙනවා ඇති මන් කලින් කිව්ව 2 කොල්ල යි උට සෙට් වෙච්ච කෙල්ලයි මනුස්ස ශරීර තිබ්බට මනසින් උසස් නැති බව :yes: ඒකියන්නේ ඒකි බැල්ලියක් ඌ බල්ලෙක් :yes: 1 කොල්ල මනුස්සයෙක් :cool: [/SIZE] [SIZE="5"]උපුටාගැනීම සහ සියලුම ලිපි : [url]http://realaththa.blogspot.com/2015/07/vs.html[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom