Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
මනස එක තැනක තියන් වැඩ කරන්න බැරි අයට ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මනස එක තැනක තියන් වැඩ කරන්න බැරි අයට ....

මචන්ලා මම thread එකක් දැම්මා නේ ඔය ADHD , දවල් හීන බලන එක , අවදානය නැති එක ගැන .

ඊට පස්සේ මම පොඩ්ඩක් මේක ගොඩ දාගන්න බැලුවා .

මට තේරුන දෙයක් තමයි ek එකෙත් කට්ට්ය ඉන්නව මේ ප්රශ්න තියෙන .

මම මේ ප්රයෝගිකව ඇත දැකපු දේවල් පමණයි.....

විශේෂයෙන්ම අපේ ඉගෙන කට්ටිය ට මේ දේවල් පොඩ්ඩක් වැදගත් වෙයි කියල හිතනවා .

මුලින්ම නිදහස් තැනකට යන්න .පෑනක් ,කොලයක් අරගෙන යන්න .

තමන්ගේ කාමරයට , මොකක් හරි නිදහස් , තනියෙන් ඉන්න පුළුවන් තැනකට (එහෙම තැනක් නැත්නම් washroom එක හරි කමක් නෑ ).

දැන් පොඩ්ඩක් ඉඳගෙන ඉන්න , දැන් ඔළුවට එන හැම දෙයක්ම පොඩ්ඩක් කොලේක ලියන්න.

ලියන ලියන හැම එකක් ගැනම හිතන එක අඩු කරන්න .හිතනවා කියන්නේ අපි ට ඔලුවෙන් ඇහෙන සිතුවිලි නවත්තන්න .

මෙහෙම ටික වෙලාවක් කරලා , ඔළුව නිදහස් කරගන්න . ඔලුව ඇතුලෙන් කතා කරන එක (AKA :සිතීම ) සම්පුඋර්න්යෙන් නවත්තන්න .

දැන් ලග තියෙන මොකක් හරි දිහා බලන්න .pc එක ළඟ තියෙනව නම් , keybord එක දිහා බලන්න ...Enter key එක දිහා බලන්න .

key එකේ තියෙන symbol එක දිහා බලන්න ....හොඳට ඒ දිහා බලන්න ...කිසි දෙයක් හිතන්න එපා ....වෙනද දැකපු නැති දේවල් දකින්න ..බලන්න ඒ key එකේ surface එක...එකේ තියෙන රළු ගතිය ...

දැන් ඔයගොල්ලන්ට තේරෙනව නම් ,මනසින් හිස් බවක් ...පොඩ්ඩක් අනිත් keys බලන්න ......දැන් ටික ටික වට පිටාවේ තියෙන දේවල් දකින්න ..

කාමරයේ තිබ්බ දේවල් අද දකින්න අලුත් විදියකට ....සමහරක් වෙලාවට ඔයගොල්ලන්ට හිතෙයි මේක මෙතන තිබ්බද කියල ..

හැබැයි කිසිම දෙයක සිතුවිලි එක්ක ගැටෙන්න එපා ...දකින දේ එතනින් ඉවරයි ....මේ මගේ පුටුව නේ ...දැන් නම් මේක මාරු කරන්න කාලේ හරි ..

අල්ලපු ගෙදර එකා ගාව හොඳ එකක් තිබ්බා .....මේ වගේ සිතුවලි ආපු ගමන්ම "එපා " (or NO ) කියල ඒක නවත්තන්න ...

[QUOTE="wall-e, post: 16584583, member: 415726"] [b]මනස එක තැනක තියන් වැඩ කරන්න බැරි අයට ....[/b] [SIZE="4"][COLOR="Blue"]මචන්ලා මම thread එකක් දැම්මා නේ ඔය ADHD , දවල් හීන බලන එක , අවදානය නැති එක ගැන .:) ඊට පස්සේ මම පොඩ්ඩක් මේක ගොඩ දාගන්න බැලුවා .:) මට තේරුන දෙයක් තමයි ek එකෙත් කට්ට්ය ඉන්නව මේ ප්රශ්න තියෙන . මම මේ ප්රයෝගිකව ඇත දැකපු දේවල් පමණයි..... විශේෂයෙන්ම අපේ ඉගෙන කට්ටිය ට මේ දේවල් පොඩ්ඩක් වැදගත් වෙයි කියල හිතනවා . [IMG]http://www.l5r.com/files/2012/04/Focus-600x300.jpg[/IMG] මුලින්ම නිදහස් තැනකට යන්න .පෑනක් ,කොලයක් අරගෙන යන්න . තමන්ගේ කාමරයට , මොකක් හරි නිදහස් , තනියෙන් ඉන්න පුළුවන් තැනකට (එහෙම තැනක් නැත්නම් washroom එක හරි කමක් නෑ ). දැන් පොඩ්ඩක් ඉඳගෙන ඉන්න , දැන් ඔළුවට එන හැම දෙයක්ම පොඩ්ඩක් කොලේක ලියන්න. ලියන ලියන හැම එකක් ගැනම හිතන එක අඩු කරන්න .හිතනවා කියන්නේ අපි ට ඔලුවෙන් ඇහෙන සිතුවිලි නවත්තන්න . මෙහෙම ටික වෙලාවක් කරලා , ඔළුව නිදහස් කරගන්න . ඔලුව ඇතුලෙන් කතා කරන එක (AKA :සිතීම ) සම්පුඋර්න්යෙන් නවත්තන්න . දැන් ලග තියෙන මොකක් හරි දිහා බලන්න .pc එක ළඟ තියෙනව නම් , keybord එක දිහා බලන්න ...Enter key එක දිහා බලන්න . key එකේ තියෙන symbol එක දිහා බලන්න ....හොඳට ඒ දිහා බලන්න ...කිසි දෙයක් හිතන්න එපා ....වෙනද දැකපු නැති දේවල් දකින්න ..බලන්න ඒ key එකේ surface එක...එකේ තියෙන රළු ගතිය ... දැන් ඔයගොල්ලන්ට තේරෙනව නම් ,මනසින් හිස් බවක් ...පොඩ්ඩක් අනිත් keys බලන්න ......දැන් ටික ටික වට පිටාවේ තියෙන දේවල් දකින්න .. කාමරයේ තිබ්බ දේවල් අද දකින්න අලුත් විදියකට ....සමහරක් වෙලාවට ඔයගොල්ලන්ට හිතෙයි මේක මෙතන තිබ්බද කියල .. හැබැයි කිසිම දෙයක සිතුවිලි එක්ක ගැටෙන්න එපා ...දකින දේ එතනින් ඉවරයි ....මේ මගේ පුටුව නේ ...දැන් නම් මේක මාරු කරන්න කාලේ හරි .. අල්ලපු ගෙදර එකා ගාව හොඳ එකක් තිබ්බා .....මේ වගේ සිතුවලි ආපු ගමන්ම "එපා " (or NO ) කියල ඒක නවත්තන්න ...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom