Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Today at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මනසින් නිදහස් වීම - පළමු පරිච්ඡේදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළමු පරිච්ඡේදය ( 𝑰𝑵𝑻𝑹𝑶𝑫𝑼𝑪𝑻𝑰𝑶𝑵 ) ㋛︎𝑷𝒖𝒑𝒑𝒆𝒕𝒔

මනසින් නිදහස් වීම

එදිනෙදා ජීවිතයේ නොසිතූ පැතිකඩක්

ස්වභාදහම සමඟ හුදෙකලා වීම වෙනුවට මනසෙහි ස්වභාවිකත්වය විඳින්න..

මනසෙහි ස්වභාවික හැසිරීම මුලාවක් බව සහ එකම ලෙසින් පුනරාවර්ථනය වන බව අවබෝධ වූ පසු එම සාධකය වෙනුවට වෙන යමක් ආදේශ කළ හැකි වීම..

ස්වභාදහමත් සමඟ හුදෙකලා වූ පසු මනසට සැනසීමක් සහනයක් ඇති වන්නෙ input වෙන දේවල් මත.. සිතිවිලි වෙනස් වෙන්නෙ පරිසරයට අනුව..

මනසෙහි ස්වභාවිකත්වය කියන්නෙ සාමාන්‍යයෙන් අපේ සිතට එන සිතිවිලි..

ඒ දේවල් අවස්ථානුකූලව ඕනෙම සිතිවිල්ලක් වෙන්න පුළුවන්.. (කැමති වගේම හෘද සාක්ෂිය අකමැති දේත්)

මනසට එන සිතිවිලි වලට එන්න දෙන්න ඕනෙ.. ඒවා ඇවිල්ලා අපෙන් මොනවාද ඉල්ලන්නෙ කියලත් බලන්න..

හෘද සාක්ෂිය අකමැති සිතිවිලි එන්නෙ අපි පුරුදු කරපු දේවල් මත වෙන්න පුළුවන්.. ( අපි අකමැති උනත් සමාජයෙන් ඇතිවන බැලපෑම හේතුවෙන් වැඩි දැනුවත් බවකින් තොරව වුවත් අපි චින්තන රටා ගොඩනගා ගන්නවා..)

එන සිතිවිලි බාහිරව සිටින අයෙකු මෙන් දකින්න, සිතිවිලි වලට එන්න දීලා එන අනුපිලිවෙල බලා එහි සුන්දර හෝ අසුන්දර බව දකින්න..

සිතිවිල්ලක් ඔස්සේ ආපස්සට බැලීම ට වඩා එන අනුපිලිවෙල බැලීම ප්‍රායෝගිකයි.. සමහරු සිතිවිල්ලක් ඔස්සේ ආපස්සට බලන්න සමහරු උත්සාහ කරනවා, ඒක ප්‍රායෝගික නෑ..

මනසෙහි ස්වභාවික හැසිරීම අසුන්දර නම් සිතිවිලි එන රටාව දැකලා ඒ අකමැති දේ වෙනුවට කැමති දේ ආදේශ කරගන්න පුළුවන් පුහුණුවත් සමඟ.. පුහුණුව කිව්වෙ සිතිවිලි එන රටාව කාලයක් තිස්සෙ අධ්‍යනය කරලා එදිනෙදා ජීවිතයේ දි පුරුද්දක් විදියට සිහිය පවත්වා ගැනීමෙන් ස්වභාවිකව අනවශ්‍ය සිතිවිලි ඇතිවීම පාලනය කරගන්න එක.. ඊළඟට අපි අකමැති සිතිවිලි රටා වෙනුවට කැමති සිතිවිලි රටාවක් program කරන්න ඕනෙ.. අනුපිලිවෙලකට ගැලපීමක් වගේ, ඒ කියන්නෙ අපි ඕනෙම දෙයක් දකින්න කැමති විදියට සිතිවිලි රටාවක් සාදා ගැනීම..

පුනරාවර්ථන සාධක කියන්නෙ අපිට එදිනෙදා එන සිතිවිලි බොහෝ දුරට එකම සිතිවිලි නැත්නම් එකම වගේ.. ඒකෙන් අකැමැති දේ වෙනුවට කැමති චින්තන රටාවක් හදාගන්න විදිය තමයි අපේ අරමුණ..

එය අවබෝධ නොකල මිනිසා නොදන්නා යමක් විසින් නටවන රූකඩයකි..

ජීවිතය විඳීම සහ තෘප්තිමත් ව ගතකිරීම සම්බන්ධයෙනුත් ඔය විදියට ම හිතලා බලන්න පුළුවන් ..

✍︎ සටහන #𝒀𝒂𝒔𝒊𝒕𝒉𝒂_𝑫𝒊𝒂𝒔

පසු සටහන :- සිහිය පවත්වා ගැනීම කියලා අදහස් කලේ සිතිවිලි වල ගලා යාම නිරායාසයෙන් සංවේදනය වීම සාමාන්‍යකරණය වීම සම්බන්ධ තත්වයක්

2022.01.10

මනසේ ඕනෑම ගැටලුකාරී/අසහනකාරී ස්වභාවයකට පිළියමක් වශයෙන් පලකරන ලිපි පෙලේ පළමුවැන්න...

ප්‍රශ්න යොමු කරන්න..

[ATTACH=full]205514[/ATTACH]

[QUOTE="Yasitha Dias, post: 28872263, member: 583905"] [B][SIZE=6]පළමු පරිච්ඡේදය ( 𝑰𝑵𝑻𝑹𝑶𝑫𝑼𝑪𝑻𝑰𝑶𝑵 ) ㋛︎𝑷𝒖𝒑𝒑𝒆𝒕𝒔[/SIZE][/B] [SIZE=5][B]☯️මනසින් නිදහස් වීම ☯️[/B][/SIZE] ⚡ එදිනෙදා ජීවිතයේ නොසිතූ පැතිකඩක් 💭 🍃ස්වභාදහම සමඟ හුදෙකලා වීම වෙනුවට මනසෙහි ස්වභාවිකත්වය විඳින්න.. 🍃මනසෙහි ස්වභාවික හැසිරීම මුලාවක් බව සහ එකම ලෙසින් පුනරාවර්ථනය වන බව අවබෝධ වූ පසු එම සාධකය වෙනුවට වෙන යමක් ආදේශ කළ හැකි වීම.. ස්වභාදහමත් සමඟ හුදෙකලා වූ පසු මනසට සැනසීමක් සහනයක් ඇති වන්නෙ input වෙන දේවල් මත.. සිතිවිලි වෙනස් වෙන්නෙ පරිසරයට අනුව.. මනසෙහි ස්වභාවිකත්වය කියන්නෙ සාමාන්‍යයෙන් අපේ සිතට එන සිතිවිලි.. ඒ දේවල් අවස්ථානුකූලව ඕනෙම සිතිවිල්ලක් වෙන්න පුළුවන්.. (කැමති වගේම හෘද සාක්ෂිය අකමැති දේත්) මනසට එන සිතිවිලි වලට එන්න දෙන්න ඕනෙ.. ඒවා ඇවිල්ලා අපෙන් මොනවාද ඉල්ලන්නෙ කියලත් බලන්න.. හෘද සාක්ෂිය අකමැති සිතිවිලි එන්නෙ අපි පුරුදු කරපු දේවල් මත වෙන්න පුළුවන්.. ( අපි අකමැති උනත් සමාජයෙන් ඇතිවන බැලපෑම හේතුවෙන් වැඩි දැනුවත් බවකින් තොරව වුවත් අපි චින්තන රටා ගොඩනගා ගන්නවා..) එන සිතිවිලි බාහිරව සිටින අයෙකු මෙන් දකින්න, සිතිවිලි වලට එන්න දීලා එන අනුපිලිවෙල බලා එහි සුන්දර හෝ අසුන්දර බව දකින්න.. ⚡සිතිවිල්ලක් ඔස්සේ ආපස්සට බැලීම ට වඩා එන අනුපිලිවෙල බැලීම ප්‍රායෝගිකයි.. සමහරු සිතිවිල්ලක් ඔස්සේ ආපස්සට බලන්න සමහරු උත්සාහ කරනවා, ඒක ප්‍රායෝගික නෑ.. මනසෙහි ස්වභාවික හැසිරීම අසුන්දර නම් සිතිවිලි එන රටාව දැකලා ඒ අකමැති දේ වෙනුවට කැමති දේ ආදේශ කරගන්න පුළුවන් පුහුණුවත් සමඟ.. පුහුණුව කිව්වෙ සිතිවිලි එන රටාව කාලයක් තිස්සෙ අධ්‍යනය කරලා එදිනෙදා ජීවිතයේ දි පුරුද්දක් විදියට සිහිය පවත්වා ගැනීමෙන් ස්වභාවිකව අනවශ්‍ය සිතිවිලි ඇතිවීම පාලනය කරගන්න එක.. ඊළඟට අපි අකමැති සිතිවිලි රටා වෙනුවට කැමති සිතිවිලි රටාවක් program කරන්න ඕනෙ.. අනුපිලිවෙලකට ගැලපීමක් වගේ, ඒ කියන්නෙ අපි ඕනෙම දෙයක් දකින්න කැමති විදියට සිතිවිලි රටාවක් සාදා ගැනීම.. පුනරාවර්ථන සාධක කියන්නෙ අපිට එදිනෙදා එන සිතිවිලි බොහෝ දුරට එකම සිතිවිලි නැත්නම් එකම වගේ.. ඒකෙන් අකැමැති දේ වෙනුවට කැමති චින්තන රටාවක් හදාගන්න විදිය තමයි අපේ අරමුණ.. එය අවබෝධ නොකල මිනිසා නොදන්නා යමක් විසින් නටවන රූකඩයකි..🥀 ජීවිතය විඳීම සහ තෘප්තිමත් ව ගතකිරීම සම්බන්ධයෙනුත් ඔය විදියට ම හිතලා බලන්න පුළුවන් ..😊 ✍︎ සටහන 🔑#𝒀𝒂𝒔𝒊𝒕𝒉𝒂_𝑫𝒊𝒂𝒔 📍පසු සටහන :- සිහිය පවත්වා ගැනීම කියලා අදහස් කලේ සිතිවිලි වල ගලා යාම නිරායාසයෙන් සංවේදනය වීම සාමාන්‍යකරණය වීම සම්බන්ධ තත්වයක්🔦 2022.01.10 . . . මනසේ ඕනෑම ගැටලුකාරී/අසහනකාරී ස්වභාවයකට පිළියමක් වශයෙන් පලකරන ලිපි පෙලේ පළමුවැන්න... ප්‍රශ්න යොමු කරන්න.. [ATTACH type="full"]205514[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom