Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මනසින් හෙලිකොප්ටරයක් යවමු™ ©
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මනසින් හෙලිකොප්ටරයක් යවමු™ ©

Puzzlebox Orbit: Brain-Controlled Helicopter

දැන් නියමුවන් රහිත හෙලිකොප්ටර හා ගුවන් යානා ලෝකයේ බහුලව දකින්න පුළුවන්. මෙයින් සමහර ඒවා පාලනය කිරීමට ඒ සඳහා විශේෂිත වූ දුරස්ථ පාලක තිබෙනවා. තවත් සමහරක් පාලනය කරන්නේ ස්මාට් වර්ගයේ ජංගම දුරකථනයකින්. නමුත් ඔබ කෙදිනක හෝ සිතුවාද මනසින් පාලනය කළ හැකි හෙලිකොප්ටරයක් ගැන?

San Fransisco තම මූලස්ථානය කරගත් Puzzlebox ආයතනය පසුගිය නොවැම්බර් 8 වනදා Kickstarter නමින් අලුත් ව්‍යාපෘතියකට මුල පිරුවා. ඒ Orbit නමින් හඳුන්වන සිතිවිලි තරංග මගින් පාලනය කළ හැකි කුඩා හෙලිකොප්ටරයක් නිමැවීම සඳහායි. මේ ප්‍රොජෙක්ට් එක open source project එකක් වෙන අතර මෙම ව්‍යාපෘතිය කරගැනීමට අවශ්‍ය අරමුදල් එකතුවූ සැනින් Open source License එක යටතේ, Linux/Mac/PC software and mobile apps publish කිරීමට ඔවුන් සූදානම්. එමෙන්ම මෙම ව්‍යාපෘතිය සාර්තක කරගැනීම සදහා ඔබටත් Backer කෙනෙක් විය හැකිය. එවිට ලැබෙන් ප්රතිලාභ ඉහළ යයි.

හිසේ පළඳින NeuroSky MindWave Mobile Electroencephalography (EEG) හෙඩ් සෙට් එකක් මගින් මේ කුඩා හෙලිකොප්ටරයට අදාළ පාලන සංඥා යවනු ලබනවා. මෙය පැළඳ සිටින තැනැත්තා හෙලිකොප්ටරය වෙත තම සිත කේන්ද්‍ර ගත කළ විට හෙලිකොප්ටරය කලින් දී ඇති මගක පියාසර කිරීමට පටන් ගන්නවා. මේ සංසිද්ධිය බොහෝ කර්තව්‍යන් සඳහා ප්‍රයෝජනවත් වනු ඇතැයි Puzzlebox ආයතනය විශ්වාසය පල කරනවා. විනෝදාත්මක ක්‍රියාකාරකම්, මනස නිදහස් කර ගැනීමට කරන ව්‍යායම් ආදී ක්‍රියා කාරකම් වලටත් මෙම සංකල්පය භාවිතයට ගත හැකියි. දැනටමත් සිතිවිලි තරංග මගින් පණ ගැන්වෙන වාහන, සිතිවිලි අනුව ක්‍රියා කර්න රූපවාහිනී දුරස්ථ පාලක සඳහා මේ සංකල්පය අත්හදා බලා තිබෙනවා. පහත වීඩියෝවෙන් මෙය ක්‍රියා කරන ආකාරය බලාගන්නට පුළුවන්.

[YOUTUBE]x0e6q400-ig[/YOUTUBE]

හැබැයි මේකෙ පියාසර කාලය නම් Estimate කරල තියෙන්නෙ 7 minutes වලට. USB adapter එකෙන් recharge කරන්න පුලුවන් 30 minutes වලින්.

වැඩි විස්තර සදහා Link

හොදයි නම් ඉස්සරහට යන්න තල්ලුවක් ඕන.

[QUOTE="Hood, post: 14010852, member: 445061"] [b]මනසින් හෙලිකොප්ටරයක් යවමු™ ©[/b] [CENTER][SIZE=4][B][COLOR=Indigo]Puzzlebox Orbit: Brain-Controlled Helicopter[/COLOR][/B] [IMG]http://i1320.photobucket.com/albums/u540/Nisalpera/Orbit.png[/IMG] දැන් නියමුවන් රහිත හෙලිකොප්ටර හා ගුවන් යානා ලෝකයේ බහුලව දකින්න පුළුවන්. මෙයින් සමහර ඒවා පාලනය කිරීමට ඒ සඳහා විශේෂිත වූ දුරස්ථ පාලක තිබෙනවා. තවත් සමහරක් පාලනය කරන්නේ ස්මාට් වර්ගයේ ජංගම දුරකථනයකින්. නමුත් ඔබ කෙදිනක හෝ සිතුවාද මනසින් පාලනය කළ හැකි හෙලිකොප්ටරයක් ගැන? San Fransisco තම මූලස්ථානය කරගත් Puzzlebox ආයතනය පසුගිය නොවැම්බර් 8 වනදා Kickstarter නමින් අලුත් ව්‍යාපෘතියකට මුල පිරුවා. ඒ Orbit නමින් හඳුන්වන සිතිවිලි තරංග මගින් පාලනය කළ හැකි කුඩා හෙලිකොප්ටරයක් නිමැවීම සඳහායි. මේ ප්‍රොජෙක්ට් එක open source project එකක් වෙන අතර මෙම ව්‍යාපෘතිය කරගැනීමට අවශ්‍ය අරමුදල් එකතුවූ සැනින් Open source License එක යටතේ, Linux/Mac/PC software and mobile apps publish කිරීමට ඔවුන් සූදානම්. එමෙන්ම මෙම ව්‍යාපෘතිය සාර්තක කරගැනීම සදහා ඔබටත් Backer කෙනෙක් විය හැකිය. එවිට ලැබෙන් ප්රතිලාභ ඉහළ යයි. හිසේ පළඳින NeuroSky MindWave Mobile Electroencephalography (EEG) හෙඩ් සෙට් එකක් මගින් මේ කුඩා හෙලිකොප්ටරයට අදාළ පාලන සංඥා යවනු ලබනවා. මෙය පැළඳ සිටින තැනැත්තා හෙලිකොප්ටරය වෙත තම සිත කේන්ද්‍ර ගත කළ විට හෙලිකොප්ටරය කලින් දී ඇති මගක පියාසර කිරීමට පටන් ගන්නවා. මේ සංසිද්ධිය බොහෝ කර්තව්‍යන් සඳහා ප්‍රයෝජනවත් වනු ඇතැයි Puzzlebox ආයතනය විශ්වාසය පල කරනවා. විනෝදාත්මක ක්‍රියාකාරකම්, මනස නිදහස් කර ගැනීමට කරන ව්‍යායම් ආදී ක්‍රියා කාරකම් වලටත් මෙම සංකල්පය භාවිතයට ගත හැකියි. දැනටමත් සිතිවිලි තරංග මගින් පණ ගැන්වෙන වාහන, සිතිවිලි අනුව ක්‍රියා කර්න රූපවාහිනී දුරස්ථ පාලක සඳහා මේ සංකල්පය අත්හදා බලා තිබෙනවා. පහත වීඩියෝවෙන් මෙය ක්‍රියා කරන ආකාරය බලාගන්නට පුළුවන්. [/SIZE] [YOUTUBE]x0e6q400-ig[/YOUTUBE][SIZE=4] හැබැයි මේකෙ පියාසර කාලය නම් Estimate කරල තියෙන්නෙ 7 minutes වලට. USB adapter එකෙන් recharge කරන්න පුලුවන් 30 minutes වලින්. වැඩි විස්තර සදහා [URL="http://www.kickstarter.com/projects/puzzlebox/puzzlebox-orbit-brain-controlled-helicopter"]Link[/URL] [COLOR=Indigo]හොදයි නම් ඉස්සරහට යන්න තල්ලුවක් ඕන. ;)[/COLOR] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom